Supiri brother comment nokarata hema video ekakma balanawa ❤ Math pattern hadanna igema ganna gaman inne ❤🎉 Good luck Puluwannam pattern design gena kiyala dena video ekak karanna 😊
@@ish8177 mama dakka yt aka video wageka ama kiyanawa yearly fee akak gana ekai mama baluwe. Parana akaata danma kalenawada kiyala. Ahema akak natnam aulk na 😁
Fiverr eke aluth update eken passe Driving license eka hari Passport eka hari thamai verification eka karaddi illanne brother. Oy deken ekak nathuwa verification eka kara ganna baha
Fiver එක දිගට දවසක් ගෙවෙන හැටි කොහොමද එකින් එකට වැඩේ කරන්නෙ කියලා විස්තර කරන ගමන් ලයිව් එකක් ආවොත් නම් ඇත්තටම ගොඩක් වටිනවා
Thank you මල්ලි..
උබ ප්රශ්න ඔක්කොටම හොද උත්තර ටිකක් හරිම Clear වෙන්න දුන්නා.
🔥🔥
Aiye ඔක්කොම පැහැදිලිව කියලා දෙනවා.. Thank you❤❤
Thanks ayye...❤
❤❤
නියමයි අයියේ ❤
Thank you bro Google drive link දාලා දෙන්න කියලා දුන්නට
Superb ❤❤
Thank you 😊💕
Supiri❤
❤
Supiri ❤
මල්ලි මම fiverr එකේ number එක verify කරන්න යද්දි code එක එන්නෙ නෑ. Fiverr එකෙන් send කරා කියලා පෙන්නනවා, ඒත් phone එකට එන්නෙ නෑ.
හදාගන්න විදියක් දන්නවද ඔයා?
Massage app eke data clear krl phone eka restart krnn
@@xkavizerrrrrr thanks bn. Hari giya
Hari giya neda brother
ayiyage fiverr eke profile name eka kiyannakoo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.....................................🙄🙄
Brdh payoneer eke address verification ekata bank statement ekk denna puluwanda
Supiri brother comment nokarata hema video ekakma balanawa ❤ Math pattern hadanna igema ganna gaman inne ❤🎉 Good luck
Puluwannam pattern design gena kiyala dena video ekak karanna 😊
Hari brother ❤
Oder එකක් හරියට Complite කරන විදිහ A to Z Vedio එකක් oni
මල්ලි,
Canva එකේ Pro Version එක ගන්න Bingo Tingo නැතුව සාර්ථක Method එකක් කියන්නකො දන්නවා නම්..
Trust කරලා රු.500 ට වගේ අඩුවෙන් ගන්න පුලුවන් Life time තියෙනවයි කියලා sure කරන්න පුලුවන් විදිහක් හරි කමක් නෑ.
( Gig Image හදන වැඩේට )
Oninam dennam free
@@Elevenfacts-l9d matath denawada
@@Elevenfacts-l9d
කොහොමද ගන්නේ..?කියන්න
@@gayanmaduranga4962 contact krnna widihak kynn yt ntw
@@gayanmaduranga4962 me email ektd ona?
ඔයා අමතරව කරන බිස්නස් මොනවද
මාත් ඉන්නෝ 😍
❤
Fiverr එකේ Client එක්ක Communication කරද්දි දෙන්න හොද නැති Information තියෙනවද..කියන්න හොද නැති Invite කරන්න හොද නැති ඒවා තියෙනවද..?
මේක ගැන පුලුවන් නම් මේ වගේ Clear වෙන්න වෙනම වීඩියෝ එකක් ගේන්න..!
අයියෙ seller profile not aproved කියලා මේල් එකක් ආවනෙ😢
Fiverr eke online innawa kiyanne mokkda 2:46. Fiverr app eke online inna oneda
App eken hari website eken hari online inna oona brother
@@chamudith_vlogs thank you brdh.thama vedio eka balana gaman 😁❤️
gig ekakata dawasata impress eka kiyak wage enawada , mage enne gig 4 tama dawasata 100k wage gig wenas karanna weyida
ayye. gig ekak demmata passe seller profile not approved kiyala enawa. mokadda karanne ekata
Brother gig ekak publish krnna hodama time eka mokkd
Chamuditha malle ❤
💙🔥
Fiver eke account ekk hadann ona 18 plus kenekge namk dilada?
Aiye gig ek publish wennaa draft wala thyenne.ekta mkd krnne 🥲
22:48 yanne koheda malle coconut 😹😹
Brother identy card eken verified krnna brida, licen eka onimda
mage palaweni order ekai itapasse palaweni oders 6 memase awa brother dan 54$ clear wenagaman thiyenne ethakota payoneer ekata withdrawel karadhdhi doler 3$ neda fee ekata kapenne
Ow brother. 3$ fee ekak thamai kapenne
මල්ලි ඔයා මොනාද fiver එකෙ කරන්නෙ🙂
Amathara karana business gnth kiynnko
මගේ Gig එකේ Impression 163ක් තියෙනවා..
ඒත් Order එකක් වත් නෑ..🥺
1st comment ❤️🌠
🌝❤️
Amathara karana business monada 😊
Issarahata gena vlog ekakadi gennam ❤
ela
Bro oyage pc ekke spec kiyanawada
i5 3rd Gen
8GB Ram
GTX 660 2GB VGA
@@chamudith_vlogs on bord VGA
@@heshansampath1905නෑ බන් ඒ වෙනවම දාපු කාඩ් එකක් වැඩි ගානක් යන්නෙ නෑ ඒක
Kalin hadapu payoneer acc fiverr ekt link karanna puluwan brother mn ehema kara ...
Ara payoneer fee akak gannawa neda. Parana hadapu ekak link karoth kalin year walath fee aka gannawada ??
@prasa_studio fee ekak kiwwe ? Ehema ekak nm ne
@@ish8177 mama dakka yt aka video wageka ama kiyanawa yearly fee akak gana ekai mama baluwe. Parana akaata danma kalenawada kiyala. Ahema akak natnam aulk na 😁
අමතර කරන බිස්නස් මොනාද අයියේ.
Issaraha vlog waladi me gana kiyannam malli ❤
@@chamudith_vlogs Aiye oyage number eka dennako mata prashna tikak thiyenawa ekai plz
❤❤❤❤❤❤
❤
Impressins yanne naththe ai ayyie😢
bro borukiyamma epa background removal walta oders enwa
නෑ බන් දැන් වැඩිය එන්නෙ නෑ😪පොඩි එවුන්ටත් ඒක දැන් කරන්න පුලුවන්
Aiye fiverr ekata phone eken log wena widiha kiyala dennakoo. Vidio ekak hari dannakooo. Ple❤
අවංකවම මේ ප්රශ්නෙට වෙන කාගෙන් හරි අහලා හරි පොඩ්ඩක් කියන්න..මං Gig Search කරලා බලලා තියෙනවා..Accounting & Bookkeeping එකෙත් Orders ගිහින් තියෙනවා..හැබැයි 142 වගේ තිබ්බේ Top Seller ගෙත්..New & Level 1,2 Sellers ලා ගේ ගොඩක් අඩුයි Orders..
Fiverr එකේ ඔහොම Orders එන්නේ ඔය Designing වගේ Category ඒවට විතරයි වගේ එකක්ද තියෙන්නේ
( සරලවම මේ ප්රශ්නෙ වෙන විදිහකින් කියනවා නම් Fiverr එකේ Customers ලා කවුද..ඔච්චර Customers ලා Fiverr එකට එනවද Sell කරන්න නැතුව Buy කරන්න..Buy කරන්න එන Clients ලා ගොඩක් Designing වලට අදාල පැත්තට ද )
Aiya ilaga ekedi payment method add karana vidiha ehema dannako
😹😜😜
😒🤍
Anith krn business gnth ilga video ekedi kiynn..😊❤
Bro, oya karana other business monada
Oya amtharawa krn business monad aiye
Gig images walata meta data add kranna epa loku effect ekk na.
Canva walin logo wage design karala sell karanna baida 🥺
Client Ai file eka wage illuwoth denna bane brother
ayye mama danata masa dekak wage wenawa fiverr karanna aragena eth thama eka order ekak wath awe nane
1 st order eka ganna karanna puluwan dewal gana video ekak gennam
😮😮😮😮😢😢😢🎉🎉🎉😂😂❤❤😊😊
Payoneer එකේ Verfication වලදි NIC එක දැම්මම Reject වෙනවා පරණ NIC එක නිසා..ඒක Handwritten ලූ..
ඒකට විසදුමක් දන්නේ නැද්ද..?
NIC ඇරෙන්න එතන තියෙන අනිත් Option එක වෙන්නේ Passport එක ...Passport එකක් නෑ..
මේකට විසදුමක් හොයලා බලන්න පුලුවන්ද..?
( 2023 දෙසැම්බර් හැදුවේ Account එක )
Fiverr eke aluth update eken passe Driving license eka hari Passport eka hari thamai verification eka karaddi illanne brother. Oy deken ekak nathuwa verification eka kara ganna baha
@chamudith_vlogs නෑ..මං ඇහුවේ Fiverr එකේ නෙමෙයි..
Payoneer එකේ..
වීඩියෝ එකේ Payoneer එක ගැන සදහන් උන නිසා ඒක ඇහුවේ..
ඔයාට Direct Related නැති උනත් ටිකක් සැලකිය යුතු ප්රශ්නයක් මේ දවස් වල තියෙන
අලුත් nic එකක් හදාගන්න එහෙමනම් oneday දාල
Super ❤😊 matath fiverr karanna oni
❤
Fiverr ekt klin hadpu Payoneer account ekk hri PayPal account ekk hri add krnn puluwnd den
presentation design vage deykin oders gand puluvn veid den
Competition ekanam tikak wadi brother. Try ekak deela balanna ❤
Fiverr phone eken karanna බැරිද 😢
Account ekak hadanna pc ekak oona wenawa brother
😇😍
Hi chamuditha
😁❤
ඊ ළඟ video eka enakn bln inne
😎😎
Mage prashnayata uththara na😢
Part 2 video ekedi devi
Brother oyage namber eka dennko❤
About eke eyage wisthara thiyenawa massenger walin wags math contact karagaththe ❤
Yaluwek uththare deela ❤
💚
❤
❤
🔥💗
Oyage business monwd kiylath kiyanawd brother,
❤❤
❤❤
😍
❤❤❤