" කාටහරි බුදු වෙන්ඩ කාගෙන්ද අවසර ගන්ඩ ඕනෙ..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 248

  • @suchinthaalahakoon3367
    @suchinthaalahakoon3367 9 หลายเดือนก่อน +34

    සේපාල් අයියා.. ඔබ කරන කාර්‍යය විශිශ්ටයි. නිකමට හිතන්න දැනට අව්රුදු 3-4 කට කලින් අපේ රටේ මිනිසුන් හිතපු හැටි. නමුත් නුඹ, භාරත, තරිඳු & තරිදු, දර්ශන, apple නුවන්, SLVLOG, සහ තවත් අය කරන මේ ක්‍රියාවලිය නිසා අද මිනිසුන් රවටන්න බැහැ. මුං බයවෙලා ඉන්නෙ ඒකට. ඔහොමයං....

  • @rajivewee2085
    @rajivewee2085 9 หลายเดือนก่อน +67

    මේ පාර අපේ රටේ මිනිස්සු andenne නෑ, මේ පාර හරි විදියට මෙක වෙනස් කරනවා,

  • @samarathunga5079
    @samarathunga5079 9 หลายเดือนก่อน +55

    සේපාල් සහෝදරයා ,ඔබේ කැපකිරීම හා උත්සාහයට හර්දයාංගම ස්තුතිය .ඔබට අපට ජයවේවා !

  • @kolithamendis2780
    @kolithamendis2780 9 หลายเดือนก่อน +58

    ඔබේ මේ විග්‍රහයේ දී එකඟ නොවියහැකි කිසිඳු අදහසක් නෑ. ඔය තමයි රටේ සිද්ධ වෙන රටම දන්න හැබෑම කතාව. ඔබට ස්තුතියි. 💐🙏

  • @krishanthaindrajith2253
    @krishanthaindrajith2253 9 หลายเดือนก่อน +30

    අනිවාර්යෙන්ම මේ රටේ මේ යන කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න නම් මිනිස්සු ගේ මොළය පෑදීම කළ යුතුමයි ඔබ කරන මේ වටිනා සමාජ මෙහෙවර අති විශිෂ්ටයි ගොඩක් ස්තූතියි ඔබතුමා ට ❤❤❤❤❤👍

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 9 หลายเดือนก่อน +52

    අපේ ආච්චි කිව්ව කතාවක් මතක් උනා .රට පාවා දීපු ඇහලේපොල කියන නාමයට කොච්චර වෛරය කළා ද කිව්වොත් ඇහලගස් කපලා මුලත් ගලවලා දැම්මා කියලා .අන්න ඒ වගේ ජනතාව මහින්ද කියන නමත් ඇහෙන කොට පිළිකුල් රාජපක්ෂ කියන වාසගම කියන්න ලජ්ජයි රාජපක්ෂ කියපු ගමන් සමච්චලයක්

    • @rohithafernando9665
      @rohithafernando9665 9 หลายเดือนก่อน

      ඇහැලේපොලගේ ඇත්ත කතාව වෙන එකක් නේද දන්න කෙනෙක් ගෙන් අහල බලන්න.

  • @thanushkamanju
    @thanushkamanju 9 หลายเดือนก่อน +18

    👍 මේ කියන්නේ හෙන ගහන ඇත්ත යකෝ ❤, මෝඩ හැත්ත අහල හැදියව් , 👍👍 ජයවේවා සේපාල් මහත්මයා 👍👍👍

  • @mallikasamarakoon2634
    @mallikasamarakoon2634 9 หลายเดือนก่อน +55

    දැනටත් ඔබලා නිසා මිනිස්සු වෙනස් වෙලා ගොඩක් ..මිනිස්සු වෙනස් වෙනව කියන්නෙ රට වෙනස් වෙනව.👍

  • @pemadhasathiththala8391
    @pemadhasathiththala8391 9 หลายเดือนก่อน +30

    ඔබ රට වෙනුවෙන් කරන සේවයට ස්තුතියි

  • @bindusara2029
    @bindusara2029 9 หลายเดือนก่อน +11

    අද ධර්ම දේශනාව මරෙ මරු... සේපාල් කස්සප යත් රහත් වෙන්න පුළුවන් අද ඔබේ බණ අසා...... ඔබ ට ජය වේවා සේපාල්,....

    • @tiktokhouse2893
      @tiktokhouse2893 9 หลายเดือนก่อน

      එල කිරි නියමයි පරදේශ පාළු හුත්තිගෙ පුතාලට බැනල මදි අපගෙ රට වීනාශකරා ඔබට ජයවේව❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 หลายเดือนก่อน +33

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.🎉🎉🎉🎉🎉🎉

  • @wilfredbandula2176
    @wilfredbandula2176 9 หลายเดือนก่อน +38

    ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවා රට ගොඩදාමු

  • @kuruppuarachchi
    @kuruppuarachchi 9 หลายเดือนก่อน +32

    මිනිස්සුන්ගේ වෙනස් කරගන්න පුලුවන් කමක් තිබ්බනම් මේ රට ගොඩ දාන එක එච්චර වැඩක් නෙවෙයි

  • @rohanadhietty7182
    @rohanadhietty7182 9 หลายเดือนก่อน +16

    සම්පූර්ණ ඇත්ත සේපාල 👍හරියටම කිව්වා බුදු සරණයි ❤️🌹

  • @recommended2
    @recommended2 9 หลายเดือนก่อน +16

    චන්දයක් තියෙනවනන් සම්පුර්නෙන් විනිවිදව තියන්න ඕනි

  • @thajudeenthaj1603
    @thajudeenthaj1603 9 หลายเดือนก่อน +7

    සෙපාල් සහොදරයා බයියන්ට කනෙන් ලේ විසිවෙන්නම හරිම ලස්සනට කියා නිම කලා මෙි වෙඩ සටහනෙන් මෙි
    පාරනං සොරි ඩොටි කොමි තමයි මයිනා මාත්තියාට
    සහොදරයාගෙ උස්සාහැට ජය නියතයි ජයවෙිවා

  • @PiyanthaPiyantha-p8n
    @PiyanthaPiyantha-p8n 9 หลายเดือนก่อน +10

    සේපාල සහෝදරය ඔබ වෂිස්ටයි ඔබට මාගේ ප්‍රණාමය පිරිනමනවා අපේ රට පව්කාර අදම පාලකයන්ගෙන් හොර තක්කඩි පූජකයින් ඛේරාගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබට නිදුක් නිරෝගී සුව අත් වේවා !!!

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 9 หลายเดือนก่อน +10

    ඔබට යහපතක්ම වේවා සේපාල් මහත්මයා මේකරන සත් කාර්‍යට

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 9 หลายเดือนก่อน +10

    රට ගැන ඉතින් කතාකරලා වැඩක් නැහැ.මැතිවරණ යකදී ඛලාගමු.අ‌පි හරි විදියට මෙය වෙනස් කරමු. ජයවේවා මාලිමාවට.🎉❤🎉ස්තුතියි ඔඛට.

  • @DN-iw5km
    @DN-iw5km 9 หลายเดือนก่อน +25

    කතාව සම්පුර්ණ ඇත්ත. උන් ලස්සනට උන්ගේ දිහාට එන්න ඕනි අවධානය අඩුකරගන්න එක එක විකාර පෙන්නලා රටේ ඉන්න බැටළුවෝ ඒ දෙසට යොමුකරනවා.

  • @pkds1983
    @pkds1983 9 หลายเดือนก่อน +20

    ගුටිකන කසුන් මල්ලි හින්දා ආසාවෙන් බලපු වාරණ ආනන්ද ජයකොඩි සහෝදරයා එක්ක ගෙනාපු වැඩසටහන බලන්නත් නැති උනා😢 පුළුවන් නම් ජෝර්ජ් එක්ක හරි ඒ වැඩසටහන say the truth channel එකෙන් හරි ගේන්න සේපාල් සහෝ ❤❤

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +10

    හරි විදියට වෙනස් කරමු ❤
    ස්තුතියි Sepal.
    Stay safe and healthy

  • @asankaovitipana9984
    @asankaovitipana9984 9 หลายเดือนก่อน +12

    නිල ගුවන් සේවයට නිල මැස්සෝ වහලා...!!

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 9 หลายเดือนก่อน +5

    Sepal මහත්තයෝ බොහොම ස්තුති i obe සමාජ දැනුවත් කිරීමට

  • @samudramendis6459
    @samudramendis6459 9 หลายเดือนก่อน +5

    නියමයි සේපාල්...අපි ටිකක් ඉවසමු...රට වෙනුවෙන් කරන කැප කිරිමට මගේ කෘතක්ඳතාවය...

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +7

    සේපාල් සර් ඔබට ස්තූතියි..
    👍👍💙🙏

  • @ඔවුන්මහායානාවන්හොබවන්නේය180

    සර්ව තථාගත සම්‍යක්සම්බුද්ධ ආර්‍ය් මහා අවලෝකීතේශ්වරයාණන් වහන්සේට මාගේ නමස්ඛාරයම වේවා 🙏🙏🙏

  • @priyankamalshanthi389
    @priyankamalshanthi389 8 หลายเดือนก่อน

    ස්තුතියි සේපාල් මහත්තයො! අපි දේශපාලුවන්ට පලු යන්න බැන්නට ආගමික සංස්ථාවෙ දූෂණ ගැන හිතට එනවටත් බයයි. මන්ද මේ ගනින්නාන්සෙල අපට දෙසා වදාරන විදියට අපේ ඊලග භවය සුඛිත මුදිත කිරීමේ බලය ඇත්තේ උන්ගාව නිසා. අහිංසක මිනිසාගේ සිට මහ පෝසතා දක්වා සියලුම සිංහල බුද්දාගමේ කියල හිතාගෙන ඉන්න මිනිසුන් සියුම්ව හූරාගෙන කන මේ තන්හාධික මළ පෙරේත රැළ ගැන ඔබගේ විග්‍රහය නියමයි. ඔබගේ ව්‍යායාමයට ජයම වේවා!

  • @chethamindinu3192
    @chethamindinu3192 9 หลายเดือนก่อน +11

    ස්තූතියි ඔබට ❤❤❤

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 9 หลายเดือนก่อน +3

    සහතික
    ඇත්ත

  • @ඔවුන්මහායානාවන්හොබවන්නේය180

    යටගියාවු ආර්‍ය් මහා ධර්මස්කන්ධය යළි අප නිජ භූමියේන් තබා ආර්‍ය් මහා සින්හළය නිර්මාණය කරන ආර්‍ය් මහා මහබෝධිසත්ව අවලෝකීතේශ්වරයාණන් වහන්සේට අපගෙ නමස්ඛාරයම වේවා
    🤲🤲🙏🤲🤲

  • @champaperera8487
    @champaperera8487 9 หลายเดือนก่อน +4

    අපේ මිනිස්සු බුද්දිමත් කරන්න ඔබ කරනා මෙහෙය අති විශිෂ්ඨයි .ජනතාව බුද්දිමත් වේවා .එසේ වෙනවා ඇතැයි බලාපොරොත්තු වෙනවා .

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 9 หลายเดือนก่อน +7

    දියුණු රටකට ගියත් අපේ සමහරක් උන්ගෙ මොලේ අසූචි ද මන්ද ..

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +9

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👍👌👌👌👌👌👌

  • @raviliyan2669
    @raviliyan2669 9 หลายเดือนก่อน +10

    🎉🎉💯❤❤ලංකාවේ බුදු වෙලා ඉන්න සියලු දෙනා ඇෆ්ගනිස්ථානයේ ධර්ම සංගායනාවකට යවන්න ලෑස්ති කරමු

  • @pthala987
    @pthala987 9 หลายเดือนก่อน +1

    Api canada ,true words mr sepala, Great job.

  • @JayanthaAbeywickrama-uu8ec
    @JayanthaAbeywickrama-uu8ec 9 หลายเดือนก่อน +7

    Jaya wewa

  • @ChandraSappany
    @ChandraSappany 9 หลายเดือนก่อน +8

    Ur taking urtime and doing Great job on srilanka ❤

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 9 หลายเดือนก่อน +3

    අපි මේක හරි විදියට වෙනස් කරමු සේපාල් සහෝදරයා.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @kalumsudeshana1546
    @kalumsudeshana1546 9 หลายเดือนก่อน

    සේපාල් අයියා.. ඔබ අපේ රටේ මිනිසුන් වෙනුවෙන් කරන කාර්‍යය අති අති අති විශිෂ්ටයි. ඔහොමයං....

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

    හෙනගහන ඇත්ත සේපාල් ❤!

  • @sf9714
    @sf9714 9 หลายเดือนก่อน +3

    ශ්‍රීලංකට් ගුවන් සේවය.

  • @imeshachandrasiri7467
    @imeshachandrasiri7467 9 หลายเดือนก่อน +5

    We are with you Sir 💪❤

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 9 หลายเดือนก่อน +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන බොහොම පින්

  • @karmennagitha
    @karmennagitha 9 หลายเดือนก่อน +9

    Well said it all ❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +19

    ස්තුතිය සේපාල් තෙරුවන් සරනයි

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 9 หลายเดือนก่อน +2

    Thanks Sepal. Jaya Weva JVP NPP

  • @heraldperera5160
    @heraldperera5160 9 หลายเดือนก่อน +12

    I have been employed in Srilankan Airlines for 20 years as an engineering person managed by Emirates with very well maintenance and that time we had lots of spares and had profit every year. The airline destroyed by Mahinda Rajapaksa family and recent information shows lack of spares and experience engineers with maintenance technicians who left the airline due to fatigue of over work and weak management of engineering and they earn higher salary from foreign airlines.

  • @user-sl7k
    @user-sl7k 9 หลายเดือนก่อน +13

    _ඉස්සර පිස්සන් කොටුවෙ හිටිය උන් දැන් ඉන්නෙ එළියෙ !_

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 9 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්ම ඒක තමයි සම්පූර්ණ ඇත්ත 😃😃😃😃👍

  • @anulaanula3887
    @anulaanula3887 9 หลายเดือนก่อน +2

    හරිව්‍දියට. වේනස්. කරනමාලිමාවේ ආන්ඩුවක්. ජයවේවා කොට්න්ම කිවා

  • @sdvlog69
    @sdvlog69 9 หลายเดือนก่อน +1

    දැන් තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ, අරමුණ ඉවරයක් කරලාම ආපසු 🇱🇰 එන්න. එතෙක් නිරෝගීව ඉන්න ලැබේවා!🎉

  • @dilanthasamarasinghe
    @dilanthasamarasinghe 9 หลายเดือนก่อน +3

    Awsome awareness thank you doing a citizenry job 🙏♥️🇱🇰

  • @dinesgajanayaka7567
    @dinesgajanayaka7567 9 หลายเดือนก่อน +5

    ස්තුතියි ඔබට.

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa 9 หลายเดือนก่อน +8

    අනේ අපොයි මේ රටට වෙච්ච දෙයක් අපේ හාමුදුරුවනේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @sampathwijerathna390
    @sampathwijerathna390 9 หลายเดือนก่อน

    Obata jayawewa sepala sahodaraya oba kiyana siyalu dehari. ❤

  • @jayarathnawickramasinghe9653
    @jayarathnawickramasinghe9653 9 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා .සේපාල සහෝදරයා අපි සත්‍යය වෙනුවෙන් ඔබ සමගයි.ඔබගේ සත්‍යවාදී කැපකිරීමට අපගේ හර්දෙයාන්ගම ආචාරය පුදකරන්නෙමු.ජනතාවට ජයවේවා !

  • @nirmalapriyashanti3330
    @nirmalapriyashanti3330 9 หลายเดือนก่อน +2

    මෙ වීඩියෝ එකේ අන්තීම හරිය නම් එල. ජයවේවා .

  • @GaftoncostelGaftoncostel
    @GaftoncostelGaftoncostel 9 หลายเดือนก่อน

    ජයවේවා

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  9 หลายเดือนก่อน +3

    පෝසත් මහින්ද, බෝසත් වුණ හැටි...
    th-cam.com/video/4r89gWBG_I4/w-d-xo.html

  • @bernardperera5349
    @bernardperera5349 9 หลายเดือนก่อน

    Sepal you are great
    Meda sare api aragalaya pennanne idiri chanden
    All the best
    Fr Bernard

  • @anuradhabandara2487
    @anuradhabandara2487 9 หลายเดือนก่อน

    නියමයි සුපිරි

  • @wellingtonmaddumage1561
    @wellingtonmaddumage1561 9 หลายเดือนก่อน

    ජයවේවා .ඔබව සොබාදහම මගින් ආරක්ෂා කරනු ඇත.අනිවාර්යයෙන්ම

  • @English111able
    @English111able 9 หลายเดือนก่อน +16

    සවුදිය ගැන යමක් කියන්න තියෙනවා ; මම මගේ බිරිඳ සහ දරුවන් සමග අවුරුදු 7 ක් ජීවත් වෙලා තියෙනවා , අපිට කවදාවත් නීතියෙන් කිසිම අඩුවක් වෙලා නැහැ , අඩුතරමින් check point එකකදි check කරලාවත් නැහැ

  • @nalarathnayaka8406
    @nalarathnayaka8406 9 หลายเดือนก่อน +3

    නීයමයි සේපාල මහත්තයා. පිට රට ඉන්න අපිට හරි දුකයි

  • @rajeevawimalawickrama4554
    @rajeevawimalawickrama4554 9 หลายเดือนก่อน +2

    Well done & keep up your good work Sepal👏👏👏👍

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 9 หลายเดือนก่อน +2

    Good luck mr. Sepal. God bless you and your family

  • @felixfernando4799
    @felixfernando4799 9 หลายเดือนก่อน

    Dear Sepal, you are absolutely correct, We are always with you.

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 9 หลายเดือนก่อน +3

    Hari widiyata wenas karamu a.s.a.p. thank you Mr. Sepal for all your videos.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 9 หลายเดือนก่อน

    සේපාල ඔබ හරි෴

  • @Wanninayaka-rl5wo
    @Wanninayaka-rl5wo 9 หลายเดือนก่อน

    අපි ඔබට එකගයි

  • @hartwoodservices2842
    @hartwoodservices2842 9 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම සිහිබුද්ධිය ක් ඇති සෑම අයෙක්ම මේ දූෂිත ක්‍රමය අවසන් කරන්නට ඉදිරිපත් විය යුතුමයි.
    ✊✊✊

  • @apidennamusicroom
    @apidennamusicroom 9 หลายเดือนก่อน

    ඔබ හරියටම හරි..

  • @Snackqueen12348
    @Snackqueen12348 9 หลายเดือนก่อน +2

    ohoma yan sepala, we love u

  • @durage2durage257
    @durage2durage257 9 หลายเดือนก่อน

    YES..... YES.... YES.... 💯 %AGREE WITH YOU BRO GOOD LUCK 🎉❤!!!!! ❤

  • @pleslysmilanop4209
    @pleslysmilanop4209 9 หลายเดือนก่อน

    නියමයි.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 9 หลายเดือนก่อน +3

    Thanks video ❤❤❤❤❤

  • @mohammadranees35
    @mohammadranees35 9 หลายเดือนก่อน +1

    Well said sepal ayye stand with you ever

  • @sarathvijayananda769
    @sarathvijayananda769 9 หลายเดือนก่อน +1

    ස්තුතියි.

  • @ranjithnimal566
    @ranjithnimal566 9 หลายเดือนก่อน

    Mr, sepal, , well said,

  • @Ashe1479
    @Ashe1479 9 หลายเดือนก่อน +2

    Mr.Sepal❤

  • @kennetbandara8245
    @kennetbandara8245 9 หลายเดือนก่อน

    JAYA WEWA SEPAL..

  • @miyuru07
    @miyuru07 9 หลายเดือนก่อน +7

    අනුර ආවත් මට කිසිම විශ්වාසයක් නෑ මේරට හදන්න පුලුවං වෙයි කියල. අවුරුදු 75ක් වලපල්ලට ගියේ චන්ද දායකයෝ නිසා. කොලබ බොහොමයකුයි රට රටවල ඉන්න ටික දෙනෙකුයි ඔය අයගේ යූටියුබ් බැලුවට ගම්වල කප්පරක් උං වෙනස්වෙලා නෑ. උන්ට කන්න පොඩ්ඩක් දුන්නහම සේරම හරි. බෝධිසත්වයාට කැලනියේ වැන්ද මීහරක් ගෙන් මේක තේරුනේ නැද්ද. මේ රට තව තවත් අගාධයට යනවා. ඒ තරං ගො හැත්තක් ඉන්න රටක්. හැබැයි ලෝකෙන්ම පිං කල උං තමයි ඕකෙ උපදින්නෙ. මෙහෙමත් කෙබර ඇද බානවද අප්පා. මේ කෙබර දෙසන උන්ට යන්න අපායවල් නෑ

  • @gehanpereara5274
    @gehanpereara5274 9 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම බ්‍රො

  • @WilsonRupasinghe-q4u
    @WilsonRupasinghe-q4u 9 หลายเดือนก่อน

    යුක්තිය සාධාරණය රජකරවන මහජන පාලනයක් පිහිටුවා මේ අපරාධවලට දඩුවම් කරමු.විසදුම Npp පාලනයකි.❤❤❤

  • @nuwanhendrey
    @nuwanhendrey 9 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත මෙවුන් සිරක් පොරවගෙන කරන බලු වැඩ සේරම කරල සිවුරෙන් වහගන්නව

  • @frankfrendo238
    @frankfrendo238 9 หลายเดือนก่อน

    Thanks smarasinhe❤

  • @tikka1967
    @tikka1967 9 หลายเดือนก่อน +1

    සේපාල අයියා ඔබ රට වෙනුවෙන් මෙ මී ගවයන්ගෙ ඔලු වෙනස් කරන දේට මගෙන් තුති

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 9 หลายเดือนก่อน

    Nirogee suba dawasak sepal.europa minisun budda dharmaya prayojanayata gannawa. Lankawe eya awabhavitha karanne. Mage adahasa.theruwan sarana.

  • @SRIRATHNATV
    @SRIRATHNATV 9 หลายเดือนก่อน

    ජයවේවා .😮

  • @ranjithrathna5690
    @ranjithrathna5690 9 หลายเดือนก่อน

    Sepal aiye hariyatama Hari ❤❤❤❤

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  9 หลายเดือนก่อน +2

    " අපටත් මෙහෙම වෙන්න පුළුවන්..."
    th-cam.com/video/rO4KaiDTCvk/w-d-xo.html

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 9 หลายเดือนก่อน

    ජයවේවා ඔබතුමාට

  • @mistrycmz
    @mistrycmz 9 หลายเดือนก่อน

    Great 👌👌👌👌

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 9 หลายเดือนก่อน +7

    ගුටිකන කසුන්ට අද මාර සතුටුයි බුදු මහින්ද හිරේ දාපු එකට කසුන් මල්ලි කියනවා මේ දේවල් වලට j v p සම්බන්දලු ලබ්බ තමයි ඉතුරු ගුටි කන කසුන් දන්න තරම

  • @MrDpsrilanka
    @MrDpsrilanka 9 หลายเดือนก่อน +2

    ❤👍Dp මාතලේ

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 9 หลายเดือนก่อน +1

    🔥💝

  • @abhayayapa4449
    @abhayayapa4449 9 หลายเดือนก่อน

    Great.

  • @samithchanaka8250
    @samithchanaka8250 9 หลายเดือนก่อน

    💯 නිවැරදියි.

  • @siriwardanagunasekara6478
    @siriwardanagunasekara6478 9 หลายเดือนก่อน

    සේපාල් ඔබේ උත්සාහයට අපේ සහය

  • @emanside3519
    @emanside3519 9 หลายเดือนก่อน

    Theruwan saranai jaya❤🙏💪