Ven Galigamuwe Gnanadeepa Thero - 2017-04-02 | King Dutu Gamunu Life Story | Sith Neth Asapuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 67

  • @mallikabuntrock3456
    @mallikabuntrock3456 6 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !
    මේ පින් උතුම් නිර්වාණ අවබෝධය පිනිසම ඔබ වහන්සේට හේතුවේවා !!
    තෙරුවණ් සරණයි !!!!

  • @amaathapaththu7975
    @amaathapaththu7975 3 ปีที่แล้ว

    සාධු ! සාධු ! සාධු ! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතාමත් පැහැදිලියි.දීර්ඝායු ලබත්වා ඔබ වහන්සේ ..🙏🙏🙏

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 7 ปีที่แล้ว +6

    පින්බර හිමියනේ.. සිංහල බෞද්ධ අපිට ඔබ මහ මෙරක් "ඔබ වහන්සෙට පින්" ජයෙන් ජයම වේවා ! දීර්ඝායුෂ පිරිපුන් වේවා ! සියලු යහපත පිරිපුන් වේවා ! අපගේ ස්වමින් වහන්සේට නිදුක් නිරොගි සුව ලැබේව!.චිරාත් කලයක් සම්බුදු සසුන බබලන්න්ට අපේ හාමුදුරුවන්ට ලැබේවා!!! සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව පිරිපුන්ව ලැබේවා! මේ ගෞතම සාසනයේදීම මාර්ග ඵල අවබෝධ වේවා. !!! තෙරුවන් සරණයි.!!!

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තේරුවන් සරනයි

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමින්වහන්සේට .මේ උතුම් ධර්මය දේශනා කල පින් මහිමයෙන් .උතුම් නිර්වාණ සුව හේතු වාසනා වේවා .යුගයට උපන් මහා සඝ රුවනකි ඔබ වහන්සේ ..
    මාගේ දහම් පිපාසයට ඔසුව ඔබ වහන්සේගේ දේශනාවන්‍ ය..
    දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා .සියලු මනුසතගේ දහම් පිපාසය නිවේවා ධර්මයේ හැසිරෙත්වා ..
    නමෝ බුද්ධාය ..
    සයිප්‍රස් ..
    වසන්ති..
    උදාර ඔබටත් ධර්මාවබෝධය වේවා..
    අන්තර්ජාලයට එකතු කලාට බොහෝම පින්..

  • @nelurajapaksha7325
    @nelurajapaksha7325 7 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @කාලනි.අම්මා.කුවේට්කුවේට්

    සාදු සාදු සාදු .නිදුක් නිරොගි සුව .ලැබේවා.අපේ.ගලිගමුවේ ස්වාමින් වාහාන්සෙට .මගෙ .නමස්කාරය .වේවා.2018.3.21

  • @sriyawellabada9527
    @sriyawellabada9527 5 ปีที่แล้ว +1

    පින්වත් ශ්රාකවක ඔබත් බුද්ධිමත්ව දේශකයාණන් වහන්සේලා සොයා යා යුතුය. ධර්ම විකෘතිකයෝ හැම තැනම හැම නාලිකාවකම ධර්ම දේශණා පවත්වනවා. ඔබේ නිවන් මඟ කියලා මොන බොරැවක් හරි කියලා ඔබව රවටනවා. ඔබට මේ බව තේරැම් ගන්න පුළුවන් අපේ ජාතික උරැමයක් වන උතුම් ත්රියපිටකයේ තියෙන විග්රහහන් කියවලා. ඒ සඳහා ඔබට මම උදව්වක් කරන්නම්. දීඝ නිකායේ මහා වග්ග පාලියේ මහා නිදාන සූත්රෙවය් පටිච්ච සමුප්පාදය ගැන ආනන්ද හාමුදුරැවන්ට පැහැදිලි කරන ආකාරය ඔබම කල්පනාවෙන් දෙතුන් වතාවක් කියවලා බලන්න. ඒ සඳහා මේ ලින්ක් එක භාවිතා කරන්න.ඒ ටික කියවලා මේ කරැණු ඔබ තනියම මෙනෙහි කරන්න.ආනන්ද හාමුදුරැවෝ යනු ජීවමාන ගෝතම බුදුපියාගේ ධම්ම භාණ්ඩාගාරික ස්වාමින් වහන්සේය. මහා නිධාන සූත්‍රය දේශණා කරන තෙක්ම ත්‍රිපිටකයේ සියළු සූත්‍ර ධර්ම කටපාඩම් කරගන සිටියේද ආනන්ද හාමුදුරැවෝය. ඉන් පසුවත් කටපාඩම් කරගෙන සිටියේ උන්වහන්සේය.මේ සියල්ල සිදුවන විටත් ආනන්ද හාමුදුරාවෝ සෝවාන් වී සිටියේය.එවන් හැකියාවන් තිබූ ආනන්ද ස්වාමීන් වහන්සේ ටත් පටිච්ච සමුප්පාදය ගැන ලොව්තුරා බුදුපියා පැහැදිලි කරන ආකාරය හොඳින් සිතන්න.දැන් බලන්න ඔබට ඔය නාලිකාවල හෝ ඔබ සමීපයේ හෝ ධර්ම දේශණා කරන්නේ මොනවගේ අයද කියලා?යම් සිල්වතක් රකිනවා ඇති. නමුත් බුදුපියා ධර්මය දේශණා කලේ මනුස්සත්ව පටිලාභය ලැබූ ඔබට නිවන් දකින්නටයි.එවන් වූ උතුම් ධර්මයක් පෘථග්ජන මිනිසුන් සිවුරැ දරාගෙන කොහොමද දේශණා කරන්නේ?????????මේ සඳහා ඔබ මුදලින් රැපියල් කොච්චර ගෙවනවාද? එහෙම කරලා ධර්ම විකෘතියක් ප්ර?චාරය කරාම මහා ආනන්තරිය පාප කර්මයක් ඔබටත් සිදුවෙනවා. ඒ නිසා ඔබ හොඳින් තේරැම් ගන්න පෘථග්ජන අයට සිව්රැ පෙරවගන හෝ නැතුව කවදාවත් උතුම් බුද්ධ ධර්මය දේශණා කරන්න බැරි බව. එහෙම පුළුවන්නම් බුදුවරැ පහල වීමේ අවශ්යවතාවයක් පැන නගින්නේද නැත? ඒ නිසා ඔබ ඉදිරියේ සිටිනා පෘථග්ජන ධර්ම විකෘතිකයා ඔබ පහසුවෙන් හඳුනාගන්න. සියළු ලෝක සියළු සත්වයෝ සදහටම සතර අපා දුකින් මිදී සෝවාන් ඵලයෙන් දුකින් මිදෙත්වා. සකෘදාගාමී ඵලයෙන් නිරෝගි වෙත්වා. අනාගාමී ඵලයෙන් සුවපත් වෙත්වා. සදහටම සංසාර දුකින් අත මිදී අරහත් ඵලයෙන් නිවන් දකිත්වා කියා අධිෂ්ඨාන කරමි.

  • @madurangajayalath7585
    @madurangajayalath7585 7 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ......🙇🙇🙇

  • @pushpadesilva4602
    @pushpadesilva4602 4 ปีที่แล้ว

    සාධු` සාධු` සාධු`
    අපෙ පින්වත් හාමුදුරුවන් වහන්සේට
    දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @thisasw2910
    @thisasw2910 6 ปีที่แล้ว +1

    බුදුසරණයි හාමුදුරුවන්ට

  • @cedricdiggory6537
    @cedricdiggory6537 4 ปีที่แล้ว +1

    Budu dahama me lokayeema babalewaaaa!!!

  • @sameerahasantha1709
    @sameerahasantha1709 3 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta dirgausha labewa.as walata kadulu anawa hamuduruwane oba wahansage dashana sraddawen ahana kota

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 7 ปีที่แล้ว +6

    මෙම ධර්ම දේශනාව ඔබේ දහම් පිපාසාව සංසිදුවනු වස්

  • @tharukaweerakoon7911
    @tharukaweerakoon7911 7 ปีที่แล้ว +1

    sadu sadu sadu.....oba wahnsetath.siyaluma loka wasi sathwayantath Mae pina niwan daka budun dakimata hethu wewa.

  • @dharshiniunnithan5944
    @dharshiniunnithan5944 7 ปีที่แล้ว +4

    Ma itha priya karana swaminwahanse namak.... bohoma pin......

    • @udaragunawardana2541
      @udaragunawardana2541  7 ปีที่แล้ว +1

      සාදු.. සාදු .. සාදු !!! චතුරාර්යසත්‍ය අවබෝධ වේවා !!!

  • @weerasinghehela9763
    @weerasinghehela9763 7 ปีที่แล้ว +1

    අපේ හමුදුරුවන් ...අපේ කරුමේ පහල වේන.හැම් රජේකම කවලන් වුන් ඒනිසා තමයි අපේ රටට මේහේවුනේ

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว

    Theruwan saranai api pinwat suwamin whnseta cirak kalayak me sambudu sasuna babalawannata saktiya dahiriya niduk nirogi dirgayusa lebiwa sadu sadu sadu 2019 06 21

  • @nadeenadee6790
    @nadeenadee6790 7 ปีที่แล้ว +4

    සාදු ..සාදු ..සාදු

  • @dilhanisuwmaya6800
    @dilhanisuwmaya6800 7 ปีที่แล้ว +2

    sadhu sadhu sadhu ape hamuduruwane oba wahanseta dirga ayou labe atthatama ada inna guruwarayekwath me tharamata ithihasaya gana danne ne atthatama pasall yana daruwekuta thamange bawdda ithasaya gana bohoma adambaren desana karana darmaya asu oba hamatama niwan dorathu viwara wewa ape hamuduruwanta thawa thawa mewani darma desana kirimata sakthiya dahiriya labewa theruwan saranay

  • @pinpokura8562
    @pinpokura8562 6 ปีที่แล้ว

    Sadu Sadu Sadu!!! Mage ratata Theruwan Saranai! Swamin wahanseta pin. Yodha Bala yodha shakthiyen budusasuna rakithwa. Suwase jeewath wethwa. Minisunta margaya penwadethwa.

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +4

    සාදු ...සාදු ...සාදු ...!!!

    • @දිල්ශානි-ඵ4ථ
      @දිල්ශානි-ඵ4ථ 7 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු ගොඩක් පිං අපේ හාමුදුරුවනේ වටිනා ධර්ම දේශනා වක් කරට.🙏🙏🙏

  • @lochi8961
    @lochi8961 7 ปีที่แล้ว +1

    Siyalu denatama darmaya awaboda wewa...

  • @madhurangasampath7077
    @madhurangasampath7077 4 ปีที่แล้ว

    සාදුු🙏සාදුු🙏සාදුු🙏
    🌷🌷🌷🌷🌷🌷🌷

  • @renukasamankumarivithanage8417
    @renukasamankumarivithanage8417 6 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kumudumali3290
    @kumudumali3290 7 ปีที่แล้ว +5

    sadu....sadu...sadu...!!!

  • @44Bravo
    @44Bravo 6 ปีที่แล้ว +2

    Sadhu Sadhu Sadhu 🙏

  • @priyankaraalvis2538
    @priyankaraalvis2538 7 ปีที่แล้ว +2

    Budusaranae

  • @kumarisasanta5477
    @kumarisasanta5477 6 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ruchithasenith7079
    @ruchithasenith7079 7 ปีที่แล้ว

    Theruvan saranai....

  • @herathamarasiri6246
    @herathamarasiri6246 5 ปีที่แล้ว

    සාදු

  • @kalananissanka6255
    @kalananissanka6255 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 5 ปีที่แล้ว +1

    Sadu ..! ;Sadu ..!! Sadu ...!!"

  • @jagathkumara5957
    @jagathkumara5957 7 ปีที่แล้ว

    Budusaranai

  • @asanthaupul3324
    @asanthaupul3324 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @nimanthasupun1408
    @nimanthasupun1408 7 ปีที่แล้ว +1

    Sandu sadu

  • @sujeewaampagala9902
    @sujeewaampagala9902 7 ปีที่แล้ว +3

    Saadu Saadu Saadu

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 7 ปีที่แล้ว +5

    Sad Sadu Sadu

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 7 ปีที่แล้ว

      Sadu sadu sadu niwan doratuwakma wawa niduk watwa nirogi watwa suwapat watwa

  • @preethikapreethika2351
    @preethikapreethika2351 7 ปีที่แล้ว

    sadu...sadu...sadu...

  • @ranjanimudalighe4331
    @ranjanimudalighe4331 7 ปีที่แล้ว

    Sadu Sadu sadu

  • @Michaeldesilva1
    @Michaeldesilva1 7 ปีที่แล้ว +3

    දුටුගැමුණු රජ ජිවත කතාව

  • @dinesyaksh6454
    @dinesyaksh6454 7 ปีที่แล้ว

    Saud Saud saaaa apa samein wahansata deirgau wawa b.s.

  • @upulchandana6988
    @upulchandana6988 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..

  • @shanthaupul6612
    @shanthaupul6612 4 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 4 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු

  • @chamilajayasinghe9531
    @chamilajayasinghe9531 5 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @gayathrigunasekara4288
    @gayathrigunasekara4288 7 ปีที่แล้ว

    සාදු..සාදු...සාදු... !!!

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 7 ปีที่แล้ว +3

    sadu,,,sadu,,,sadu,,,

  • @isuruputha7882
    @isuruputha7882 7 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @raypeiriz8867
    @raypeiriz8867 4 ปีที่แล้ว

    Sadu....sadu....sadu....🙏🙏🙏

  • @لاتالاااتا
    @لاتالاااتا 7 ปีที่แล้ว

    sadu...sadu..sadu..!!.

  • @sujithsamarasinghe8418
    @sujithsamarasinghe8418 7 ปีที่แล้ว +5

    සාදු...සාදු...සාදු...!!!

  • @weerasinghehela9763
    @weerasinghehela9763 6 ปีที่แล้ว

    සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakoswatta663
    @renukakoswatta663 7 ปีที่แล้ว +4

    sadu! sadu! sadu!

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 6 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @yoshanwickramasinghe8178
    @yoshanwickramasinghe8178 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manjuchandani9600
    @manjuchandani9600 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 6 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu

  • @nandasrilanka9557
    @nandasrilanka9557 4 ปีที่แล้ว

    Sadu sadu sadu