ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගීතයේ අරුත :පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ." ඇසට අසුවන මායිමේබඹර සැණකෙළි මල් විලේලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිතඔබ මගෙන් වෙන් වූ දිනේ "ඇසට පෙනෙන මුලු මායිමම ඔහුට පෙන්නේ බඹරුන් සැණකෙලි වලින් පිරි මල් යායකි එවන් තුරුණු අවදියක සිටිනා ඔහුට මතක් වෙනවා සිය පෙම්වතිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ ලයේ උපන් ශෝකය ලැව් ගින්නක් සේ ඇවිලි යන්නේ ඇගෙන් වෙන් විමත් සමගයසියපතක් මත විසුල පිණි කැටසැඩ සුළං වැද සර සරින් හෙතමගෙන් රිදවුනු දෙවුණු මොහොතකඔබේ වත මට නැගෙයි සිහියටනෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට ඔහුගේ සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් තම පෙම්වතිය රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය. හරියට සියපතින් පිනි බිදු සැඩ සුලගට විසුරුණා මෙන්සතර අත පෙති විහිද විකසිතමලේ මල් මී මමණයුරු දැකඔබේ ලවනත සැදුන මීවිතමත් කලා මතකයි මගේ සිතහතර අතට පෙති විහිදා ගිය මලක මල්පැණි වැගිරෙන අකාරය දැක ඔහුට මතක් වන්නේ පෙම්වතියගේ මී වැහෙන දෙතොල් වල රසයෙන් ඔහුගේ සිත මනමත් වූ ආකාරයයි..මුල් අන්තර කොටසින් ඔහුගේ පසුතැවිල්ලත්.. දෙවැනි කොටසින් ප්‍රේමයේ ලද මිහිරත් ශෘංගාරයත් පළමු පද පෙලින් විප්රයොගයත් ඔහු සමසමව ආවර්ජනය කරන අපුරුව ගී පද වලට මනාව ගලපා ඇතගේ පද රචනය :මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත.
ලැසෝ ලැව් ගිනි ඇවිලුනා ඇවිලුනා ❤❤❤
මූ මොන සිංදුව කිව්වත් රහයි ❤
Both we watched at Sugathadasa and voted. The best young singers in our country who will become legends one day.....May these gems be blessed by Triple Gem and protected by Four Guardian Dieties....
සුනීර ගෙ කටහඬින් ඒ ගීතය ගයද්දි වෙනම රහක් ..ගොඩක්ම ලස්සනයි පුතේ..
හරිම ලස්සනයි ❤
Niyamai lassanai 🎉❤❤❤
Singing in deep. Singing indeed❤❤❤
සියුම් ඉරක් වගේ වේදනාවක් හදවතට ඇවිත් යනව අතීතයේ දි වගේම අදත් මේ ගීතය ඇහෙද්දි ,,,,,,,,,,,,,
හාමනී පාර්ට් ටිකෙන්නම් ගීතයට හානියක් උනා සුනීරගේ ගායනයනම් හරිම මිහිරී
ලසෝ ලැවුගිනි ඇවිලුනා සිතඔබ මගෙන් වෙන් වූ දිනේ..❤❤
අධි මාත්‍රා..❤
නූතන අමරදේව ❤
එකෙන්ම❤️❤️
හරිම ලස්සනයි පුතා. ශුබ පැතුම් ඔයාගේ ඉදිරි ගමනට.
Amaizing 👏
වෙනම රසයක්..❤
හරිම මිහිරියි පුතා සුබපැතුම්
❤❤ lasanai malli
අම්මෝ එක පිස්සුව❤❤❤
The Voice..
Maraaama lassanai❤
Voice❤️😌
ලස්සන සින්දු ටික❤❤❤❤😂 very beautiful ❤️
බොන්න හිතෙන සින්දු❤❤❤
me too machan
🍻
කපුගේ මහත්මයගෙ හොදම තනුව(එතුමා කියපු කතාවක් )
Puduma lassanak❤
❤❤❤❤🎉🎉🎉
❤❤❤🔥🔥🔥
❤❤❤
Hitha ridawana song ekak adatath😢
🥹💗
සජිගේ මිඋසික් හොන්දයි
🔥
❤
❤❤
❤❤❤❤❤
❤❤❤😌
❤❤❤❤❤❤❤❤❤
ගීතයේ අරුත :
පෙම්වතිය හා වෙන් වීමෙන් පසු පෙම්වතාගේ සිතේ පහළවෙන විරහබර සිතුවිළි හා චිත්ත රුප අතිශය මනහර ලෙස මෙම ගීතයෙන් විදහා දැක්වේ.
" ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ "
ඇසට පෙනෙන මුලු මායිමම ඔහුට පෙන්නේ බඹරුන් සැණකෙලි වලින් පිරි මල් යායකි එවන් තුරුණු අවදියක සිටිනා ඔහුට මතක් වෙනවා සිය පෙම්වතිය තමන්ගෙන් වෙන් වූ දිනේ තමන්ගේ ලයේ උපන් ශෝකය ලැව් ගින්නක් සේ ඇවිලි යන්නේ ඇගෙන් වෙන් විමත් සමගය
සියපතක් මත විසුල පිණි කැට
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුනු දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට
නෙලුම් මලක පෙති අතර රැදී තියෙන පිනි බිඳු දැඩි සුළඟකට අසුවී එකින් එක හෙමින් සැරේ වැටෙනවා දකිනකොට ඔහුගේ සිතේ මැවී පේන්නේ තමන්ගේ අතින් තම පෙම්වතිය රිදවුනු වෙලාවක ඇයගේ මුහුණ දිගේ කදුළු බිඳු එකිනෙක කඩා හැලුණු ආකාරය. හරියට සියපතින් පිනි බිදු සැඩ සුලගට විසුරුණා මෙන්
සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත
මත් කලා මතකයි මගේ සිත
හතර අතට පෙති විහිදා ගිය මලක මල්පැණි වැගිරෙන අකාරය දැක ඔහුට මතක් වන්නේ පෙම්වතියගේ මී වැහෙන දෙතොල් වල රසයෙන් ඔහුගේ සිත මනමත් වූ ආකාරයයි..
මුල් අන්තර කොටසින් ඔහුගේ පසුතැවිල්ලත්.. දෙවැනි කොටසින් ප්‍රේමයේ ලද මිහිරත් ශෘංගාරයත් පළමු පද පෙලින් විප්රයොගයත් ඔහු සමසමව ආවර්ජනය කරන අපුරුව ගී පද වලට මනාව ගලපා ඇත
ගේ පද රචනය :
මහින්ද දිසානායකයන් අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර පසුව උතුරු මැද පළාතේ සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වරයෙක් ලෙසද සේවය කර ඇත.
ලැසෝ ලැව් ගිනි ඇවිලුනා ඇවිලුනා ❤❤❤
මූ මොන සිංදුව කිව්වත් රහයි ❤
Both we watched at Sugathadasa and voted. The best young singers in our country who will become legends one day.....May these gems be blessed by Triple Gem and protected by Four Guardian Dieties....
සුනීර ගෙ කටහඬින් ඒ ගීතය ගයද්දි වෙනම රහක් ..ගොඩක්ම ලස්සනයි පුතේ..
හරිම ලස්සනයි ❤
Niyamai lassanai 🎉❤❤❤
Singing in deep. Singing indeed❤❤❤
සියුම් ඉරක් වගේ වේදනාවක් හදවතට ඇවිත් යනව අතීතයේ දි වගේම අදත් මේ ගීතය ඇහෙද්දි ,,,,,,,,,,,,,
හාමනී පාර්ට් ටිකෙන්නම් ගීතයට හානියක් උනා සුනීරගේ ගායනයනම් හරිම මිහිරී
ලසෝ ලැවුගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන් වූ දිනේ..❤❤
අධි මාත්‍රා..❤
නූතන අමරදේව ❤
එකෙන්ම❤️❤️
හරිම ලස්සනයි පුතා. ශුබ පැතුම් ඔයාගේ ඉදිරි ගමනට.
Amaizing 👏
වෙනම රසයක්..❤
හරිම මිහිරියි පුතා සුබපැතුම්
❤❤ lasanai malli
අම්මෝ එක පිස්සුව❤❤❤
The Voice..
Maraaama lassanai❤
Voice❤️😌
ලස්සන සින්දු ටික❤❤❤❤😂 very beautiful ❤️
බොන්න හිතෙන සින්දු❤❤❤
me too machan
🍻
කපුගේ මහත්මයගෙ හොදම තනුව(එතුමා කියපු කතාවක් )
Puduma lassanak❤
❤❤❤❤🎉🎉🎉
❤❤❤🔥🔥🔥
❤❤❤
Hitha ridawana song ekak adatath😢
🥹💗
සජිගේ මිඋසික් හොන්දයි
නූතන අමරදේව ❤
🔥
❤❤❤
❤
❤❤
❤
❤❤❤❤❤
❤❤❤😌
❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤