ඔබේ ගෙදරත් මේ රත්තරං වටිනා පැලෑටිය හිටවලා තියෙනවාද? - එහෙනම් ඔබේ මුළු ජිවිතයම වෙනස් වෙනවා!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 23

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 29 วันที่ผ่านมา +1

    මෙවැනි වීඩියෝ පටයක් නැරඹීමට ඉඩ සැලැස්වීම පිළිබඳව ඔබතුමට බොහොම පින්. ඔබතුමාට තෙරුවන සරණයි !🎉🎉🎉

  • @PathmaSuriyaarachchi
    @PathmaSuriyaarachchi 25 วันที่ผ่านมา

    මම හැමදාම ඔබතුමාගේ වීඩියෝ බලනවා. ඔබතුමා සඳහන් කර සියලුම බෙහෙත් වර්ග පැළෑටි මා සතුව තියෙනවාඔබතුමාට තෙරුවන් සරණයි

  • @ranjanijayacody
    @ranjanijayacody 29 วันที่ผ่านมา +2

    වදුරු මෑ වැලක් මමත් හදාගෙන කීප වතාවක් වෑංජන හදාගෙන කෑව .මෝරපු කරල් වල ඇට තම්බගෙනත් කෑව .ඒව කාල මත්උනා විතරක් නෙමෙයි හැමෝටම උණත් හැදුනා. ඊට පසු මමවැල කපල ඉවත් කරා. පැල හැදෙනව දැක්කම ඒවත් ගලව, ගලවා දැම්මා .මෙච්චර වටින ශාකයක් කියල එතකොට දැන හිටියේ නැහැ . ස්තූතියි දැනුවත් කිරීමට !❤❤

  • @chithrawathugedara5125
    @chithrawathugedara5125 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @nalindag.m206
    @nalindag.m206 29 วันที่ผ่านมา +6

    අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදරත් කතුරුමුරුන්ගා ගස්දෙකක් තියෙනවා හිටවලා වැට අයිනට වෙන්න.අපෙ දොරකඩට තමයි එක ලග.එයාලගෙ ගෙදරටනම් එකෙන් හානියක් වෙන නැ එයාලගෙ ගෙ තියෙන්නෙ ටිකක් දුරින්.එයාලා එ ගස් හිටෙවුවත් කොලනම් කඩලා කන්නැ.ගස් ලොකුවට තියෙනවා.ඇත්තටම ඇයි එයාලා එ ගස් අපෙ වැට පැත්තට හිටෙවුවෙ කියලා මට දැන් තෙරෙනවා.මිනිස්සුනම් හරිම දරුනුයි හරියට සර්පයො වගෙයි.තිරිසන් සත්තුන්ටත් වඩා පහත් ගති තියෙන්නෙ සමහර මිනිසුන්ට.

    • @Amjd1961Mjayangadayarathne
      @Amjd1961Mjayangadayarathne 5 วันที่ผ่านมา

      මේ ගස විනාශ කරන්න උපක්‍රමයක් කියන්නම් ගස තිබෙන තැන ඔබේ මායිමෙන්
      අඩි එකහමාරක් ගැබුර ට්කක්
      දිගට කානුවක් කපා එයට ගෙදර රෙදි සෝදන ඉතුරු වන
      සබන් වතුර එම වලට ගහ විනාශ වන තෙක් දමන්න

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 29 วันที่ผ่านมา +1

    ගොඩාක් වැදගත්ම වීඩියෝ එකක්. හොදම බොහෝ දේ දැනගත්තා. බොහෝ පින්.🙏

  • @PriyanginiKwt
    @PriyanginiKwt หลายเดือนก่อน +4

    Harima watina video akak taruwan saranai oba tumata bohomatma stuti 🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @wimalawathiperera-g3x
    @wimalawathiperera-g3x 29 วันที่ผ่านมา

    Oya kiyana saka pennanawanam godak watinawa budusaranai

  • @SriyaniAndrahennadi
    @SriyaniAndrahennadi 29 วันที่ผ่านมา +3

    පැල කිරීමට සුදුසු . නැති ශාක වල චායරූප පෙන්වන්න පුළුවන් ද

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 29 วันที่ผ่านมา

    ඇග්ලොනිමා ,ඩිෆන්බකියා කියන්නේ පාට පාට කෙටල වර්ග කොල පාට එකත් එක්කම

  • @priyanthimanel9799
    @priyanthimanel9799 28 วันที่ผ่านมา

    mahathmaya heen bingkohomba shakaya, andu shakaya, niyanda shakaya genath handunwa denna.

  • @darknoise150
    @darknoise150 หลายเดือนก่อน +1

    ගේ ඇතිලේමතියන ශාක කයා දෙන්න. ගෙදර ඉදිරිපිට සිටුවන ශාක කියා දෙන්න

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @mangaladissanayake4551
    @mangaladissanayake4551 29 วันที่ผ่านมา +1

    Amavi lassanai ❤

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w 29 วันที่ผ่านมา

    ඉඟුරු piyali කියන්නේ ඉඟුරු welagana ගන්න ඒවා නේද

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 29 วันที่ผ่านมา +1

    ඔය කියම ශාක වර්ග පෙන්නන්න මෙතුමා කවදාවත් ශාකයේ නම කිවුවට ශාකවර්ග පෙන්නන්නේ නෑ,නොදන්නා අයට නම් කිවුවට වැඩක්නෑ,

  • @darknoise150
    @darknoise150 หลายเดือนก่อน +1

    ඔය කියන ශාක පෙන්වන්නකො

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @edmblackshan
    @edmblackshan หลายเดือนก่อน +1

    ape ge idiriye gei sita balana wita dakunata wenna weralu gahak tibe. podi gahak

    • @apegedara-
      @apegedara-  29 วันที่ผ่านมา

      🙏🙏🙏