❤❤❤❤❤❤ i have never met thiz type of sir super,love ur attitudes sir , lesson was very very clear,and i am very lucky to learn from u sir 😊 explanation is crystal clear 🤗👏🍂 we can do this education very easy when teachers just like u have
Sir padamanam supiriyatama theruna. sirwa ahamben set une maha ra hinda tharahen class ekata join une. dan welawa 4y eth dukak na sir padama hondatama theruna sir kiyanna wachana na. Thank you soooooo much sir
If there were eight more Ravindu Bandaranayake( s) for the other eight subjects, it wouldn't be so difficult for me to write o/l 😏❤️🔥 edit: 1:28:50 Tdy:111k subs 🎉
A great job sir...Thanks a lot. No one can equalize you. You are providing an immense service to our generation which is very useful to us. I think that I am fortunate to learn from you,🙏 and good luck for your future plans sir.... BLESS YOU!💐
mama danatamath decide karala iwarai mama a/l cls enne sige kyla. mata mechcharatama database padama therunnh kohenwath.mama dakapu supirima ICT sir thama Ravidu sir mama oona kenek issaraha recommend karanawa baya nathuwa sirge cls yanna mamath register unaa. onna subscription ekakuth damma.I respect you sir and I thank you for this great help.
3a inladen van het aangeleverde lijst met kleuren van RDW 21 scan 1 heeft de kleur van de auto van stap 15. Doe die in een variabele met de naam kleurnaamScan. 22 RDW kleurnummers uit RDW lijst halen en doen deze in variabele kleurnummerRDW 23 maak een lege variabele kleurnaamRDW in voorbereiding om te zoeken naar de juist kleur in de RDW lijst 24-26 Via FOR lus, gehele RDW lijst afgaan en zoeken naar juiste kleurnummer 27-29 is de kleurnaamRDW gelijk aan kleurnaamScan? Ja: print oke Nee: print fout + wat fout is
ඇත්තටම සර්ට හුගක් පින් මේ කරන උදව්වට...🙏 මම ඇත්තටම OL වලට ICT වලට A එකක් ගන්න හීනේ හිතින් අයින් කරලා තිබුනේ....මොකද මට ඇත්තටම ICT අමාරු subject එකක් හැබැයි මට දැන් හිතෙනවා අනිත් හැම subject එකකට වඩා මට ICT වලට A එකක් ගන්න පුලුවන් කියලා ....😁 අනේ ඇත්තටම සර් ලොකු උදව්වක් මේක මට ICT වල හුගක් lessons මගඇරිලා තිබුනේ හැබැයි දැන් ඒ හැමදෙම cover කරගන්න පුලුවන් ......☺️ ඇත්තටම මෙක මගේ වාසනාව.....මට මගේ යාලුවෙක් තමයි සර් ගැන කිවුවේ .....සර් ඇත්තටම දක්ෂයෙක්.......🙂🙂☺️
මන් කදාවත් සර්ව ඇස් දෙකට දැකලා නැහැ...හැබැයි කවදහරි සර්ව දකින්න ලැබෙන්යි කියලා හිතේනෝ.....🙏
බුදුසරණයි 🙏
සර්ට හුගක් පින්.....
මට ඇත්තටම AL වලට ICT කරන්න ආසාවක් නෑ හැබැයි දැන් හිතෙනෝ...☺️☺️ මාත් එනෝ AL වලට සර් ගාවට...🙏😎
කොරොනා වල සැග උනු ආශිර්වාදය ඔබ.....🤗🤗🤗🤗
Respect sir 😎🙏☺️
🥰😍🤩
❤❤❤❤❤❤❤❤❤❤❤💘💝❤🩹
Marks keeyada ict valata?
Ll
😘
සරගෙන් තමය් මෙ පාඩම තේරුම් ගත්තේ ගොඩක් හොදට තෙරුන ගොඩක් වටිනව ස්තුතිය සර්
සර්ට ගොඩක් පින් මේ කරන දේට ඇත්තටම විශය ගැන ලොකු ආසාවක් ආවා
❤❤❤❤❤❤ i have never met thiz type of sir super,love ur attitudes sir , lesson was very very clear,and i am very lucky to learn from u sir 😊 explanation is crystal clear 🤗👏🍂 we can do this education very easy when teachers just like u have
Very Understanding sir , This is a lesson that I struggled a lot with
ගොඩක් ස්තූතියි සර් ට.
සුපිරියටම තේරුනා පාඩම..👍
ආයෙ දෙකක් නෑ.. සුපිරි 🎉️
දැන් නම් A/L වලට දෙපාරක් නොහිතා ICT තෝර ගන්නවා.
සර් ගාවටම පන්ති එන්න try කරනවා.
Thanks sir
thank you very much sir පාඩම හෙනටම confused වෙලා හිටියේ දැන්නම් වතුර වගේ දැනෙනවා
සර් මේ පාර 2024 ලියන කට්ටියටත් මේ විදියට සෙමිනා සීරියස් එකක් දාල අපිට උදව් කරන්නකො සර් . අවුරුදු 2 ක් පරණ වීඩියෝ අපිට දැනුත් පට්ටෙටම වටිනවා සර් ❤
Sir padamanam supiriyatama theruna. sirwa ahamben set une maha ra hinda tharahen class ekata join une. dan welawa 4y eth dukak na sir padama hondatama theruna sir kiyanna wachana na. Thank you soooooo much sir
Good job sir
Thank you so much for the lesson sir ❤️❤️❤️
Budu saranai. Jaya wewa
Aththatama marama watinawa. Mn 2024 ol liyanne. Sir nm supiriy❤🎉
අඩේ.. class එකෙත් 3000 ක් හිටියා.. video එකත් 5000 ක් බලලා... මාර Fan base ⚾ එකක් නේ ඉන්නේ .... මං කනවා රෝල්ස් 😞😞
anna ekai wenasa 😍🤩😍🤩😍😍
44,000 Watched Now!
dan 53000 yi
Ftt sir padam niymat therunh mn past papers wala questions kr plweni tike lkunk dekk adu wuna eth eta passe karapu tike ekkwth adu wune nh. Thanks sir❤️❤️❤️
සුපිරිම චරිතයක් මරු sir 🥺❤
No words to say sir .....👍👍
Perfect 🤐
Respect sir
bohoma sthuthi sir apita mewa nomelayae ogannawata.
ඇත්තටම සර්ට හුගක් පින් මේ කරන උදව්වට...🙏මම ඇත්තටම OL වලට ICT වලට A එකක් ගන්න හීනේ හිතින් අයින් කරලා තිබුනේ..මොකද IT අමාරුයි කියලා දැන් තමයි තේරෙන්නේ IT වල පොඩි දෙයක් තියෙන්නේ කියලා thankz a lot sir💗🥹💪
study well
Supiri sir💪
If there were eight more Ravindu Bandaranayake( s) for the other eight subjects, it wouldn't be so difficult for me to write o/l 😏❤️🔥
edit: 1:28:50
Tdy:111k subs 🎉
Thankyou for the compliment!!
Really
Ow sir pattai 👌💪👍
Supiri.Godak pin🙏
Nice video from a fellow creator. Thumbs up! You are doing a great job
සුපිරියටම තේරුනා පාඩම..👍
ආයෙ දෙකක් නෑ.. සුපිරි 🎉️
Elaaaaaa
ඇගටම වැදුනා data base 🤙❤️
Niyameta theruna sir, Thank You So Much. ✨️❤️
Your efforts are greatly appreciated sir...Keep up the good work ❤
Nice 👍😘❤️❤️
Sir godak thank you sir.❤❤
හොදට තේරුණා sir
🔥❤️❤️❤️🔥
Wow. Thanks a lot sir ... 🙏🙏🙏🙏🙏
Thank you very much sir.Hodata theruna
What a amazing teaching style Thank you so much sir 🥰
It is 'what an amazing' not what a
Hodai kiynne sir supiriykm tamai .kiyann wachana nee niyamai 😍
❤️ study well malli
@@RavinduBandaranayake tq sir
Thank you so much sir
No words to say how perfect your teaching style is
Keep going sir
God bless you
😍😍😍
❤️
appachchila hathdena hodin innwada
10.5k subs . sir patta wadak thama
A great job sir...Thanks a lot. No one can equalize you. You are providing an immense service to our generation which is very useful to us. I think that I am fortunate to learn from you,🙏 and good luck for your future plans sir.... BLESS YOU!💐
❤️❤️❤️❤️
Thanks sir.❤🎉
Supiri hodata theruna sir 👍
sir nam superb...
Superb teaching 😍 thank you sir 😃😃
Study well ❤️
Suprb🤙🏻
Hodatama theruna sir
Aththatamada
Thank you sir 😊
Sige classes walata addict wela dan wana teachers la ugnnaddi epa wenwa..Ravindu sir kiyannema brand ekak❤💫😌
❤️
Thanks sir data base padama hodatama theruna
කොරොනා වල සැග උනු ආශිර්වාදය ඔබ.....🤗🤗🤗🤗
ammo sir eka nm supiriyata theruna ah.
Thank you sir. Hondata theruna❤️
mama danatamath decide karala iwarai mama a/l cls enne sige kyla. mata mechcharatama database padama therunnh kohenwath.mama dakapu supirima ICT sir thama Ravidu sir mama oona kenek issaraha recommend karanawa baya nathuwa sirge cls yanna mamath register unaa. onna subscription ekakuth damma.I respect you sir and I thank you for this great help.
Sir electronic spreadsheet padamath karannakooo
Revision එකට එන්න
Sir ada vedio akan software engineer kanek wenna khomada kiyala katha karamuko sir please
සර් නැත්තම් subject එක මාරු කරලා ගොඩක් කල්🙁🤗🤗❤️🔥
අඩේ ❤️
@@RavinduBandaranayake yeap🤗
sri yt live chat eka disable karanna eke inne iganaganna ena ewun nemeyi .
supiri sirrrr
Sir how we can join with your revision clz for o/l
Drop a whatsapp message to 0714555513
Ok..i will do it
@@RavinduBandaranayake sir msg 10k withara demma reply nene😢
Sir ගොඩක් හොදට උගන්නනවා.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️
සර් ට ගොඩක් පින් සර් ,මෙච්චර කල් මෙලෝදෙයක් තේරුනේ නැති පාඩම අද තමයි තේරුනේ
♥️
♥️
Sir thamai hodatama karala thiyenne
අර කියපු තිතේ ඉදලා පැහැදිලියි සර්...🥹
Wow .its super thanks lot a sir..
🙏🙏
Hri sir Thank you
Thank you sir ❤❤❤
අනිවා A/L IT කරනවා. Sir ge පන්තියටත් සම්බන්ධ වෙනවා
Gammak ❤️
SUPIRI SIR
SUPERI sir Thank you
supiriyatam theruna sir goadk pin sirta
සුපිරියටම තේරුනා සර් Thank You ......
sir aththatama oyata godak pin sir
❤️
api note tika gnnh khmd
Sirge studio eka Pennannee nadda😋🙂
Thank you
best SIR i have seen
Al clz.enw sir......😍😍😍nice work
very good theach sir
adarey sir
2023 ol ayata paper clz ekak nadd sir
Thanx sr
Sir group link ekk danawada
mechchara kal iganaththe monawada kiyala hithuna meekata. Aniwa A/L enne sirgema thama aai dekak nee. Bohoma pin
♥️🔥
සර් මේ පාඩම් වලට සෙමිනා සෙට් එකක් කරනවා කීවා නේද මේකෙ
Whatsapp grp එකක ලින්ක් එකක් 🖤
0714555513 ට message එකක් දාන්න
මේවා දකිද්දිනම් මාර Happy ❤
Sir game ekk ghuwt awulk ndd news wala epa kiynne😕😒
Thank You sir. Kiyanna wachana na. Iskole miss wechcha lesson eka supiriyatama theruna
niyamai sir
Sir 2023 may O/L liyanna inne sirge seminar thiyenawada ?
Thank you very much sir.👍👍😊
SOON ta tharu dipu eken thamai sir wa danagatte😁
❤❤❤❤❤
sir grade 11wala revision ek ptn gnne kawada?
labana mase deweni sathiye
@@RavinduBandaranayake Thank you sir sir fees gevnn vidihk thiyenvd?
@@dilshanihishara5690 0714555513 ට Whatsapp message එකක් දාන්න
Sie kiribathgoda sakya eke class karanwada AL
Yahansa kiribathgoda
ඒ සෙමිනා පටන් ඇරන්ද තියෙන්නෙ සර්
Thankyou sir
Thank you so much sir 💞♥
3a inladen van het aangeleverde lijst met kleuren van RDW
21 scan 1 heeft de kleur van de auto van stap 15. Doe die in een variabele met de naam kleurnaamScan.
22 RDW kleurnummers uit RDW lijst halen en doen deze in variabele kleurnummerRDW
23 maak een lege variabele kleurnaamRDW in voorbereiding om te zoeken naar de juist kleur in de RDW lijst
24-26 Via FOR lus, gehele RDW lijst afgaan en zoeken naar juiste kleurnummer
27-29 is de kleurnaamRDW gelijk aan kleurnaamScan?
Ja: print oke
Nee: print fout + wat fout is
Sir Grade 10 Revision class karanawada
call 0714555513
thank you sir.....
2024 enyone
Hodata teruna
Sir komada group walata join wenne
0714555513
හෙට විභාගෙ
පාසලේ ආවරණය නොකල පාඩමක්
සුපිරි සර්
හෙට උදේම කෝල් එක දෙනව පන්ති වලට join වෙන්න ❤🔥