Day in my life | Cleaning 🧼 | Meal prep | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • මගේ ජීවිතෙන් තවත් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
    #lifeinjapan#dayinthelife#japanlifestyle#mealprep
    FACEBOOK : / pawaniweerabahuperera
    INSTAGRAM: ...

ความคิดเห็น • 1.6K

  • @supunjeewijesekara7297
    @supunjeewijesekara7297 2 ปีที่แล้ว +12

    මන් ආසම අන්තිමට අක්කි අපේ හිත සුවපත් කරන්න කියන වදන් වලට.. කොච්චර ප්‍රශ්න මැද්දේ හිටියත් ඒ අන්තිමට ජිවිතේට කියලා දෙන පාඩම නම් ගොඩක් වටිනවා❤ මටත් අයියා වගේම නිහතමානී ආදරණීය හදවතක් එක්ක ජිවිතේ අන්තිම කාලේ සතුටෙන් ඉන්න ලැබුණොත් හොඳටම ඇති.මගේ හීනේ ජපානේ ගෙයක් අරන් ඒ සුන්දරත්වය විඳින්න එයත් එක්ක යන්න ලැබෙනවා නම් මට මුළු ලෝකෙම හම්බුනා වගේ තමයි🥺💖 අක්කිට ගොඩක් පින් හිත් නිවනවා වගේම ජිවිතේට බලාපොරොත්තුවක් ගෙනල්ලා දුන්නාට.මගේ ජිවිතේ මේ කාලේ වෙනකොට ජිවිතේ කියලා දුන්නු ශ්‍රෙෂ්ඨ චරිතයක් වෙලා ඉවරයි මගේ අක්කි ඔයා🥺❤️ බුදුසරණයි

  • @_himahima_6677
    @_himahima_6677 2 ปีที่แล้ว +25

    අක්කනම් ගොඩක් පින් කරලා තියෙනවා මේ වගෙ ලස්සන ජීවිතයක් ලබන්න. මාර සතුටක් දැනෙනවා විඩීයො බලද්දි. හරිම ආසයි. හැම ආත්මෙකම මේ වගෙ ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඔනෙ අක්කටයි අයියටයි මේ ලෝකෙ හැම කෙනෙක්ටමයි🥺❤️

  • @dinithisaluwadana2212
    @dinithisaluwadana2212 2 ปีที่แล้ว +63

    හැමදාම කියනවා වගේ වීඩියෝ එක අදත් ගොඩක් ලස්සනයි අක්කියෝ..❤️..හිතේ මොන ප්‍රශ්නයක හිටියත් ඔයාගෙ බාවනාවක් වගෙ කටහඩ අහනකොට හිතට ලොකූ සැනසීමක් දැනෙන්නේ...🤗...ඒකට අක්කිට ගොඩාක් පිං...ඇත්තම කිව්වොත් ඒක මනසට ගතට හොද බෙහෙතක් වගේ..🤗....අක්කි කියනවා වගේම ජීවිතේට සතුට ගේන්න පුංචි දෙයක් උනත් ඇති අපිට ජීවත් වෙන්න..ඒක එක එක කෙනාට කොහොම ලැබුනත් අපි ඒක සතුටින් බාර ගන්නවනම් අපේ මනසට දැනෙන දුක ගොඩක් අඩුයි..ඒ දේ ගොඩාක් ඉගෙන ගත්තෙ අක්කිගෙන්...💕..ඉතින් මමත් අක්කිත් එක්ක මුල ඉදලම හිටපු කෙනෙක් නිසාත්, පිස්සුවෙන් වගේ අක්කිගෙ වීඩීයෝස් බලන නිසාත් මගේ ජීවිතේට හොද ගොඩාක් දේවල් එකතු කරගත්තා ...මොකද අක්කිගෙ ආදරේ වගේම ලස්සන ආදරයක් මටත් තියන නිසා..🤗..පාසල් කාලේ පටන් ගත්තු මේ වෙනකල් පරිස්සම් කරගත්තු අවුරුදු 8 ක ලස්සන ආදරයක්..😍..ඉතින් අක්කි අයියයි ඉන්න විදිහ දැක්කම ගොඩාක් ආස හිතෙනවා අනාගතේ ලස්සනට ජීවිතෙ ගෙවන්න..ඒකට අක්කිගෙන් ලොකූ මෝටිවේශන් එකක් ලැබෙන්නේ..මම නම් ඒකට පිස්සු හැදිලා වගේ.....එක නිසාම වෙන්න ඇති පොඩි කාලයක් ඇතුලත අක්කිගෙ වටේ හිත් හොද ලොකු යාලුවො පිරිසක් එකතු උනේ....ඉතින් අක්කි ඉස්සරහටත් ඔයාට මේ වගේම අපේ හිත් සුවපත් කරන්න පුලුවන් වෙන වගේම හැමදාම ලස්සනට ඉන්න පුවන් වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා පැටියෝ ..😘...පරිස්සමින් ඉන්න😍..අපේ සකුරා මල..🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +6

      Ane Godaak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️ hamadamath eyath ekka sathutin inna patiyo ♥️♥️ budhusaranai 🙏🏻♥️

  • @dinithibhagya3159
    @dinithibhagya3159 2 ปีที่แล้ว +10

    එක video 1k 10වතාවකට වඩා බලනවා.කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මගෙ අක්කි.අක්කිට ඔහොම ලස්සන ජීවිතයක් ලැබුනු එක පුදුමයක් නෙමෙයි අක්කි හරිම හොඳ කෙනෙක්🥺❤️❤️❤️

  • @chamodanidilrukshi2909
    @chamodanidilrukshi2909 2 ปีที่แล้ว +47

    හැමදාම වගේ අක්කිගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..... අක්කි ජිවිතය දිහා බලන විදිහ පුදුමාකාරයි.....අක්කිගේ ජිවිතය මේ තරම් ලස්සන එකයි අක්කියෝ..... හැමදාම වගේම අදත් හෙටත් අක්කිට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @arvi7467
    @arvi7467 2 ปีที่แล้ว +35

    හිත කලබල උන වෙලාවක motivation එකක් නැති වෙලාවට අක්කගේ විඩියෝ එකක් තමා බලන්න හොද 👌 ජීවිතේට පොඩිම හරි දෙයක් කියලා දෙනවා හැම video එකකින්ම..ආදරෙයි අක්කියෝ..බුදු සරණයි ❤

  • @kavindidissanayaka4719
    @kavindidissanayaka4719 2 ปีที่แล้ว +11

    හරිම සැහැල්ලුවක් ලබනව මන් අක්කිගෙ videos බලල..ජීවිතේට ගොඩක් ලස්සන දේවල් දවසින් දවස එකතු කරගන්නව මේ vlogs වලින්.... ඒ වගේම හරිම පිලිවෙලට අක්කි වැඩ කරනවා...දෙන්නම සතුටින් ඉන්න හැමදාම.බුදු සරනයි අක්කී ....☺️😍❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @kanchana3107
    @kanchana3107 2 ปีที่แล้ว +17

    ආදරණීය පවනී.... මම දැකලා තියනවා..බලලා තියනවා ගොඩක් vlog
    දැන් ගොඩක් අය day vlog එහෙම කරනවානේ.ඒ වගේම o/l, A/l කරන ළමයි තමා ගොඩක්ම බලන්නේ. ඒ අතරින් ඔයාගේ vlog හැම එකකම ගන්න මොනවාහරි වැදගත් දෙයක් තියනවා. ඔයා කරන දේවල් කියන දේවල් හරිම අර්ථවත්. එහෙම chanel හරි අඩුයි. තව දෙයක්..අද ඔයාගේ ටීෂර්ට් එක ලස්සනයි. කෑමත් රස පාටයි..ඔයාගේ පවුල් ජීවිතය සියලු දෙවියන් රැකගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💐

  • @akilaanushi5496
    @akilaanushi5496 2 ปีที่แล้ว +22

    "අම්මෝ මිරිස් වල රස" මරු අනේ අයියත්..🤗🤗
    හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා..
    හැමදාමත් ආදරෙයි...❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Hehe 😂 Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @sandu7118
    @sandu7118 2 ปีที่แล้ว +39

    අක්කිගේ vlog එක බලනකොට අපිට අපේ ජීවිතේට අලුත් බලාපොරොත්තු ඇති වෙනවා..
    අක්කිගේ කටහඬ භාවනාවක් වගේ.. අක්කිට පුලුවන්නම් සතියට දෙපාරක්වත් vlog එකක් දාන්නකෝ අක්කි 🙏🙏

  • @sanjanasandaruwan6675
    @sanjanasandaruwan6675 2 ปีที่แล้ว +22

    අක්කි කියන හැමදෙයක්ම අහන් ඉන්නෙ හරිම ආසාවෙන් .අක්කිව මට දැනෙන්නෙ මගෙම අක්කි වගේ.මාත් දැන් ජීවිතේ ගොඩාක් වෙනස් කරගෙන මගෙ ජීවිතේ සතුටත් හොයනව.අපි ලග තියෙන හැම දේකම ඒ සතුට හැංගිලා තියෙනවා.අක්කිට ගොඩක් thnx ❤

  • @anomagamage801
    @anomagamage801 ปีที่แล้ว +4

    දුව ඔයාගේ වීඩියෝස් බලන්න අරගෙන අදට දවස් තුනයි .ඇත්තෙන් ම දුව ඔයාගෙන් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා .ඔය දෙන්නට තෙරුවන් සරණයි .ජීවිත කාලයටම ඔය වගේ ම ආදරෙන් ඉන්න .මම ගොඩක් කැමති ඔය වගේ ආදරෙයි මෙන්න කපල්ස් වලට .

  • @positivethinkingbyjay5380
    @positivethinkingbyjay5380 2 ปีที่แล้ว +19

    🥰මම හැමදාම කියන ගොඩාක් ගෑනු ලමය් හීන මවන ලස්සනම ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියෙනවා ආදරේ උතුරන්නම😌ඉතිම් අක්කියො ගොඩාක් වාසනාවතය් ඔයා හැමදාම ඔය සතුට ඔයාට මිටත් වැඩියෙන් ලැබෙන ඔනි අපිට මේ විදිහට ව්ලොග් වලින් ඔයාගේ ජිවිතේ ලස්සන බෙදාගන්නවටත් ගොඩාක් ස්තුති පරිස්සමට හැමදාම ලස්සනට හිනා වෙලා අයියය් ඔයය් ඉන්න ගොඩාක් ආදරෙය් අක්කි 🥰බුදුසරනය්

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane Godaak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

    • @zima4405
      @zima4405 2 ปีที่แล้ว

      මොනවද අක්කි ජපානෙදි දාන පොහොර වර්ග

  • @nethminibenaragama567
    @nethminibenaragama567 2 ปีที่แล้ว +8

    තමන්ගේ හිතේ ඉන්නේ රෑපේ හැම ආදරණීය හිතකටම ඉක්මනින්ම හමු වේවා😍❤️🌀⭐

  • @theekshananikeshi8257
    @theekshananikeshi8257 2 ปีที่แล้ว +8

    අක්කිගේ කට හඩ ඇහෙන කොට හිත නිමෙනවා ඇත්තටම අක්කි අයියයි හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ පරිස්සෙමින් ඉන්න දෙන්නම ආදරෙයි හැමදාම ඔයාලට බුදු සරණයි මගේ අක්කියෝ 😚💗

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️ budhusaranai 🙏🏻♥️

  • @shanimapeiris
    @shanimapeiris 4 หลายเดือนก่อน +1

    වැඩ වැඩි stress දවසක් අවසානයට හෝ කලින් ඇහැරිලා මී ටයිම් ගන්න වෙලාවකට ඔයාගෙ මේ හිත නිවන වීඩියෝවක් බලන්න පුරුද්දක් වෙලා නංඟි. ඔයාට නිතර කමෙන්ට් කරන්න බැරිවුණත් ඔයාගෙ හැම වීඩියෝවක්ම නොවරදවාම බලනවා මං. ලෝකෙ හැමෝටම කලින් දවස පටන්ගන්න රටේ ඉඳන්, ලෝකෙ කොනක ඉඳන් ඔයාලගෙ මේ සොඳුරු ජීවන චාරිකාව විදීම හරිම නිවීමක්. මේ දවස්වල ගොඩාක් කාර්‍යබහුල නිසා උදේම ඔයාගෙ වීඩියෝවක් හැමදාම බලල වැඩට යන්නෙ. ඉතිං නංඟි හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි ඔයාලට 💟

  • @imasha3
    @imasha3 2 ปีที่แล้ว +237

    අයියා ශෝක් අක්කේ "අම්මෝ මිරිස් වල රස" කිව්ව විදිහ හරිම cute 🙈😄

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +22

      Hehe 🤓♥️

    • @ransinisenewirathna
      @ransinisenewirathna 2 ปีที่แล้ว +10

      ඒ ටික මම දෙපාරක් බැලුවා 😂❤️

    • @imasha3
      @imasha3 2 ปีที่แล้ว +2

      @@ransinisenewirathna 😁😁

    • @sanduhansani4047
      @sanduhansani4047 2 ปีที่แล้ว +5

      හරි ලස්සන ආදරයක්.❤️

    • @imasha3
      @imasha3 2 ปีที่แล้ว

      @@sanduhansani4047 😊❤️

  • @ameesha6498
    @ameesha6498 2 ปีที่แล้ว +8

    අක්කගෙ කටහඬ භාවනාවක්💐❤️ අක්කිගේ වීඩියෝ දවසම උනත් බලන් ඉන්න පුලුවන් ඒ තරම් ඇබ්බැහිවීමක් 💆💝 වෙලා.💖 ආදරෙයි තුන්දෙනාටම💑🐕 පරිස්සමින් සතුටින් ඉන්න

  • @vinodyachamodi0810
    @vinodyachamodi0810 2 ปีที่แล้ว +6

    වීඩියෝ එකේ තියෙන ලස්සනින් තේරෙනවා අක්කි ඒක මාර උනන්දුවෙන් කරනවා කියලා 😍 කිසි ම කම්මැලිකමක් නැතුව අසාවෙන් ම බලන vlogs කිව්වොත් හ‍රි 🥰 අනිත් පැල ටිකේ ඵලදාවත් ඉක්මනට ලැබෙන්න ඕන 🤭♥️ ඇත්තටම අතීතේ වත් අනාගතේ වත් හිතන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙන්න ඕන සතුටින්, මාත් ඒක ගොඩක් දෙනෙක්ට කියනවා එතකොට අනිවාර්යෙන් සතුටින් ඉන්න පුළුවන් 🤗♥️ සතුටින්, පරිස්සමින් ඉන්න තුන්දෙනා ම ♥️

  • @chemistrywithdilini9365
    @chemistrywithdilini9365 2 ปีที่แล้ว +8

    හැමදේම හරිම ලස්සනයි ,ගෙදර ,කෑම ,කරන වැඩ වගේම සිතුවිලි ත්,මාරම moral එකක් එනවා 💜️💜️

  • @sakunidananjana9173
    @sakunidananjana9173 2 ปีที่แล้ว +12

    විඩියො එක බලන ගමන් ඉන්නේ අක්කි බොලේ 💓 අක්කිගේ කට හඩ ඇහුනාත් හිත නිමෙනවා 😍 ..

  • @irunigunathilake3595
    @irunigunathilake3595 2 ปีที่แล้ว +16

    ප්‍රශ්නෙක ඉද්දි හිත ගොඩක් සැහැල්ලු වෙනවා අක්කිගේ video බලද්දී.. හරිම ලස්සනයි... අක්කයි අයියයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘❤️ බුදුසරණයි

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @thesarathatuli9891
    @thesarathatuli9891 2 ปีที่แล้ว +8

    අනේ අක්කා අපිට දෙන්නෙම හොඳ ආදර්ශ🥺❤️ කියන හැම කතාවක්ම හරිම වටිනවා🤍 ඉතින් අක්කේ ඔයාට හැමදාම සතුටින් ම ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා♥️✨

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @hansikanishshanka567
    @hansikanishshanka567 2 หลายเดือนก่อน +1

    අක්කි නිවාඩු දවසෙ අක්කි ආසම actor ඉන්න vedio එකක් බලනවා වගේම මාත් නිවාඩු දවසෙ තේ එකක් හදාගෙන අක්කිගෙ පරණ vedio ආයෙ බලනවා ❤

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 2 ปีที่แล้ว +5

    අනේ අක්කි මැණික අද ටිකක් පරක්කු උනා..🥺🥺 වෙනදා වගේම හරිම ලස්සනයි වීඩියෝ එකනම්...🌚🌝 මන් මෙන්න මෙහෙම දෙයක් කියන්නම්..🍁♥️පුංචිම පුංචි කාලයක් තුල අපේ හදවතේ ගැබුරුම තැනට ඇතුලු වෙන්න අක්කිට පුළුවන් උනා...😍😍ඉතාමත් කෙටි කාලයක් තුල අපි හැමෝහෙම හිත් හොරාගත්ත රෝස බෝනික්කී.. 🤗🤗අද සමාජයේ ගොඩක් තරුණ හිත් ඇතුලෙ අක්කිත් එක්තාරා විදියක වීර වරියක් එයාලගේ හීන හැබෑකරන දෙව්දුවක් 👼 එයාලගෙ හීන කරා එක්කගෙන යන අරුම පුදුම උපදෙස් ගොඩක් තව කෙනෙක් අක්කිව තමන්ගේ ජීවිතේ කැඩපතක් විදියට දකිනවා තව සමහරෙක් අක්කිව තමන්ගෙම සහෝදරියෙක් විදියට දකිනවා...💖😘කෙනෙක්ට මේ තරම් ලොකු ආදරයක් මේ වගේ පොඩිම පොඩි කාලයකින් ලැබෙනවා හරිම අඩුයි...🌸🌟ඒ අතින් අක්කි හුගාක් වාසනාවන්තයි..අක්කිගෙ වටේටම ඉන්නේ රන් දම්වැලක් වගේ මේ සමාජයේ ඉන්න ලස්සනම ලස්සන හදවත් ගොන්නකුයි...😍😍🥰 හැමදාමත් පරිස්සමට ඉන්න අක්කි මැණිකයි අයියයි ඒමි බබයි තුන්දෙනාම...💖♥️ තෙරුවන් සරණයි ඔයාලට..🌝🌺

  • @sanzz2002
    @sanzz2002 2 ปีที่แล้ว +7

    හිත කලබල වෙලා කර කියාගන්න දෙයක් නැති උනාම අක්කිගෙ කටහඩ අහන්න එනව හිතට පුදුම නිදහසක් එක්ක motivation එකක් ලැබෙනව. ගොඩක් තෑන්ක්ස් අක්කි ඔයා ගොඩක් අයගෙ හිත් දන්නෙම නැතුව සනසනවා. ❤️

  • @salinidilshani4681
    @salinidilshani4681 2 ปีที่แล้ว +9

    සතුටින් ඉන්න💕 හැමදාමත් අක්කි කියන සමහරක් දේවල් ජීවිතේට හුඟක් වටිනවා. අපිට ලැබෙන හැමදෙයක ම සතුටක් හොයා ගත්තොත් සතුටින් ඉන්න පුළුවන් නේ ද අක්කි.☺️ අපි කවුරුත් කැමති නෑනේ😕 ගෙදර වැඩ කරන්න කම්මෑලි ඒත් ඒ දේ හොඳ පැත්තක් අක්කි පෙන්නලා දුන්නා. 😊 හැමදෙක ම positive පැත්තක් දකින්න💕 අක්කි මේ වගේ ජීවිතේට වටින දේවල් අපිට හැමදාමත් කියන්න. බුදුසරණයි තුන්දෙනාට ම🤍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Ow patiyo ♥️♥️♥️ budhusaranai nanga 🙏🏻

  • @Melonmelonnnn
    @Melonmelonnnn 2 ปีที่แล้ว +7

    ගොඩාක් ලස්සනයි අක්කි ...පාඩම් කරන ගමන් හිටියෙ...මේක බැලුවම හිත ගොඩාක් සන්සුන් වෙනවා....🥰❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @ChanuChaptersVlogs
    @ChanuChaptersVlogs 2 ปีที่แล้ว +79

    හද හද හිටිය vlog එක පැත්තකට දාල මේක බලන්න ආවා 😍
    Cinematography nam හරිම ලස්සනයි 😍
    ආයෙත් ආයෙත් බලන්න හිතිනවා 😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +3

      Thank you so much love ♥️♥️ means a lot ♥️

    • @shammi9055
      @shammi9055 2 ปีที่แล้ว +1

      @chanu chapters Akki oyth vlog ekk dnnko ikmnt 🥺🙏♥️

    • @ChanuChaptersVlogs
      @ChanuChaptersVlogs 2 ปีที่แล้ว +1

      @@shammi9055 ada 6ta 😘

    • @ChanuChaptersVlogs
      @ChanuChaptersVlogs 2 ปีที่แล้ว

      @@pawaniperera7214 🥺😘😘

    • @shammi9055
      @shammi9055 2 ปีที่แล้ว +1

      @chanu chapters 🥳🥳

  • @thashinisandanika7314
    @thashinisandanika7314 2 ปีที่แล้ว +6

    අක්කි අද video එකත් ලස්සනයි වෙනද වගේම..ඔයාගේ ජිවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා තාමත් ඉගෙනගන්නවා ඔයාට ගොඩක් තෑන්ක්ස් අක්කි අපිට මේ වගේ ජිවිතේ ගැන ගොඩක් දේවල් කියල දෙනවට හැමදාම අයියයි එමී එක්ක සතුටින් පරිස්සමට ඉන්න බුදුසරණයි අක්කි ආදරෙයි❤️💖

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @anudi4346
    @anudi4346 2 ปีที่แล้ว +13

    හැමදාමත් අක්කිගේ video එකක් එනකන් මග බලාගෙන ඉන්නේ..🥺♥️
    ආසයි දවසක අක්කි වගේම වාසනාවන්ත ජීවිතයක් ගෙවන්න...අක්කිගෙන් ගත්ත ආදර්ශ ගොඩයි මං...🥰
    ඉතින් පවනි අක්කි ටයි අයියාටයි හැමදාමත් මේ වගේ ආදරයෙන් පරිස්සමින් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..♥️💐🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Godaaaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️ Adarei ♥️♥️♥️♥️♥️

  • @thamaradhananjani9613
    @thamaradhananjani9613 2 ปีที่แล้ว +2

    🥺❤️ අක්කි හරිම පිංකාරයි සතුටින් ඉන්න 💛 මං දැක්ක ලස්සනම ආදරනීයම කපල් එකක් 😍 අක්කාට මගෙ අක්කාට වගෙ ආදරෙයි 🥺 පරිස්සමෙන් ඉන්න පැටියෝ හැමදාම 😘😘😘 අක්කි හරි ලස්සනයි ඔයා කරන දේවල් කරලා බලලා තියෙයි හරි සැනසීමයි හිතට 🥺😊🙈

  • @sulochanaminuwanthi5102
    @sulochanaminuwanthi5102 2 ปีที่แล้ว +18

    මොනා කියන්නද කියල හිතාගන්න බෑ 🥺 අක්කි තරම් ජීවිතේට උපදෙස් දෙන කෙනෙක් නැති තරම් ❤️😍... අක්කි තමයි පුරුදු කරෙ පුංචිම දේකින් උනත් ලොකු සතුටක් ලබන්න ❤️‍🩹 ඉතිම් මන් අදටත් ඒ දේ කරනව මොන දුක හිතෙන දෙයක් උනත් ඒ දේ ඇතුලෙ කොහෙ හරි සතුටක් හොයන් මගෙ හිත හදාගන්නව මන්... ඒ දේ හොදටම මන් ඉගෙන ගත්තෙ අක්කගෙන්..❤️ අක්කි වාගේම මාත් ලස්සන ජීවිතයක් කවද හරි ගත කරනව.. අක්කි වගේම කැමති නැති දෙයක උනත් කැමති දෙයක් දකින්න පුරුදු වෙලා හැමවෙලේම සතුටින් ඉන්න උත්සාහ කරනව ❤️🥺 ඉතිම් මාත් කවද හරි අක්කි වගේ හොද දුවක් හොද බිරිදක් හොද සහෝදරියක් හොද ගැහැණියක් වෙනව ❤️😘 මේ හැමදේම අක්ක නිසායි 🥺❤️ වීඩියො එක ගැන නම් කියන්න වචන නෑ හැමදාම අක්කිගෙ වීඩියො ලස්සනයි 😍😎 හැමදාම සතුටින් ඉන්න අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 😍😘❤️❤️❤️❤️🙏🙏🙏🙏 අක්කිටත් මේ සතිය සතුටින් ගත කරන්න ලැබේව කියල මන් ප්‍රාර්ථනා කරනව 🙏..
    ආ අක්කියො ෆිල්ම් එකෙ නම කීන්නකො 😁

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +3

      Eka kapoor & songs nanga♥️ Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️ budhusaranai 🙏🏻

    • @pramothdulangi9419
      @pramothdulangi9419 2 ปีที่แล้ว +1

      ලස්සන කමෙන්ට් එකක්....මගෙ යාලුවෙක් වෙනො නම් ඔය😥 මන් ගර්ල් කෙනෙක්

    • @sulochanaminuwanthi5102
      @sulochanaminuwanthi5102 2 ปีที่แล้ว

      @@pawaniperera7214 😘❤️🥺

    • @sulochanaminuwanthi5102
      @sulochanaminuwanthi5102 2 ปีที่แล้ว

      @@pramothdulangi9419 අනෙහ් 🥺😘❤️ තැම්කු යාලු

  • @nipuniperera1566
    @nipuniperera1566 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කි අපේ මෙ ජිවිතෙ මොන තරම් ප්‍රශ්න තිබ්බත් සැනසිම කියලා දෙ කොයි තරම් අඩු උනත් .අක්කිගෙ මෙ විඩියොස් බලනකොට පුදුමාකාර සැනසිමක් හිතට දැනෙන්නෙ අක්කි.අක්කි වගෙ හිතන්න අක්කි වගෙ සැනසිමෙන් ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා .අක්කිගෙ මෙ වචන වලට ගොඩාක් පිං අක්කි .හැමදාමත් සතුටින් සැනසිමෙන් ජීවත් වෙන්න ලැබෙන්න කියලා අක්කිට මන් ප්‍රර්තනා කරනවා ජේසු පිහිටයි අක්කි...🥰🥰🥰

  • @shenaya.
    @shenaya. 2 ปีที่แล้ว +41

    අනෙ අදත් හරිම ආසාවෙන් බලන්නෙ.... අක්කිගෙ video බලලා මාත් පිලිවලට ඔක්කොම දැන් කලනවා හරිම ආසාවෙන් ❤️🥺thank you akki god bless you🌸🙊

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Godaaaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️ Adarei ♥️♥️♥️♥️♥️

    • @diskablast5737
      @diskablast5737 2 ปีที่แล้ว

      අනේ... පව් 🤣

  • @chamuusDiary
    @chamuusDiary 2 ปีที่แล้ว +11

    හිත නිවන භාවනාවක් වගෙ කටහඩ😍❤️ ගොඩක් ලස්සනයි මගෙ අක්කියෝ වීඩියෝ එක පුංචි වයසක් උනත් ඔයාගෙ පිළිවෙල ඒ උපදෙස් තේරුම් ගැනීම් හැම කෙනෙක්ගෙම ජීවිත වලට වැදගත්❤️ හැමදාමත් පරිස්සමට සතුටින් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

    • @dulaxa2414
      @dulaxa2414 2 ปีที่แล้ว

      100% true❤️❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @sithu-eb7jh
    @sithu-eb7jh 2 ปีที่แล้ว +5

    අක්කගෙ වීඩියෝ බලනවා කියන්නේ හිත නිවෙනවා.කටහඩ ඇහුනත් ඇති ඒ දේට ♥️🥺 ජීවිතේ තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ♥️ හිතන පතන හැම දෙයක්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ♥️🙏 බුදු සරණයි දෙන්නටම ♥️🙏 අදත් ලස්සනයි අක්කි වීඩියෝ එක ♥️♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️

  • @SR-yd4gf
    @SR-yd4gf 2 ปีที่แล้ว +2

    මාත් ටික දවසක් වෙනවා අක්කා ඔයාගේ videos බලන්න පටන් අරං ඔක්කොම බලනවා හරිම ලස්සනයි😍 ඔය වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නටම ඔයාගේ videos බැලුවාම මටත් husband එක්ක රටකට ගිහිං ඉන්න හිතෙනවා🤗බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න අක්කා♥️💫

  • @subodhaekanayaka7355
    @subodhaekanayaka7355 2 ปีที่แล้ว +6

    වෙනද වගේම අදත් vlg එක ගොඩක් ලස්සනයි වගේම ගොඩක් වැදගත් අක්කියෝ...මං හිතන්නේ අපි අකමැති දේවල් තමා මේ ලෝකේ වැඩිම .ඒත් අපි හැමදේම කැමැත්තෙන් බාර ගන්නවා නම් අපි අකමැති දේවල් කියල කොටසක් නෑ ඉතින් මේ තියන තත්ත්වයට අපි කවුරුත් කැමති නෑ ඒත් ඒක බාර ගෙන අපට ජීවත් වෙන්න වෙලා තියෙනවා ,.. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ,ආදරෙයි 😍

  • @user-bb1xq3he2k
    @user-bb1xq3he2k 2 ปีที่แล้ว +2

    මාත් එයා ලඟට එන්න තව ටික දවසයි.ඔයාලව දැක්කම මට මතක් වෙන්නෙ එයාව🥺. ඔයාලා වගේම මාත් දවසක එයා එක්ක සතුටින් ඉඳීවී❤️. අක්කගෙ වීඩියෝ වලින් මට ගොඩාක් දේවල් ඉගනගන්න තියනවා.. මගෙත් ජපන් හීනය හැබෑ කරන්නෙ එයා.. එයාටත් මම ගොඩාක් ආදරෙයි❤️.. ඒ වගේම ඔයාලා දෙන්නටත් සුබම සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා හැමදාම සතුටින් ඉන්න😍..එමීටත් ආදරෙයි🤭❤️

  • @ruwanikadilanka
    @ruwanikadilanka 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගියො ❤️❤️❤️ video එක upload කරනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ... ඔයාලා දෙන්නටම සුබ පතනවා හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා... ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ අහගෙන ඉන්න ආසයි... 💕💕💕

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane Godaak sthuthi akki 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️

  • @shewonranshana7760
    @shewonranshana7760 2 ปีที่แล้ว +10

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කි ❤️❤️😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ ❤️❤️❤️ බුදු සරණයි 🙏 ආදරෙයි ❤️❤️❤️

  • @Yash-esthetic
    @Yash-esthetic 2 ปีที่แล้ว +4

    අදත් හරිම ලස්සනයි අක්කි..අක්කිගෙ ගෙදර අවට වටපිටාව හරිම ලස්සනයි..ආසම අක්කි එලියට ගිහිල්ල කරන videos වලට ..ඒව දැක්කම හරිම සතුටුයි..පරිස්සමට ඉන්න අක්කි හැමදාම ආදරෙයි..♥️♥️♥️♥️♥️♥️🤍🤍🤍🤍🤍🤍🤍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane Godaak sthuthi patiyo 🙏🏻♥️ Adarei ♥️♥️♥️♥️♥️

  • @maduuu880
    @maduuu880 2 ปีที่แล้ว +8

    අද එකත් ලස්සනයි අක්කි 🥺❤ ජීවිතේ මොනාමහරි දෙයක් තව කෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුලුවන් විදියෙ ජීවිතයක් ගෙවන්නෙ ඔයා ❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ budhusaranai ♥️ hamadamath adarei ♥️♥️

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +4

    ඔයාගේ වීඩියෝ බලන් ඉන්න හරී ආසයි අක්කේ...ඒකෙන් හිතට අමුතු සැහැල්ලුවක් දැනෙනවා..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කා & අයියා..😍😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @subo_udaya.
    @subo_udaya. 2 ปีที่แล้ว +1

    අක්කගේ පරණ video එක දිගටම බැලුවා . මාර සතුටක් හිතට දැනෙන්නේ. හැමදෙනාටම අක්කයි අයියායි වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ . ♥️🥺

  • @ahinsa6020
    @ahinsa6020 2 ปีที่แล้ว +4

    අක්කා දන්නව්ද අක්කගේ video දැන් මගේ ජීවිතෙ අනිවාර්ය කොටසක් වෙලා ඒ තරම් ඇබ්බැහි වෙලා
    ඒ කටහඩ ❤️😇
    ඒ ආදරේ💐🌍🥺
    ඒ ලස්සන මූන🤗💝
    දැන් මගේ ජීවිතේ මට නැතුව බැරි දෙයක් වෙලා
    මතකයිද අක්කා අක්කගෙ birthday එක දවසේ beach එකට යද්දි අයියා අක්කගෙ bag එක අරගෙන ගියා හරියට තාත්තා කෙනෙක් වාගේ 🥺😇❤️ මට හිතටම දැනෙන දේවල් තමයි අක්කා ඒවා හැමදාම මන් අක්කගෙ පරන වීඩියෝ එකක් බල්නවාමයි ....
    ඒකෙන් මට වැඩ කරන්න ගොඩක් ආස හිතෙන්ව කම්මැලි නැතුව ඒකට මගෙ අක්කට ගොඩක් පින් 🙏🥺
    සතුටින් පරිස්සිමින් හිනා වෙලා ඉන්න මගෙ අක්කා හැමදාම ...
    බුදු සරනයි 🌍😇

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane 🥺♥️♥️♥️♥️ godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +1

    අදත් හිත නිවන ලස්සන වීඩියෝ එකකින් ඇවිත් මගේ නංගා ඇත්තටම හිත ගොඩාක් සැහැල්ලු වෙනවා මං මෙච්චර කාලෙකට මේ වගේ පිළිවෙළට ලස්සනට ජීවත් වෙන කෙල්ලෙක්ට කියලා දැක්කේ ඔයා නංගා❤😍 ඒක ඔයාගේ නිහතමානීකමෙන් තවත් හැඩ වෙලා❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී මගේ නංගා ඔයාට❤🙏

  • @gd391
    @gd391 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි .♥️ඔයාලා දෙන්නා හැමදාම ගොඩාක් සතුටෙන් ඉන්න ඕනේ..♥️♥️🎉️
    බුදු සරණයි !!!

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    භාවනාවක් වගේ හිතම නිවන ඔයාගෙ කටහඬ අහනගමන් ඔයාගෙ වීඩියෝ එකක් බලනවා කියන්නෙ නම් හිතට පුදුම සැනසීමක්.ඒ දැනෙන සැනසීම පුදුමාකාරයි.ඔයාගෙ හැම වීඩියෝ එක්කින්ම ජීවිතේට අලුත් දෙයක් ඉගනගන්නවා.ඔයා පුදුම ආදර්ශමත් කෙනෙක්.ලස්සන රූපයක්,ලස්සන කටහඬක්,ලස්සන ආදරයක් ලැබුණ ඔයා ගොඩාක් වාසනාවන්තයි.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +4

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි අක්කි😊 අක්කියේ කට හඩ ඇහුවා ම හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා 🙂හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ♥️බුදු සරණයි🙏🙏🙏

  • @outofhome99
    @outofhome99 2 ปีที่แล้ว +2

    අක්කගේ වීඩියෝ වලින් ජීවිතේට එකතු කර ගන්න දේවල් ගොඩක් තියෙනවා .පවුල් ජීවිතේ ලස්සන ,ආදරේ ගැන කියලා දෙනවා.අක්කට ඒක ගොඩාක් ස්තූතියි .වෙහෙසකාරී ජීවිතේට අක්කගේ වීඩියෝ පුංචි හරි අස්වැසිල්ලක් උනා.හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න.බුදු සරණයි අක්කා,අයියා,එමී බබා.❤️❤️❤️❤️ආදරෙයි අක්කී.
    මන් නිශූ

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ budhusaranai ♥️ hamadamath adarei ♥️♥️

  • @shehanisilva436
    @shehanisilva436 2 ปีที่แล้ว +5

    අක්කිගේ විඩියෝ එක එනකම් මග බලාගෙන හිටියා අදත් වෙනදා වගේම අක්කිගේ විඩියෝ එක හරිම ලස්සනයි අක්කිගේ විඩියෝ එකේ අන්තිමට කියපු වචන ටික අහලා හිත ගොඩක් සැහැල්ලු වුණා... Thank u soo much akki 🥺♥️✨Stay safe and god bless you ♥️✨

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️ budhusaranai ♥️ hamadamath adarei ♥️♥️

  • @nethmihansamali6643
    @nethmihansamali6643 2 ปีที่แล้ว +1

    දාපු ගමන් නම් බලන්න බැරි උනා.... 🥺💔 වැඩ ගොඩයි...... අක්කිගෙ කටහඩ නම් බාවනාවක් වගේ.... 🥰❤️ මොන තරම් පීඩනයක හිටියත් මනස පුදුම විදිහට නිදහස් වෙන්නේ..... 🥰❤️ අක්කි හැම වැඩක්ම කරගෙන සතුටින් ඉන්නෝ දැක්කම මටත් ගොඩක් සතුටුයි....🥰❤️ හැමදාම ඔය සතුට ඒ විදිහටම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🥰❤️..... අයියට අක්කිට එමී පැට්ටට තුන්දෙනාටම බුදුසරණයි.... 🙏🥰😊❤️

  • @sherinmalshika3257
    @sherinmalshika3257 2 ปีที่แล้ว +4

    අද vlog එකත් හුගක් ලස්සනයි පවනි අක්කෙ ..ඔයගෙ vlog එකින් එක පිළිවෙලට ගත්තොත් ඉගෙන ගන්න දේවල් හුගක් තියෙනවා අක්කෙ .ජීවිතේ හැමදේම negative හිතන සමාජෙක ඔයා වගෙ හැමදේම ගැන සුභවාදීව හිතන චරිතයක් තුළ ගන්නනම් ආදර්ශ අනන්තයි අප්‍රමාණයි ..මගෙ ආදරෙටත් මාස හතක් වගෙ කාලයක් වෙනවා .ඒ කාලෙ ඇතුලත අපි දෙන්නා ගැන අපි තේරුම් ඇරන් ඉන්න විදිහ ,අපි අපේ ජීවිතෙ plan කරන් ඉන්න විදිහ වගේම ඔයාලා ගැනත් නිතරම කතා බහ වෙනවා ..මං වගේම එයත් අක්කගෙයි අයියගෙයි වීඩියො බලන කෙනෙක් . අක්කයි අයියයි වගේ ආදරේන් ජීවිතේ ඉස්සරහට ගෙනියන්නත් ලස්සන ජීවිතයක් ගත කරන්නත් අපි දෙන්නා හුගක් බලාපොරොත්තු වෙනවා . ඒ වගේම අක්කෙ එක එක්කෙනාට එක එක අය compare නොකර තමන්ගෙ ආදරෙ තමන් තේරුම් ඇරන් හැදෙනවනම් ඒක තමයි ආදරෙ කියන්නෙ .ඒ අදහසත් දෙන ගමන් අක්කෙ අයියේ ඔයාලා හැමදාම සතුටින් ඉන්න 😊❤ඔයයි අයියයි ජීවත් වෙන විදිහ සැනසීම , නිදහස , ආදරේ රගපෑම් නැති සෙනෙහස මේ තරම් දේවල් ලබමින් ජීවත්වෙන්න ඔය දෙන්නා තමා අක්කෙ මම මේ ලොකේ දැක්ක වාසනාවන්තම couple එක ..මේ ජීවත්වෙනව වගෙම ඉස්සරහටත් සතුටින් ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න් කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ ...මේ ආත්මෙ වගෙම උපදින්න වරම් තීන හැම ආත්මෙකම අක්කගෙ හයියට අක්කගෙම වෙලා චතුරංග අයියව අක්කටම ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ☺️.ඒ වගේම මගෙ bfව වචනෙකින් හරි මම තේරුම්ගත්තනම් අපි පිළිවෙලට ජීවත් වෙන්න අපිට ලැබුණු ලොකුම තල්ලුව ලොකුම හයිය ඔයාලගෙ ලස්සන ආදර කතාව ❤☺️හැමදේටම සුභපතන ගමන් මම නවතිනවා ..
    මදූ නංගි 🥀☺️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ hamadamath oyala dennata sathutin inna labenna one ♥️♥️budhusaranai 🙏🏻♥️♥️

    • @sherinmalshika3257
      @sherinmalshika3257 2 ปีที่แล้ว

      @@pawaniperera7214 ane akki oyatath hugak sthuthi e prarthanawata ❤😙

  • @SubodaSamanmali
    @SubodaSamanmali 4 หลายเดือนก่อน

    ජීවත් වෙන්න ආස හිතෙන්න මොකක් හරි දෙයක් හොයාගන්න ඔයාගෙ වීඩියෝ ආපහු මුල ඉඳන් බලන ගමන් අක්කි..
    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලට.. ❤❤

  • @prasadibhagya9034
    @prasadibhagya9034 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි අක්කී🥰🍃වෙනදා වගේම🥰මමත් හරිම ආසාවෙන් ඉන්නෙ ජපානෙට එන්න🥰ඔයාගෙ වීඩියෝ බලලා දැනෙන හැගීම් වචන කියන්න තෙරෙන්නෙ නැ අක්කී..එ තරම් දැන්නෙනවා🥰❤️පරිසමට ඉන්න අයියා අක්කී එමී තුන්දෙනාම🥰😘❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @Chamu.
    @Chamu. 2 ปีที่แล้ว +1

    හිතන පතන විදිහ හරි වෙනස් වගේ. මමත් ආස ඒ විදිහට. අකමැති දේවල් වලත් කැමති දෙයක් හොයාගන්න එක අනේ හරි ශෝක්.😊 ඒ වගේ සමහර sounds ඇත්තටම මනසට නිදහසක්. ඒව පුංචි පුංචි දේවල්. Lucky අක්කෙ ඔයා. අලුත් බලාපොරොත්තු මගේ හිතටත් එනවා ඔයාගෙ වීඩියෝ බලනකොට. හැමදාම සතුටින් ඉන්න ☺️😍♥️🌈️

  • @abmvimanihansani2562
    @abmvimanihansani2562 2 ปีที่แล้ว +5

    “අම්බෝ ම්රිස් වල රස”😋 එක මරු😁
    බුදුසරණයි දෙන්නාටම🙏❤️‍🔥

  • @chathuperera9982
    @chathuperera9982 2 ปีที่แล้ว +1

    Akkge videos wagema voice එකටත් මාරම relax එකක් දැනෙන්නෙ..අක්කගෙ වගේම මගෙත් ආසම actor Siddharth malhotra... සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ...ආයෙත් විඩියෝ එකක් ඉක්මන්ට අරන් එන්න...😍😍

  • @shashinimalshi4326
    @shashinimalshi4326 2 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි අක්කී 🥰😚 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 😚🤗 ආදරෙයි අක්කී ❤😊

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Godaaaaak sthuthi patiyo 🙏🏻♥️♥️♥️♥️♥️ Adarei ♥️♥️♥️♥️♥️

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ විඩියෝ එක ,හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න අයියා එක්ක,,අනිවාර්යයෙන්ම අපේ හිතේ ඉන්න් කෙනා තමා අපිට හම්බ වෙන්නේ,හැමොටම ප්‍රශ්න තියෙනවා ,හිනා වෙලා ඉන්න අපි ඕනා මොන ප්‍රශ්න තිබුනාත් අක්කි කියනවා වගෙ,,,❤️❤️ අක්කියි අයියායි හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න ,හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනා 😘 බුදු සරණයි 🙏

  • @nethmikodithuwakku6131
    @nethmikodithuwakku6131 2 ปีที่แล้ว +9

    "අම්මො මිරිස් වල රස😂❤️"
    හැමදාමත් වගේ විඩියෝ එක ලස්සනයි අක්කි 😍.. ගොඩක් ආදරෙයි 😘😘❤️.

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @a.m.indeewarikaushalya5400
    @a.m.indeewarikaushalya5400 2 ปีที่แล้ว

    අනෙ අක්කෙ මන් අදමයි මේක බලගන්න ගත්තෙ අක්කලාගෙ ගොඩක් වීඩියෝ බැලුවා අද. ඇත්තමයි නියමයි හිතට මාරම සැනසීමක් අක්කා කතා කරන විදිහට හැමදාම සතුටින් ඉන්න අක්කෙ❤️

  • @miky6169
    @miky6169 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කියෝ. තමන්ම වවපු ගහකින් දෙයක් ගන්න⁣වා කියන්නේ එක කියලා නිම කරන්න බැරි සතුටක්.පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි 🥰❤️

  • @EeshaRathnasiri-eg1yx
    @EeshaRathnasiri-eg1yx 9 หลายเดือนก่อน

    අක්කී අද vedio එකත් හැමදාම වගේ ගොඩක් ලස්සනයි. ඔයාලාගේ ආදරනීය පවුලේ ආදරනීය මතක දුර රටක ඉදන් අපිත් එක්ක බෙදා ගන්නවාට ගොඩක් ස්තූතියි අක්කී .මේ ලස්සනම ලස්සන කාලේ ඔයාලගේ මතක මටනම් ගොඩක් වටිනවා අක්කී .මම මාවම හොයාගන්න පුරුදු උනා මම හැම දේකම හොදම විතරක් දකින්න පුරුදු උනා .පුංචි දේකින් උනත් මම ගොඩක් සතුටින් ඉන්න පුරුදු උනා .මම දැන් ගොඩක් සතුටින් .ඒ වගේම අක්කී තව ඉස්සරහටත් මේ වගේම අපේ හිත් නිවන්න ඔයා පුලුවන් වෙන්න ඕනි .ඒ වගේම ඔයාලා තුන් දෙනාම හැමදාම සතුටින් පරිස්සමෙන් නිරෝගීව හිනාවෙලා ඉන්න ඕනි බුදු සරනයි අක්කී ආදරෙයි ගොඩක් 😍😍😍😍

  • @dilshanidisanayaka3701
    @dilshanidisanayaka3701 2 ปีที่แล้ว +4

    හරිම ආසාවෙන් බැලුවෙ . ❤️අක්කි අයියා සතුටින් මෙ ඉන්නවා වගෙම හැමදාම ඉන්න පරිස්සමෙන් බුදුසරණයි අක්කි .ආදරෙයි 🌸🌸🌸❤️❤️❤️😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️

  • @pathum175
    @pathum175 2 ปีที่แล้ว +2

    අක්කගෙයි අයියාගෙයි ජිවිතය මාරම ලස්සනයි ...මාත් ප්‍රාර්ථනා කරනවා මටත් මේ වගෙ ජීවිතයක් ලැබෙන්න කියලා ...

  • @chamodirandika5705
    @chamodirandika5705 2 ปีที่แล้ว +6

    අදත් හරිම වැදගත් වීඩියෝ එකක් පැටියෝ,සතුටුයි ඔයාගෙ ජීවිතය දැක්කාම,ඔයා කියන හැමදේම ජීවිතයට දෙයක් ගන්න පුලුවන් ,ගොඩාක්ම ස්තූති ඔයාට,ජපානයේ පෙර පාසල් වල ලංකාවේ අයට teach කරන්න පුලුවන් ද කියලා මට කියන්න පුලුවන් ද,බුදුසරණයි පරිස්සමෙන් ,ඉන්න ඔයාලත් ❤

  • @navodyasewwandi9572
    @navodyasewwandi9572 2 ปีที่แล้ว +1

    අක්කා video එකක් දානකන් බලන් හිටියේ.හැමදාම වගේ ගොඩාක් ලස්සනයි."අම්මෝ මිරිස් වල රස "අයියා මරු අනේ😃😃😃😃හැමදාම වගේ අපේ ජීවිත ලස්සන කරගන්න මොනමහරි දෙයක් අපිට කියලා දෙනවට අක්කට ගොඩාක් ස්තූතියි.ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️ තවත් ඔය දෙන්නගේ ජීවිතේ ලස්සන වෙන්න ඕනේ.හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න තුන්දෙනාම අක්කෙ 😍😍 බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏 ආදරෙයි හැමදාමත් ❤ ❤❤❤🥰🥰🥰🥰🥰🥰

  • @menushigamage6276
    @menushigamage6276 2 ปีที่แล้ว +6

    අක්කි බබෝ හරීම ලස්සනයි අදත් volg එක නම් 😋😘. අක්කිගෙ පැල ටික දැන් ගොඩක් ලොකු වෙලා නේද😍. ඒව දකිනකොට හිතට හරීම සතුටුයි නේද අක්කි 🥺🤗.අක්කිගෙ වැඩත් හරිම පිරිසිදුයි පිලිවෙලයි බලන්න ආසයි 💖🌹. අක්කිටයි අයියටයි හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කියෝ 😘.ආදරෙයි හැමදාමත් මහ ගොඩක් 😍😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @soorya8110
    @soorya8110 9 หลายเดือนก่อน

    නංගගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි .ඔයා කතා කරන විදිහට මම කැමතියි .හැමදාම සතුටින් 😀පරිස්සමෙන් ඉන්න නංගී
    බුදුසරණයි ඔයාලට

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 2 ปีที่แล้ว +4

    ලස්සනයි නංගී වෙනදා වගේම
    හැමදාමත් සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ආදරෙන් ඉන්න
    ඔයා ඉන්න පැත්ත හරිම ලස්සනයි නේද
    🖤🖤🖤

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගි.
    ඔයා කීව වගේ මගෙ හිතේ ඉන්නෙත් උස කෙට්ටු සුදු අයියා කෙනෙක්.මේ video බලන හැමෝටම හිතේ තියෙන පෙනුම ගතිගුණ තියෙන ආදරණීය කෙනෙක් ලැබෙන්න මම wish කරනවා.❤❤😍😍
    අකමැති හැම දේකම හොද දෙයක් හිතන්න ඕනේ.ඒක මාත් හිතන්න අද හිතාගත්තා.❤❤😍😍
    ආදරෙයි.බුදු සරණයි 🙏

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane akkige hithe innawa wagema kenek labenna one 🙏🏻♥️ budhusaranai 🙏🏻♥️

    • @sumuvlogs1
      @sumuvlogs1 2 ปีที่แล้ว

      @@pawaniperera7214 thank u nangiya ❤❤😍😍 adarei

  • @sachiniseneviratne1129
    @sachiniseneviratne1129 2 ปีที่แล้ว +10

    Enjoying the simple things in life is a great key to happiness. I see this factor within you,.in your videos. Really nice video this time as well. Budu Saranai!!.❤😍

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Thank you so much darling ♥️ budhusaranai 🙏🏻♥️

  • @syranga419
    @syranga419 2 ปีที่แล้ว +2

    ලගදි තමයි මට අක්කිගේ videos බලන්න හම්බුනේ.හරිම ලස්සනයි අක්කි ගෙවන ජීවිතේ.ඒ වගේම ගොඩක් ආදර්ශමත්.🥰❤දවසක සුන්දර ජපානයට අනිවාරෙන්ම එනවමයි අක්කියෝ🥰🥰❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @mihijayasekara
    @mihijayasekara 2 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ බෝනික්කි vlog එක superb....හරිම අසාවෙන් බලනවා😍😍😍😍
    ආදරෙයි අක්කි

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @gayanimadhushika6316
    @gayanimadhushika6316 2 ปีที่แล้ว +1

    වෙනදා වගේම අදත් මාරම ලස්සනයි.අක්කිගෙ කටහඬ නම් භාවනාවක් වගේ ❤️ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මම.සහොදරයෙක් සහෝදරියක් නැති මට අක්කිගෙ වීඩියෝ බලනකොට මගෙම අක්කි කෙනෙක් වගේ හැගීමක් එනවා අක්කී..තෙරුවන් සරණයි 💖

  • @sachinthilochana5618
    @sachinthilochana5618 2 ปีที่แล้ว +3

    අක්කි කියනවා වගෙ අකමැති දේ ක කැමති දෙයක් හොයාගත්තම ජිවිතේට ලේසී තමා ....මාත් ආසයි marriage life එකකට ගියපු කාලෙක මේ වගෙ ඉන්න හැමදාම අක්කටයි අයියටයි සතුටින් ඉන්න ලැබෙන්න ඔනෙ ❤️🥺 බාතෲම් එක ලස්සන යි අක්කෙ ❤️

  • @Rasanganii2002
    @Rasanganii2002 2 ปีที่แล้ว +1

    අනේ පවි අක්කි ඔයාගේ videos නම් මාරම ලස්සනයි ❤️ ඒවා ආයෙමත් ආයෙමත් බලන්න ආස හිතෙනවා ❤️ ඒ වගේම හැම video එකකින් ම ජිවිතයට වැදගත් වන හැම දෙයක්ම පොඩ්ඩ පොඩ්ඩ මගේ ජිවිතයටත් මං එකතු කර ගන්න උත්සාහ කරනවා අක්කි ...❤️😊 අක්කි කියලා දෙන මේ හැම දේටම ගොඩාරියක් ස්තුතියි 🙏 ...තව තවත් ඉස්සරහට අක්කිගේ ජිවිතේ මිටත් වඩා ගොඩාක් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤️❤️🙏

  • @kaveeshagimhani1711
    @kaveeshagimhani1711 2 ปีที่แล้ว +3

    හරිම ආසාවෙන් බලන් හිටියා අක්කීගේ video එකක් දානකම් 🥰🥰🥰🥰❤️ බුදු සරනයි අක්කී පරිස්සමෙන් ඉන්න තුන් දෙනාම 🙏❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +2

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

  • @premalalporage3909
    @premalalporage3909 2 ปีที่แล้ว

    කවදා හෝ තියාගත් දෙය නොව ප්‍රරිත්‍ය කල දෙයක් පමණක් ඉතිරි වන බව කියලා දුන්නේ අක්කා. අක්කා නිසා ජිවිතේ ගොඩක් තැන් ලස්සන කර ගත්තා. පිළිවෙල කරගත්තා. මාත් තව අවුරුදු 5කින් ජපන් හීනෙට ලං වෙන්න බලන්න ඉන්නවා. කවදා හරි අක්කාව හමුවෙන්න බලන් ඉන්නවා. අක්කාගෙන් ඉගෙනගත් දේවල් ගොඩයි ඔයාට පිං අක්කෙ. බුදුසරණයි රත්තරන් අක්කියෝ එමි බොලේයි අයියායි අක්කයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරෙයි ඔයාලට ❤❤

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +3

    අනේ අක්කි අද video එකත් හරිම ලස්සනයි ....😍මන් හරිම ආසයි අක්කිගෙ videos බලන්න........අක්කට ගොඩක් ආදරෙයි❤️❤️දලදා සමිදු පිහිටයි 🙏😍❤️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️ budhusaranai 🙏🏻♥️♥️

    • @thathsara2813
      @thathsara2813 2 ปีที่แล้ว +1

      @@pawaniperera7214 ❤️❤️😍

  • @nilukshiranasingha3131
    @nilukshiranasingha3131 2 ปีที่แล้ว +1

    පරණ වීඩියෝ සේරම බලලා අලුත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ අක්කෙ ගොඩක් ආසාවෙන් 🌸.අදත් වීඩියෝ එක හැමදාම වගේ ලස්සනයි❤️❤️❤️

  • @subhashaninawarathna
    @subhashaninawarathna 2 ปีที่แล้ว +4

    වාව් අක්කෙ ලස්සනයි අදත් ,තවත් ලස්සන වීඩියෝ අරන් හැමදාම අපිත් එක්ක ඉන්න❤, ඔයාගේ කටහඩ ඇහුනත් ඇති මටනම් ඒ තරම් පිංවන්තයි❤❤ හැමදාම සතුටින් ඉන්න ඔයාලා💕💕, ඒ වගේම මේ ලෝකෙ දුකින් ඉන්න හැමහිතකටම සතුට සැනසීම ලැබේවා🌸🌸🌸🌸🌸

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️

  • @pavithrachamindi7925
    @pavithrachamindi7925 2 ปีที่แล้ว

    ගොඩක් පින් අක්කි ඔයාට. ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතට දැනෙන සැනසීම ගොඩයි. හැමදාම වගේ උදේට වීඩියෝ එකක ටිකක් හරි බලල තමයි දවස පටන් ගන්නෙ. දවසම සතුටින් වැඩ කරන්න පුලුවන්. බලපු වීඩියෝ ආයෙ ආයෙත් බලනවා.😊❤️ ඔයාලගෙ ජීවිතේ දිහා බලල හිතට සතුටක් ලබන මන් වගේ ගොඩක් අය ඇති. අක්කිටයි අයියටයි මේ කටයුතු හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා..හැමදාමත් සතුටින් ඉන්න.තෙරුවන් සරණයි.❤️❤️ඔය දෙන්නට ගොඩක් ආදරෙයි.

  • @enchantingsta
    @enchantingsta 2 ปีที่แล้ว +4

    මේ දවස් වල තියෙන තත්වෙත් එක්ක අක්කිගෙ vedio එකක් බැලුවම හිත මාර විදිහට නිවෙනවා..🥺❤️meditation එකක් ඒක😍ඔක්කොම ප්‍රශ්න අමතක වෙනවා...ගොඩාාාරියක් thank you ලස්සන vlogs ගේනවට😘😘

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว +1

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 2 ปีที่แล้ว

    නංගී .. ඔයාට එවන පළවෙනි comment එක. ඔයාගේ වීඩියෝස් මං බලනවා. හරිම ලස්සනයි වගේම ඔයාගේ වැඩ පිලිවෙලයි . මං හරිම කැමති ඒකට . ඒ වගේම තමයි ඔයාට ලස්සන ආදරණීය හදවතක් තියෙන්නේ. ඒකනේ ඔයා ලස්සනට හිතන්නේ වගේම ලියන්නෙත්. ආදරේයි ඔයාට . සතුටින් ආදරෙන් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රර්තනා කරනවා .. පරිස්සමින් ඉන්න .. ජේසු පිහිටයි !❤💕❤

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 2 ปีที่แล้ว +12

    අනේ...අක්කි ආවා...❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    නංගා මැණික අදත් ගොඩක් ලස්සන දවසක් අපි එක්ක බෙදා ගත්තා ඔයා..හරිම සතුටුයි..හැමෝටම වටින ආදර්ශ දෙනවා ඔයා හැමදාමත්..මේ ලස්සන දේවල් දකින්න ඔයා කතා කරන දේවල් අහන්න හරි ආසයි..ඒක හිතට ලොකු නිදහසක්..100 k ට ළඟයි මැණික ඉවසිල්ලක් නෑ ඉතින්..මේ මාසෙ ඉවර වෙන්න කලින් ඔයාට 100 k යන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🙏♥️

  • @Hkz-t2h
    @Hkz-t2h 2 ปีที่แล้ว +3

    මේ රටේ මේ ගත කරන අමාරු කාලේ ජීවත් වෙන්න මොකක් හරි හොද දෙයක් හොයා ගන්න ඕනේ කියල හිතුනා අක්කේ 💕 thnq😊 ඔයාට අක්කියෝ ,,ආදරෙයි...

  • @prabhavidinithi4491
    @prabhavidinithi4491 2 ปีที่แล้ว

    කවදාවත් චැනල් එක subscribe කරන්න ,like කරන්න කියන්නේ නැති හරිම නිහතමානි චරිතයක් නංගා ඔයා....❤️ හැමදාම සතුටින් ඉන්න දෙන්නම...💕💕💕

  • @jackys8128
    @jackys8128 2 ปีที่แล้ว +6

    I accidentally came across your channel and I really enjoy what you do . You're one lucky wife to have a good husband like yours. Keep doing what you love and love what you do . Blessings to both ♥️

  • @imasharasangi8617
    @imasharasangi8617 2 ปีที่แล้ว

    අක්කගේ vlogs බලන්න පටන් ගත්තු දවසේ ඉදලා අද වෙනකම් මන් අක්කගෙන් ඉගෙන ගත්තු දේවල් මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. හැම කෙල්ලෙක්ම හීන මවන්නේ මේ වගේ ලස්සන ජිවිතයකට.අක්කගේ vlogs බැලුවහම හිත නිවෙනවා සත්තකින්ම.ඉතින් ඔයාගේ හැම වැඩක්ම ඒ විදිහටම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි අක්කේ හැමදාම තුන් දෙනාටම .🥺❤️

  • @hashinikaushalya1293
    @hashinikaushalya1293 2 ปีที่แล้ว +3

    recently I found this channel and love more akki and much love your meal preparation method. I'm also motivated for meal preparation for my husband. thanks you and wish you both for your future.

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Thank you so much love ♥️

    • @hashinikaushalya1293
      @hashinikaushalya1293 2 ปีที่แล้ว

      very cute darling im also cooked prawns curry and sri lankan wade receipy in your recepy and i think im also like you we live in dubai so dr 🇱🇰foods recepies are very important for me ❤️i will share with u food potos .. Bye bye

  • @shanikasewwandi336
    @shanikasewwandi336 2 ปีที่แล้ว

    අක්කිගේ කටහඬ භාවනාවක් වගේ....හිත නිවන කටහඬක්..මන් හරිම ආසයි අක්කිටයි අයියටයි...❤😍👍

  • @aksha1607
    @aksha1607 2 ปีที่แล้ว +4

    අදත් vlog එක හරිම ලස්සනයි අක්කී..හැමදාම අයියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න..දවසක ජපානෙදිම හමු වෙමු..බුදු සරණයි 😊♥️

    • @pawaniperera7214
      @pawaniperera7214  2 ปีที่แล้ว

      Ane godak sthuthi patiyo 🙏🏻♥️♥️♥️Adarei ♥️♥️♥️♥️

  • @anjalianya9518
    @anjalianya9518 2 ปีที่แล้ว

    අනේ අක්කි ගොඩක් ස්ට්‍රෙස් වෙලාවක අක්කිව මතක් වෙලා මේ වීඩියෝ එක බැලුවේ හිතාගන්න බැරි තරම් ඉක්මනට හිත නිවුණා මගේ අක්කා ♥️😘 ගොඩක් ලස්සනයි ... හිතට ලොකු සැනසීමක් දැනෙනවා ඇත්තටම අක්කා ලස්සන සකුරා මලක් 🌸♥️😘 අපි හැමදාමත් අක්කාට ගොඩක් ආදරෙයි ♥️

  • @chamodyapoojani5604
    @chamodyapoojani5604 2 ปีที่แล้ว +1

    Marama relax ekak denenavani me vedio eka baladdi... man 1st time oyage video ekak balanne akki....maru kiyanna vachana na🧡💜️

  • @isharasewwandi6906
    @isharasewwandi6906 ปีที่แล้ว

    ඔයා මාරම වසනාවන්තයී නංගි 💖💖 මම ඔයාගේ විඩීයෝ හැමදාම බලනවා මාර විදිහට හිතට වදන්න වචන හසුරනවා දෙන්නටම බුදු සරණයී පරිස්සමින් ඉන්න💖💖