This song always brings me tears. Heroes never die. Respect to all our heroes..thank you brother proud of you for singing this tribute song.💗💗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦
Hats off for you aiyaa, for selecting this song🙏🙏 Your voice is superb, and the song was heartfelt! I think you deserve a 4 chair turn.... Anyways, congratulations!!💛💛💚💚💛💛
කියන්න වචන නෑ මචන් ❤️
පළවෙනි එකම දුන්නා සුපිරියටම
කිරුළටම යන්න සුභ පතනවා
මෙච්චර කාළයක් දුක කට්ට විදගෙන ආපු ගමනේ හොදම කාළයට උඹ ඇවිත්
ගේම ගහන්නම ඕන මේ පාර ඈ ❤️
ආදරෙයි සහෝදරයා අපි වේදනාව ගැන හොදටම දන්න අය නේද 👍
TH-cam andrzej stankiewicz 👍
මනේජ් අයියා 🥺❤️
🔥🔥🔥💎💎💎❤❤❤👌👌👌🙏🙏🙏🙏✝️✝️✝️✝️ good loku 👍👍👍👍👍
මගෙ එකම සොයුරා යුද්ධය නිසා අතුරුදහන් වුනා. අදටත් එයා නැති උනත් මට ජීවමානයි. එදත් මම ඔය සිංදුව අහන කිව්ව කෙනෙක්. දෑසට කදුඵ පිරැන. සතුටුයි පුතා. ඉදිරියට ම යන්න.ජය
ඔයාලාගෙ කැපකීරිම නිසා අද අපි ජිවත් වෙනවා බුදු සරණයි නුබටත් අප රට වෙනුවෙන් තම ජීවිතය කැප කරපු ඔබෙගේ සොයුරාට අපි සදා නයගැතියී බුදු සරණයි
🙏
Ane 🥺♥️ අනිත් අයගේ ජීවිත වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරපු හැම රණවිරුවෙකුටම නිවන් සුව ලැබේවා 😥🙏 ජීවත් වෙන හැමෝටම දීර්ගායුශ ලැබේවා ❤️ ගොඩක් අය අතීතේ අමතක කරලා දාන කාලෙක මුල මතක තියෙන මිනිස්සු 😍 ජයවේවා විරංග
දන්න කාලේ ඉඳන්ම ආසම සිංදුවක්...කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ...ආදරෙයි රනවිරුනි....උපහාරයක්ම වේවා...❤❤❤
මේ සින්දුව කවදාවත් මෙහෙම තරගයකට ඒවි කියලා නම් හිතුවේ නැහැ උබ දින්නත් නැතත් උබ මේ කරපු වැඩේම ඇති ජයවේවා 🙏🙏🙏🙄
අපේ ආදරණීය වීරෝධාර යුධ සෙබලුන්♥️... ඔවුන්ට වර්තමානයේ දේශපාලන මැදිහත් වීම් නිසා ගෞරවය කෙලෙසනවාදෝ සිතේ 🥺
මෙ මාසේ නොවැම්බර් වලට ගැලපෙන ගීතයක් .....ඔබ තමයි කිරුළ හිමි වෙන්න ඕනේ ජයවේවා 👑 ......
මෙම ගිතය,රණවිරුවන්ට උපහාරයක් වේවා ❤
ඒ සිංදුව කාගේ කටහඩින් කොහොම ඇහුවත් ඇගේ හිරිගඩු පිපෙනවා❤
මාර දුකක් එනවා අනෙ අපෙන් ගිලිහුනු එ ජීවිත... 😔😔😔
✨️✨️✨️සිංදුවට ජීවය දුන්නෙත් රනවිරුවනි ඔබයි අපි ඔබලා හට සදා නයගැතියි 🌼🙏🙏🙏🌼
රට වෙනුවෙන් මැරුණ ,ඒ කාලේ යුද්ධ කරලා මේ රට බේරාගත් රණවිරුවන්ට උපහාරයක් වේවා ..
🙏🙏
අනිවා
TH-cam lietuvos balsas 2021 andrzej stankiewicz ❤️
ඒ වචන ටික මරු..... ♥️ ආදරෙන් දුන්න ඒ වචන ටික හදවත් ඇති මිනිසුන් වැලඳගනි.... ජය වේවා..
සියළු රණවිරුවන්ට උපහාරයක් වේවා! Welldone
කොච්චර කාලෙකින්ද ඇහුවෙ මතක නෑ.ලස්සනයි ඒක.අදත් එදත් හැමදාම..ඔයාගෙ ගායනයත් ලස්සනයි .
අපේ ආදරණීය රණවිරුවන් ගොඩක් මතක් වුණා😢thank you malli.wish you all the best❤️🙏👏
එකෙම්ම......සියට දහස්වාරම් උපහාරයක් ම වෙවා.........අපගෙ උත්තමාචාරය..........🙏🙏🙏🙏
මේ ගීතය රණවිරුවන් වෙනුවෙන් ගැයුව ඔවුන්ගේ ජාතික ගීය වගේ. හරිම ආඩම්භරයි සහෝදරයා .
යුද්ධෙ උපරිමයෙන් තියන කාලෙ නිතරම ගියා මේ සිංදුව. ලස්සන විශුවල් එකකුත් එක්ක. ❤❤❤
පුතෙ ඔයත් අද දවසෙ රන විරුවෙක් තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඉදිරියටම යන්න සුබ පතනවා
හරිම ලස්සනයි කටහඬ ගායනය ජයවේවා ..!
කලාතුරකින් ඇහෙන ගීතයක්.ලස්සනයි
සුපිරි මල්ලි උබලා වාගේ උන් ඉන්නවා කියන්නේ අපේ අත පය ගියත් දුක නෑ
ආදරේ
Tag wenn oni comment ekk
ආදලෙයි
🖤🖤
❤
යුධ වැදුනු හැමෝටම උපහාරයක් වේවා😘😘
.මගේ ආදර මල්ලියේඔබ මැරුනේ නෑ හැමදාම මගේ හිතේ ඉන්නවා. කවදාමහරි සංසාරෙ අපි ආයෙමත් මුණ ගැහෙනවාම්යි. 🥰
I got goosebumps seriously.first time I heard this on a competition
This song always brings me tears. Heroes never die. Respect to all our heroes..thank you brother proud of you for singing this tribute song.💗💗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦
ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි. හැමෝම දිගටම මාත් එක්ක ඉන්න. 🥰❤️
ජයේන් ජයම ඉදිරියටත් ආතිතය මතක් උනා බඩ පපුව පිච්චිලා ගියා තවමත් කකියනවා පපුව අපේ ඇස් දෙක තමයි රණවිරු වෝ බුදු සරණයි🌹🌹♥🌺🌺
THANKS FOR SIRASA..AND SIGER,,,WELL DONE.GOOD BLESS FROM ARTIST RAJ WICKRAMASINGHE..
මේ ගීතය අපේ රට බේරගත් සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා 🙏🙏❤❤
Hats off our War HEROES ❤️❤️
This song is a imotion.
Well done
ලස්සනම හඬක් 💟💟 ඡය වේවා සහෝ
ගමෙ එකා නියමයි ආ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගීතය තෝරා ගත්ත එකටම ස්තුතියි . .. නියමයි. සුභ පැතුම් සොයුර..
ඇස් වලට අහන හැමදාම කදුලු එන සිංදුවක්....අදත් ඒ තරම්ම ලස්සනට කිවා...❤️
Issellama thanks brother me wage kaleka ranaviru uththamachara githayak gayana kala eka gana🙏🙏🙏mama nam podi kale idanma asama sinduwak lassanata gayana kala ubata jaya sahodaraya 💪💪💪💪
My hats off Son God Bless your music carrier 🙏❤️
ඉදන් ඉන්න තැනෙන් ඉබේම නැගිට්ටවෙන සින්දු 😍
උබගේ පාර්තනාවට මම හිස නමනවා සහෝදරයා ♥️♥️
ඡයම වේවා විරා අයියේ ඒකනම් හදවතටම දැනුනා අයියේ ❤ අපේ දිම්මා අයියත් ඉන්නවා කියන්නේ පිටිපස්සෙන් ගැම්මක් තමයි අයියේ 🔥
තෙරුවන් සරණයි ! ඉදිරියටම යන්න ලැබේවා ! ගොඩක් ලස්සනයි .💕🌷🌷🌷🌷🌟🌟👍👍👍🌷🌷🌷
දුන්නා අපේ කොල්ලන්ට වලෙන් නැගිටලා එන්නම මගේ උන්ට උපහාරයක්ම වේවා 😔😔😔😔😔😔🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනට සින්දුව කිව්වා සුමිරාන් ඔයත් ගොඩක් හිත හොද කෙනෙක්
Hats off for you aiyaa, for selecting this song🙏🙏
Your voice is superb, and the song was heartfelt! I think you deserve a 4 chair turn....
Anyways, congratulations!!💛💛💚💚💛💛
මේ පර දේශපාලුවො නිසා රනවිරැවන් පවා එපා කරවනවා අපිට හැමදාම ඔවුන් මිහිපිට දෙවියන් ඔබට ජය වේවා සොයුර 🇱🇰🇱🇰❤️❤️🙏🙏
හදවතට දැනෙන ගිතයක් ❤️
Ape rata wenuwen hitapu inna hama kollek kellek wenuwen meka upahaarayak wewa. Salute❤
Excellent vira.. keep going.. congratulations 🎊️🎊️❤❤
Oya hari lassanata me sinduwa gayana kala malli .harima lassanai .oyata thawath aadambara wenna karanyak mama kiyannam.oya githaya mulin gayana kale mage aiya kenek raj vikkramasinha .eyath sathutui oya me githaya gayana karapu vidihata ..raj aiya thama mata me video eka ewweth.mama podi kale idala harima aasa sinduwak .oya eeka hadavathinma gayana kala.siyaluma rana viruwanta upaharayak wewa...malli oyata suba pathanawa idiriyatama yanna kiyala .jay wewe.God bless you .❤👍
එදා නිතරම ඇහෙන අද නොඇසෙන ගීත වලින් එකක්
කවීශ කවිරාජ්ගේ හඩ ඇහුනේ♥️🤩
Love his voice ❤️❤️❤️❤️
මාරම ලස්සනයි❤රනවිරුවන්ට උපහාරයක් වේවා ❤
Apa ranawiruwanta api hama dama adarai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
mata hirigaduth awa..song ekata.. ohu kiyana hangeema danenawa.... wow..just amazing. mage aaasama war song eka.
පැරණි මතකයන්ට නව පණක් ලැබුනා වගේ ❤️ respect you ✊😊
Thank u aiya me song eka kiwwata.රණවිරුවන් gana mathak karata.රණවිරුවන්ta upaharayak wewa..
Such a powerful voice! 🥺💗 All the very best Viranga! And thanks for choosing this song! 🙏🏻 Respect! ❤
Machan viraaa sathutuiii eththata suba pethum ❤❤❤❤
මේ ගීතය අපේ විරුවන්ට උපහාරයක්ම වේවා 🙇
🙏
Dan ranaviruwo ne .
කටද අපේ විරුවෝ කියන්නෙ.
විරංග අයියේ ජයවේවා 🧡🧡🧡🧡
sinduwata sadaranayak kala katahadak thiyanava😍
Sirasata awith oya wachana tika kiwa kynne ekemma Thug life
Salute බ්රෝ 💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔය සින්දුව හුගදෙනෙක් අමතක කරලා... ස්තූතියි නැවත සින්දුවට පණ දුන්නට සොහොයුරා 🇱🇰
ඒ ලමයා b & s ට හරිම ආදරෙයි වගෙහ්..🙂
Niyamai viranga ayye❤️🔥
ගොඩක් ලස්සනයි අයියේ❤️❤️ ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරනයි ..
Ammo eeka nm niyamai,maaarama lassanai ,ithuru tikath ahanna thibba nm hodai
Good luck viranga malli 💐
The voice 2022🤫
රණවිරුවන්ට උපහාරයක් වේවා🖤
Ranviruwnta upaharyama wava lassanai ❤❤❤❤❤🥲🇱🇰🇰🇼
රනවිරූවන්ට උපහාර වේවා 🌹❤️🇱🇰🇱🇰🇱🇰🌹👍
හරිම ලස්සනයි...මාරයි අයියේ ❤️❤️
What a strong voice ❤️ great projection
Aniwayenma asa so .sinduwak... excellent 👍 beautiful ❤️ Love well done 👍
ඒ කාලෙ ඉදන් තාමත් ආස එකක් 🥺❤
Hadawathe adatath udinma thiyena Sindu.🥰❤️🔥
Niyamai malli umbalata tama api mataka tiyanawata
Super aiye e wachana . Godak adareiiiii oyata . Thank you e sinduwa kiwata. ❤❤❤❤❤❤❤
Amazing performance 🥰🥰🥰❤️
Beautiful voice ! Good luck !
Ane api wenuwen marunu kollo kee denak innawada.aththithaya amathaka na.❤️❤️❤️
හරිම ලස්සනයි
Ammo ekanam...super ..
This voice gave goosebumps and this song tributes to all sort of war heroes no matter for they fought for 🥺
❤️❤️❤️ amazing
බුදුසරණයි ❤❤❤❤
බෑන්ඩ් තැන්ක්ස් 😍😍😍😍💪💪💪💪🇱🇰
ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌👌
සුපිරි ජය
Goos bumps with tears...
ජය වේවා අයියේ
God bless you ✝️
Ape ranawiruwanta upaharayakma wewa.lassana voice eka.jaya wewa💙
Super performance 🔥♥️✨
Congratulations viranga😍
රනවිරුවන්ට උපාහාරයක් වේවා ❤️❤️❤️❤️.....................
Such a nice viice brother ❤️💯
Harima lassanai malli