Ane oba tumiyata budu bawa athwenawa ape atigaru api dahasak balaporottu podi badan inna janadi pati anura disanayaka sahodaraya berala denna etuma ta dukak karadarayak natiwa Sri Lankawa yahapath ratak karanna saktiya dahiria laba denna dirga auss laba denna oba tumiyata godak pin pin pin ❤❤
Maniyani anura kumara janapathithuma araksha karanna, ohuge prethipathi hodai ratata. Apith kamathi me rate jeewathwenna samayen sathutin saha sanasimen. Ma danna paridi ganga maniyanta pamanai puluwan kenek araksha karanna a wagema me rataaraksha karanna. Bohoma sthuthi janathawa saha rata wenuwen karapu saha karanna inna sewawan walata. Obathumiya prarthana karana saama deyakma ishtasiddawewa.❤❤❤
Obathumiya ge sneaking hari athi Janapathi Anura aurudu 20 raja wela ape rata sukitha muditha karanawa noanumanaie obthumiyata menma ape janapathi ta dirrgau wewa
❤පින් වන්ත ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව විශ්ව මාතාව ගේ ආශිර්වාද ය ප්‍ර්‍රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි
අනුර කුමාර දිසානායක ජනාධිපති වරායාට සියළු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
ගංගා සුදර්ශනී මෑණියන් ට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🎉🙏
ඔබ තුමියාට ඉස්තුතියි ගොඩක් ඩුරට් ඔබ තුමියගේ අනාවැකි බොහෝ ඩුරට හරි ,බුදු සරනයි
අනුරකුමාරයා හට කිසිම කරදරයක් නැතිව අපේ මගේ රට හොදටම හදන්ඩ සොබාදහම වාසනාව ශක්තිය ම ලැබේවා දෙව්පිහිටයි අනුරකුමාරයා දිනනවාමයි රට දිනවන්නේ ඔහුයි 💯⛪🙏🦸💥👌❤💔🌞👑👑🏆🌹🌟
හරිම වැදගත් වැඩසටහනක් මම ගොඩක් කැමැත්තෙන් බැලුවේ ඔබතුමිය ක්යන අනාවැකි ඉතාමත් නිවැරදියි.ඒකට හොඳ ආධ්‍යාත්මික ශකතියක් තියෙන්න ඕනෙ කියලයි මමනම් විශ්වාස කරන්නේ..මහමෙව්නාවේ යන්න මෑනියනි එතනත් හරියට හිත නිවනවා...
තෙරැවන් සරණයි අපේ මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
තෙරුවන් සරනයි 🌼🙏🌼 දෙවි පිහිටයි 🌼🙏🌼 මෑණියන් ට ,නිදුක් නිරෝගි සුවය සහ දීර්ඝ ආයූ වේවා 🌼🙏🌼
තව තවත් අනාවැකි කියන්න ඔබ තුමියට ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා........ 🙏🙏🙏බුදුසරණයි
රටට යහපතක් වේවා
මෑනියනි ඔබ තුමියත් ජනාධිපති තුමාට ආශීර්වාද කරන්න ❤❤
th-cam.com/video/iF1V7DmQVDY/w-d-xo.htmlsi=GU_qnahEuadCYMyG
ගංගා මැණියන්ටත් ඔබටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා බුදු සරණයි
මෑනියනි ඔහුට ආශ්ර්වාදය කරන්න අනුර ජනාධිපතිතුමාට🙏🙏🙏
Hena tamai
අනේ ඔව් මෑනියනි, රෙද්ද ගලෝලාම හුත්ත දෙන්න අනුරට ගහාලා දෙන්න කියලා
කරය් කරයි කටිං 😂😂
@@shiromijayawardan4694 අනුරගේ පුකේ හිල තව ලොකු වෙන්න ද?
මෙතුමියගේ අනාවැකි මෙච්චර කල් බොරු වෙලා නෑ ඇමතුමිය හරියටම හරි තෙරුවන් සරණයි
ඇත්ත ඔබතුමිය කියූ අනාවැකි අනිවාර්යෙන් සත්තියයි ඔබ දෙදෙනාටම ඉස්තුති දීර්ගායු!
මටත් කෙන්ද්‍ර රයක් නෑ ජීවත් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. හොදින්. කවදාවත් වෙලාවක් බලල නෑ හිත තමයි.සෙරටම
ඔබ සැමට තෙරුවන් සරණයි
2026අප්‍රේල් ඉදලා අපේ අනුර ජනාධිපති තුමාට ගැටලු සහගත කාලයක් කියලා කිහිප දෙනෙක් කියලා තිබුනා .ජීවිත අවදානමක් කියලා තිබුනා .අනේ එහෙම වෙන්න දෙන්න එපා.මේ රටට පහළ වූ අසහාය ශ්‍රේෂ්ඨ ආදරනීය නායකයා රැකගන්න අපිට පුළුවන් හැම දෙයක්ම කරමු.මෑනියනි ඔබතුමියටත් හැකි සහයෝගය ආශිර්වාදය ලබාදෙන්න.🎉🎉🎉🎉
th-cam.com/video/iF1V7DmQVDY/w-d-xo.htmlsi=GU_qnahEuadCYMyG
ලපය ගැනද කීවෙ...😁😁😂😂
නැ නැ උබෙ අප්පාගැන@@NishshankaDasanayaka-qm1xg
,😢@@NishshankaDasanayaka-qm1xg
api adarae a.k.d ta
1990 දි මට කිව්ව අනාවැකිය මට හිතාගන්න බැරිවුණා ඒත් ඒ කිව්ව විදියට ම හරි ගියා බුදු සරණයි පින්වත් ඔබ තුමිය ට
මොකද්ද ඒ කියපු අනාවැකිය..
ඇපොයිමන්ට් එකක් ගන්න 10000/= 🎉ගන්නවා කියන්නේ ඇත්තද?
එතකොට ඔක්කොම කීයද ?
රටට යහපතක් වෙිවා මැණියන්ට තෙරැවන් සරණයි🙏
අනුර ජනාධිපති වෙන්න හේතුව රටේ ජනතාවගෙ වාසනාවට රටේ අන්තිම රොඩ්ඩ එතුමන්ට ලැබුනෙ අනේ අපේ ජනපතිතුමන්ට රට දියුණු කරන්න සක්තිය ලැබේවා තෙරුවන් සරණයි
Theruan saranai jaya wawa j
th-cam.com/video/iF1V7DmQVDY/w-d-xo.htmlsi=GU_qnahEuadCYMyG
ඇත්තටම සත්‍යයකි ඔබතුමියගෙ අනාවැකි . මට මතකයි කියපු අනාවැකි ගැන ❤💚💛😇😇😇
බුදු සරණියි ඔබ තුමියට❤️❤️❤️🙏
Oba tumiyata teruwan saranai siyalu deviyange ashirwada labewa
ජීවත් උනොත් කියන්නෙ අනේ අපි අනුර සහෝදරයාට දීගායුම පතමු
අනුරගේ ජීවිතයට යමි කරදරයක් එන බව නිතර කියවෙන අනාවැකි මෑණියනි එම අපලයෙන් ඔහු මුදා ගැනීම රටක ජනතාව වෙනුවෙන් කල හැකිනමි ඔබට 🙏🙏🙏 පිං දෙමි
ගංගට පච කියනවා/ අනාවැකියක් කියනවා කියලා බොරු කියනවා/ අනුර දිනන්ට පස්සේ කියන්ඩ හදන්න එපා/ අනුර තමයි දිනන්න කියලා ජනාධිපති ජන්දයට කලින් කියලා තිබුනා නම් අනාවැකිය විශ්වාස කරන්ඩ තිබුනා දැන් කියන්න එක බොරුවක්/ගංගා ඔයාට ඇත්ත කියන්ඩ බෑ බෑමයි අන මනම් කියලා ඔයා බොරුවට පීචං වෙනවා ඔයා කට වහගන හිටිනම් හොඳයි කියලා හිතෙනවා?
අනිවාර්යයෙන්ම අන්න.එහෙම දෙයක් කරන්න ඔනා
I am aspect, 🙏 we need to protect Janapathy Anura help us Maniyani
Kokatath yana yana thana Ambulance 1aranma yanna anura.chanda kale kiuwa ewa ganan ganna epa janadi pathi passe Ambulance 1 giyata kamak na.sjb api kamathi oyata karadarayak wenawa dakinna ahanna.kohoma unath Dan rate hamogema nayakaya oyane.
Akamathi kiu eke A tipe wela na.therum aran kiyawanna.
ගංගා මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🌹🌹🌹🌹🌹
මම මෙතුමිය හඳුන ගත්තේ රට ජාතිය වෙනුවෙන් කොවිඩ් වෛරසය කාලේ දොලොස්මහේ පිරිත රැවන්වැලිසෑයේ කරනකොට.මොකද මම ඒ සඳහා දායක වුනා.හරිම පින්වන්ත කෙනෙක්.බැනලා අපහස කරලා පව් පුරව ගන්න එපා.ඇත්තමයි ඔබතුමිය කියනවා වගේ ලංකාවේ ගොඩක් අය කුහකයි..මේකියපු විස්තර හරියටම හරි..සාක්ෂි එක්ක කිව්වම පරණ වීඩියො එක්ක පිලිගන්න වෙනවනේ..එහෙම නොකරන්නේ ඊරිසියාවට ඔබතුමිය තමයි මමත් දන්න විදියට අනුර මහතා ජනාධිපති කෙනෙක් වෙනවා කියපු මුලම කෙනා..ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් හඳුන ගන්න ලැබුණු එකට.❤❤
දොලොස් මහ පිරිත කියෙව්වේ මහින්ද මහත්තයා LTT කොටින්ගෙන් රට බේරා ගන්න නේද. මට ඒක නම් මතකයි.
Methumiya hariyata hari ?
Sthuthi amma❤❤❤
මුන ගැහෙන්න කලින් 10,000 ක් ගෙවන්න ඕනෙ ...මට නම් තෙරුනේ නිකං ගරානා මෑනි කෙනෙක් විතරක් බවයි ..මගෙ අත්දැකීම අවුරුදු දෙක තුනකට කලින් එකක්.. එදා නම් මහින්ද රාජපක්ෂ ගෙ පොටෝ හැම තැනම ගහල තිබ්බා 😂
ඔව් මෙ ගංගා මෑණියෝ තමයි එ කාලේ කිවුවේ ඒ අතර කිවුවා රාජපක්ෂ වරු 7කට බලය තියෙනවා කියලා එ අතරින් රාජපක්ෂලා 7 ජනාධිපති වෙනවා කියලා
මාත් කිවුවා අනුරගෙ රැස්වීම් දැකලා මේ සැරේ අනුර මහත්තයා ජනාධිපති වෙනවා කියලා 😂😂😂😂
අනිවාර්යයෙන් පිස්සු හුත්තියෙක් නේද
ජයවේවා malimawata ❤ජයවේවා 🇦🇪🇱🇰
දැන් පොඩි ළමයකුගෙන් අැහුවත් කියයි ඉදිරියට රට හදන්නෙ අනුර ජනාධිපති සහ මාලිමාවෙි අය බව. මාලිමාවට ජයවෙිවා....👍👍👍
අනිවාර්යයෙන් 20 වුනත් ලංකාවේ ජනාධිපති තුමා අනුර කුමාර 💯💯💯💞💞💞💞💞
අනුරට නුණත් මිථ්‍යාව කියලා බැහැර තරන්න බැරි විදියට මෙතමියගේ අනාවැකි අදවන විට ඇත්තක් වෙලා තියෙනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමියට පින් ස්තූතියි,🙏🌹
මෙතුමියගෙන් සේවාව ලබා ගත් කෙනෙක් මම..මුලදි ලොකු පැහැදීමක් තිබ්බෙ නෑ රැ 10000 ක් ගන්න නිසා පසුව මගේ wife යන්නම ඕනා කියපු නිසා තමයි බත්තරමුල්ල කාර්යාලයට ගියේ.හැබැයි මම හිතපු දේ වැරදියි එතුමිය ඒ කරන සේවවා තව කෙනෙකුට කරන්න හිතන්නවත් බෑ...ගොඩක් සමාජයට තමයි උපකාර කරන්නෙ මගේ නොනගේ දුවගේ විස්තර හඳහනක් නැතුව හරියටම කිව්වා..ඊටත් වඩා පුදුම අපේ ජීවිතයේ මම wife විතරක් දන්න දේවල් කියපු විදිය ඒ හැකියාව මේ ලංකාවේ ජ්‍යෝතිශ වේදින්ට නෑ...මම ඒ අයව පහත් කරනවා නෙමෙයි මෙතුමිය කියන විදියට කියන්න මානසික ශක්තියක් තියෙන්න ඕනෙමයි.මම ඒ ගෙවපු මුදලට පසුතැවෙන්නෑ අනිවාර්යයෙන්ම හොඳ අම්මා කෙනෙක් වගේ කාන්තාවක්..😌😌😌😌😌
මෑණියනි අනුර කුමාර ජනාධිපති තුමාට .ආශීර්වාද කරන්න.මෙ රටට එකම සුදුස්සා අපෙ රටට නැවත ජනාධිපති වරයෙක් අවශ්‍ය නෑ. ගරු ජනාධිපති තුමාට ජයවෙවා.දෙවියො ඔබ තුමා ආරක්ෂා කරදෙත්වා මෑණියනි ඔබ ගෙ ආශීර්වාදය ලැබෙනවා.
නුඹට එපා අපට අවශ්‍ය යි හෙල නායකයෙක්
කමක් නැද්ද 😂
අනිවර්යෙන්. ජනපතිතුමාව. සියළු. දෙවියන් විසින් .ආරක්ෂා.කරත්වා
මේවා බලල සමහර අය.එතුමිය ට අපහාස කරනව මේ අය එතුමිය මේවා ලගකදි කියපු අනාවකි නොවෙයි හරියට මේ රාවනා cration nalikaawe mulaidan බලන්න කියපු විදියට සියල්ල memahapolaweth ලෝකයේ ත් සිදුවුණා ,mama mulaidanma balapuwa නිසා හොඳින් දන්නවා එතුමිය 100%hariyatama අනාවැකි,කිව්වා ,obathumiyata bohoma pin අපිට හැමදාම meewage wishwaye sathya pawasanawata budusaranai deergaayuwewa ..
අපේ ජනාධිපතිවරයාට කිසිම කරදරයක් වෙන්න එපා.මුලු රටක්ම ආදරෙයි ❤❤කරදරයක් වෙන්න තියෙයි නම් ඒක නවත්තන්න පුලුවන් නම් තමයි හොදම අනාවැකිය .❤❤❤❤❤❤❤❤
ඔව් මෑණියනි අපේ ජනාධිපති තුමාව රැකලා දෙන්න
රැකපං බිත්තර ගනන් වැඩි හොදටම කරනවා 😂😂
ඇත්තටම මම නම් හරි ම පිළි ගන්න ව මෙතුමිය අවුරුදු 15කටත් වඩා මම මෙතුමිය ගැන විස්වාසය තියෙනවා 🙏🙏
අනුර සහෝදරයා අවුරුදු 10රට ගෙනියනවා.රටේ මිනිස්සු බුදුන්ගේන් දෙවියන්ගෙන් ඉල්ලන්න ඔහුගේ ආරක්ශාව.නිවැරදිව ජිවත්වෙන කෙනාට හතුරෝ වැඩි..
Ow duk widapu මිනිස්සු ta අවුරුදු 2 ආයෙත් නරක කාලයක් එන්න තරම් අවාසනාව na
හැමෝම සුබවාදී wa හිතන්න ඕනෑ
අවුරුදු 2 යි ඉන්නෙ. අනුර එන බව කියූ, කේ සී ජේ රත්නායක කිව්වෙත් අවුරුදු 2 න් මේ ආන්ඩුව ඉවරයි
@@ruwanabeygunawardana4499කේසීජේ එහෙම කිව්වෙ නෑ බොරු කියන්න එපා
@EduacademySLඑහෙමවත් කියපන් වෙනෙ කියන්න දේකුත් නෑනේ.දන්නෙ නැති දේවල් කිය කියා ඉන්නවා😂.යකෝ දලදා මාළිගාවට ගැහුවේ LTTE එකෙන් බන් තෝ දන්නෙ නැද්ද.මෝඩ වහලා😂😂😂
@@ruwanabeygunawardana4499 ඔව් ඇත්ත
තෙරුවන් සරනයි 🙏
බුදුසරණ යීඔබතුමීයට❤❤❤❤❤❤❤❤❤
අපේ අනුර සහෝදරයාට බුදුසරණයි දෙවියන් රැකදේවි අපේ ඡනාධිපතිතුමා 🙏🙏🙏🙏🙏🙏
අනුර ජනාධිපති ඇතුළු කණ්ඩායමක් ඉන්නේ.. කොහෝම උනත් "සියත කතුවැකිය". හැමදාම බලන්න.... පාලකයන් ජනතාව අන්දවලා ටකරන්.සිමෙන්ති ගල්... සාරි... දීලා. කියලා මතක් කර කර , කොමිස්. හැමදේම කියනවා. මෙවර බුද්ධිමත්ව
කල්පනා කර ලෝකයේ හොදම පාර්ලිමේන්තුව හදන්න උදව් කරමු """"මාලිමාවට"""... නැතිනම් අපේ රට නැවත prasna කන්දක් හැදෙයි...හැමෝම පුළුවන් විදියට රටට ආදරය කරමු... ලස්සන පිරිසිදු පාර්ලිමේන්තුවක් එකම පැතුම... බොහො පිං හැමෝටම...
මට ආසයි මැතිතුමනි ඔබතුමියසමග පොඩි සකංචවක් කරන්න මිනිසුනෙමග යවන දියෙ සෙන් කුමාරයිගැන කතාකරන්න මමත් විස්වය ගැනතරමක් වැහෙනකෙනෙක් ඔබතුමිය ගේ අනාවැකි
පිලිබදව එකගයි තෙරැවන්සරනයි
අනුරටදිර්ගායුෂලැබේවා
අනුර පරිස්සම් වෙන්න ඕන රනිල්ගෙ භාලිමාවෙන්.. මාලිමාව රනිල්ගෙ නැතුව අනුරගෙ නොවේ
Mongal da bn😂🐃💩
මෙතුමිය කියන අනාවැකි ඉතාමත් නිවැරදියි මීය අවුරුදු හතරකටකලින් මම දන්න විදියට ලංකාවේ කිසිම ජ්‍යෝතිශවේදියෙක් කිව්වේ නෑ අනුර කුමාර ජකාධිපති වෙයි කියා..නමුත් මෙතුමිය විතරයි තිව්වේ අංක පහ හිමි අනුර ජනාධිපති වෙනවා කියලා ඒ වීඩියො එක මම බැලුවා ඒ අනාවැකි පැවසීමේ හැකියාව ඉතාමත් විශිෂ්ටයි ඔබතුමියට තෙරැවන්සරණයි
Theruvan saranai obathumiyata❤
විශ්ව මාතාව ආරක්ශා කරනවා අනිවාර්‍යෙන්ම අපේ ජනපතිව
කයිිවාරු ජනාධිපති 😂
ත්‍රිවිඩ රත්නයේ පිහිටෙන්..සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කිසිම කරදරයක් නැතිව ඔහුගේ ධූරකාලය අවසන් කිරීමට ශක්තිය ලැබේවා
Maniyani api godak fuk winda minissu.ape lamaynuth duk widinawa.ape pihiyata anuta jamapati tmata asirwada karanna .ape laay wenuwen.obatumiyata godak pin.
අනේ ඔබ තුමිය අපේ ජනාදිපති තුමාට ආශීර්වාද කරන්න
Mepamana kalayak bala siti sathya anawakiya❤ teruwan saranai maniyani
අනුර කුමාර ජනාදිපති තුමාට දිර්ගායුස ලැබෙිවා.රටට යහපතක්ම වෙිවා
මට මතකයි ඒ කියපු අනාවැකිය ❤️
Ow mata mathakai gotabhaya gena obathumiya kiyapu dewal aniwaryenma godak prashna walata muhuna denna wenawa kiwva...
Ape anura janadipathi thumata deiyange pihita budu saranai
මෑනියනි ඔබ තුමියට පින් සිදුවෙයි මං ගැන අනාවැකි යක් කිය්න්නකෝ.
Mage Maniyan I. Ganga. Sudarsani. Ana Ali. Samdayakma. Mama. Balanava. Samadavalma. Sathtiya. Ana ski. Anura disanayaka. Tuma. Janadipati vanavakiyala. Kiyapukana. Obatumiya. Janadipathitumata. Mayanagamana. Jayamavava. ❤❤❤❤
මගෙ මෑනියන්ට තෙරැවන්සරණයි මම ගොඩක් කල් ඉඳන් මෙතුමියව දන්නේ අද වෙනකන් කියපු කිසිදෙයක් වැරදිලා නෑ මගේ මුලු පවුලටම ආශිර්වාද කළ අදටත් අම්මා කෙනෙක් වගේ බලනවා..කවදාවත් කතාකරාම මග ඇරලා නෑ.මිස් කෝල් එකට පවා කතාකරලා අහනවා..වෙනඅයනම් සල්ලි ගත්තා වැඩේ කෙරැනා නොකෙරැනා ආයෙ කතා නෑ..අම්මා එහෙම නෑ..රට ගැන හිතලා මෙහෙම වැඩ කරන අය නෑ.
මේ වනතුරු මැඩම් කියපු කිසිම දෙයක් වැරදිලා නැහැ ..වරදින්නෙත් නැහැ ....තෙරුවන් සරණායි ..🙏🙏🙏🙏🙏
මැනියනි අපගේ ජනාදි පනි තුමනට අසිර්වදකරන්න
මට මතකයි ඒ අනාවැකි ඔබතුමිය හරියටම කිව්වා ගෝඨාභය පත්වෙලා දවසක් යන්න කලින්...අවුරැදු දෙකහමාරක් යනකොට ලොකු ගැටලුවක් වෙනවා කියලා...
මට මගේ රටට යහපතක් කිරිමට ගොඩක් කරපු කරන්ඩ බලාපොරොත්තු වන කෙනෙක් මම මැනියන්ට ඇමතුමක් ලබා දේන්න බලාපොරොත්තු වෙනවා මිට දේශාභිමානී දේශබන්දු මහේස් පෙරේරා හලාවත
Budusaranai
අපේ වර්ථමාන ජනාධිපති තුමාට ඉදිරි අවුරුදු දෙක රටකරගෙ යද්දි ගැටළු ඇති වෙනවා කීවනේ.ඉතින් එතුමට ගැටළු විසදාගෙන රටකරගෙන යන්න පුළුවන්ද? බැරිද යන්න හරියටම කියන්න පුළුවන්නම් තමයි අනාවැකිය හරියි කියලා පිලිගන්න පුළුවන්.අපිටත් හිතන්න පුළුවන් ඉතින් අවුරුදු දෙක ගැටළු විසදගන්න පුළුවන් වුනොත් අවුරුදු දහයට විස්සක් වුනත් ඉන්න පුළුවන් බව
අනිවාර්යයෙන් මම නම් මෙ කිසිම දෙයක් විශ්වස කරන්නෙ නැ එත් ජනාධිපති තුමා ගැන බය හිතෙනවා කොහොමත් අමාරුයි තමයි මොකද රට නය බරින් මිරිකිලා ඉන්නෙ
@@likarose5361 අනිවාර්යයෙන්ම හොරහැතිකරේ කරපුදේවල් නිසා
th-cam.com/video/iF1V7DmQVDY/w-d-xo.htmlsi=GU_qnahEuadCYMyG
ඔය හොර වේස ගෑණුන්ගෙ කට්ටකම්වලට අහුවෙන්න එපා ඔකි ගැන පිටරට ඉන්න මිනිස්සු දන්නවා
😢😢😢😢
පිවත් ඔබ තුමියටනිරෝගි සුවයලැබෙිවා සමිබන්ද කරගැනිම කොහොමද
Ane oba tumiyata budu bawa athwenawa ape atigaru api dahasak balaporottu podi badan inna janadi pati anura disanayaka sahodaraya berala denna etuma ta dukak karadarayak natiwa Sri Lankawa yahapath ratak karanna saktiya dahiria laba denna dirga auss laba denna oba tumiyata godak pin pin pin ❤❤
Malimawata jaya ❤
මැනවින් මටත් ඔබ හමුවීමට අවස්ථාව දෙන්න
Ganga meniyanta therewan saranai yam dawasak meniyoo hamu wenda enawaaa anurata Seth pathamu
Theruwan saranai oba thumiyata bs
මැජික් ජනාධිපතිවරයා පන්නමු
Pin oba thumiya me karana meheyata.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
Ratata yahapathak wewa janadipathi thumata obath ashirwada karanna maniyani
රට ගැන හිතලා වැඩ කරමු.අපේ ළමයිට හෙටක් ගැන හිතමු.
Jaya 🎉🎉🎉🎉
මෙතුමය අනාවැකියක් කිව්වොත් කිව්වම තමයි ආයෙත් ඒකෙ අහන්න දෙයක් නෑ..ඒශක්තිය ඇගයිය යුතුයි...
හදහන කියන්නේ කොලයක ලියා තබන එකක් නොවේ ,සියලු දෙනාට
හදහනක් ඇත ,එහි සියලු දේ සිතුවම්
පටයක් සේ ක්‍රියාත්මක වේ ,හදහන
බැලීම යනු සිදුවීමට පෙර ඒගැන
සොයා බැලීමකි ,සොයා බැලුවත්
නැතත් උපත් කේන්ද්‍රය ඒ අයුරින්
සිදුවේ ,,
Theruwan saranai maniyanta
❤❤❤ Budu sharani
Good madam.❤
2o20 Sita 2030 dakwa Diyasen yuda Dasakayayi.
Lokaye adarmaya vinasa veemen anathuruwa helaye abimanawath sakvithi raju wadinu etha.
Jeewamana Maha Rawana balayata mage namaskaraya wewa.
Rawana balayata mage rata puja wewa.
Hela deepaya dharmadveepayak wewa
Maniyani anura kumara janapathithuma araksha karanna, ohuge prethipathi hodai ratata. Apith kamathi me rate jeewathwenna samayen sathutin saha sanasimen. Ma danna paridi ganga maniyanta pamanai puluwan kenek araksha karanna a wagema me rataaraksha karanna. Bohoma sthuthi janathawa saha rata wenuwen karapu saha karanna inna sewawan walata. Obathumiya prarthana karana saama deyakma ishtasiddawewa.❤❤❤
අපේ තිගරු අවුරුදු දහ නමයක් මේ රට පාලනය කරනවා
ජි.ජයසුන්දර 1960, 10 01දිනාලුයම 4 30,ට උපන් මගේ අනාගතය ගැන කියන්නකෝ.
ලගදිම නිවන් යනවා😊
ඕක නම් ඉතින් කියන්න දෙයක් යැ...අනුර 10ක් නෙවෙයි...20ක් ඉන්නවා...😂😂😂😂😂😂😂
නෑ එච්චර ඉන්න බෑනේ නමත් ඔහු රට හරියට කරෝත් ඒ ප්‍රතිපත්ති අවුරැදු විස්සකට එහා තියාගන්න පුලුවන...ඒ නිසා දේශපාලනික න්‍යයන් ක්‍රියාකාරිත්වයන් ගැන සොයා බලලා කතා කරන්න
නාමල් වගෙ 🐄🐄🐄🐄ක් ආවොත් @@RaavanaCreation
@@RaavanaCreation😊
ජනතාව මොනවද කරන්න ඕනෑ ..එතුමාට දීර්ගායුශ සම්පත් ලැබෙන්න බෝධි පූජා තියන්න ඕනෙ නම් රට ම පන්සල් වල සෙත් පතන වැඩ කරන්නම්
Ape Ratharan janadipathi Anur kumara sahodaraya me wishwaya Araksha karanawa. Api deviyan wahanseta kannalau karanawa.
මැනියොකිවුවෙි..කවදහරි.අනුර..ජනපනිවෙනකියල.හරියට.හරි.
Obathumiya ge sneaking hari athi Janapathi Anura aurudu 20 raja wela ape rata sukitha muditha karanawa noanumanaie obthumiyata menma ape janapathi ta dirrgau wewa
100/3 වේනකල් නෙවෙයි මිස් අපි ඉස්සර ඉදලාම දැනගෙන හිටියේ අනුර දිනවා කියලා.බැහැ අනුර දිනුවාට අනුරට ජනදිපති තුමාට.ලොකු දෙයක් කරන්න.හැබැයි මිනිස්සු ඔලුව උස්ස පුළුවන් තාත්වයක්.ලංකාව හදනවා.ලංකාව ගොඩ දන්නෙ 2030 පස්සෙ තමයි මම අද කිවුවේ කියලා මේ කමන්ට් ටේක තියා ගන්න.2030ටත් ජනදිපති අනුර මහාත්තයා තමයි හරිද.ඔයා වගේ ප්‍රර්සිද්ද නැහැ.මම එත් කියන්නෙ ඇත්ත.☸කවුරැවත් වැහිලාවත් නෙවෙයි කාගෙවත් බලවේගයක් ඇගට ඇවිල්ලා නෙවෙයි.මම මේ විශ්ව එක්ක සහා සම්බන්ධ වේලා ඉන්නෙ.මට එනව පනිවීඩයක් තමයි මම ඔය .කියන්නෙ.අන්න එදා.මම අනුර මහත්තයා හම්බ වේනවා ගිහිල්ලා.
ඔයාගේ කමෙන්ට් පැහැදිලි මදි
ඔයා බලන්න ගංගා මෑනියො ඉතා පැහැදිලිව පැවසුවා මීට වසර පහකට කලින් නියම නායකත්වය 2032 එන්නෙ කියලා...
විදේශිකයන්ට මේ කමෙට්ස් කියවන්න පුළුවන් නම් උන් හිනාවෙනවා අනිවාර්යෙන්. ලැජ්ජයි. විශ්වයෙන් එක එකාට එක එක විධියට අරව මේව කියනවද?
😂
🤣🤣🤣🤣@@senarathparanavitana5612
Me kiyana dewal godak ettha...
සාස්තර කීයන්න කැටත් පුලුවන් පීස්සූ වැඩ .ඤනක්කා මතකයී අපට රන්ල් අනාවැකී කයන්න බැරිද
අපි ජිවත්ව හිටියොත් අනුරට දහයට 20 දෙනවා...
@sriyasri...
WISSAK DENNE KOHOMADA AISE DEPARAKATA WADA ILLANNA BEHENE.PISSU!
Ay oyata kokkola penavad😂
😂😂😂😂
😂😂😂😂
මගේ නම් අනාවැකිය තමයි හරියට
ආර්ථිකය හසුරුවන්න පුළුවන්, වැඩ කරපු අමාත්‍යඅංශ මෙහෙයවපු පරිනත කෙනෙක්ට විතරයි ධූර කාලය සම්පුර්ණ කරන්න පුළුවන්. ආර්ථිකය ගැන දැනුමක් නැති කෙනෙක් නම් යන්න වෙනවා ගෙදර ධූර කාලයවත් සම්පුර්ණ නොකර හරි සරලයි 🤔🤌
සාර්ථක දේශපාලනයක් කාටහරි කරන්න ඕන නම් ඒ කෙනා මොන උගතා, දක්ෂය වුනත් ඉස්සෙල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී වෙන්න ඕන. රටේ පහළම පරිපාලන යාන්ත්‍රණය දැනගෙන ඉන්න ඕන.
අනුරට පුලුවන් ඒ කියන්නෙ
@@briynkaagg1336 මේ සුදුසුකම් සම්පුර්ණ නම් පුළුවන් 👍නැත්තම් මාස කිහිපයයි.😩
මනුස්සකමින් පිරිණු අම්මා කෙනෙක් එහෙම කෙනෙක්ට අපහස කරලා පව් පුරව ගන්න එපා...
Theruwan saranaii
මිත්‍යාව වපුරන අය පුලුවන් නම් බුදු දහම හා නිවන්මග ගැන වැඩසටහනක් කරන්නකෝ බලන්න.🤔
Kotagama bawana maddysthanayata yanna.
@@PradeepaRambandara ඔය විදියටම ඇවිත් දේශනාවක් කරනවා නම් ඕනම කෙනෙකුට අහන්න පුලුවන් ❤️🙏
කොහේද තියෙන්නෙ භාවනා මධ්‍ය ස්ථානය
මාලිමාව ට ජය වේවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤