මරණයේ දෝංකාරය - මාළු ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අයෙකු රක්ෂිත බන්ධනාගාරයට - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 177

  • @Kusum-r1w
    @Kusum-r1w 17 วันที่ผ่านมา +88

    කාලකන්නි මිනිහෙකුට දියුණු වෙන්න දෙන්නෙම නෑ ඒ මිනිහා විනාස කරලම දානවා. මිනිහෙක්ගේ සතුට බලාගෙන ඉන්න බෑ ඒ මිනිහා විනාස කරලම දානවා. නීතියක් නැති දඩු වමක් නෑ. මිනිස්සු තිරිසන් වෙලා.

    • @Kavee-u7q
      @Kavee-u7q 11 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් lankawe කුහක මිනිස්සු පිරිලා

  • @TehanRanga
    @TehanRanga 17 วันที่ผ่านมา +92

    අඩෝ ඒ කෑ ගැහිල්ල ඒ කොටපු උන්ටත් දැනෙන්ඩ ඕනේ දවසක

    • @noorrm5406
      @noorrm5406 17 วันที่ผ่านมา +15

      දවසක නෙවෙයි රෑකට නිදා ගන්නවත් බැරි වෙන්න ඇහෙන්න ඕන ඒ හඩ

    • @Nadeeka-f8y
      @Nadeeka-f8y 17 วันที่ผ่านมา +9

      මිනිස්සු හම්බ කරපු කොල්ලෙක් 😢😢

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 16 วันที่ผ่านมา

      අනේ ඔව් පව් දෙවියනේ

    • @NishanthiMalee
      @NishanthiMalee 16 วันที่ผ่านมา

      ඇත්තමයි අහන් ඉන්නබෑ.

  • @ChanakaRuwan-q5y
    @ChanakaRuwan-q5y 16 วันที่ผ่านมา +54

    අමිල අයියා අපේ ගමේ එකා.ටව්න් එකේ විතරක් නෙවෙයි අහල පහල ගම්වල හැම මනුස්සයා එක්කම හොදින් හිටිය පොරක්..ඔය ලොරන්ස් කියන පරයාලා තමායි ගෙම ගැහුවේ .වත්තේගම පොලිසියත් පගවට යටයි..මඩවලින් කර් එක ගිහින් පොලියේ උන් ඉන්නකොට.එවත් උන් පන්නලවත් බලලා නැ කලකන්නි.කොහොමත් ලොරන්ස්ලාට අයේ ඉන්න වෙන්නැ..මිනිස්සු දහස් ගනක් උබලා එනකම් බලගෙන ඉන්නේ.ලොරන්ස්ලා හිතන් ඉන්නේ ටව්න් එක උන්ගේ කියලා.කොන්දක් පන නැති පරයෝ සල්ලි දිලා ගෙම ගැහුවේ.ලොරන්ස්ලගේ උන් මෙක බලනවනම් මත තියා ගනිලා.උබලා ට හැමදම හැංලා තමා ඉන්න වෙන්නේ.අනික අමිල අයිලා පොලිසියෙ එක පැමිණිල්ලක් නෙවෙයි 10 වඩා දලා තිබුනා.පගාව ගන්න වත්තේගම පොලිස් බල්ලෝ එක පැමිණිල්ලක් ගැන බැලුවද ..මතක තියා ගනිල්ලා අයේ වත්තේගම මිනිහෙක්වත් පොලිස් බල්ලෝ ගනන් ගන් නැ කියලා..අන්තිමට උබලාට පුලුවන් උනේ උසවි නියෝගයක් ගන්න විතරයි කලකන්නි පොලිස් බල්ලෝ.

    • @eshruhansa4168
      @eshruhansa4168 16 วันที่ผ่านมา +7

      ado e kaagahilla kage unath pau niwansuwa labenna oni marapu un aye awoth gamama ekathu wela gema denna oni

    • @ChanakaRuwan-q5y
      @ChanakaRuwan-q5y 16 วันที่ผ่านมา +1

      @@eshruhansa4168 අනිවාර්යයෙන් ..හැමොම ඔකුන් එනකම් ඉන්නේ..පොලිසියටවත් නවත්තන්න බැරි වෙයි

    • @ishara928
      @ishara928 16 วันที่ผ่านมา

      ඕකුන්ගේ පවුලේ උන්ව පන පිටින් හම ගහපල්ලා

    • @jessicawood618
      @jessicawood618 15 วันที่ผ่านมา +4

      අනේ දෙවියනේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත.කෑ ගහන විදිහට දුකක් දැනුනේ නැද්ද

    • @Kavee-u7q
      @Kavee-u7q 11 วันที่ผ่านมา +1

      Respect brother

  • @shiromanie2259
    @shiromanie2259 17 วันที่ผ่านมา +40

    වැරැදි කරුවන් සොයා එල්ලුම් ගස් යවන්න.

  • @nirangamax694
    @nirangamax694 17 วันที่ผ่านมา +50

    ඌට ඉන්න දෙන්න එපා

  • @noorrm5406
    @noorrm5406 17 วันที่ผ่านมา +44

    මොන ප්‍රශ්න තිබ්බොත් මේ විදිහට පලි ගන්න එපා .ඔය ලක්ෂ 50 කිසි වගතූවක් නෑ

  • @Qc3403Nad
    @Qc3403Nad 16 วันที่ผ่านมา +56

    කොල්ලා මුළු ගමත් එක්කම සහයෝගයෙන් හිටපු පොරක් ......😢

    • @ruchirashamindika8934
      @ruchirashamindika8934 16 วันที่ผ่านมา +1

      Game un set wela karapu unta wedak dunna nam hari..

    • @ThilakaAbeysekara
      @ThilakaAbeysekara 16 วันที่ผ่านมา +2

      ගමේ එවුන් එකතුවෙලා දුන්නනම් හරි ඌටත් බුදු අම්මෝ කියල ke ගහන්න.

    • @WarDipani
      @WarDipani 16 วันที่ผ่านมา +1

      Policeyen nithiyal නැතිනම් පවුලේ අයගෙන් eyata දඬුවම් labiya yuthumai

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 16 วันที่ผ่านมา +26

    ඕකත් මරපියව් ගමේ උන් හරි එකතු වෙලා නිිතිය නම් වැඩක් නෑ හිරේ ඉදලා මාස ගානකින් එලියේ .බල්ලෝ බලල්ලු වගේ ජි්විත එක්ක සෙල්ලම් කරන්නේ .වැරැද්දක් තියේ නම් නි්තියක් තියෙන්නේ .මරන්න තරම් හයියක් .ජනාධිපති තුමාට කියන්නේ බෞද්ධ රටක් උනත් කමක් නෑ එල්ලුම් ගහ කුියාත්මක කල යුතුයි දරැවෝ දුෂණ කරනවා මිනිමරනවා උපරිම දඩුවම් දෙන්න ඔිනේ .වැරැද්දක් කරන උන්ටනේ දඩුවම දෙන්නෙ එතකොට අනික් එවුන් හැදෙයි .මත්ද්‍රව්‍ය අනිවාර්යයෙන් තුරන් කල යුතුයි . නිවන් සුව ලැබේවා 😭🙏

  • @SankhaBalasuriya
    @SankhaBalasuriya 16 วันที่ผ่านมา +31

    මොනා උනත් නුවර මිනුස්සු එකතුයි.වෙන පලාත්වලනම් ඔහොම නෑ.ඕකුන්ගෙ ගෙවලුත් ගිනිතියල දාන්න ඕනෙ.

  • @mangalikaperera1393
    @mangalikaperera1393 16 วันที่ผ่านมา +17

    ගම්වැසියනේ නුඹලාට අපගේ උත්තමාචාරය.👋👋💪💪💪
    උත්ඝෝෂන කරල වැඩක් නෑ. ගේම දිපු එකා උඹල හැමෝම දන්නවා. ඕකුන්ගෙ ගෙවල් දොරවල් ව්‍යාපාර ඔක්කොටම ගිනි තියපල්ල. ඇඩ්‍රස් නැතිවෙන්න වැඩේ කරපල්ල. එච්චරයි ඕවට රටේ නීතියෙනුයි ලෝක නීතියෙනුයි දඬුවම් දෙනකං බලං ඉඳල වැඩක්නෑ.

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 16 วันที่ผ่านมา +4

    මේ වගේ අපරාධ වලට නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.වෙන රටක නම් සතියක් ඇතුළත නීතිය ක්‍රියාත්මක කරනවා.❤

  • @donbro...
    @donbro... 17 วันที่ผ่านมา +24

    මිනිහෙක් මරලා කවදාවත් බේරීලා ඉන්න බෑ කියලා දැන දැනත් මරණවා..

    • @nilakshifernando2927
      @nilakshifernando2927 16 วันที่ผ่านมา +1

      Mekane marana danduwama dunnath kisima anduwak eka kriyaathmaka karanne nahane. Eka nisa den minissunta bayak denenne ne kawadahari janadipathi samaawak hari lebei kiyala hithaagena un maranawa. Marana danduwama kriyaathmaka unaa nam tiken tika hari owa adu wenawa

    • @SugathParasanna-h1p
      @SugathParasanna-h1p 16 วันที่ผ่านมา

      Pake police

  • @sadunihimansha9193
    @sadunihimansha9193 16 วันที่ผ่านมา +7

    පව් ​දෙවිය​නේ අම්මා ​මේ ව​ගේ දුකක්
    විදින්​නේ ​කො​හොමද ඔකුන්ව නිදහස් කරන්න
    එ​පෝ අම්ම ​කෙ​නෙක්​ගේ දරැ දුක දන්​නෙ තවත් අම්ම ​කෙ​නෙක් පමනයි
    උන් මනුෂ්‍යත්වයට නිගාවක් ඕකුන්ව සදාකාලික හිරබත් කවන්න 🙏🙏🙏🙏🙏

    • @ChanakaRuwan-q5y
      @ChanakaRuwan-q5y 16 วันที่ผ่านมา

      එ ඇන්ටි ඔපරේෂන් කරලා ඇවිත් දවස් 3😢😢

  • @RuwanLiyanage-l4f
    @RuwanLiyanage-l4f 16 วันที่ผ่านมา +14

    අනේ පව් ..බුදු අම්මෝ කියලා කැ...ගහනවා..

  • @dileepediriweera4882
    @dileepediriweera4882 16 วันที่ผ่านมา +7

    වැඩේ කරල තියෙන්නෙ ඌ නං ඌවත් උගේ ලෑල්ල උඩම තියල කපන්න ඔඉන😢

  • @AnjanaMalshan-b2d
    @AnjanaMalshan-b2d 16 วันที่ผ่านมา +10

    අනුරගේ clean sri lanka බස් විල් වලට විතරද දන්නේ නැති නිසා අහන්නේ😂

    • @nps1328
      @nps1328 16 วันที่ผ่านมา +1

      ඔව් ඔව් බස්වලට විතරයි.බස්වල කෑලි ගලෝනවා අනිත් පැත්තේන් පාතාලේ නැගිටිනවා බස් කියනවනේ හදන්න ඔනි

    • @Sllion-t3i
      @Sllion-t3i 15 วันที่ผ่านมา

      ඔව් ඒ වගේ පාතාල කාර්යන් වත් නිදහස් කරනවා
      ඒ කියන්නේ මීනී මැරුවට අවුලක් නෑ කියලා වගේ

  • @ayeshawerawla
    @ayeshawerawla 15 วันที่ผ่านมา +3

    බස් ත්‍රිවිල් ක්ලින් නෙමෙි...මෙන්න ක්ලින් කරන්න ඔින දේවල්...මුලින්ම පාතාලය ක්ලින් කරන්න....

  • @NilushaSakaka
    @NilushaSakaka 16 วันที่ผ่านมา +1

    පවු දේවීයනේ බුදු අමිමෝ කීයනවා මේ කාල කාන්නී පරයෝ මෝකටද මේහේම මරන්නේ පවු අහිංසක ජීවිත ය ආඡරාමර නීවන් සුව ලැබේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 16 วันที่ผ่านมา +1

    අනේ පව් දෙවියනේ මිනිස්සු කොහොමද මෙහෙම කරන්නේ .උන්ටත් ඒ වේදනාව දැනෙන්නම ඕන.මරණදඩුවම දෙනවා මිසක් මුන්ට ඇපදෙන්න එපා.

  • @AnushaAnu-u8c
    @AnushaAnu-u8c 17 วันที่ผ่านมา +16

    හෙනම ගහපිය

  • @AmilaJayamanna
    @AmilaJayamanna 16 วันที่ผ่านมา +13

    ඇයි බං ජනාධිපතිට කියන්නේ ඌ මොනවද කළේ මෙච්චර කල්

    • @dananjayawanigasekara8377
      @dananjayawanigasekara8377 16 วันที่ผ่านมา

      ඇයි පච විද්දෙ😂

    • @Sllion-t3i
      @Sllion-t3i 15 วันที่ผ่านมา

      පාතාල කාරයන්ව නිදහස් කරපු එක

  • @Samith-k7f
    @Samith-k7f 6 วันที่ผ่านมา

    ඇත්තටම දන්නේ නැති නිසා අහන්නේ අපි පොලිසියට පැමිණලි කරනවානේ අපිට ජිවිත තර්ජන තියෙනවා කියලා,ඇත්තටම එකෙන් අපිට ලැබෙන්නේ මොනවාද,පොලිස් ආරක්ෂාව ලැබේනවාද,මොකද දන්නේ නැති නිසා අහන්නේ

  • @sadhananiranjaniperera7162
    @sadhananiranjaniperera7162 16 วันที่ผ่านมา +3

    දෙයියනේ ayya කෙනෙකුට තමන්ගේ malliwa කපලා මරනවා as දෙකෙන් දැකපු දෙය jiwitheta අමතක කරන්න පුළුවන් වෙයිද , e අයියාට eka මුළු ජීවිත කාලයම මානසිකව බලපායි , mewa dakiddi ජීවිතේ epa වෙනවා , මනුස්සයෙක් මරල monada ලැබෙන සතුට , honda dewalma innakal හැමෝම කරන්න , මොකද me sasara api hithanawata වඩා භයානකයි 😢😢😢😢😢😢

  • @Userrrrrrr7535
    @Userrrrrrr7535 16 วันที่ผ่านมา +3

    මෙහෙම කරන උන් ප්‍රසිද්දියේ මැරුවනම් ආය ටම් වටග් වරඩ වෙන්නේ නෑ...නීති මේ රටෙු සල්ලිවලට යටයි....දුකයි අපිට අප ගැන.

  • @LakmalSalgadu-lx6ms
    @LakmalSalgadu-lx6ms 16 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 16 วันที่ผ่านมา +3

    ගමෙිි උන් බලා ගනිල්ලා ඔය කාලකණ්ණි ගැන 😮😮

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y 16 วันที่ผ่านมา

    දැන් කොහේද සාධාරණයක් කොයින්ද පොලිසිය හරියට නිතිය ක්‍රියාත්මක කරන්නේ නෑ ඒක sure🙂🙂සාධාරණයක් අවශ්‍යයි

  • @Covid2024new
    @Covid2024new 15 วันที่ผ่านมา +1

    Paw...😥😥😥 niwa suwaya lebewa

  • @amithawijewardana9191
    @amithawijewardana9191 16 วันที่ผ่านมา +15

    මොකටද බන් ලන්කාවට පොලිසියක්.

    • @nps1328
      @nps1328 16 วันที่ผ่านมา

      බස්වල 🛺 කෑලි ගලවන්න පොලීසිය ඉන්නේ clean sri lanka kiyala

    • @wjesundarasv1426
      @wjesundarasv1426 15 วันที่ผ่านมา +1

      Theldeniya police nam wadak ne

  • @DananjayaAnurudda-f1m
    @DananjayaAnurudda-f1m 16 วันที่ผ่านมา +1

    අඩුකුලේ උනට තව බස්නායක පදවි දීපල්ලා එතකොට තව රටේ අපරාධ වැඩිවෙයි නොදකින්

  • @rukshanunl1796
    @rukshanunl1796 16 วันที่ผ่านมา +2

    හෙන ගහන්න ඕනේ

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 16 วันที่ผ่านมา +4

    ඌ මාස තුනෙන් එලියට එයි එතකොට ඌ තමා පලාතේ චන්ඩියා 😮

  • @ChandanaSampath-hm6nd
    @ChandanaSampath-hm6nd 17 วันที่ผ่านมา +4

    ආයි මොනවද ටික දවසකින් එකා එලියට එනවා මැරෙනකන් එකෙල්ලා නඩු කිනවා

  • @sumuduhewage3695
    @sumuduhewage3695 15 วันที่ผ่านมา

    විමර්ශනය හිස් , ඔහොමයි පොලිසිය උදව් කරන්නේ ,

  • @dilanimapolage5293
    @dilanimapolage5293 16 วันที่ผ่านมา +2

    තවම රට තියෙන්නෙ මැරයෝ අතේද..? උන්ට නීතිය හරියට වෙනවද්...මිනිස්සු අවදානයෙන්..

  • @DiasPrashan
    @DiasPrashan 15 วันที่ผ่านมา

    මෙවගෙ අපරාද කරන්න බයවෙනතරටමදඩුවම්දෙන්න ඔනි😢 අයුදම පෙන්නන්නවෙනව

  • @memeal_mutiri2547
    @memeal_mutiri2547 16 วันที่ผ่านมา +3

    අනුර මහාත්තයො ඔයා බලයට එන්න කලින් කිවා නේද වේදිකාවල තැන තැන මිනි මරෙනවා එහෙම වෙන්න දෙන්න බැ කියලා ඔයා බලයට ආවට පසු ඒ කරදර වැඩියාට

    • @Sllion-t3i
      @Sllion-t3i 15 วันที่ผ่านมา +1

      වැඩි නොවුනොත් තමයි පුදුම වෙන්න ඕන මීනී මරුවන්වයි පාතාල කාරයෝයි නිදහස් කරනවානේ එක දිගටම

  • @samanrathnayake9783
    @samanrathnayake9783 16 วันที่ผ่านมา +2

    ලක්ශ 50 කියන්නෙ සල්ලියක් ද බං...... අර ක්ලබ් වසන්තට කලා වගෙ එකක්

  • @buddika.priyananda
    @buddika.priyananda 16 วันที่ผ่านมา +1

    මරලා මොනා ගන්නද

  • @viraj808
    @viraj808 16 วันที่ผ่านมา +1

    ලංකාවේ උන්ව හොඳින් කියලා හදන්න බෑ...මකලා හදන්න ඕනේ...

  • @malekaanegeta2608
    @malekaanegeta2608 16 วันที่ผ่านมา +2

    උන්ට නිදහස් වෙල ඇවිදින් ඉන්න දෙන්න ඵප පවු

  • @socloseto3933
    @socloseto3933 16 วันที่ผ่านมา +1

    පව්කාරයන් ජීවත්වන රට නීතිය කැලැවැදිල මුදලට නිදහස් වෙනව ටික දිනකින් සියළුම දෙවල් මිනිසුන්ට අමතක වෙනව වයදම්මා සංඛාර සියළුම දේ අනිත්‍යයි මනුෂ්‍යයෙක් මරලා ඔවුන් කීකලක් ජීවත් වන්නද
    සසර බියකරුයි කුසල් වඩමු

  • @kumarakkac7502
    @kumarakkac7502 17 วันที่ผ่านมา +12

    මේක කුහක කාලකණ්ණින්ගෙ ආණ්ඩුවක්

    • @prasadnalaka5775
      @prasadnalaka5775 16 วันที่ผ่านมา

      ආන්ඩුවවේ වරද නෙවෙයි මෙතන මාලු කාරයෝ අතර පුශ්නයක් kumarakac

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN 16 วันที่ผ่านมา +3

    Anei dukai ban😥

  • @MallikaSubashini
    @MallikaSubashini 16 วันที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා! 🙏🙏🙏

  • @leshanbuddhika9840
    @leshanbuddhika9840 16 วันที่ผ่านมา +2

    මිනිසුන්ට ආදරෙ කරපු මනුස්සයෙක්❤

  • @NilushaSakaka
    @NilushaSakaka 16 วันที่ผ่านมา

    පවු අහිංසක ජීවිත ය ආඡරාමර නීවන් සුව ලැබේවා😂😂😂😂

  • @NilukaSubasinghe-g9r
    @NilukaSubasinghe-g9r 16 วันที่ผ่านมา +1

    Ane jesune😢😢

  • @kliyanage211
    @kliyanage211 14 วันที่ผ่านมา

    ඔය කොටන උන් තියන උන් සේරම දවසක මැරෙනවා,මොන රජය ආවාත් මේවා නතර කර ගන්න බෑ,මිනිස්සු පුදුම විදිහට පිරිහිලා,මේ රට හදන්න නම් මේ වගේ වැඩ කර උන් දුුටු තැන මරන්න ඕනෙ,කොහෙද උසාවි පොලිසිය පුළුවන් තරම් උන්ව නිදහස් කරනවා

  • @SasaniluWanniarachchige
    @SasaniluWanniarachchige 15 วันที่ผ่านมา

    Mokuth nemei oya collage ammage dukama ethi. Depaiyanta salakana lamainta krna me wge aparadawalata juwithenma wandigewanna wnenwaa..eka mn dekalath tiynwa. Adoooooo marapiyako kudubizns kr ewun. Me ahinsakayo marane 😢😢😢

  • @vidupriya6822
    @vidupriya6822 16 วันที่ผ่านมา

    😢😢😢😢😢

  • @Samith-k7f
    @Samith-k7f 6 วันที่ผ่านมา

    😂😂😂😂😂මේවාගේ උපරිම දඩුවම් ඉල්ලන විඩියෝ කියක් මම බලලා ඇතිද

  • @SamiruSamiru-y2c
    @SamiruSamiru-y2c 10 วันที่ผ่านมา

    Okunwa ellum gas yawanna one😢.

  • @vinujasudhara8148
    @vinujasudhara8148 16 วันที่ผ่านมา

    මාලුකාරයො කියල හිතන්නවත් බැ

  • @sadaruwan6120
    @sadaruwan6120 16 วันที่ผ่านมา +3

    Clean sri lanka😂

  • @hiripuragepriyashanthi-cp2tg
    @hiripuragepriyashanthi-cp2tg 15 วันที่ผ่านมา

    Ayi ane minussu mehema e manussaya kaa gahana tharamak paw deyiyanee😢😢😢

  • @KanthiDolowatta
    @KanthiDolowatta 16 วันที่ผ่านมา

    Maranna

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 16 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

    • @Sllion-t3i
      @Sllion-t3i 15 วันที่ผ่านมา

      😂😂

  • @Nadi-h2t
    @Nadi-h2t 16 วันที่ผ่านมา

    Kalakanni minissu thamange uthsahayen diunu wena minissunta mehema aparada Karan untanam henama gahapan.paule untawath hodak nam wenna epa.niwan suwa sahodaraya ubata.mathu bawayaka mewani amunussayo inna ahalakawath opadenna epa 😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @kelumlasantha3477
    @kelumlasantha3477 16 วันที่ผ่านมา

    *ලංකාවේ ම විතරයි කුහක ඉරිසියාකාර මේ වගේ උන් ඉන්නෙ. ගුණ දර්මය නැතිව*

  • @Kavee-u7q
    @Kavee-u7q 11 วันที่ผ่านมา

    Moka awath රටේ මිනීමැරුම් නතර කරන්න ba

  • @JiyaLanka
    @JiyaLanka 16 วันที่ผ่านมา

    Aththatama Lankawe enne minissu neme amuma thirisannu

  • @Ranjana-i2p
    @Ranjana-i2p 16 วันที่ผ่านมา

    අවජාතකයෝ...බිහි උනාම...ඔහොම තමයි.....

  • @sampathsilva3273
    @sampathsilva3273 16 วันที่ผ่านมา

    Dena one wadima daduwam...menna mekata daduwama delama patan gamu ❤....

  • @arunakaluthotage8699
    @arunakaluthotage8699 16 วันที่ผ่านมา +1

    Kalakanni police bus vala galava galava hitapan minissu ballo vage marenne😢

  • @NimaliMendis-m8u
    @NimaliMendis-m8u 16 วันที่ผ่านมา

    😢

  • @DinuDinu-g4p
    @DinuDinu-g4p 16 วันที่ผ่านมา

    Minissu ai mehema karanne deiyanen😢😢😢 ai minissu mechchara napuru

  • @MaleeshaHansamali-yg3dm
    @MaleeshaHansamali-yg3dm 16 วันที่ผ่านมา +1

    වැඩක් නෑ මුන්ට සල්ලිවලට කෑදරකමේ ඇපදෙන්න කතාකරන්නේ⁣ත් මේ රටේම එවුන්නේ..චික්,.. 😓 මිනිමරල කවදාවත් කාටවත් ම හරිගිය එකෙක් නම් නෑ, සහෝදරයා, නුඔට ඉක්මන් භවයකදී උතුම් නිවනම පතමි,...

  • @haruhigems8240
    @haruhigems8240 16 วันที่ผ่านมา

    UDF තමයි ෂුවර් එකටම.

  • @MohamadRifas-i9j
    @MohamadRifas-i9j 16 วันที่ผ่านมา

    Game kattiya ekathu wela uwath maranna 🙏🙏🙏🙏 mokada neethiyen hari daduwamak denne naha kohamath ayethbeliyata ei tika dawasakin

  • @cristysivarajahazeemraaj5490
    @cristysivarajahazeemraaj5490 16 วันที่ผ่านมา

    Gama ma ekathuwela gaala marapang eaa wage un va paw eaa Amma 💔😢

  • @sudharshan-jl5lp
    @sudharshan-jl5lp 17 วันที่ผ่านมา +1

    Rip

  • @nathanilangovan911
    @nathanilangovan911 16 วันที่ผ่านมา +1

    Ape Rate Neethiyak Na. 😢😢Paw meruna manusaya

  • @MadusankaJayarathna-x5q
    @MadusankaJayarathna-x5q 17 วันที่ผ่านมา +1

    Allan ona okunwa😢😢😢

  • @Nuwankumara-x1g
    @Nuwankumara-x1g 16 วันที่ผ่านมา +1

    Okuneawath wade tiyala marianna policeyata bainam stf akata hare deyalla

  • @Sandamali-q7v
    @Sandamali-q7v 16 วันที่ผ่านมา

    Minissu trisanu wela😢😢😢😢

  • @gayangrd6804
    @gayangrd6804 16 วันที่ผ่านมา

    KO me nithiya kiyanna aka hama nithiyama ahinsaka minissunta wetharai. 😢😢😢😢

  • @Sugandi-d3p
    @Sugandi-d3p 17 วันที่ผ่านมา +4

    මාලු පනපිටින් කපන්නත් ඇති. දිට්ටදම්මවේදනීය කර්මය එලෙසම ලැබුනා😮

    • @chami94016
      @chami94016 17 วันที่ผ่านมา

      අනේ උබල වගේ මෝඩ ගෑනු 😅😂😂

    • @SchoolDevelopmentOfficers
      @SchoolDevelopmentOfficers 17 วันที่ผ่านมา +1

      😂😂😂 මුහුදු මාලු විකුණල තියෙන්නෙ

    • @dineshanurudda-rz7qo
      @dineshanurudda-rz7qo 16 วันที่ผ่านมา +3

      Modayakne uba muhudumalu kohada panapiti inne topiwage harak tawama innawane

    • @dineshanurudda-rz7qo
      @dineshanurudda-rz7qo 16 วันที่ผ่านมา +1

      Kalakannyak

    • @dineshanurudda-rz7qo
      @dineshanurudda-rz7qo 16 วันที่ผ่านมา

      Kalakannyak

  • @madeeramadushanka5910
    @madeeramadushanka5910 17 วันที่ผ่านมา +1

    Policiye inne aparada nawaththannawath bari unda...api chnde deepu aanduwa owa nawaththaida balamu

  • @YoshanMilinda-h3j
    @YoshanMilinda-h3j 17 วันที่ผ่านมา

    0:44 අක්කගේ නන්ගිද aiyada මේ 😢

  • @nalakagayan9758
    @nalakagayan9758 16 วันที่ผ่านมา

    Marapu ekatath epa tiyala beraganna lontha lawyer set ekak ennawa un ennakan lankawe aparada walata daduwam ne

  • @wjesundarasv1426
    @wjesundarasv1426 15 วันที่ผ่านมา

    Thel deniya police wadak ne

  • @NilukaShamali-w3c
    @NilukaShamali-w3c 17 วันที่ผ่านมา +2

    අපේ ලන්කාවට ගිය කලක්

  • @Travelworld510
    @Travelworld510 17 วันที่ผ่านมา

    Malli balagena ideal wenna malliyek ehemanam kotela thawea ekktea APU ungea . Meka visthera balagena ideal kiyen Hati....🤔🤔🤔

  • @MaddumaMaddu
    @MaddumaMaddu 16 วันที่ผ่านมา

    okta polisiysn sahabadayak tiysnawa

  • @LahiruUdayanga-r1g
    @LahiruUdayanga-r1g 17 วันที่ผ่านมา +1

    Den nam hodatama athi janadipathi thumani meka nawatthanna Oni nettham oba thumath ..............

  • @Duminda-f7z
    @Duminda-f7z 16 วันที่ผ่านมา

    අඩෙි ඇට තලපියවි යකො අල්ලලා

  • @sithuminisurangikajayaward5421
    @sithuminisurangikajayaward5421 17 วันที่ผ่านมา +1

    Neethiya Ballata gihin

  • @naliran1548
    @naliran1548 16 วันที่ผ่านมา

    Oka ewarayk na ...kawda ho eliyata apu dawasata okata karannet oyawadamai

  • @eshruhansa4168
    @eshruhansa4168 16 วันที่ผ่านมา +1

    yako gotage mahindagr kaale mewa tibbe na ahu unada ayuda penna ekka giya iwarai kathawa dan hama thanama pathale contract ekata mini maranwa

  • @NilankaHasini-bd8vi
    @NilankaHasini-bd8vi 16 วันที่ผ่านมา

    Ane pau niwan suwaya labiwa me aiyata danu na weda nawa marapu ekatat dinna ina polis hatta marandat ona 😡😡😡😡

  • @RohanWije-x2f
    @RohanWije-x2f 16 วันที่ผ่านมา

    Naduwak awuruddak yankota ewara karanna pluwan wenakam oya rata hadanna naha

  • @AsankaSadaruwan-j1t
    @AsankaSadaruwan-j1t 16 วันที่ผ่านมา

    Deyyane kagana vidiya ..unwat h ojomma maranna oni deyyane 😢😢😢😢 papuwa pichchil giya kagahana vidiyata

  • @chamarasampath8150
    @chamarasampath8150 16 วันที่ผ่านมา

    Aparada karayo policen alluwata wadak na usawiyen apa denawa rate aparada wadi karanne nithiya rakinna inna ayamay

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 15 วันที่ผ่านมา

    Oya gedara wena pirimi nedda arunge paule UN bawala Danna ekek etiri nokara bawapiyawko Boruwata udgosane karagena Gon atal gannetiwa

  • @Priyath1010
    @Priyath1010 16 วันที่ผ่านมา

    Ellu gaha gen na nathi num gedara yanna

  • @KunarasenaK
    @KunarasenaK 17 วันที่ผ่านมา +1

    Neethiya wedak ne Ara meruwa wagema oka marapiya ape neethiya mokadda hireta dala aye apa Dena aka akada neethiya okawa kanna oni mata viyala dunnoth man Kano pau Ara manusseya

  • @cgT-v9z
    @cgT-v9z 17 วันที่ผ่านมา

    Kotanakam watawela balan idala Dan adona naganawa. Nodakinwat

  • @hifriend9396
    @hifriend9396 15 วันที่ผ่านมา

    Ane pau

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 16 วันที่ผ่านมา

    Ane.pou.daviyane.ayawa.marna.wala.wadanawan.kagasana.hati.oyata.suaba.gamn.malli.