පූජ්‍යපාද උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කරන විශේෂ ධර්මානුශාසනාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 เม.ย. 2024
  • දිනපතා මෙවැනි දේශනා නැරඹීමට Jayamaga Deshana TH-cam නාලිකාව Subscribe කරන්න.
    විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
    ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
    JAYA TV ON SOCIAL
    Join Our Facebook page : / jayatv.lk
    Follow on TikTok : / jayaz_tv
    Follow on Instagram : / jaya_televi. .
    Subscribe on TH-cam : th-cam.com/users/JayaTVLK?su...
    Watch Jaya TV Live : / jayatvlive_. .
    Jaya TV Media Network - All Rights Reserved
    #Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

ความคิดเห็น • 70

  • @chandraniratnayake8201
    @chandraniratnayake8201 หลายเดือนก่อน +11

    පූජනීය ගෞරවනීය වන්දනීය ස්වාමීන් වහන්සේට පුන්‍යවන්න ජන්ම දිනයක් වේවා!සසුනට තව තවත් සේවය කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් ඉක්මන් භවයකදී උතුම්ම නිවනින්ම සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනය කරමි .

  • @chandraabepala8351
    @chandraabepala8351 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ වැනි යති වරයන් වහන්සේ නමක් මෙලොව ට පහළ වීම ජාතියේ වාසනාවක්
    දීර්ගායු වේවා
    🙏🙏🙏

  • @Abeysinghe5934
    @Abeysinghe5934 หลายเดือนก่อน +13

    ඔබ වහන්සේ තව චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩ වාසය කරත්වා....අපට නීවීම, සැනසීම ලබන්නට උපකාරකල ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබන්නට මෙි පිං උපකාර වෙිවා !!!!🙏🙏🙏

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w หลายเดือนก่อน +4

    සාදු ..!සාදු ..!සාදු ..!පින්වත් ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා ....තෙරුවන්සරණයි ස්වමින්වහන්ස ...❤❤❤❤🌺🌺🌺🌺🙏🙏🙏❤❤❤🌺🌺🌺🌺🌺🙏🙏❤❤❤🌺🌺🌺❤❤❤❤❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට මේ සසර දුකින් අත්මිදීමට මේ පින් හේතු වාසනා වේවා...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shiromaudayangani3407
    @shiromaudayangani3407 หลายเดือนก่อน +3

    පින්වත් බාග්‍යවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේසනා වලින් තැවෙන දැවෙන සිත් නිවුනු සැනසුනු ප්‍රමානය අපමනයි. අසීමිතයි. වරදින් ගැලවුනු ජේවිත අප්‍රමානයි. ඒ පින් බලෙන් නිදුක් නිරෝගීව සියක් ආයු ලැබ රටටත් සාසනයටත් තවතවත් සේවය කීරීමටත් සක්තිය ලැබේවා. ප්‍රාර්ථනීය අයුරින්ම නිර්වානය සාක්සාත් කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා .. සාදූ සාදූසාදු.......

  • @nalinihewage4419
    @nalinihewage4419 หลายเดือนก่อน +3

    දීර්ඝගායු ලැබේවා !!!ලැබේවා තෙරුවන්සරනය් අපෙ හාමුදුරුවන්ට

  • @user-li9se4hb7e
    @user-li9se4hb7e 29 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව , දීර්ඝායුෂ ලැබෙවායි පතන්නෙමු .

  • @chandranijayathilaka5869
    @chandranijayathilaka5869 28 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව දිර්ගායුශ ලැබේවා .🙏🙏🙏

  • @user-vy8hc5lx1k
    @user-vy8hc5lx1k 29 วันที่ผ่านมา

    පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේ ට. මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻..

  • @shiromaweerasinghe5350
    @shiromaweerasinghe5350 29 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sanjaygunathilake5835
    @sanjaygunathilake5835 25 วันที่ผ่านมา

    ඔබ වහන්සේට සසරින් එතෙර වීමට මේ පින් හේතු වේවා !!!

  • @nishaminianuradha7464
    @nishaminianuradha7464 หลายเดือนก่อน +2

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @subodanijayawardana2272
    @subodanijayawardana2272 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය විරිය නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා සාදු සාදු සාදු

  • @thusithamalkanthi9014
    @thusithamalkanthi9014 25 วันที่ผ่านมา

    සාදු සාදු සාදු ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා මේ භවයේ දීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරත් වා

  • @himsi7
    @himsi7 หลายเดือนก่อน +2

    අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී බව චිරජීවනය ලැබේවා 🙏
    අප සැමගේ ලෝකෝත්තර මෙන්ම ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කරන මේ උතුම් කර්ත්‍යවය දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 28 วันที่ผ่านมา

    පුජනීය පින්වන්ත නායක ස්වාමින් වහන්සේ ට දීර්ඝායු වේවා! ත්‍රිවිධ රත්නයේ ආශීරවාදය ලැබේවා!🙏🙏🙏

  • @csiri3673
    @csiri3673 21 วันที่ผ่านมา

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @gangajayasinghe8266
    @gangajayasinghe8266 29 วันที่ผ่านมา

    🙏🙏🙏 නිදුක් නිරොගි සුව දීර්ගායු වේවා ඔබ වහන්සේට !

  • @chandiadipaththu4314
    @chandiadipaththu4314 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ ඉපදීම ලෝක සත්වයාට ඉමහත් භාගයක් .ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා !!!

  • @maleerathnayake6788
    @maleerathnayake6788 หลายเดือนก่อน +2

    නිවන් මග ඉතාම සරලව සිත ට දැනෙන ලෙස දේශනා පැවැත්වූ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුව චිරජිවනය ලැබේවා 🙏🙏🙏

  • @yamunajayangani4656
    @yamunajayangani4656 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට සුභ උපන් දිනයක් වේවා ,

  • @UththaraPiyumi
    @UththaraPiyumi 29 วันที่ผ่านมา

    සරල ලෙසට ඒ උතුම් සම්බුදු දේශනා අපට පහදා දෙන ඔබ වහන්සේට තවත් දහම් දෙසන්නට ශක්තිය නිරතුරුවම ලැබේවා🙏

  • @savi8471
    @savi8471 หลายเดือนก่อน

    පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට සුභම සුභ උපන්දිනයක් වේවා 🙏 නිදුක් නීරෝගී භාවය නිබදව ලැබේවා... 🙏තෙරුවන් සරණයි

  • @ManelAthukorala-vs5zd
    @ManelAthukorala-vs5zd หลายเดือนก่อน

    මහා සන්ගය වහන්ස, දී ර්ගායු වෙවා .,වහ වහාම සිව්සස්ම අවබෝධ වෙවා

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 29 วันที่ผ่านมา

    Ape pinwath swaminwahanseta nirogi suwaya lebewa me sadaham charikawa sarthaka wewa 🙏🙏🙏🙏

  • @adjaanaaadvertisingservice7746
    @adjaanaaadvertisingservice7746 29 วันที่ผ่านมา

    🙏🙏🙏සාධු..සාධු..

  • @kanthikandanaarachchi4996
    @kanthikandanaarachchi4996 29 วันที่ผ่านมา

    Sadu....sadu....sadu ...loku hamuduruwenta sub upan denayak wewa!!!

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi6148 29 วันที่ผ่านมา

    Oba wahansege pa namaskara karami. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminirenuka1975
    @nilminirenuka1975 28 วันที่ผ่านมา

    Sadu sadu sadu. Oba wahanseta niduk nerobgee deergru weva 🎉 🎉 🎉

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 28 วันที่ผ่านมา

    Sadu Sadu Sadu, Gouravaneeya Swamin Wahanseeta Deerghayu Wewa, Namaskaraya wewa!🙏🙏🙏

  • @swarnajayawardena3294
    @swarnajayawardena3294 24 วันที่ผ่านมา

    Ape swaminwahandseta chathurarya sathya awabodha wewa,nirogi suwa ,deergausha wewa.

  • @gayanikarunaratna7072
    @gayanikarunaratna7072 29 วันที่ผ่านมา

    Many Happy Returns of the day for the Venarable Thero! 🙏🙏🙏

  • @geethaninisha5457
    @geethaninisha5457 หลายเดือนก่อน

    Niduk niroogi suba upandinak ape hamuduruwane...deergayu weewa

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 29 วันที่ผ่านมา

    Sadu sadu sadu!!!

  • @rupapathirana5426
    @rupapathirana5426 29 วันที่ผ่านมา

    Obawahanseta bohoma pin.itha watina desanawak.theruwan saranai.🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p หลายเดือนก่อน

    Ape hamuduruwane obata budusarani devipihity I whish healthy long life sadu sadu sadu 🙏 from Australia

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 25 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @geethikayapa2577
    @geethikayapa2577 หลายเดือนก่อน

    Theruwan Saranai 🙏 🙏 🙏

  • @deepikasomathilake7219
    @deepikasomathilake7219 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! මේ භවයේ දීම උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...🙏🙏🙏

  • @damayanthikariyawasam4688
    @damayanthikariyawasam4688 หลายเดือนก่อน

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුශ වේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @manikwelagedara8805
    @manikwelagedara8805 หลายเดือนก่อน

    ඔබවහන්සේට ශුභ ජන්ම දිනයක් වෙිවා.දිගායු ලැබෙිවා. තෙරැවන් සරණයි

  • @kumariwijesinghe4330
    @kumariwijesinghe4330 28 วันที่ผ่านมา

    Obawahanseeta nirogisampath laba deerrgau labewa.niwan maga desanawa sawandunnu .yam pramanayakata hitha suwapath kenek.

  • @NilminiDesilva-yw1tz
    @NilminiDesilva-yw1tz 25 วันที่ผ่านมา

    Obavansata Deergausha Labyva

  • @annemakalandage3769
    @annemakalandage3769 หลายเดือนก่อน

    ඔබ වහන්ෙස්ට ෙම් භවෙය්දිම ඒ උතුමි නිර්වාන ශාන්තිය අත්ෙවිවා 🙏🙏🙏🙏

  • @amitharathnadiwakara7881
    @amitharathnadiwakara7881 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගෞරවනීය ස්වාමින් වහන්ස..තෙරුවණ් සරණයි .!🙏🙏🙏

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg หลายเดือนก่อน +1

    Poojaneeya ududumbara kaashyapa pinbara swaminwahanseta wasanawantha subs upandinayata aashirwada karami.uthum budu saranai uthum saga saranai athulu jayasri maha bosamidu rakawarana labewai pathami

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 หลายเดือนก่อน

    ඔබ වහන්සේට තෙරුවන් සරණ යි

  • @user-tu2qc1fc9x
    @user-tu2qc1fc9x หลายเดือนก่อน

    දීර්ඝායුෂ ලැබේවා.සසුනට සේවය කිරීමට තව තවත් ඔබවහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @sajeewaniyapa3116
    @sajeewaniyapa3116 หลายเดือนก่อน

    ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි !

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 29 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 29 วันที่ผ่านมา

    🙏🌹🙏🌹🙏🌹

  • @AyeshaWijesinghe
    @AyeshaWijesinghe หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @KamaniDeepika-qh7zw
    @KamaniDeepika-qh7zw หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 25 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @-sadahamkedapatha
    @-sadahamkedapatha หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸

  • @EvangalineNewnan-cr6cg
    @EvangalineNewnan-cr6cg หลายเดือนก่อน +1

    Rata jathiya budusasuna aalokamath karana obawahanseta rathnathraye pihitai hadevi rakawarana labewai pathami.

  • @indushirani932
    @indushirani932 หลายเดือนก่อน

    Obevahanseta niduk Nirogi chira jivana ya labeva
    Theruvansaranai

  • @seethakalyani4122
    @seethakalyani4122 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta utum chat hurrya saththya awaboda weawa.sadu sadu saduuu.

  • @user-ox7vq3ss9v
    @user-ox7vq3ss9v หลายเดือนก่อน

    🙏😇🙏😇🙏😇🙏😇🙏

  • @shiromaniratnappriya4186
    @shiromaniratnappriya4186 28 วันที่ผ่านมา

    Ikman bawayakade Newee sanasawa.

  • @user-du7wc3ro6r
    @user-du7wc3ro6r หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🪔🪔🪔

  • @malaniekannangarage4518
    @malaniekannangarage4518 หลายเดือนก่อน

    Obawahanseta theruwansaranai!!!!

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 หลายเดือนก่อน

      Uthumvu.nirwana.shanthiyehi.senasumath.kaika.manasika.niduk.nirogi.suwayath.deerghau.sampanna.suwa.shakthiyath.me..punyawantha.upandina.wenuwen.ma.prarthana.karami.pa the.namaskara.karami.siyaludenatama.theruwan.saranai!.uthum.dalanda.samindu.pihitai!.semata.digasiri!.

  • @nadeeshanin9027
    @nadeeshanin9027 หลายเดือนก่อน

    ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @duneerasumanasekera2877
    @duneerasumanasekera2877 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @user-ul5cv8qr5s
    @user-ul5cv8qr5s 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @piumemanikkuwadura5507
    @piumemanikkuwadura5507 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @punsaramedhani4873
    @punsaramedhani4873 หลายเดือนก่อน

    🙏🙏🙏