🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 13 - 12 - 2024 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 59

  • @samanthakumara1319
    @samanthakumara1319 15 ชั่วโมงที่ผ่านมา +10

    අදනමි පත්තර විස්තර අහන්න පුළුවන් කන්දෙකට සැනසිල්ලේ . ස්තුතියි ❤

  • @janakak.a470
    @janakak.a470 15 ชั่วโมงที่ผ่านมา +18

    අනිත් පත්තර විස්තරය කියවන සියලුම මාධ්‍ය වේදීන් මෙතුමිය පත්තරය පැහැදිළි කරන ආකාරය බැලුවොත් වටිනව, වාචාල කමට කියවන්නෙ නැතිව. ගොඩාක් ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏

    • @theresadilrukshi8497
      @theresadilrukshi8497 13 ชั่วโมงที่ผ่านมา +1

      Ane ow paththare thiyena de kiwwanam iwarane ,rangana updates deela daduwamuth karala .nawathinne anith ekkena chamudida sha some appiriyai

    • @janakak.a470
      @janakak.a470 13 ชั่วโมงที่ผ่านมา

      @theresadilrukshi8497 හිරු පත්තර විස්තර බලන එක නැවැත්තුවෙම චමුදිතගෙ කොමඩ් කට නිසා.

    • @vinodpintomusic6029
      @vinodpintomusic6029 8 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්තටම අද පුදුම පැහැදිලිකමක් තියෙන්නේ.රගන්නේ නෑ.සුපිරි

    • @janakak.a470
      @janakak.a470 8 ชั่วโมงที่ผ่านมา

      @vinodpintomusic6029 සහතික ඇත්ත

  • @Yughh-k4y
    @Yughh-k4y 12 ชั่วโมงที่ผ่านมา +2

    හරිම ලස්සනට පත්තරේ ඉදිරිපත් කරනවා පැහැදිලිව

  • @Lath-q2t
    @Lath-q2t 12 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි ඔබතුමියට බුදුසරණයි සුබ දවසක්ම වේවා සියතට ජයෙන් ජය ශ්‍රී කතානයක කමට ආචාර්ය උපාදි අවශ්‍ය නැ කලින් හිටපු අයට උපාධි තිබුනද බලන්න වෙයි එහෙමයි කියල බොරු එපාඇත්ත කියන්න ඕනෙ පව් මේ දූල දෙන්න රිය දාවනය ඉතාම පරිස්සමෙන් කොහොමද වාවන්නෙ මෙවන් ව්පත් ඇති නොවේවා

  • @palikapalika8052
    @palikapalika8052 12 ชั่วโมงที่ผ่านมา +1

    sthuthi..budusaranai..

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 11 ชั่วโมงที่ผ่านมา +1

    සුබ පැතුම් ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪

  • @sirisenavidanapathirana8206
    @sirisenavidanapathirana8206 13 ชั่วโมงที่ผ่านมา +1

    ඔබගේ කියවිම ඉතාමත් අගනේය.හැමදාමත් ඉදිරිපත් වන්න.
    අනෙක් අයට ආදර්ශයක් .තෙරුවන් සරනයි

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 15 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා හැමදාම පත්තරේ විස්තරේ කියන්න

  • @darshanaunantenne8486
    @darshanaunantenne8486 15 ชั่วโมงที่ผ่านมา +4

    Wow great judgment

  • @NiranjalaSunimaliAbeysekera
    @NiranjalaSunimaliAbeysekera 11 ชั่วโมงที่ผ่านมา +1

    කුඩා දරුවන් සමග වාහන වල ගමන් කරන අවස්තාවලදී ඊට අනුකූලව,සුදුසු අසුන් වල, seat belt පැලද ගමන් නොකිරීමෙන්,මෙවැනි අහිංසක ජීවිත කීයක් නම් විනාශ වන්නට ඇත්ද? අනික් පාර්ශවයට පමණක්ම වරද නොපරවා තමන්ගේම ආරක්ෂාව පිලිබදව සැලකිලිමත් වුනි මෙවැනි දෑ සිදුවීම අවම විය හැක.

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 6 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් සියත 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦

  • @MerryMangali
    @MerryMangali 7 ชั่วโมงที่ผ่านมา

    🙏🇰🇼🇱🇰 kuwait srilanka 🇰🇼🇱🇰 🙏

  • @mallikaabeysinghe8078
    @mallikaabeysinghe8078 13 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 13 ชั่วโมงที่ผ่านมา +2

    කෝ රංගන ඔයත් හොදයි..ඒත්....රංගන හොදායියියි..

  • @RenoReno-k1g
    @RenoReno-k1g 11 ชั่วโมงที่ผ่านมา

    හොදදේවල් වලට සමහරක් කැමති නෑ කියලා තේරුම් ගන්න හොඳම තෝතැන්න මෙතන කෙලින්කතාවයි අපේ රටාවයි

  • @samanthalakmali8495
    @samanthalakmali8495 12 ชั่วโมงที่ผ่านมา

    කාන්තවකුයි පිරිමියෙකුයි බාශනය හසුරවන ආකාරය වෙනස්.නිසා අපි දෙන්නටම සුබ පතමු ස්තූතියි

  • @rgv6694
    @rgv6694 14 ชั่วโมงที่ผ่านมา

    ගුඩි මෝර්නින් මිස් ❤❤

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 17 ชั่วโมงที่ผ่านมา +2

    Ada nam SEYATHA PUWAH seras thala neyameta newedaka thumeya edere path karanawa. Ahanna asai. Ragana wage wal baila na. Ada SEYATHA puwth serasthala neyamai, lassanai. Ranganage ederepath kerema hare KANDOSKEREYAWAK.

  • @SurangaEdirisinghe-p4l
    @SurangaEdirisinghe-p4l 17 ชั่วโมงที่ผ่านมา +2

    🌹🌹🌹❤️❤️❤️

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 17 ชั่วโมงที่ผ่านมา +2

    🌹🌹🌹🌹🌹🎉🎉🎉

  • @manjola_1999
    @manjola_1999 12 ชั่วโมงที่ผ่านมา

    Good morning

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 15 ชั่วโมงที่ผ่านมา +1

    Samaawenna oba thumiyagey adha kiyaweema hondai.api ithin pothata kalin pita kawarey balana aya ney .

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 11 ชั่วโมงที่ผ่านมา

    ඒජන්සි කාරයාගේ බෙල්ල කපපු එකට නම් ...කවුරුවත්ම කණගාටු වෙන එකක් නැහැ ...ඒ වැඩේ කරපු කොල්ලාට නම් හැමෝම respect කරාවි .

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 15 ชั่วโมงที่ผ่านมา

    Good morning 🎉🎉

  • @RenoReno-k1g
    @RenoReno-k1g 11 ชั่วโมงที่ผ่านมา

    රංගන ලස්සනට පැහැදිලි කරනවා මං නම් කැමති රන්ගනගේ වැඩසටහ්ංවලට

    • @kanthirita8775
      @kanthirita8775 10 ชั่วโมงที่ผ่านมา

      Mamath kemathi

  • @palikapalika8052
    @palikapalika8052 12 ชั่วโมงที่ผ่านมา

    Rangana aththa ktha karana nisa horunta wisai..obathumia wagema api Ranganawa age karanawa..api adarei Rangananta..ohuge prakasa sathya wagema. prasansaniyai..

  • @palikapalika8052
    @palikapalika8052 12 ชั่วโมงที่ผ่านมา

    Ranganage katha wilasaya harima prasansaniyai..obathumiatath sthuthi..

  • @thilakarathnasooriyagoda1671
    @thilakarathnasooriyagoda1671 16 ชั่วโมงที่ผ่านมา +4

    රංගනයට වඩානමි හොදයි

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 14 ชั่วโมงที่ผ่านมา

  • @ShamaliSandya
    @ShamaliSandya 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @sandyakumari4172
    @sandyakumari4172 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉

  • @manjola_1999
    @manjola_1999 12 ชั่วโมงที่ผ่านมา

    Aiyo රංගන ko oya

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 12 ชั่วโมงที่ผ่านมา

    ඈ ...අසාද් සාලි ප්‍රවෘත්ති සාකච්ඡාව කරලා තියෙන්නේ 2021දී..අත් අඩංගුවට අරන් තියෙන්නේ 2019 දී ...කොහොමද බං එහෙම වෙන්නේ .

  • @ladduweranja1114
    @ladduweranja1114 16 ชั่วโมงที่ผ่านมา +1

    HODAI IDIRIPATHKIREEMA . HODA ANAGATHYAK THIBEYE

  • @dadabaimusic
    @dadabaimusic 16 ชั่วโมงที่ผ่านมา

    Harima shoka janaka puwathak.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 16 ชั่วโมงที่ผ่านมา +2

    Ada sellara weladunge MAFEYAWA THAMAI lokuma mafeyawa.

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 17 ชั่วโมงที่ผ่านมา +1

    රජකරුනා මහතා හැරෙන්න කොට අස්සයා ඉස්තාලයෙන් පැනයයි නේද

  • @ritadesilva473
    @ritadesilva473 17 ชั่วโมงที่ผ่านมา

    Dallas, GL, Hirunika Dan thiyenne Gonjage frontside backside patyata join wenna 😅😅😅

  • @HarsniMadasika
    @HarsniMadasika 12 ชั่วโมงที่ผ่านมา

    Akata.hiru.aka.camiduta

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 15 ชั่วโมงที่ผ่านมา

    Adha nam nalawili geetha ahanna puluwan

  • @WimalgmatharaWimalgmathara
    @WimalgmatharaWimalgmathara 16 ชั่วโมงที่ผ่านมา

    RANIL.RAJAPAKSHA.RAJAYA.KALA.GON.WADA.WALA..AN..❤THATTU..MALIMA.RAJAYA.DAA.GANNA..SUDANAM.NAHA🎉🎉🎉😢😢😮

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 16 ชั่วโมงที่ผ่านมา

    Mahenda amara vere thope danne vekunan kanda vetharai. Satha 5 k nathuwa chenayata relauw patawanawa nam hodai. Mokada chenaya apeta godak nomele udauw theyenawa. Pasal nela adum nomele dunna. Apata ape BAWA BOGA walatawana venasayen labena LABAYA ATHE. lal kantha meka karanna balanna.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 16 ชั่วโมงที่ผ่านมา

    Kotas welada polata MASAK gahanna wei. Mara nagellakne nagenne.

  • @chandimaeranda3619
    @chandimaeranda3619 17 ชั่วโมงที่ผ่านมา +2

    චීත්ත රන්ගනයට වඩා හොඳයි

    • @emilatukorala3720
      @emilatukorala3720 15 ชั่วโมงที่ผ่านมา

      😁

    • @PrasannaprasannaPrasannapr-h8z
      @PrasannaprasannaPrasannapr-h8z 15 ชั่วโมงที่ผ่านมา

      @@chandimaeranda3619 ubalata rthta thithtai ubala asama deawal balaganna puluwan hiru derana balapalla

    • @kanthirita8775
      @kanthirita8775 9 ชั่วโมงที่ผ่านมา

      Eththa kiyana nisa da rogana ciththaya kiyanne kuhakayo

  • @WimalgmatharaWimalgmathara
    @WimalgmatharaWimalgmathara 16 ชั่วโมงที่ผ่านมา

    HIRUÑIKATA.MOKADA.WENNE.MARA.WADE❤❤❤❤❤❤MALIMAWA.GANA.BORU.KIUWATA.MELOWASAYEN.DADUMAMA,THERUNADA?❤❤❤❤❤❤❤

  • @manlikeabhises8595
    @manlikeabhises8595 15 ชั่วโมงที่ผ่านมา

    Rangantawada.gobak.hodi

  • @nirmalarajapaksha4107
    @nirmalarajapaksha4107 15 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @DanaHarispattuwa
    @DanaHarispattuwa 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤