Bhawathra - භවත්‍රා | Episode 49 - Teleview TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @hansa4133
    @hansa4133 3 ปีที่แล้ว +8

    ලස්සනයි අවසාන කොටස දාන්න. මෙවැනි උසස් නිර්මාණ ඉතාමත් වාටිනවා.පොඩි කාලේ බැලවා. තාමත් ආසයි

  • @slclassicmusic
    @slclassicmusic 4 หลายเดือนก่อน +3

    ගමේ කොටස් ටික තමයි කතාව ලස්සන කලේ...ඇයි ඒව අඩු කළේ..

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 8 หลายเดือนก่อน +1

    ඒදා ටෙලිවිව් නාට්‍ය මොනතරම් සුන්දරද ඒවා ආයෙත් රූපවාහිනී මහගෙදරින් ප්‍රචාරය කරන්න බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chathusilva4054
    @chathusilva4054 3 ปีที่แล้ว +2

    ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දාන්න 🤩🤩🤩😘😘

  • @MalithHasanka-v7f
    @MalithHasanka-v7f 4 หลายเดือนก่อน +2

    Man අවිස්සාවේල්ල kosgama ath ehama gamak nam na

  • @pawanirashmika6888
    @pawanirashmika6888 3 ปีที่แล้ว +2

    Thank you😘

  • @jayaniharsha5590
    @jayaniharsha5590 3 ปีที่แล้ว +3

    අනේ ඉතුරු episode ටිකත් දාන්න පුළුවන් ද? Plz

  • @shanakamaduranga3140
    @shanakamaduranga3140 3 ปีที่แล้ว +1

    Ikmanata 50 danna

  • @jalton9602
    @jalton9602 3 ปีที่แล้ว +6

    මේ පරිෂණ කරන සමාදී සහ උගේ කණ්ඩායම නිසා එපා වෙනවා නාට්ටියම 😂

    • @lonithasethil326
      @lonithasethil326 3 ปีที่แล้ว +1

      Pissuda

    • @jalton9602
      @jalton9602 3 ปีที่แล้ว +4

      @@lonithasethil326 උන්ගේ කැල්ලි වලින් කතාව අනවශ්‍ය එව්වා දික් වෙනවා වැඩි. තව පිටසක්වල කැල්ලි තිබ්බනම් ගති නැත්නම් කම්මැලි උන්ගේ පරීක්ෂණ බලද්දී

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +2

      සිගිති පරික්ෂණ වූ කරන්නේ 🤣

    • @hiranmd7743
      @hiranmd7743 3 ปีที่แล้ว

      පවුලක් නැති එවුන් යහපත් සැමියො ගැන කියනව

    • @herathbanda9373
      @herathbanda9373 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත ඌ මුලු කතාවට්ම ශාපයක්

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +7

    කට්ටිය බලද්දී ad sense එකේ ඇඩ් පුළුවන් නම් skip නොකර බලන්න. Chanel එකට එහෙම සුළු මුදලක් හරි ලැබෙයි.
    විඩීයෝ දාන කෙනා ඉක්මනට විඩීයෝ ටික දාන්න. Reach එක බහින්න ලොකු හේතුවක් නොකඩවා විඩීයෝ නොදා ඉන්න ඒක.

    • @cidem3308
      @cidem3308 3 ปีที่แล้ว +1

      Aniwaryenma

  • @TMkolla
    @TMkolla 3 ปีที่แล้ว

    thanks

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +1

    හදිසි නීතිය දාල නේද තියෙන්නේ දැන්

  • @darshanaprasad852
    @darshanaprasad852 3 ปีที่แล้ว

    Thanks 😕

  • @CRICRANDY
    @CRICRANDY 3 ปีที่แล้ว +1

    සිරි සිරිමල් ⁣නාට්‍යය ඔක්කොම අප්ලෝඩ් කරන්න

    • @titn_gaming9288
      @titn_gaming9288 3 ปีที่แล้ว

      Ow neh da,ekath upload karanna lassana kathawa

  • @cidem3308
    @cidem3308 3 ปีที่แล้ว

  • @titn_gaming9288
    @titn_gaming9288 3 ปีที่แล้ว +2

    Ko mekan iwara da ,anith tikath danna

  • @gaveensamarage2046
    @gaveensamarage2046 3 ปีที่แล้ว

    When was this drama telecasted on?

  • @cheezzslize39
    @cheezzslize39 3 ปีที่แล้ว +1

    Me widiyta video noda inna epa modayo thamunge reach ek bahiy nh.. apitath epa wenw nh danwa nm eka digta dapn gammta balana ewun madin nathi unma damala ghla ynwa aye hoyn enne na nh..

  • @malkiprabodha8730
    @malkiprabodha8730 3 ปีที่แล้ว

    Siri siri mal dannko,,

  • @laksharipriyanjana5234
    @laksharipriyanjana5234 ปีที่แล้ว

    ❤❤❤❤