දරුවෙක් වගේ බලා ගත්ත අලි පැටියව වනජීවී එකෙන් අරන් ගියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • දරුවෙක් වගේ බලා ගත්ත අලි පැටියව වනජීවී එකෙන් අරන් ගියා
    Subscribe us: bit.ly/3b7unza
    Watch more videos: bit.ly/3qyY3fe
    Like us on Facebook: / dharanee.lk
    Follow us via instagram: / dharaneepaper
    Follow us via Tik Tok: www.tiktok.com...
    Dharanee Web: dharanee.lk/
    #දරුවෙක්_වගේ_බලා_ගත්ත_අලි_පැටියව_වනජීවී_එකෙන්_අරන්_ගියා #Dharanee #ධරණී

ความคิดเห็น • 217

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +64

    ඔබතුමා රත්තරං හදවතක් තියෙන මනුස්සයෙක්...බොහෝම පිං ලැබේවා ඔබතුමාට...!!දීර්ගායුෂ ලැබේවා ඔබතුමාටත් අලි පැටවු දෙන්නටත්...

    • @Travel_with_harsha.
      @Travel_with_harsha. 10 หลายเดือนก่อน +1

      හදවත රත්තරන් කියන කතාව පිලිගන්න බෑ
      ඒත් අලි ටිකනම් බලාගන්න එක වටිනවා💙

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +49

    මෙතුමා හදවත රත්තරං උතුම් මනුස්සයෙක් ! ❤🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +77

    ඔබතුමාගේ මනුස්සකම සියලු සල්ලිකාර මිනිස්සු ළග ඇති වේවා

  • @madufernando2617
    @madufernando2617 2 ปีที่แล้ว +57

    පොඩ්ඩා මරු අනේ, නටනවමයි වැඩේ.මටත් ආස හිතුණා ඇත් පැටියෙක් හදාගන්න.මම සත්තුන්ට හරිම ආදරෙයි.බෞද්ධ ආගමට ගරුකරන බුදුරජානන්වහන්සේට නමස්කාරකරන ඵකමවර්ගයා අලීඇතුන් පමණයි.ඵයාලට ආදරය කරන ඔබට දෙවිරෑකවරණයි.🙏🙏🙏

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 ปีที่แล้ว +1

      අලියෙක් ඉන්නවා දෙන්නද....

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 ปีที่แล้ว +3

      ගොංංකතා කියන්න එපා....

    • @surekanilmini7961
      @surekanilmini7961 2 ปีที่แล้ว +1

      මටත් අනේ

    • @lionelkodithuwakku3105
      @lionelkodithuwakku3105 2 ปีที่แล้ว +4

      සත්තුන්ට ආදරෙයි නම් උන්ට කැලේ ඉන්න දෙන්න, සත්තුන්වයි, ගොන්කමයි, බෞද්ධ දර්ශනයයි පටලවා නොගෙන.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 11 หลายเดือนก่อน

      බෞද්ධ දර්ශනය කියන්නෙ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරහන්කො

  • @deepanirenuka7136
    @deepanirenuka7136 2 ปีที่แล้ว +71

    ඔබ තුමා කියන්නේ ඇත්ත ,ඔබ තුමාට බොහෝම පිං ලැබේවා .

  • @chandradravije2720
    @chandradravije2720 2 ปีที่แล้ว +22

    සත්තුන්ට ආදරේ හාම්පුතෙක් බුදුසරණයි දීර්ඝආයු ලැබේවා

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 ปีที่แล้ว +32

    ඔබතුමාට ගොඩක් පිං.එයාලා සෝක්.අරයගෙ නැටිල්ල තමයි නැටිල්ල.තෙරැවන් සරණයි පැටවුනේ.❤️❤️❤️❤️

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว +19

    සුරතල් අලි පැටියෙක් දැක්කම හරි ආසයි

  • @user-qy2dg4yr6j
    @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +13

    ගොඩක් පිං🙏🙏 ඔබ තුමාට

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 ปีที่แล้ว +9

    අනේ ෂෝක් පොඩි එක්කෙනා නටනවා ඉවර නැ
    සත්තුන්ටත් ආදරෙන් බලාගන්නත් පින තියෙන්න ඕන
    බොහොම ස්තූතියි ඔබ තුමාට මේ සත්තුන්ට මේ වගේ ආදරෙන් බලාගන්නවා ට බුදු සරණයි 😍🙏🏼

  • @Utubenil
    @Utubenil 2 ปีที่แล้ว +30

    අනේ දරුවො වගේ හරීම සතුටින් ඉන්නෙ.ඕමල්පේ හාමුදුරුවෝ මේ වීඩියෝව බලන්න ඕන.උන්නාන්සේ කියන්නෙ අලියා නටනව නෙමෙයි උගෙ නියපොතුවලට එන්නම් දගලනවලු.සතුන්ට ආදරේ මිනිසුන්ට පමණයි සතුන්ගෙ හිත තේරම් ගන්න පුලුවන්.තෙරුවන් සරණයි හැමෝටම

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +49

    සංජුගෙයි ටිකිරිගෙයි...වාසනාව තමා සැප විදින හැටි........ දෙන්නගෙ තීන ආදරේ බලමුකො.....

    • @chithrapushpakumari388
      @chithrapushpakumari388 2 ปีที่แล้ว +1

      අහංසක සත්තුන්ට ආදරය කිරීම අප කාගෙත් වගකීමකි

    • @samgam7864
      @samgam7864 2 ปีที่แล้ว +1

      ඇත්තටම නොතේරෙනවද (සැප නෑ.... ඔතන . හිතන්න?)

    • @samgam7864
      @samgam7864 2 ปีที่แล้ว

      දිව්‍ය ලෝක හිටිය ත් නිදහස නැති නම් මොන සැප ද

  • @sumithrasilva3795
    @sumithrasilva3795 4 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොමයක් පින් .

  • @thidasinduvara1865
    @thidasinduvara1865 2 ปีที่แล้ว +78

    පුලුවන්නම් බැරි කමක් නැ මියන් කුමාර අලි පැටියව ඉල්ලගෙන හදන්නකො ලොකු පිනක්.ඒ සතා ගොඩක් දුක් විදිනව

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว

      ඔයා දැක්කද. අපි ගෙදර අැති කරන බල්ලාට උනත් සැරවැර කරන්නෙ නැතිද. එයාව අපිට ඔනෙ විදියට හදා ගන්න. ඉන්දියාවේ ඉන්න Ramachandran ඇතා මිනිසුන් කීප දෙනෙක් මරලා තිබ්බ නේද. බුදු දහමෙන් ලැබෙන හික්මීම සහ හස්ථි පාලකතුමාගේ අපමණ කැපවීම නොවෙන්න අපේ රටෙත් ඔහොම වෙන්න තිබ්බා හැම ඇතාම.
      මෙගොල්ලො කොහොමත් අහන්කාර සතුන්. හක්ක පටස් හන්ද ලන්කවෙ කොපමන අලි මියයනවද. train වලට හැපිලා. අද කාලෙ කන්න නැතුව. මෙගොල්ලො ගොඩාක් ඒ අතින් වසනාවන්තයි. ඔය බෙලන්විල දැන් ඉන්න ලොකු හාමුදුරුවන් මෙයාව හොදින් බලනවා.
      එයගෙ දැන් හස්ටි පාලකතුමා කලින් මාලිගාවෙ සූදු ඇතා ( මියන් රජා) බලපු කෙනා. ඔයගොල්ලො වගෙ අය හන්දා තමා ගොඩාක් මිනිස්සු දැන් අලි නොබලන්නේ. අපිට පිට ඉදන් Comments දෙන්න ලේසි. ඒක හදවතින්ම කරන අයට අපි ලොකුකමට දාන ඒව හන්දා දුක හිතෙනවා. මොකද ඔක අපිට පොඩි උනාට ඒ අයට මේක දේවකාරියක්.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 ปีที่แล้ว +2

      ඒක නං ඇත්ත. අපි හැමෝම සහය දෙනවා

    • @musicislife5143
      @musicislife5143 11 หลายเดือนก่อน

      Awa wanna na bn kawdawath a satha sapan innawa kala inna aligana balahan mulinma kannath na dawasin dawasa maranawa 😂

  • @rajirandeniya8642
    @rajirandeniya8642 2 ปีที่แล้ว +16

    අලි දරුවෝ දෙන්නගේ අලි හුරතලේ...... සංජු ..... ටිකිරි.......

  • @musicwithhansana3352
    @musicwithhansana3352 2 ปีที่แล้ว +23

    සංජු,ටිකිරි 🤩🤩මෙ දෙන්නට තරම් ආදරේ ලැබෙන් නැතුවැති කාට්වත්

  • @knowledgeplus1427
    @knowledgeplus1427 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 2 ปีที่แล้ว +10

    ආදරේ හිතෙනවා....❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා ටිකිරි සංජු ඔබ දෙදෙනාටම 🙏🙏🙏

  • @hussainalboush6521
    @hussainalboush6521 2 ปีที่แล้ว +32

    මමත් හරිම අසයි අලි පැටියෙක් හදන්න හරිම අසයි පේනකොට

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 ปีที่แล้ว +5

    ඇත්තටම ඒ දරුවො දෙන්න සතුටින් ඉන්න බව පේනවා. මියන් කුමරුවන් අරගෙන ඔය වගේ බලාගන්න ඔබට බැරිද?

  • @user-iq9dw5js1k
    @user-iq9dw5js1k 2 ปีที่แล้ว +18

    මටත් ආසයි අලියෙක් හදන්න.මේ රජය අපිට අලියෙක් දුන්නනම්

  • @dianna9943
    @dianna9943 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් මේ සතුනුත් ස්වභාදහමේ කොටසක් ඒ අය ආරක්ෂා කර ගන්න ඔබතුමන්ලා වගේ අය කරන කැපවීම අගය කරනවා සතුන්ට ආදරය කරනවා කියලා දැනුනහම ඒ අයගෙන් කරදරයක් වෙන්නෙ නැහැ හැමෝම ඔය වගේ සිතනවා නම් මේ ලෝකෙ කොච්චර ලස්සන වෙයිද

  • @Kumarasiriaberuwan
    @Kumarasiriaberuwan 11 หลายเดือนก่อน +1

    ඔබතුමා.වගෙ .අයටතමයි අලිලමයි.වගෙහදාගන්න.දෙන්න.ඕනෙ.මූතුරාජ.ඔබලග.හිටියනම්.

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 2 ปีที่แล้ว +23

    ආදරේ කරුණව ලැබු 14 ක්ය අලි....
    ගෙනවත් ගාල්කෙරුවා ගෙදර ගියපු අලි...
    පවුලේ සියලු දෙන හෙලුවා කඳුලැලි....
    හිමිකරුවන් සමඟ සතුටින් ගෙදර යලි...

    • @kumarikumari8573
      @kumarikumari8573 2 ปีที่แล้ว

      අනේ බෙල්ලන්විල අඇත් පැටියා බලන මිනිහා ඒ සතාට වඩා අන්ත තිරිසෙනක් ඒ පාහර බල්ලාට ගහන්න ඒ කෝටුවෙන් ඔකාගෙ කොදු ඇටෙන්න කැඩෙන්ප මේවාට කිසිම නිතියක් නෑ ඒ ඇතා මැරෑණ වෙලාවට පරික්ෂනය පවත්වන්න යයි කොලබ ඉන්න ඔකොම තුවිද හමුදාවම

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +8

    අනේ බුදු සරණයි මැනික ..

  • @tamillifesajini
    @tamillifesajini 2 ปีที่แล้ว +11

    දෙමළ ඉගෙනගන්න ආස අය මේ පැත්තටත් එන්න... 🤩 මුල සිට සරලව පැහැදිලිව... 🥰

  • @kasunbandara8294
    @kasunbandara8294 2 ปีที่แล้ว +6

    බලන්නකෝ නැටිල්ල. ආදරෙ හිතෙනවා අනේ.

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 ปีที่แล้ว +3

    එයා නිකනුත් නටනවා ,ආදරය හිතෙනවා .🌹🌹

  • @ranjithsisirakumara
    @ranjithsisirakumara ปีที่แล้ว +2

    ස්වභාවික පරිසරයෙ ඉන්න එක තමයි ඒ අයගෙ නිදහස

  • @dilshanchathuranga315
    @dilshanchathuranga315 2 ปีที่แล้ว +5

    බුදු සරණයි !

  • @dineshfernando5327
    @dineshfernando5327 2 ปีที่แล้ว +12

    හිත හොද කාරුණික මහත්මයෙක්. එහෙම අයට ස්වභාව ධර්මයත් සලකනවා.

  • @bashinisagarika2337
    @bashinisagarika2337 2 ปีที่แล้ว +1

    Ane mamath sathunta godaak adarei .....අලියෙක් hadanna asai eth ekata mata wathkamak ne....බුදු saranai මැණිකේ oya dennata....

  • @nirmalaekanayakajayawardan8848
    @nirmalaekanayakajayawardan8848 2 ปีที่แล้ว +2

    Lassana meniko dennek..theruvan saranayi ...ummmmmma ithin..😘😘😘😘😘😘😘😘😘❤

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions ปีที่แล้ว

    ඔබතුමාට දිර්ගායු ලැබේවා

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว

    බුදු සරනයි ඔයාලට මෙයාලා ආදරෙන් බලාගන්නවට

  • @shanakaliyanage819
    @shanakaliyanage819 2 ปีที่แล้ว +4

    මමත් ආසයි අලිපැටයෙක් හදන්න..

  • @champikadeepani8579
    @champikadeepani8579 ปีที่แล้ว +1

    හොද මහත්තයෙක්

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Hari kolan e..dennage budusaranai

  • @kkdkoralage2790
    @kkdkoralage2790 11 หลายเดือนก่อน

    ඔබට බුදු සරණයි.

  • @janasilani5462
    @janasilani5462 2 ปีที่แล้ว +1

    Oba.thumata.dirgayusa wewa

  • @jinendarisaram1838
    @jinendarisaram1838 2 ปีที่แล้ว +1

    Ane. Budusaranai 🙏🙏🙏

  • @bawwapark
    @bawwapark 2 ปีที่แล้ว +6

    අලි පැටව් ඉන්න ඔනා කැලේ, උන්ගෙ අම්මාලත් එක්ක.
    ගෙවල් වල් නෙමෙයි
    එ නිදහස නැතිකිරිම පවක්

    • @thusharadammika7097
      @thusharadammika7097 2 ปีที่แล้ว +1

      මිනිස්සුන්ට කන්න මරණ හරක්, ඌරෙ වගේ සත්තුන්ගේ පැටව් ආස නැද්ද අම්මලා එක්ක ඉන්න. ඔය අලි කැලෙදි අම්මලට අතරමං වෙච්ච පැටව් ඔහොම රැක බලාගන්නා එක හොද නැද්ද.

    • @channeltnk6528
      @channeltnk6528 ปีที่แล้ว

      😁 දිගු කාලයක් මිනිස්සු අටහ්‍ර ඉදන ආයෙ කැලෙට දන්න බැ නිකමට youtube එකෙ බලන්න කැලෙ අලින්ට බෙහෙත් කරන එවා තුවක්කු බැදලා හක්කපටස් දීලා

    • @chamathrashmika7709
      @chamathrashmika7709 11 หลายเดือนก่อน

      පල හුත්තො යන්න

  • @NadikaKumuduni-yq9jf
    @NadikaKumuduni-yq9jf 8 หลายเดือนก่อน

    Miyankumaravarh oba tuma adaren balagannako.a ahinsakaya.godak pin.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 2 ปีที่แล้ว +10

    අනේ පුදුම දාන්ගලේ හුරතල් පුන්චා

  • @anoshaperera4367
    @anoshaperera4367 ปีที่แล้ว

    Thank you very much sir, really appreciate what you are doing 🌹🇱🇰🌹

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 11 หลายเดือนก่อน

    කැලෙ ඉන්න අලි ඇතුන් වගෙම සමහර පංසල් වල අලි ඇතුන් දුක් වේදනා විඳිනවා,
    ඒ අතින් ඔබතුමා බුදු රජාණන් වහන්සේ දේශනා කළ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන උතුම් කරුණු ඔබ තූමා ලග තියෙනවා, තෙරුන් සරණයි ඔබතුමාට,
    යමක් කරන්න පුළුවන් හැම දෙනාම මේ සතුන් ඇති දැඩි කර ආරක්ෂා කරන්න,
    මෙ රටෙ සම්පතයි, එය ආරක්ෂා කිරීම ජනතාව සතු කාර්යභාරය ක්, ඒ වගකීම ජනතාව ටත් පැවරෙනවා, ඒ අයිතිය උදුරා ගන්න කාටවත් බෑ

  • @dorinsabrina1889
    @dorinsabrina1889 2 ปีที่แล้ว +1

    Ane ow oya mahatayata puluwannam ara miyan kumaru aly patiyawa ara hada ganna ko.pin🙏🙏🙏🙏🙇🙌🙋🙌🙋🙏🙏🙏🙏

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br ปีที่แล้ว

    Oba thumata budu sarani

  • @sandunikaushalya1992
    @sandunikaushalya1992 2 ปีที่แล้ว +2

    Mathugama gammak thami💪

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 ปีที่แล้ว +1

    🙏😘😘pin .budusarani

  • @user-ol9nf6tp5w
    @user-ol9nf6tp5w 6 หลายเดือนก่อน

    Obathumatabudusarany

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 ปีที่แล้ว

    Obathumaata godak pin mea karana sathkaarayata.🙏

  • @kasunkovida39
    @kasunkovida39 2 ปีที่แล้ว +4

    මේ මනුස්සයගෙ බස්වල ගියපු කෙනෙක් කවදාවත් මේ මනුස්සයට බනින්නැ

  • @rameshlakshan3423
    @rameshlakshan3423 2 ปีที่แล้ว +2

    Lassanai

  • @maryam6279
    @maryam6279 ปีที่แล้ว

    ඔඛ තුමාට ගොඩක් පිං ඛුදු සරණයි

  • @dishanbandara6341
    @dishanbandara6341 ปีที่แล้ว +1

    ❤️ ❤️ 💜 💜

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 ปีที่แล้ว +2

    මේ මනුස්සය ලන්කාවට සම්පතක්

  • @priyahudeni3779
    @priyahudeni3779 2 ปีที่แล้ว +7

    නැදුමිගමුවෙ ඇතා වගේ වැස්ස තෙමෙනව අවිවට වෙිලෙනවද එයාලට හුඩි එකක් ගහන්න අර බලන්න වසනා ඇතව තියල තියෙන විදිය🙏

  • @rathneshkaru9154
    @rathneshkaru9154 2 ปีที่แล้ว +1

    Ane harima lassanai dennama

  • @wildeliphant6208
    @wildeliphant6208 2 ปีที่แล้ว +1

    Good

  • @roseroe5099
    @roseroe5099 ปีที่แล้ว

    Thanks you sir lovely 🐘

  • @shenayashenaya4455
    @shenayashenaya4455 2 ปีที่แล้ว +1

    Bellanvila pansale aliya berala dennako oyalata godak pin paw e satha

  • @sadaruperera7101
    @sadaruperera7101 2 ปีที่แล้ว +10

    ඔබතුමා නේද සජිත්ගෙ පෙරහැරේ ඉස්සරහින්ම ගියේ. 😂😂😂

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 11 หลายเดือนก่อน

      හැමදේටම දෙශපාලනය ගාවා ගන්න මෙ වගෙ මිනිසුන් නිසා තමයි අද රට විනාශ වෙලා තියෙන්නේ
      මෙතන දෙශපාලන රැස්වීම ක් නෙමෙයි නේ,
      ඒ මහත්තයා කවුරුත් නොකරන උතුම් සත්‍යක්‍රියා වක් කරනවා ,අපෙ රටේ සම්පත් ආරක්ෂා කරනවා

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว

    පොඩි එක්කෙනා නම් හොදටම කතාව

  • @mangalikakumare4785
    @mangalikakumare4785 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 ปีที่แล้ว +1

    ❤❤❤🙏🙏🙏

  • @manorimendis8205
    @manorimendis8205 ปีที่แล้ว

    Me ahinsaka satunta adara karunwa dakwana eka loku deyak. Me ayata adaran karunawan salakanwa nam meyala napuru ne❤

  • @saradissanayake9865
    @saradissanayake9865 2 ปีที่แล้ว +1

    Aney attamai o hchara pitaratakin dunna sampatak bellanvila raja hamuduruwoo eayata salakanneynaa duk vidinawa pansalwela alinam hariyata dukvidinawa paudgalika ayalagainna ayatawada eay atawa genath obatuma hadanna godak pin

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +1

    ඔබ තුමා මියැන්මාර් කුමාර හො මුතුරාජව ඉල්ලා ගෙන හදන්න පින්

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j ปีที่แล้ว

    Mara asai methuma saththu gana kathakarana karunikathvayata🙏🙏🙏🙏🙏

  • @mayakumara9217
    @mayakumara9217 2 ปีที่แล้ว +1

    Very good man animal lover

  • @maheshdisanayakadisanayaka4277
    @maheshdisanayakadisanayaka4277 2 ปีที่แล้ว +2

    Bellanwila athawath Genna puluwannam godak pin

  • @vishakamali5940
    @vishakamali5940 2 ปีที่แล้ว +2

    Oba thuma daruwo denek wage hurathale

  • @user-nd7bf6my9c
    @user-nd7bf6my9c 10 หลายเดือนก่อน

    අරැනමි නටන එකමයි වැඩෙි 😂😂😂

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 16 วันที่ผ่านมา

  • @serbiyandiaries
    @serbiyandiaries ปีที่แล้ว

    Ane matath asai Appa Ali petiyek Aran hadaganna wishwaye lebimen matath API petiyek lebewa ❤❤

  • @user-nz1ih2fm6c
    @user-nz1ih2fm6c ปีที่แล้ว

    Ape muthuth obathuma laga inna thibbe

  • @user-jo8pk6ox5y
    @user-jo8pk6ox5y 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @dilinimadushani7679
    @dilinimadushani7679 2 ปีที่แล้ว +1

    One of the dreams!

  • @gayanperera7470
    @gayanperera7470 2 ปีที่แล้ว +1

    where's that Otara maam ????????????

  • @smpvlogs2365
    @smpvlogs2365 ปีที่แล้ว

    Obathuta beida ape muthu rajawa hada ganna

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @harshanniroshana3071
    @harshanniroshana3071 ปีที่แล้ว

    Jagath mahaththayata ඇත් patiyekith dunna nm supiriyata hadai❤

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว

    Ma dannage tiyana adare poddata nam natannamai hitha kamath epa wage budu saranaei dannatama

  • @manujapahan613
    @manujapahan613 2 ปีที่แล้ว +1

    🤗

  • @shiromimangalika1463
    @shiromimangalika1463 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thegamingtona11
    @thegamingtona11 2 ปีที่แล้ว +1

    Jagth mama hitha hodai

  • @user-jp1wq8ld9s
    @user-jp1wq8ld9s 11 หลายเดือนก่อน

    වනජීවි එකටත් දුක් විදින අලි ගැන හොයන්න බෑ.හොදින් ඉන්න සත්තු උස්සන් යනව...මාර මිනිස්සු තමා

  • @walisena
    @walisena ปีที่แล้ว

    එක්කෙනෙක් නිහතමානී.
    එක්කෙනෙක් දගයි😅😅😅😅😂😂

  • @asankapradeep9610
    @asankapradeep9610 2 ปีที่แล้ว +1

    Mathugama jagathda bas thiyana

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN ปีที่แล้ว

    Non stop dancer.. 🤗

  • @sethninayomi2487
    @sethninayomi2487 ปีที่แล้ว

    මෙතුමාව වනජීවී ඇමති කරානම් හරි.

  • @Tktharik27
    @Tktharik27 2 ปีที่แล้ว +6

    රනසිංහ ප්‍රෙමදාස අවුරුද්දට ගෙදර ඉන්නැල්ලු යාල යනවලු. සජිත් ප්‍රෙමදාස එහෙමත් සතුන්ට ආදරෙයි ඔබ තුමාත් ඒ වගෙ සජබ ආණ්ඩුවක් ආවොත් මේ දේවල් වෙනස්වෙයි ජගත් සහොදරයා❤️
    මුලු ගමම ජගත්ට ☎️✅🙏

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui 10 หลายเดือนก่อน

    මීයන් කූමාර ව ඔබතුමා යටතට ගන්න පුදුම කරුමයක් ගෙවනවා මේ වගේ සතුටින් ඉදීවී

  • @tikiridisanayaka2243
    @tikiridisanayaka2243 2 ปีที่แล้ว +1

    Pole kakka ara hamuda karayage poliyata boru kakula ganawa sadgunawata

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +4

    පොඩි මිනිහට සත පහක උදව්වක් කරන්නෙ නැති ප්‍රසිද්ධිය සඳහා කෝටි ගනන් වියදම් කරන ඩයල් එකක් තමයි මෙයා

  • @roshanchamara26
    @roshanchamara26 2 ปีที่แล้ว

    Great 👍 👌 👍

  • @hirumaduranga4791
    @hirumaduranga4791 ปีที่แล้ว +3

    ටිකිරි මැරිල ගියේ මොනා වෙලාද එතකොට 🙄🙄🙄🙄 තමන්ගෙ තත්වෙ පෙන්නන්න සතෙක් තියාගන්න ඕන නෑ... ඔච්චර සත්තුන්ට ආදරේනම් ටිකිරි අවුරුදු පනහක් වෙලත් ඒ සතාගෙ පැටව් බිහිකරන අයිතිය ට මොකද කරේ 😏 සතෙක් හැදුවට කමක් නෑ... හැබැයි ඒ සතාට කෑම බීම විතරක් නෙවෙයි සතාගෙ නිදහසත් දෙන්න ඕනා

  • @ilovemaddiee
    @ilovemaddiee 2 ปีที่แล้ว +2

    මිනිස්සු 9 ක් මැරුවා කිව්වේ ලොකු අලියා ද පොඩි අලියද

  • @hettiarachchi232
    @hettiarachchi232 2 ปีที่แล้ว +2

    💕💕💕💕💕💕🐘🐘🐘🐘🐘