It's better if responsible people see this....since this year ugc suddenly decide to do the field selection in moratuwa university from the a/l result....it's so unfair that even those who get selected to moratuwa university can't choose the degree according to their desire......if there are problems in the system those who responsible need to act with the system not with student's future.....further....from the very beginning to this point we had no help from these government institutes. we had even a power cut while facing a/l and there are many more dificulties that we faced this far.....so what I humbly ask is to provide the same opportunity to the island 1 St student and the one who get selected as the last.
හැමෝම උසස් පෙළ ලමයින් වෙනුවෙන් උදවු කරන්න.exam කල් දාන්න.. අතිගරු ජනාධිපති තුමනි ලමයි න් ට සාධාරණ ක් කරන්න . එ දරුවන්ගේ ජීවිත විනාස කරන්න හදන්න එපා දේශපාලන ය එක්ක පටලවා ගන්න නෙවේ... උසස් පෙළ කල් දාන්න කියන්නේ අපි ලමයින් ගෙ ඉල්ලීම... ලක්ෂ එක හමාරක විතර ලමයි සමූහ යක් එකතු වෙලා කරපු ඉල්ලීමක්.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න exam අවම ජනවාරි අග ට කල් දාන්න... මානව හිමිකම් කොමිසමේ උනත් ලමයි ගිහින් පැමිණිල්ල danme.. අධ්‍යාපනය බලධාරී ගෙ වුවමනා ඉෂ්ට කර ගන්න රටේ දරුවෝ පිට බර දාන්න එපා... ප්‍රතිඵල එවන්න පරක්කු උනේ ලමයි න් ගෙ වරදක් නොවේ... 1st shy අයට තුන් වෙනි warayak නැ.. ප්‍රතිඵල පැමිණ දින 150 කින් exam තියන්න... ලමයි කොච්චර අසරණ වෙලා මානසික pidanaya කින් ද ඉන්නේ හැමෝම අය මේ වෙනුවෙන් උදවු කරන්න අම්මේ තාත්තේ අක්කේ අය්යේ
විබාගය කල් දාන්න...අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...
අනිවා
අවුරුදු 2 කට වැඩිය පාඩම් කරලා හොඳට exam එක ලියලා 3/3 දාලා කොහොම සුදුසුකම් ගත්තත් වැඩක් නැහැ මේ රටේ.campus එකට ගන්නේ 45000 ඒ අතරට අහු වුණොත් හොඳයි නැත්තං ආයේ උපාධි ගන්න සල්ලි gewannath එපැයි.ගොඩක් අයට අවුරුදු 2 කට වැඩිය පාඩම් කරලා ගත්ත 3/3 Result එකට සාධාරණයක් නැහැ😕😒 ඊට වඩා හොඳයි පාඩම් කරපු වෙලාවේ job එකක් කලා නම් හිතෙන තරමට මේ අය ලමයි ට අධ්‍යාපනය l එපා කරවනවා..🥲අනේ මන්දා ඉතින්
Llpm
Open university හෝ external degree උත්සහ කරන්න, ගානත් අඩුයි , පිලිගැනිමත් හොදයි
ඔයාට ළමයි කියලා හරියට ලියා ගන්න බෑ, හැබැයි කතාව රට හදන්න
@@HarshaniWijerathna ළමයි කියලා ලියනකොට එන්නේ ළ අකුර, ඔයා ඒක නෙමෙයි ලියලා තියෙන්නේ
@@Jamaal5060 ah එහෙමද ඒක තමයි නේද...ඒ නිසා වෙන්න ඇති මං exam පාස් වුණේ🥰thanks ඒ වැරද්ද හොයලා දුන්නට..typing වෙලාවේ මට හිතට ආපු දේ කිව්ව මිසක් ඕවා බල බල හිටියේ නැහැ....
2023 A/l තව මාස 2ක් වත් කල් දාන්නකෝ.2nd,3rd shy අයට විතරක් නෙවෙයි 1st shy කරන අපිටත් තාම syllabus ඉවර නෑ.නොවැම්බර් වෙද්දි ඉවර කරන්න වෙන්නෙ නෑ.ඉස්කෝලවල සිලබස් ඉවරයි කියල කියන්නෙ බොරුවට😏.එක්කො උඩින් පල්ලෙන් කරල ඇති.ඒ විදියට exam ලිවුවොත් අපිට අනිවරෙන් 2nd shy කරන්න වෙනවා.ඒ නිසා 1st shy අයටත් ලොකු අසාදාරනයක්.ගිය අවුරුද්දෙන් බාගයක්ම නිකන් තෙල් ප්‍රශ්න නිසා රටේ ප්‍රශ්න නිසා school , class තිබ්බෙ නෑ.තිබබත් ලමයිට යන්න උනෙත් නෑ😥.current කපපු නිසා online clzහරියට තිබ්බෙත් නෑ.සර්ලා තිබ්බත් ලමයිට ඉන්න උනෙත් නෑ.😥ඒ නිසා අපිට ලැබිය යුතු සාදාරන කාලය ලබා දෙන්න.
බොරු නන් කියන්ඩ එපා ගිය අවුරුද්දෙත් campus ටික හරියට පුරවගන්ඩ බැරි උනා.බෝට්ටු ආවෙත් 2 කයි. තවත් campus වල ඉඩ තියනවා ඇති වෙන්ඩ.ලමයි ගෙදර , campus එකේ පුටු ටික හැමදාම ඉගනගන්නවා.😅😅
Oo eka attha
Ai ehm wenne?
Eknm ettaa🥲
2023 exam කල් දැමිය යුතුයි...මේක අනිත් අයට තව එක විභාගයක් විතරක් උනාට ළමයින්ගෙ මුලු ජීවිතයම තීරණය වෙන්නෙ ඒ මත...ඒකෙ වටිනාකම දන්නෙ ලකුණෙන් දෙකෙන් medicine miss උන අය ...ඒ අයට ඊළග shy එකට ලෑස්ති වීමට ප්‍රමාණවත් කාලයක් අනිවාරෙන් ලැබිය යුතුයි...results release කරල මෙච්චර කෙටි කාලයකින් ඉතිහාසයේ කවදාවත් ඊළග exam එක තියලා නෑ..මේ පාර විතරක් එහෙම අසාධාරණයක් වෙන්න දෙන්න බෑ
2nd shy hariyata karanna inna lamaya.. result enakam inna.. eeta kalinma patan gannawa.. mokada result enakam hitiya maasa 8n okkoma amataka vena chances wadi. Medicine valata padam karan eka echchara lesi wadak newei
විභාගය කල් දැමිය යුතුයි
2023 උසස් පෙල විභාගය අනිවාර්යයෙන්ම කල් දැමිය යුතුයි. Subject stream මාරු කරල දවස් 80 න් විභාගය ලියන්න බැහැ. කරුණාකරල අපට සාධාරණයක් කරල දෙන්න
dan paaadam karapu nathi un🤣😂
සමහර ලමයි ප්‍රතිඵල විශ්වාස කරගෙන හිටියේ , ඒත් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල පැමිනීම නිසා නැවත exam කරන ලමයි ඕනි තරම් ඉන්නවා , ප්‍රතිඵල ප්‍රමාද වීම ඔව්න් ගෙ ගැටලුවක් නෙමෙයි .
Ane me baila gahann epa podi eko dan unta padam kroth exam liyann puluwn hodatama
Kal danna ona na
@@NimeshDula-cj2pc 🤣😂apinam liyala iwarai.maths kare.1.945
Api karanakotath oya wage un hitiya😂kal daanna kiyanne paadam karapu nathu un.dan hirawela😂😊
Ooken wenne paadam karapu unta asaadaranayak.peenawane dan pahuwela thiyena tharam
අනිවාරෙන්ම විභාගේ කල් දාන්න. මෙච්චර ලොකු අසාධාරණයයක් ලමින්ට කරන්න එපා. අනාගතේ විනාස කරන්න එපා ළමයින්ගේ.
එතකොට රීකරෙක්ෂන් රිසාල්ට් එන්න කොච්චර කාලයක් යනවද?
විශ්ව විද්‍යාල ඇප්ලිකේශන් දැම්මොත් විද්‍යාපීට ඇප්ලිකේශන් දාන්න බැරිද 😢
O/L රිසල්ට් එන දවස ගැනත් තොරතුරු සපයන්න . දැන් මාස 03 ක් විභහගය තියලා හරි විදියට අපි මේ වෙද්දි 12 පන්තියේ අවසන් වරෙට සූදානම් වෙන්න ඕනේ ලමයි එත් රිසාල්ට් එනකල් ඉන්නේ තාම . කරුනාකරලා අපේ රිසාල්ට් එන දවස් ගැන තොරතුරු සපයන්න. තොරතුරු අදයාපන අමාත්‍යාංශයේන් ලබා දෙන්න .කරුනාකරලා ඒ පිලිබද විමසිලිවන්ත වෙන්න කියලා ඉල්ලනවා.
Api thama 2nd termwath liwwe na malli
@@Stormed_the_duck epa wenawa neda ayiye
මොරටුවේ ඉන්ජිනේරු පීඨයට ඇතුලත් වීමට අවශ්‍ය කඩයිම් ලකුණු ප්‍රමාණය කීයද කියලා කියන්න දන්න කෙනෙක් ❤❤❤
Island mul 700 wage innawanam puluwan
@@creations9661 650 thanks
I land eken 745
@@natureworld4002 thanks
@@creations9661
Sure da moratuwa Engineering faculty ekata echchara gannawa kiyala
You must understand we need specialized teachers and computers for IT unlike Arts.
Campus වල දොස්තර උපාධි හැර අනිත් ඔක්කොම තනිකර වේලාව කන සල්ලි හොයන්න බැරි course. ඕවා කරලා හිගන පඩියට එක එකාට කඹුරන්නේ නැතිව පලයල්ලා දැම්ම පිටරට
Etakot law, engineering 🙄
ub kiynne ARTS degree gana wendathi , oya university yanda bari una ewun kiyana katha.
ලංකාවෙ අද්‍යාපනය 😄
45000k niyamai
එක්ලක්ශ හැට එක් දාස් ගානකින් 45000 ගානක්... ...විතරයිනේ....ගන්නේ... 4 න් 1 ක් විතරයි...ඉතුරු 4න් 3 ක්ම....සුදුසුකම් තිබිලත් ගෙදර .......ඉස්සරහදිවත් ...මේ අයට සාධාරනයක් වෙන එකක් නැද්ද......
@@කදුල-ඵ8ලයන උන්ගෙනුත් බහුතරයක් ගන්නේ වැඩකට නැති උපාධියක්😂😂
එකත් තව අවුරැද්දක් විතර ගෙදර ඉදල😂😂
@@CKD-ZOV පවු.අහිංසක ලමයි...S 3 කට වැඩි....ය දාන්න කොයිතරම් කට්ටක් කන්න ඕනිද
@@කදුල-ඵ8ල ලංකාවනේ
ඇත්තමක කතාව ඇතුලත ඒ තරම් පහසුකම් ඒ තරම් ළමයි තොගයකට
විද්‍යාපීඨය පිළිබද යමක් කියලා දෙන්න කවුරු හරි
Math peeta dala thiyenne intvw kra eth thama peta athult gththe nehe
@@sachiladilhara8074 කොච්චර කල් යනවද සහෝදරයා ඇතුලට ගන්න
@@sachiladilhara8074 අපිට තවම එන්නේ නැති වෙයිද...
Enwlu lagdima lassthivela inn ynn
විශ්ව විද්‍යාල කියන්නේ තනිකර වේලාව කන බොරු වැඩක්. පිටරට යන්න පුළුවන් ක්‍රමයක් හොයපල්ලා.
Applitude test .....wltath application cl krl.....d me weddith.......
Data science 50i da😢
අනේ දන්න කෙනෙක් කියලා දෙන්නකෝ මට බාහිර උපාධි , විද්‍යා පීට යි අතර වෙනස... මේ දෙකෙන් එකක් හරි C 3 ක් A/L වලට ගත්ත ලමයෙක්ට කරන්න පුලුවන්ද...
Puluwan
Degree eke content hand book ekata danna.
maths wlin 0.27 wge galle district eken..campus ahu weid 😥😐
ගෙවන විස්වවිද්‍යාල අරින්න
හා😂
😂😂😂😂😂😂😂
විශ්ව විද්‍යාල හා අරින්න කියන තැන් අතරට වලට කියල දාල කියවල බලන්න 😂😂👍
Sir 3rd Shy karapu ayata anke gahala me potha download karanna barida gewala UGC eken
3rd shy karapu ayage anka watenne naane
එක අවුරුද්දකට MATHS STREAM එකෙන් සාමාන්‍යයෙන් ලමයි කී දෙනෙක් විතර පෙනී සිටිනද ? දන්න කෙනෙක් කියන්නකෝ
40000 withara
@@heshanthejana1040 maths walaim campus island rank kiyak wenkn select wenwad normally
It's better if responsible people see this....since this year ugc suddenly decide to do the field selection in moratuwa university from the a/l result....it's so unfair that even those who get selected to moratuwa university can't choose the degree according to their desire......if there are problems in the system those who responsible need to act with the system not with student's future.....further....from the very beginning to this point we had no help from these government institutes. we had even a power cut while facing a/l and there are many more dificulties that we faced this far.....so what I humbly ask is to provide the same opportunity to the island 1 St student and the one who get selected as the last.
why do we need to pay for this book?
මෙලො රහක් නැ ලංකාවෙ වැඩකට කියල එක දෙයක් නැ
PRICE PLEASE
RS.1000/=
A level exam eka sadahaaa සාධාරණ amathara kaalayak labaa dena men illaaa sitinawaaa plssss 🥲
Colombo engineering faculty ekta me para ganne nadda.labn aurudde idanda ganne
hriytm danagathoth mt kiynnkooo plz
අලුත් එකට ගන් නෑ කියල පෝස්ට් එකක් දැක්ක මං
@@Chamadhi-zf9tj hri hlo thnks
Website eke oya kiyna videos hoyganna bane😢😢😢
Wtf men ,u take only 45,000 out of 160,000
C3tath pass tma ithin cumps ynna hod rislt oni
And do u expect them to take 150 000? Smh
pdf kiyl dekuth thiyenw…😉 potha salli deela arn wade kr gatht psse paadm krnnd..😅
Hoygnn ndd pdf ek
@@dulithachamodya9748 e school channel eke balanda
@@dulithachamodya9748thush lk ayyage video ekak athi potha gana kiyl. Anna eke yata link ekak thiye. Eka try krnna
Thush .lk
E school mee chanal wl blnn
Potha gannama one campus dana application thiyenne pothe 😂
Hoda risulte ekak gaththath cumpus ynn beri ratak meka
Recorrection valata dano nm kohomada ugc
L
Oka waste online download karaganna . Mokatadha nikang oka
Eth potha aran study karana eka lesiyi. Patalenawa aduyi
The online version also they are asking for payment according to video. Well..
Tech lamaita ocean university apply krnna puluwn
Ow
Peradeniya engineering faculty ekata select wenna island rank kiya wge thiyenna oned
Japura management karanda nam island rank eka kohomda. Danna kenek kiyanna
Island 950 ta Adu wenna one
Colombo law faculty ekata gampha district eken district rank kiya wenakam gannawada ?
deadline kawadda
23 A level postponed karnne nadda
Bio walin 0.6796 gatha kenek galle walin campus aniwaren select wenoni
Ow ruhuna bio science wage yanna puluwan
Exam eka kal damiya uthumai .karunakarala sadaranayk karanan
Medicine ynna aduma island rank ek kiyk witr wenna onida
2000
මගෙ නමේ විතානගෙ කියනකොට w වෙනුවට V ඇවිල්ලා තියෙන්නේ මෙක application එකක් දානකොට ප්‍ර්ශනයක් වෙයිද මට මොකක්ද කරන්න පුලුවන් කොලඹ ගිහින් හදන්න කල් ඇතිද
Ane matath oyata wagemai mage nameth okami matath oya prshnema thiyanawa
@@sethmipasiduni260 කතා කරාම කියුවා department එකට එන්න කියලා documents ටික අරගෙන හරි විස්තර යක් කියන්නෙ නැ . හෙනම busy. අපෙ result sheet එකෙ කොහොම එයිද දන් නැ 💔
@@sethmipasiduni260 ඔක්කොටම වඩා campus application එක ට කොහොම බලපායිද
Mm hoyla beluwa diwwurum pethsamak denn wenawa kiwwa sama winisiru kenk gen aragena
Result seet ekath ekk campus dnkot ekath ekk ywnn kiwwa
Mn bio agri science biology s chemistry c agriculture s
Z eka 0.2324
Badullen cumpus selekt weida
1st shy da
Aye liyanne nadda
@@nimeshikahansani1396 ouuu 1st eka
@@nimeshikahansani1396 naaa aye karann hithen naa
@@nadeeshasewwandi9393 z eka plus nisa dala balanna.naththan ithin nursing ehema tama
Bio mul island rank keeyak campus ahu wenwd damanyen
food science hodaida nadda mn kiynne lankawe jobs
Mm art bcs mw campus select wenwd z o.54 plz kynnko pitaahu wenwd
Plantation technology kiyana degree eka mokadda
Exam kal danda epa...kale yanwa vitarai...
Thamangema own business ekk start karann lamayi job passen ynn epa 💫
Exam eka kal danna epa November mase tiyanna
thama me awruddata adalla kadaim lakunu awe nha neda
Irisiywt naraka pattama htnna epa wela tyn hoda dewl ganat htnnaa