POCO M3 හිතපු තරම් හොදද? Sinhala Full Review in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @MASTERLIVE998
    @MASTERLIVE998 3 ปีที่แล้ว +86

    හිතවතා, පට්ටම review එකක්. මම දැක්ක සුපිරි review එකක්.සුභ ම සුභ අනාගතයක් 200k නොවේ 1M ඉක්මනට ගහන්න ලැබේවා. සුභ ගමන් ජය වේවා. කමන්ට් වැඩිය දාන්නෙ නැති කෙනෙක් විදිය, පුදුම ආඩම්බරයකින් ඔයාගේ විඩියෝවට මෙසේ කමන්ට් කරමි. Again ස්තූතියි මේ විදියේ ක්‍රමයකින් විඩියෝවක් කරාට.දිගටම කරමු.❤️

  • @sasunwijewardana7190
    @sasunwijewardana7190 3 ปีที่แล้ว +53

    මිනිස්සුන්ට ඇත්ත කියන එකම චැනල් එකද කොහෙද.අනිත් හැමෝම ගන්න ගන්න phone එක recommend කරනවා.එත් අයියා එහෙම නෑ අපිට අඩු පාඩු පෙන්නලා වැරදි කියලා දෙනවා.හැමදාම ඔහොම කරගෙන යන්න.Good luck👍❤

  • @AndroidKolla
    @AndroidKolla 3 ปีที่แล้ว +41

    Full Detailed Video එකක්... ඒක නම් ගොඩක් වටිනවා අයියේ.. 😍

    • @Shawenx
      @Shawenx 3 ปีที่แล้ว +1

      IOS KOLLA 😬😬

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +7

      Thanks bro

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      Oyat review ekak karaada bro.

  • @shiran7403
    @shiran7403 3 ปีที่แล้ว +95

    poco users ලා ඉන්නවනම් ලයික් එකක් දාමු.

  • @ashanjay3682
    @ashanjay3682 3 ปีที่แล้ว +18

    හොද honest review එකක් බන්. ඉස්සරහටත් මේ වගේම pros and cons දෙකම දාපන්. Good luck. Keep it up.

  • @slrevtv
    @slrevtv 3 ปีที่แล้ว +4

    මේකේ ads නම් off කරන්න පුලුවන්. එහෙම බැලුවොත් redmi, redmi note 9 වගේ phones වලත් ads play වෙනවා.
    මේ price range එකට 1080p display දෙන්නෙත් redmi 9 සහ redmi note 9 දෙකේ විතරයි. M11, y6p වල 720p. Price point එකේ හැටියට redmi 9 වලත් නැති features තොගයක් දීලා තියන නිසා අපිට compare කරද්දි අවුලකට තියන්නේ චුට්ටක් phone එක slow ගතිය තමයි.

    • @ishanudayanga2868
      @ishanudayanga2868 3 ปีที่แล้ว

      මටත් කියපු තරම් අවුලක් ආවෙ න්ම් නෑ බලමුකො ඉස්සරහට

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      ඔව්. Redmi 9 4gb එක මෙකට වඩා ගොඩක් හොඳයි. අනික මෙකේ 128gb එක 32 කට ගන්න වෙලේ Note 9 එකක් ගන්න පුළුවන්. මම recommend කරේ note 9 එක හරි X3 එක හරි

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Slow කියන්නේ ලෙසටම slow

    • @rumeshmadusanka8975
      @rumeshmadusanka8975 3 ปีที่แล้ว

      @@slphotoLK slow eka speed karanna mokakda karanna one

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

  • @DinushVlog
    @DinushVlog 3 ปีที่แล้ว +44

    නියමයි මචන් ඒකයි උඹට අපි කැමති හොඳ නරක දෙකම සුපිරියට දෙනවා

  • @tishandissanayaka9276
    @tishandissanayaka9276 2 ปีที่แล้ว +90

    30000ta aduwen gnna tyna hodama 4n eka tmi poco m3.dual speaker,48cam,full hd+ display,6000mah battery,4gb ram ekak tyna 30000ta aduwen gnna plwn wena 4n ekk athi kyl mnnm htnna.😻❤️

  • @slgadgetman
    @slgadgetman 3 ปีที่แล้ว +12

    MIUI 11 එක්ක ආවනමි මීට වඩා මෙි පෝන් එකෙන් වැඩක් ගන්න තිබිබා .... මෙික Redmi 9c එකටත් වඩා ස්ලෝ් වගේනේ

    • @mex2132
      @mex2132 ปีที่แล้ว

      MIUI 13 awa❤🎉

    • @Mrsandeepa4444
      @Mrsandeepa4444 หลายเดือนก่อน

      ඇත්ත අයියේ මමත් වැඩිය කැමති නෑ ඔය Xiaomi phones වලට 🤮

  • @ඇටය-ඪ8ට
    @ඇටය-ඪ8ට 3 ปีที่แล้ว +73

    මම දැකපු හොදම youtube chanal එකක් 👍

  • @dhanajayudheesh4858
    @dhanajayudheesh4858 3 ปีที่แล้ว +62

    මන් දැන් පාවිච්චි කරන්නෙ poco M3 තමයි. මටනම් ඒක පට්ට ❤️‍🔥

    • @Kaviiya
      @Kaviiya 3 ปีที่แล้ว +4

      Lag wenne nadda.. app on wenna wela yanne nadda

    • @dhanajayudheesh4858
      @dhanajayudheesh4858 3 ปีที่แล้ว +7

      @@Kaviiya mtnm ehem vela na

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว +2

      hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

    • @dhanajayudheesh4858
      @dhanajayudheesh4858 2 ปีที่แล้ว +10

      @@hithash6213 පණ්ඩිතය වගෙ කියෙව්වෙ.. ගිය සතියෙ off වුනා off උනාමයි ඔන් උන්නෑ . දැන් කම්පැනි යැව්ව හදන්න බෑ කියල දැන් සල්ලි දෙන්න යන්නෙ

    • @akilarangenath8897
      @akilarangenath8897 2 ปีที่แล้ว +3

      @@dhanajayudheesh4858 අඩේ බන්, මා ගාවත් තියෙන්නෙ Poco M3 එකක්. 2021 ඔක්තොම්බර් ගත්තෙ. දැනට මාස 4කට කිට්ටුයි. මටත් කෙළවෙයි ද මන්දා. සැරෙන් සැරේ එනවා App not responding Warning.. මමත් හැබැයි රෙඩි වෙලා ඉන්නෙ බැකප් කරගෙන... මම දැන් පතන්නෙ මේක ඉක්මණට ඕෆ් වෙයන් කියල. තවත් නම් බයෙන් ඉන්න බෑ බන්. විකුණන්න හිතෙන්නෙ නෑ. ගන්න එකා විඳවනව බලන්නෙ මොකටද...💔

  • @rushaidrilaf7846
    @rushaidrilaf7846 3 ปีที่แล้ว +5

    Good review. Flow of description is better than other channels so far

  • @tharindufernando2944
    @tharindufernando2944 3 ปีที่แล้ว +8

    මම මේක අද ගත්තා..35000/= ක් උනා. Ui bugs ටික නම් update කරාට පස්සේ ගොඩක් දුරට හරියනවා.

    • @ushanraviya1187
      @ushanraviya1187 3 ปีที่แล้ว

      Bokka whatapp number dennako

    • @tharindufernando2944
      @tharindufernando2944 3 ปีที่แล้ว

      @@ushanraviya1187 මොකක්ද දැන ගන්න ඕනි?

    • @madumadu1784
      @madumadu1784 3 ปีที่แล้ว

      Phone eka awulak nadda mcn

    • @tharindufernando2944
      @tharindufernando2944 3 ปีที่แล้ว

      @@madumadu1784 ehema loku aulk ne mcn..eth podi ui bugs tikak thiyenw.😁

    • @ishanmadusanka4625
      @ishanmadusanka4625 3 ปีที่แล้ว

      @@tharindufernando2944 ui bugs kynne mnwada? Eka update ekkin goda dgnna puluwnda?

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 3 ปีที่แล้ว +29

    මාත් use කරන්නේ POCO M3
    මට නම්.
    🌹Camera Super (But Macro Camera එක නම් අවුල්. ඒත් හැබැයි ලොකු light Condition එකක් තියේ නම් හොඳ ෆොටෝ එකක් ගන්න ඇහැකි)
    🌹Battery එකත් පට්ටම පට්ටයි.
    🌹කලින් UI එකේ තිබ්බ Lag ඔක්කොම අලුත් Update වලින් Fix කරලා තියෙන්නේ.
    🌹Outdoor visibilty එක නම් අවුල් තමයි.
    🌹ස්ටීරියෝ Speeker එකත් හොඳයි. හැබැයි ලොකුවට ම balance නැහැ. 3.5mm එකකට JBL එකක් Plug කරගත්ත කියන්නේ වෙනම ලෝකෙකට ගියා වගේ. පට්ටම පට්ටයි.
    🌹Selfi camera එක නම් පොඩ්ඩක් අවුල්. Low light perform කරනවා ගන්න දෙයක් නෑ .
    🌹Game play කරන්න ඇහැකි හීට් වෙන්නේම නැහැ.
    Overall ගත්තොත් හොඳ නරක දෙකම තියේ..

  • @spiritassassin7406
    @spiritassassin7406 3 ปีที่แล้ว +3

    Nalinda ayya, නියම review එකක්. Microsoft Teams, Zoom, Webex වගේ learning apps ඕකට හොඳට support කරයිද?

  • @sumudurajapaksha1882
    @sumudurajapaksha1882 3 ปีที่แล้ว +15

    ලක්ෂ දෙකහාමාරටම ඉක්මනටම යමු අයියේ ❤❤

  • @sasimultishop
    @sasimultishop 3 ปีที่แล้ว +55

    ගන්න ගියේ එක බැලුවට පස්සෙ එපා උනා... Thank you වේවා

    • @induwaraabhishek1412
      @induwaraabhishek1412 3 ปีที่แล้ว +1

      Matth 😂 hoda welawt gnn kalin baluwe

    • @බයික්පිස්සො-ථ9භ
      @බයික්පිස්සො-ථ9භ 3 ปีที่แล้ว +2

      මන් ගත්තා එපා උනා විකුනුවා කොරියන් ෆෝන් එකක් ගත්තා .

    • @sasimultishop
      @sasimultishop 3 ปีที่แล้ว

      Ammoo itin 🤭🤭🤭

    • @sachiya3273
      @sachiya3273 3 ปีที่แล้ว +1

      @@බයික්පිස්සො-ථ9භ ඇයි බන් මොකෝ ෆෝන් එකේ අව්ල,මාත් ගන්න ඉන්නෙ ,මට මේක ගැන කියන්නකො,මේක slow වෙනවද

    • @pradeep11290
      @pradeep11290 3 ปีที่แล้ว +1

      Habai e ganata me pn eka watinawa math gannawa

  • @XKetchy
    @XKetchy 3 ปีที่แล้ว +5

    හැමෝම මොක ආවත් ඒකෙ හොඳ විතරයි කියන්නෙ එ උනාට හොඳ නරක දෙකක් තියෙනවනෙ ඕනෙම දේක මේක තමා හරිම Review එක මමනම් කියන්නෙ 🔥

    • @pramucreation4400
      @pramucreation4400 3 ปีที่แล้ว +1

      Hyena ayye

    • @XKetchy
      @XKetchy 3 ปีที่แล้ว

      @@pramucreation4400 Bro 😍

  • @lakvideo7726
    @lakvideo7726 3 ปีที่แล้ว +9

    හොඳ නරක දෙකම කියන හින්ද පට්ට වටිනවා සහෝ....

  • @BehindPadiri
    @BehindPadiri 3 ปีที่แล้ว +3

    Poco m3 එකද ? Infinx hot 10 play එකද camera quality එක අතින් හොද ? Plz

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +31

    රැවුල් කට් එක වෙනස් කලා නේ.ඒක පට්ට.❤️❤️

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +6

      නැ

    • @SasinduGeek
      @SasinduGeek 3 ปีที่แล้ว +1

      @@slphotoLK ඒත් හැඩ වෙලානේ

  • @chamodshehan3029
    @chamodshehan3029 3 ปีที่แล้ว +2

    Poco m3 ekenmai video ekth baluwe..mulin balagena yaddi mm hithuwe phone ek gaththe aparade kiyala...eth passe shape ...thanks for the review..😋

  • @slshadogaming5413
    @slshadogaming5413 3 ปีที่แล้ว +3

    Seting වලින් animation off කරල ඇප් රන් වෙන ස්පීඩ් එක වැඩි කරොත් , පෝන් එකට අවුලක් නැද්ද plzz reply🙂

    • @theekshana363
      @theekshana363 2 ปีที่แล้ว

      Na bn

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

  • @adventurevideos8084
    @adventurevideos8084 3 ปีที่แล้ว +1

    Aiye oya me video edit karnne kohomada hoda software akak gana kiyannako

  • @Isuru_Chamikara_2006
    @Isuru_Chamikara_2006 3 ปีที่แล้ว +10

    ඔන්න ඉතින් මම කලින් දවසක ඉල්ලපු වීඩියෝ එකක්,thank you නලින්ද අයියා 😍😍

  • @SLdamiya
    @SLdamiya 3 ปีที่แล้ว

    Machan thumbnails eka oya widihata phone eken edit karanna barida...?

  • @gamingpodda5423
    @gamingpodda5423 3 ปีที่แล้ว +8

    නියමයි බන් වෙන අය ෆෝන් වල අව්ල් කියන්නැ උබ කියනව ඒක නියමයි බන් 👍

    • @Dinu_tech
      @Dinu_tech 3 ปีที่แล้ว +1

      ඔව් බන් ඒකනම් මාරම වටිනව ❤️❤️

  • @Xiozo
    @Xiozo 3 ปีที่แล้ว

    MM ganna Hdadaddima mehema LAG scene kyl Mage Hitha keduwe ei bn? Update wlin Laggy Gathiya hriyaida? reply ekk daaan Yami koolllo

  • @MS-ql4db
    @MS-ql4db 3 ปีที่แล้ว +13

    හැභැයි. මට 2ජිබි වගේ අප්ඩේට් එකක් ආවා.. එක දුන්නම ගොඩක් බඩ්ස් හරි ගියා කියල දැනුනා..
    සිරාවටම ප්‍රෙන්ස්.. මෙකේ සෙල්පී කැමරා සුපිරි. මම පාවිච්චි කරා redmi 9t, huawei y7a, oppo f19, oppo a15, ඔය ඔක්කම මම use කලා.. හැබැයි.. මට මෙකෙ සෙල්පි කැම් එක තම හොදටම සෙට් උනෙ.. (බජට් එකට මන් කිව්වෙ)
    අනිත් පැති වලින් නම් දන් නැ..
    තව ඔනම ගෙම් එකක් සුපිරි එකෙන් මෙකෙ ගහන්න පුලුවන් , වගකීමෙන් කියන්නෙ..
    චාර්ජින් සින් මදි.
    ඩිසයි එකට මම එච්චරම කැමති නැ , බට් මෙක කුඩා ස්මාර්ට් පිලින් එකක් දැනෙනව යුස් කරද්දි. බජට් එකට හොදම එකක් මෙක.
    හැහැයි මම වික්කා 😁😁
    මන් උපරිම මාසයයි එකක් පාවිච්චි කරන්නෙ 😁🤣

    • @dilanmahesh3164
      @dilanmahesh3164 3 ปีที่แล้ว +1

      add play wena case eka hari gyada kynnko update walin passse

    • @MS-ql4db
      @MS-ql4db ปีที่แล้ว

      @@dilanmahesh3164 yes

  • @madgamers2261
    @madgamers2261 2 ปีที่แล้ว +1

    අයියේ ඔකද හොද SAMSUNG M02 ද....

  • @WinZ_D
    @WinZ_D 3 ปีที่แล้ว +4

    ඔය කිව ඔක්කොම ලැග් බාග් ඔක්කොම මෙ පාර updated හැදුවා 🌚 දැන් පට්ට පාස්

    • @oliviawilson4917
      @oliviawilson4917 3 ปีที่แล้ว

      meka ganna hodada kiyannako man ganna hduwe🙂

    • @WinZ_D
      @WinZ_D 3 ปีที่แล้ว

      @@oliviawilson4917 mta awulak na update වලින් මෙ කියන ඔක්කොම වෙන්නෙ නැ දැන්

    • @oliviawilson4917
      @oliviawilson4917 3 ปีที่แล้ว

      @@WinZ_D thank u meya

    • @Osh__Music
      @Osh__Music 3 ปีที่แล้ว

      @@oliviawilson4917 hodayi ftta

    • @dilanmahesh3164
      @dilanmahesh3164 3 ปีที่แล้ว

      add play wena case eka update walin passe hari giyada kynnko. plz

  • @kasuniamarasinghe4378
    @kasuniamarasinghe4378 3 ปีที่แล้ว

    Aththatama kathawa oya awankai hugak mehema kiyanne na kawruth keep it up aiya budusaranai 💙

  • @Tiktok-nl6vs
    @Tiktok-nl6vs 3 ปีที่แล้ว +7

    අයියේ රියල් මී C12 4n එක හොදද?

  • @chathurangadissanayake2948
    @chathurangadissanayake2948 2 ปีที่แล้ว +1

    මේකේ ඩිස්පෙලේ ටික කාලයක් යනකොට අව්ල් යනවද නිකම්ම අයියේ කියන්නකෝ මාත්පාවිච්චි කරන්නේ poco m3 ekk

  • @Shawenx
    @Shawenx 3 ปีที่แล้ว +6

    ගන්නවනම් ගන්න In-display fingerprint Device 1k මොකද අනිවාර්යයෙන් Super Amoled හරි High quality display 1k තියෙනවා. ගොඩාක් ඔය Photos වල quality 1ක නැති වෙන්න හේතුවක් තමයි Display එක low quality වීම.

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว

      පුලුවන් නම් මගේ channel එක බලන්න.මට හිතෙනවා ඔයාට වටින වීඩියෝ මගේ channel එකේ තියනවා කියලා .පුලුවන් නම් බලලා like කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න

  • @freefireofficial2163
    @freefireofficial2163 3 ปีที่แล้ว +1

    Ayye..poco m3 ekada hoda redmi 9T ekada?

  • @sajithmadhusankha5266
    @sajithmadhusankha5266 3 ปีที่แล้ว +7

    Watching this from my Poco M3. The problem is MIUI,Not the phone. They will fix most of these problems with updates and even MIUI 12 sucks I think MIUI 12.5 and Android 11 will definitely fix all these UI problems and bugs.

    • @vihanperera5406
      @vihanperera5406 ปีที่แล้ว

      bro thama wadaa
      fone eka???

    • @sajithmadhusankha5266
      @sajithmadhusankha5266 ปีที่แล้ว +1

      @@vihanperera5406 Yep, I sold it to one of my friends and still working ok..

    • @rashmikabishan1161
      @rashmikabishan1161 10 หลายเดือนก่อน

      ​@@sajithmadhusankha5266update karaata prashnayak nadda

  • @ashirwadinihettiarachchi4056
    @ashirwadinihettiarachchi4056 2 ปีที่แล้ว +1

    මල්ලි මේකේ call recording app එකකින් වැඩ කරන්නේ කොහොමද?

    • @slphotoLK
      @slphotoLK  2 ปีที่แล้ว

      Trucaller app එක දාගන්න

  • @dulenperera7492
    @dulenperera7492 3 ปีที่แล้ว +9

    මන් මාසයක් විතර use කරනවා කිසිම ලොකු අවුලක් නෑ පොඩී අවුල් ටිකක් තියෙනවා ඒත් තිබ්බ අවුල් ගොඩක් update වලින් හරි ගියා...හොද phone එකක් ගන්න.. price එකට සුපිරි ❤👍

    • @Shashiya-c6m
      @Shashiya-c6m 3 ปีที่แล้ว

      මන් ගාවට්ග් තියනො

    • @rumeshmadusanka8975
      @rumeshmadusanka8975 3 ปีที่แล้ว

      Internet slow nadda.mage nam tama tikak slow

    • @Shashiya-c6m
      @Shashiya-c6m 3 ปีที่แล้ว

      @@rumeshmadusanka8975 solw ne update tika dunnam hari yanawa

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      @@Shashiya-c6m hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

  • @Mrsandeepa4444
    @Mrsandeepa4444 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොඳට review කරනවා.
    භාණ්ඩයක් ගනිද්දි ඒක ගැන හොඳ සහ නරක දැන ගන්න මම ඔයාගේ videos තමයි බලන්නේ.
    මොකද ඔයා ඒකේ හොඳ නරක හැම දෙයක්ම කියලා දෙනවා.
    ගොඩක් යූටියුබ් චැනල් product එකේ තියෙන හොඳ විතරනේ කියන්නේ. එතකොට අපිට හරියාකාරව භාණ්ඩයක් තෝරගන්න අමාරු වෙනවා.
    හැබැයි ඔයා review කරන විදියෙන් භාණ්ඩය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් 😊🎉

    • @slphotoLK
      @slphotoLK  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @navodofficial
    @navodofficial 3 ปีที่แล้ว +10

    ගොඩක් අය බලාපොරොත්තු වෙන් හිටපු විඩීයෝ එකක් නලින්ද අයියේ

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +4

      ඒකනේ

  • @themiyaweerasinghe7787
    @themiyaweerasinghe7787 3 ปีที่แล้ว +2

    Alwways a fan of sl photo tutorial honest reviews no bias information give .good luck brother

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

    • @themiyaweerasinghe7787
      @themiyaweerasinghe7787 3 ปีที่แล้ว +1

      @@slphotoLK you are welcome brother a bit of request pls do a comparison video of mi note 10 lite and galaxy a 71 because after watching your video only I bought the mi note 10 lite

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +7

    අම්මෝ පට්ට editing අයියේ..video එක..😍😍❤️❤️😘😘🙏🙏

    • @kavindutheekshana1316
      @kavindutheekshana1316 3 ปีที่แล้ว +1

      Aniwa bn. TH-cam eke dakka pattama editing thinne nalinda ayiya gawa.

    • @kavindub549
      @kavindub549 3 ปีที่แล้ว

      Sirawatam bn.. eeknm 👌

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Thanks bro

  • @LakiPiris
    @LakiPiris 10 หลายเดือนก่อน +1

    Warning :- මේ phone eka ganna ina ayaya kenekta kiyanne
    Meka ganna apa, mokada kiuwoth me phone eka kalayak yanakota dead problem eka enawa, auto off wenawa aith on wen naha, charge wenneth naha, sampurnaynma dead, NOTE:-අයිත් හදන්න පුළුවන් එත් වැඩක් නැහැ අයිත් යනවා සදහටම හදන්න බැහැ. ටික දවසකට විතරයි හදන්න පුළුවන්
    😊❤

  • @Upeksha07
    @Upeksha07 3 ปีที่แล้ว +27

    I buy this phone today 😍😍😍

    • @sudeshsanjay7152
      @sudeshsanjay7152 3 ปีที่แล้ว +2

      Thama eka pavichikaranawada. Hondaida

    • @Rehan_Sasmitha
      @Rehan_Sasmitha 3 ปีที่แล้ว +1

      කොහොමද මෙ video එකේ කියනව වගෙ camera අවුල් ui lag තියනවද...කොහෙන්ද ගත්තෙ

    • @MS-ql4db
      @MS-ql4db 3 ปีที่แล้ว +4

      @@Rehan_Sasmitha kisima aulak na

    • @rumeshmadusanka8975
      @rumeshmadusanka8975 3 ปีที่แล้ว +1

      @@MS-ql4db bro mage internet slow.ubageth ehmda

    • @thanujnethmina5703
      @thanujnethmina5703 3 ปีที่แล้ว

      @@rumeshmadusanka8975 ehema nabn matanam 4g ❤️

  • @sathsaragihan3642
    @sathsaragihan3642 2 ปีที่แล้ว +2

    Infinx hot 10 play එකද හොද poco m3 එකද හොද

  • @tharindupathumina4308
    @tharindupathumina4308 3 ปีที่แล้ว +17

    මෙන්න pure review❤️

  • @navodrashmika5228
    @navodrashmika5228 3 ปีที่แล้ว +2

    අනේ කවුරුහරි කියන්නකො දැන් POCO M3 දැන් අලුත් මිල කීයද

  • @ranuslife3678
    @ranuslife3678 3 ปีที่แล้ว +7

    සුභ අනාගතයක් සහෝදරයා
    200K වලට තව පොඩ්ඩයි
    💛💛💛💛💛💛💛💛💛💛

  • @educationbest7247
    @educationbest7247 3 ปีที่แล้ว +1

    Meke course ekata pay කරන්නේ kohomada ?

  • @hehee8686
    @hehee8686 3 ปีที่แล้ว +3

    අයියේ redmi 9 ද හොද poco m3 ද gaming වලට හොද

  • @himalichampika3087
    @himalichampika3087 3 ปีที่แล้ว +1

    Aiye oya use karana phone eka mokakda ?

  • @bashitha_gdv
    @bashitha_gdv 3 ปีที่แล้ว +13

    හොද නරක කියන එකටමයි ආස🖤

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว

      පුලුවන් නම් මගේ channel එක බලන්න.මට හිතෙනවා ඔයාට වටින වීඩියෝ මගේ channel එකේ තියනවා කියලා .පුලුවන් නම් බලලා like කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +2

      ඒකනේ

  • @_viperavi_8396
    @_viperavi_8396 3 ปีที่แล้ว +1

    Aiye dan gannwanm price kiyada new price eka. plz reply

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 ปีที่แล้ว +11

    මන් නම් ආස Phone ඔක්කොගෙම හොද වගේම ඔක්කොම නරකත් කියනවට

  • @dinirusineth4379
    @dinirusineth4379 3 ปีที่แล้ว

    අයියේ ඔයාගෙ එකේ control center එකේ back ground eka තියෙන wallpaper එක blur වෙලානේ එන්නේ.අපේ gray colour එකෙන් තියෙන්නේ.ඒක miui update වල වෙනසක් හින්දද🤔😔

    • @shamalprabarshana3337
      @shamalprabarshana3337 3 ปีที่แล้ว

      Oya use karanawada poco m3?hondaida?

    • @dinirusineth4379
      @dinirusineth4379 3 ปีที่แล้ว

      @@shamalprabarshana3337 ow mata kisi prashnayak na🔥😁

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 3 ปีที่แล้ว +22

    මල් මල් බඩු කෑලි ටිකක් එල්ලලා එවන කොටම හිතුණා මේකෙ මොකක් හරි කේස් එකක් තියෙනවා කියලා...
    මේක එවලා තියෙන්නෙ මේවා ගන්න මිනිස්සු හරක් කියලා හිතලාද දන්නෑ.
    සුපිරි රිවීව් එක සහෝදරයා ....

  • @dilshanamarasinghe9935
    @dilshanamarasinghe9935 2 ปีที่แล้ว

    මේ 4n එකේ system update දෙන්න හොද නැති සීන් එකක් තියනවද බං

  • @sudeshahansamali4895
    @sudeshahansamali4895 3 ปีที่แล้ว +3

    අවශ්‍ය දේවල් දැනගත්ත Thanks Bro

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว

    Oyanam patta explainer kenek ayye,brilliant explain

  • @buddhiudara5349
    @buddhiudara5349 3 ปีที่แล้ว +14

    Thank you for the honest review.

  • @kavishkasathsara9500
    @kavishkasathsara9500 3 ปีที่แล้ว +1

    Mekata wada y7a eka hoda reply plz 🙏❤️

  • @sanjanasamarakoon8556
    @sanjanasamarakoon8556 3 ปีที่แล้ว +8

    Thank you for the review

  • @GothamSleepClinic
    @GothamSleepClinic 3 ปีที่แล้ว +1

    machan meke dead boot, signal problem, lag okkoma enawalu kalayak use karanakota. 3 months walin phone eke prashna enawalu. is this true?

    • @SENZOGAMING
      @SENZOGAMING 3 ปีที่แล้ว

      මන් අරම් මාස 4 ක් නෝ ප්‍රොබ්ලම්

    • @GothamSleepClinic
      @GothamSleepClinic 3 ปีที่แล้ว

      @@SENZOGAMING thank u machan. mama thawa 2 months walin ganna balan inne

  • @haritheranga7557
    @haritheranga7557 3 ปีที่แล้ว +3

    අයියේ poco M3 එකද හොද Infinix hot 10 එකද හොද

  • @gamingsantayt5525
    @gamingsantayt5525 3 ปีที่แล้ว +2

    pls help me bro...
    when comparing poco m3 vs redmi
    what is the best

  • @tharuvanced
    @tharuvanced 3 ปีที่แล้ว +8

    වටිනම දේ තමයි මච්න් උබ phone එකේ ගාන කියනවා,වටේ යවන්නෙ නැතුව.ඒක හොදයි👍

    • @shehanudayajeewa3936
      @shehanudayajeewa3936 3 ปีที่แล้ว

      ඕවගෙ හරි ගාන කියන්නැ බන් උන් හරි ගාන කිව්වොත් අපිව අන්දල විකුනන්න බෑ ඕව

  • @sdnsavii4368
    @sdnsavii4368 3 ปีที่แล้ว +2

    අයියේ මගෙ පොන් එකත් poco M3 එකක් මන් off කරලා චාජර් කරන්න ගැහුවා අයෙ on උනේ නැ ඉට පස්සෙ දවස් 2ට විතර පස්සෙ අයෙ ගැහුවා චජර් එකට අකුන විතරයි පෙන්නනෙ on වෙන්නෙ නැ පවර් බැන්ක් එකට ගැහුවොත් විතරයි on වෙන්නෙ ඇයි එ අයියේ 😑😑

    • @yomaldiloshana2653
      @yomaldiloshana2653 5 หลายเดือนก่อน

      මටත් ඕක උනා මචෝ දැන් පෝන් එක on වෙන්නෙම නැ ඔයා පෝන් එක හදා ගත්තද කීයක් ගියාද

    • @POCOM3-m7x
      @POCOM3-m7x หลายเดือนก่อน

      Hadanna puluwan

  • @Mobilephonerepair.
    @Mobilephonerepair. 3 ปีที่แล้ว +3

    ඊලග වීඩියෝ එක වෙනකොට ලක්ෂ දෙක ගනී අනිවාර්යයෙන් ම...🔥🔥🔥🔥🔥🔥🔥

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      නැ

    • @Mobilephonerepair.
      @Mobilephonerepair. 3 ปีที่แล้ว

      @@slphotoLK
      ඉක්මනට ගන්න අපි බලන් ඉන්නවා ❤️

  • @Bhgtshnfkknb
    @Bhgtshnfkknb 3 ปีที่แล้ว +2

    මම මේ ෆෝන් එක ගත්තා...අවංකවම ඒක මාරම ෆෝන් එකක්.

    • @pubuduart7256
      @pubuduart7256 3 ปีที่แล้ว

      අවුලක් නැද්ද ?

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +7

    පට්ටම වටිනවා ❤️💪

  • @diaryofdila
    @diaryofdila 3 ปีที่แล้ว

    aiye viewing angle eka low kranna hethuwa privacy paththa gana hitha wenna barida?public thanakadi wage hoda nisa

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      ඒත් දවල් වේලාවට Display ඒක dull

  • @dulangabandara8727
    @dulangabandara8727 3 ปีที่แล้ว +7

    Hoda review ekak♥️♥️

  • @dinirusineth4379
    @dinirusineth4379 3 ปีที่แล้ว +1

    පාවිච්චි කරන කව්රු හරි කියනවද මේකේ ලැග් සීන් එක,ඇප් ක්‍රෑෂ් වෙන එක එහෙම update එකකින්වත් හරි ගියාද කියල

  • @normotech5480
    @normotech5480 3 ปีที่แล้ว +10

    සුපිරි අයියෙ❤️

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +2

      Thanks bro

  • @deweniinima3280
    @deweniinima3280 3 ปีที่แล้ว +1

    අයියේ poco m3 ekai ..vivo y20 එකෙනුයි කෝකද හොඳ ..

  • @heshangunathilake
    @heshangunathilake 3 ปีที่แล้ว +29

    මීට වඩා ඇත්තටම Redmi 9 overall හොඳයි battery life එක හැර! ඒකෙ perfomance පට්ට!😏♥️♥️♥️

    • @warunalakshitha7738
      @warunalakshitha7738 3 ปีที่แล้ว +2

      එහෙමනම් නැ පොඩි අවුලකට තියෙන්නෙ os එකෙ එකත් fix වෙයි

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +7

      ඔව්

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว +2

      @@slphotoLK hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

  • @whitecodmobile8977
    @whitecodmobile8977 3 ปีที่แล้ว +1

    Aiye mama phone ekak ganna hadanne, , , . Gannawanam poco m3 phone ekada hoda infinix hot 10 ekada hoda . Aniwaren riplai ekak oni ❤️

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 3 ปีที่แล้ว +20

    අඩුවට ගන්න තැනක් කිය්න්නකො අයියේ

  • @kanishkagayashan6641
    @kanishkagayashan6641 3 ปีที่แล้ว +1

    Poco x3 එකෙත් ඔය අව්ල් තියෙනවද.?

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 3 ปีที่แล้ว +8

    වීඩියෝ එක බැලුවට ගන්න සල්ලි නැති මම😹♥

    • @faslan851
      @faslan851 3 ปีที่แล้ว

      Ade ubath mama wage ekekthe😉🐱🐃🐴

  • @tharindadilshan5107
    @tharindadilshan5107 3 ปีที่แล้ว

    අයියේ please vivo y1s phone එක හොදයිද කියන්නකෝ...පුලුවන්නම් review එකක් කරන්න..මං ගන්න යන්නෙ ඒක හොදයිද???

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว

      පුලුවන් නම් මගේ channel එක බලන්න.මට හිතෙනවා ඔයාට වටින වීඩියෝ මගේ channel එකේ තියනවා කියලා .පුලුවන් නම් බලලා like කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @tharindadilshan5107
      @tharindadilshan5107 3 ปีที่แล้ว

      @@TECWORLDPLUS3603 mn giya vodeo tika nm hodai mallo..gogatema karagena yanna...thawa tikk video eka quality ekt karanna

    • @heshangunathilake
      @heshangunathilake 3 ปีที่แล้ว

      @@tharindadilshan5107 dan nam y1s ekata wada honda phone godak awith thiyenawa. Redmi 9c eka wage ita wada godak hondai. Better battery life, better performance,better cameras,display is about same in both.

  • @lahirukaduwela1731
    @lahirukaduwela1731 3 ปีที่แล้ว +11

    මම ඔයාගේ වීඩියෝ බලන්න ආස 4න් වල වැරදි කියන නිසා

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +3

      එහෙමද?

    • @chathugamingunit998
      @chathugamingunit998 3 ปีที่แล้ว +1

      Ow sira seen aka kiyanawane promote karanne nethuwa

  • @ashika4-q7k
    @ashika4-q7k 6 หลายเดือนก่อน

    aiye phone dekema price valata sapekshava poco m3 ekada hoda huawei y7a ekada❤️

  • @techtrixlk3364
    @techtrixlk3364 3 ปีที่แล้ว +3

    if you compare the Infinix hot 9 play vs Poco M3 what has better viewing angles in the screen

  • @first1st850
    @first1st850 3 ปีที่แล้ว +1

    Poco M3 ekada samsung M02s
    Ekada ganna hoda?
    Please help me

  • @funnyboy3516
    @funnyboy3516 3 ปีที่แล้ว +3

    Redmi Note 9T එක ලංකාවෙ ගන්නවනම් කියක් වගෙ වෙයිද ආසන්න වශයෙන්☺️

  • @sinethumayanga2457
    @sinethumayanga2457 3 ปีที่แล้ว

    අයියේ samsung A50 යේ ඉදම් upgrade වෙන්න හොද ෆෝන් එකක් recommend කරන්වද. හොද camara qulity (sony sensors එකක් නම් එල) තියෙන 50-60ත් අතර

    • @TECWORLDPLUS3603
      @TECWORLDPLUS3603 3 ปีที่แล้ว

      පුලුවන් නම් මගේ channel එක බලන්න.මට හිතෙනවා ඔයාට වටින වීඩියෝ මගේ channel එකේ තියනවා කියලා .පුලුවන් නම් බලලා like කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว

      Vivo V20

  • @NEWS10SRILANKA
    @NEWS10SRILANKA 3 ปีที่แล้ว +13

    ෆෝන් එක නම් සුපිරි 👍👍👍හැබැයි දාපු නම තමයි ෆෝන් එකට 🤔🤔🤔
    ❗️පොකෝ ❗️

    • @modifiedbuslanka3062
      @modifiedbuslanka3062 3 ปีที่แล้ว

      පිල්ලම් අඩු උනොත් කේස් නේ😁

    • @user-sl9hi6dh5c
      @user-sl9hi6dh5c 2 ปีที่แล้ว

      @@modifiedbuslanka3062 😅😅😅😅

  • @tharindulakshan3548
    @tharindulakshan3548 3 ปีที่แล้ว +2

    Review eka සුපිරි aiya ❤️ nice Phone enak

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      Thanks bro

  • @dinuwa.
    @dinuwa. 3 ปีที่แล้ว +3

    ඒ මන් ඊයෙ ඔය phone එක ගත්තේ මට කිසිම අව්ලක් නෑනෙ 🤨පෝන් එක සුපිරී camarawa ඔන් වෙන්න තත්පර 2 යි යන්නෙ ගහපු පොටෝ බලන්න තත්පර 3 වගේ තමා ❤️‍🔥පෝන් එක නියමයි

    • @gamingwithlion4130
      @gamingwithlion4130 3 ปีที่แล้ว +1

      Ado bokka enam number ek diyanko podi deyak ahanna 😍plz bro 😍

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      hey bro කියන්නකො off කරපුවාම on කරගන්න බැරි සීන් එක දැන් හරිද plz kiyannako

    • @hithash6213
      @hithash6213 2 ปีที่แล้ว

      plz

  • @IsuruSudarshana
    @IsuruSudarshana 3 ปีที่แล้ว

    අයියා වීඩියෝ එක පටන් ගන්නකොටම තියන transition එක ගත්තෙ කොහෙන්ද කියලා කියලා දෙන්න පුලුවන්ද

  • @himansithdilnuka211
    @himansithdilnuka211 3 ปีที่แล้ว +7

    Thank you aoye ගන්නවද නැද්ද කියල හිතත හිටියේ 😊

  • @otanashiyuzuru7064
    @otanashiyuzuru7064 3 ปีที่แล้ว

    Software aulata visadumak nadda ?

  • @mihiralakdam570
    @mihiralakdam570 3 ปีที่แล้ว +4

    බ්‍රෝ බ්ලු එකද හොද බ්ලැක් එකද 🙂

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +2

      Black

    • @mihiralakdam570
      @mihiralakdam570 3 ปีที่แล้ว +3

      @@slphotoLK මෙ බන් 30.000 වගේ ගේම්න් වලටත් හොද පොන් එකක් කියනෝ බොක්ක 🙂

  • @anushmaduwantha1247
    @anushmaduwantha1247 2 ปีที่แล้ว +1

    සාමන්යෙන් මේ කාලේ හැටියට රුපියල් 35000කට වගේ ෆාස් චාර්ජින් එන 6000mha එන බැට්‍රි එකක් තියෙන ෆෝන් එක මොකක්ද

  • @user-yj5jd9rf6x
    @user-yj5jd9rf6x 3 ปีที่แล้ว +4

    Mge asama channel ekk❤ ahinsakai kiyala munenma penw😂❤ I'm with you bro😊✨

  • @kavindisadanga1412
    @kavindisadanga1412 3 ปีที่แล้ว +2

    අයියේ මමත් මෙක ගන්න හදන්නේ...මෙකට සිලිකන් බැක් කව එක නැතුව වෙන බැක් කව එකක් use කරන්න බැරිද

    • @slphotoLK
      @slphotoLK  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @_.rifky._
    @_.rifky._ 3 ปีที่แล้ว +5

    Perfect review ❤️❤️👌👌

  • @anjuhadapangoda
    @anjuhadapangoda 3 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ huawei පොන් වලට Gms දාගන්න එක වැඩ ද Nova 7i වලට