ස්වර්ගයේ වැඩ වසනා | Swargaye Wadawasana | Keyboard Cover

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 5

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 10 หลายเดือนก่อน

    ස්තූති ඔබට.කෝඩිස් සමගම ගීතිකාව දාපු නිසා.අපි හැමෝම එකම දෙවියන්ට ගයන්නේ.එකම ⁣පියාණන්ගේ දරැවෝ.ඔබගේ නොසැගවු සිත නිසා දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක.👍💐යේසු පිහිටයි .

  • @tilaniechitrananda4332
    @tilaniechitrananda4332 10 หลายเดือนก่อน +1

    Beautiful 🙌👏...Thank you for posting key chords...so helpful 🙏😊

  • @Praiseworshipsongs711
    @Praiseworshipsongs711 ปีที่แล้ว

    දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා ගීතිකාවේ chords, notes දෙන්න පුලුවන්ද

    • @WorshipTutorial
      @WorshipTutorial  ปีที่แล้ว +1

      Key - A minor
      Am Dm
      දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා
      G Am
      සැමදාම මා දකිනවා
      Dm
      දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා
      G E Am
      සැමදාම මට පේනවා //
      Am G
      ඉහළ අහසේ පොළෝතලයේ
      Dm E Am
      පුදුම දේ දෙවිඳුන් කරයි //
      C
      ආකාසේ මාවත් සැදූ
      F G
      රළු දියඹෙ මාවත් සැදූ
      E
      මරුකතරේ මා ළඟ විසූ
      G E Am
      දෙවිතුමනි ඔබමයි රජු
      Am G
      ඉහළ අහසේ පොළෝතලයේ
      Dm E Am
      පුදුම දේ දෙවිඳුන් කරයි //
      C
      රෝගයේදි මා සුවකෙරූ
      F G
      විපතේදී මා ළඟ විසූ
      E
      දෑතින්ම මා වට කෙරූ
      G E Am
      පියතුමනි ඔබමයි රජු