ඔබ කියන සෑම දේම ඒ විදියටම සිද්ධ වෙනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
නිතරම හඳහන් බලපු මම ඒක නතර කලේ ඔබතුමා ගේ මේ විස්තරය අහන්න පටන් ගත්තට පස්සෙයි. ඉතින් ඔබතුමා කියන හැම පිලිවෙතක්ම මම නිවැරදි ව කරනවා. ඉතින් මට දැන් ඉස්සරට වඩා ගොඩාක් හෝඳයි හොඳයි. ඔබතුමා කියනදේවල් නිවැරදියි . ස්තූතියි ඔබතුමාට. තෙරුවන් සරණයි ❤
මමත් ඉන්නෙ විදෙස් ගත වෙලා මටත් ගොඩක් දෙවල් උනා මට තරහ නම් යනව ගොඩක් 😢😢😢 ලබන අවුරුද්දේ ලංකාවට එන්නේ ඔබ තුමාට ස්තුතියි
කියපු දේවල් හරියටම උනා.මට උණ හැදිලා බෙහෙත් ඇලජික් උනා.ඇත්තම කියනවා thanks ❤
නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🌷
Budu saranai...! Sir ape gedara 3 denama makara. Harima amaruwen jiwath wenne.
හොද පැහැදිලි කිරීමක්. ජය වේවා
ඔබතුමාට ගොඩාක් පිං සිද්ධ වෙනවා
ස්තුතියි
Man hama masema patan ganne meka ahala.attatama oba tuma kiyana dewal a widiyatama wenawa.
ඇත්ත ඔබතුමා කියනදේ 💐💐💐තෙරුවන් සරනයි සියලු දෙව් රැකවරණයි ඔබතුමාට
නියම ජොතිශ්‍යවේදියෙක් කියන්නෙ ඔබතුමා වගෙ අයට.ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏තෙරුවන් සරණයි
මහත්තයා කියපු හැමදේම ඇත්ත. අද ජූලි 14. මට මාසෙ මුල ඉඳන් ඔය ඔක්කොම වුනා.😢😢 ඔබතුමා ට තෙරුවන් සරණයි
බුදු සරණයි ඔබතුමාට සියලු දේ ඉතා නිවැරදිව පහදා දෙනවට...
විනාඩි පහක් පලාපල විස්තරය කියලා රුපියල් දහස් ගණනක් අයකරන මේ සුන්දර රටේ....
ඉතාමත් නිවැරදිව දීර්ඝ පලාපල විස්තරයක් සෑම ලග්නයකටම ලබාදෙන ඔබතුමා.... ඇත්තෙන්ම අදහන්න වටිනවා.... ඇත්තෙන්ම ඔබතුමාට බොහොම ස්තූතියි.. බොහොම පිං මේ සිදුකරන කාර්යය වෙනුවෙන්.තෙරුවන් සරණයි ජයවෙවා ඔබතුමාට
Palamuwenma deergayu wewa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼mn maga Balan hitiye mage lagne enakal kiyana keewa serama Hari oba thumata pin mama wiswasyen
Asana vlog aka ❤❤❤❤❤💜🖤🧡💛🖤🧡🤎💚💙💜💙💚💛💜 budusaranai 🙏🏼🙏🏼🙏🏼 dewipihitai
Aththtama thmai goodk thanks DALADA SAMIDU PIHITI...
ගොඩාක් ස්තූතියි ඔබතුමාට
තෙරුවන් සරණයි ❤
නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි
ජයෙන් ජයෙන් ජයෙන් ජයම ජයම ජයම වේවා ❤❤❤🎉🎉🎉🫡🫡🫡!!!
බොහොමත්ම ස්තුතියි❤
තෙරුවන් සරනයි ගවුරවනියිය මහත්මයා ඔබතුමාට ❤❤❤
නිවැරදි මගපෙන්වීමක් , ඔබතුමාට නිදුක් නීරෝගි බව සමග දීර්ඝායු වේවා .
MAKARA ❤Ayata Vagema Anith Sema L’agnayatada Yahapath Kalayak UdaVeva 👍🙏🏻
Obathumata theruwan saranai !!!
ගොඩක්ම පින් ඔබතුමාට.
❤❤❤godak pin obathumata..
CHIRUN JAYATHU SAMMA SUMBUDU SARANAI OBATHUMATA
Mulinma oba thumata budu saranai🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්තුති ඔබ තුමා අපිට යහපත් පාරක් පාදා දෙනවට
තෙරුවන් සරණයි ඔබ ට🌹🙏🌹
Godak pin obathumata
Obatumata budusaranai istuti istuti istuti istuti
හරිම පැහැදිලිව තේරුම් ගියා. 🙏🙏🙏. බුදුසරණයි ඔබ තුමාට.
Oba tuma kiyanna hemadema hari mamath මකර mata weradila ne obatumata ගොඩක් pin
Niduk nirogi suweye labewa.budusaranai❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට
Oba thuma kiyapu dewal hariyatama hari godsk pin ❤
බොහෝ පින්....❤❤❤❤
Obathuma keewa siyalude sathyai.mamath.puthath makara lagne.denata.me.siyalu de sidu wela.mage welawa.balapu tenin kiwa july 17 wena tek godakma apalaikiyala.me piliweth kiyaladunnata godakma pin.obathumata theruwan..saranai.
ගොඩක් tanks oba tumanta❤
ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🌷
Oba tumata godak pin apawa danuwath karata
Oba thumata bohoma pin athwewa. Theruwan saranai 🙏😇
Mage putha makara lagnaya oba thuma kiyana dewal hariyatama Hari oba thuma makara lagnaya pahadili karata bohoma pin oba thumata theruwan saranai 🙏🙏🙏
Oba thumata godj pin budu sarani
බොහොම ස්තූතිය ඔබට
Theruwan saranai obatumata
Oba thuma kiyana siyaluma de sathyai, oba thumata budusaranai .
ඔබතුමා ට දිර්ඝායුෂ ලැබෙවා
Mn hamamasema video ahanawa.godak estui oba tumata bs
Oba thumata sthuthi i budu saranai ..
Budusaranay
Mata bodi pujawa 6 wenida thiyannabari una wenadawasaka thiyanna puluwanda mhaththa. B.s.
තේරුනා ස්තුතියි
Theruwan saranai oba thumata 🙏🙏🙏
ඔබතුමාට ගොඩක් පින්.ඔබ කියන දේ ඇත්ත තමයි.
Man mechchara kalayak oba thuma kiyapu hema dema hithe wishwasayen hitiya adatath ahemai obathuma kiyana semadeyakma mata puluwan widiyata Kara eth prassnanam aduwak ne eth obathuma kiyapu dewal seeyata seeyak hari obathuma Gena wishwasayen inna oba thumata tharuwan saranai..🙏🙏🙏🙏🙏
Oba Thumata Tharuvan Saranai
ස්තුතියි ඔබතුමාට
Good 👍
Aththamai kindly okkoma
Thanks , finally
supiri muna balan kiynwa wage ❤❤
තෙරැවන් සරණයි 🙏
Budu Saranai Obatumata.
Nk😊😊
ඔබ තුමාට බුදු සරනයි
❤❤❤❤❤❤නි කි ර
Thanks obata mama saudiye enneeee. Obata godakkkkk thanksssss❤❤❤❤😂😂😂❤❤❤❤❤
අනේ මට තව ම හොඳක් උනේ නෑ. Mn ගොඩක් කරන්නේම බුදුන්ගේ වැඩ. තව මත් මට හරි ගියේ නෑ. මේ මාසෙ න් passen වත් හරි යයි ද. ලොකු වැඩක් කරන්න ඉන්නේ. Badawai. ඒත් mn ඒක karanawamai. හිතනවා එ කෙන් passe හරි යයි කියලා. ඔබට පින්. තෙරුවන් සරණයි
ඔබතුමාට බුදු සරණයි
ඔබ තුමාට බුදුසරණයි. බෝධි පූජාව කරන්න අරගෙන යන කුඩා ලේන්සුවට
මොකද කරන්නේ ? නූල් පන්දුව කුමන ආකාරයට පාවිච්චි කරනවද කරුණාකරලා
පැහැදිලි කරදෙන්න. බොහොම ස්තුතියි.
🙏🙏🙏
Oba tuhma qa wage mt mage piyagen loku mudalak hambuna. Oba tuma kiyapu widiyat mn eka ayojanaya kara. eken podi premanayak crypto market eke inwest karaka dawas 5kadi 109,000ka labayak labuwa. Oba tumata bohoma stuti❤
❤❤
Nk❤❤❤👩❤️💋👨🥰🥰👍
Obatumta goodaka pina
Mama enne Sharjah wala mage welava poddaka palla kiyanna mage ge kuliyta dila dan a minissu yanne nah aurudavadiy please Mata pihtavenna
SammasambudusarNaei obathumaata.
❤🎉
ඉස්සරට වඩා මකර ලග්නයට ගොඩක් හොදයි ❤
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Good morning sir mata in box kiyanna puluwanda please. mama rata inne mata mage watinama rassawa nethi una.you tube ekak kohomada laranne.🙏🙏Theruwan saranai😇
අනේ ඔබතුමා ට දිර්ඝආයුෂ ලැබේවා
මට තව විස්තර ටිකක් කියන්නේ පුළුවන් ද
❤
Mama makara 1979,01,25,uda ,6,10 mata Hoda manik MonawDa kiyanna
🙏🙏🙏🙏🙏🙏
Sthuthi
Hi
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
❤🎉❤❤❤❤❤
❤❤❤❤🎉🎉🎉🎉🎉
Mama මකර lakknya
🙇🙇🙇🙇🙇
Taking you
Katholika aya monada kiyanna ona
Sir class karanne nadda
මට හැම කරදරයක් වුන කාලේ මම ඔබ තුමා කියන පිලිවෙත් උපරිම කලා. මම රට ආවෙත් ඒ දේවල් නිසා..නරකයි කිව කාලෙ හොඳ ම වුණා ..අනේක වාරයක් ස්තුතිවන්ත වේවා මුළු හදවතින් ම .පිං ලැබේවා 🙏🙏🙏🌈️🌈️🌞🌞