විශ්වවිද්‍යාල වරම් ලැබූවන්ට විශේෂ පණිවුඩයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2023
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
    www.threads.net/@adaderana_si...
    » Ada Derana සිංහල
    WEB: sinhala.adaderana.lk
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    THREADS: www.threads.net/@adaderana_si...
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    THREADS: www.threads.net/@adaderana_en...
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    THREADS: www.threads.net/@adaderana_tamil
    » WhatsApp Channel: chat.whatsapp.com/JCoswoO21fO...
    » Telegram Channel: t.me/AdaDeranaNews
    » Viber Channel: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 229

  • @KSM-iy2xb
    @KSM-iy2xb 10 หลายเดือนก่อน +13

    විබාගය කල් දාන්න...අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා...

  • @Kavish700
    @Kavish700 10 หลายเดือนก่อน +60

    බොරු නන් කියන්ඩ එපා ගිය අවුරුද්දෙත් campus ටික හරියට පුරවගන්ඩ බැරි උනා.බෝට්ටු ආවෙත් 2 කයි. තවත් campus වල ඉඩ තියනවා ඇති වෙන්ඩ.ලමයි ගෙදර , campus එකේ පුටු ටික හැමදාම ඉගනගන්නවා.😅😅

  • @CreativeYLK
    @CreativeYLK 10 หลายเดือนก่อน +6

    දුප්පත් ළමයකුටත් යන්න පුළුවන් පෞද්ගලික අංශයේ විශ්ව විද්‍යාල ආරම්භ වන්නේ නම් යම් සහනයක් වේවි.

  • @HarshaniWijerathna
    @HarshaniWijerathna 10 หลายเดือนก่อน +124

    අවුරුදු 2 කට වැඩිය පාඩම් කරලා හොඳට exam එක ලියලා 3/3 දාලා කොහොම සුදුසුකම් ගත්තත් වැඩක් නැහැ මේ රටේ.campus එකට ගන්නේ 45000 ඒ අතරට අහු වුණොත් හොඳයි නැත්තං ආයේ උපාධි ගන්න සල්ලි gewannath එපැයි.ගොඩක් අයට අවුරුදු 2 කට වැඩිය පාඩම් කරලා ගත්ත 3/3 Result එකට සාධාරණයක් නැහැ😕😒 ඊට වඩා හොඳයි පාඩම් කරපු වෙලාවේ job එකක් කලා නම් හිතෙන තරමට මේ අය ලමයි ට අධ්‍යාපනය l එපා කරවනවා..🥲අනේ මන්දා ඉතින්

    • @koralegamabhagya2805
      @koralegamabhagya2805 10 หลายเดือนก่อน +2

      Llpm

    • @ChanukaOne
      @ChanukaOne 10 หลายเดือนก่อน +8

      Open university හෝ external degree උත්සහ කරන්න, ගානත් අඩුයි , පිලිගැනිමත් හොදයි

    • @Jamaal5060
      @Jamaal5060 10 หลายเดือนก่อน +6

      ඔයාට ළමයි කියලා හරියට ලියා ගන්න බෑ, හැබැයි කතාව රට හදන්න

    • @Jamaal5060
      @Jamaal5060 10 หลายเดือนก่อน +2

      @@HarshaniWijerathna ළමයි කියලා ලියනකොට එන්නේ ළ අකුර, ඔයා ඒක නෙමෙයි ලියලා තියෙන්නේ

    • @HarshaniWijerathna
      @HarshaniWijerathna 10 หลายเดือนก่อน +8

      @@Jamaal5060 ah එහෙමද ඒක තමයි නේද...ඒ නිසා වෙන්න ඇති මං exam පාස් වුණේ🥰thanks ඒ වැරද්ද හොයලා දුන්නට..typing වෙලාවේ මට හිතට ආපු දේ කිව්ව මිසක් ඕවා බල බල හිටියේ නැහැ....

  • @jayantha4
    @jayantha4 10 หลายเดือนก่อน +13

    You must understand we need specialized teachers and computers for IT unlike Arts.

  • @Dreamer99.99
    @Dreamer99.99 10 หลายเดือนก่อน +2

    Sir 3rd Shy karapu ayata anke gahala me potha download karanna barida gewala UGC eken
    3rd shy karapu ayage anka watenne naane

  • @TomoTechno
    @TomoTechno 10 หลายเดือนก่อน +3

    why do we need to pay for this book?

  • @bhagya6528
    @bhagya6528 10 หลายเดือนก่อน +1

    Website eke oya kiyna videos hoyganna bane😢😢😢

  • @user-xw2sq8fv7l
    @user-xw2sq8fv7l 11 หลายเดือนก่อน +12

    Applitude test .....wltath application cl krl.....d me weddith.......

  • @Apu0703
    @Apu0703 11 หลายเดือนก่อน +11

    Data science 50i da😢

  • @ima5313
    @ima5313 10 หลายเดือนก่อน +3

    2023 A/l තව මාස 2ක් වත් කල් දාන්නකෝ.2nd,3rd shy අයට විතරක් නෙවෙයි 1st shy කරන අපිටත් තාම syllabus ඉවර නෑ.නොවැම්බර් වෙද්දි ඉවර කරන්න වෙන්නෙ නෑ.ඉස්කෝලවල සිලබස් ඉවරයි කියල කියන්නෙ බොරුවට😏.එක්කො උඩින් පල්ලෙන් කරල ඇති.ඒ විදියට exam ලිවුවොත් අපිට අනිවරෙන් 2nd shy කරන්න වෙනවා.ඒ නිසා 1st shy අයටත් ලොකු අසාදාරනයක්.ගිය අවුරුද්දෙන් බාගයක්ම නිකන් තෙල් ප්‍රශ්න නිසා රටේ ප්‍රශ්න නිසා school , class තිබ්බෙ නෑ.තිබබත් ලමයිට යන්න උනෙත් නෑ😥.current කපපු නිසා online clzහරියට තිබ්බෙත් නෑ.සර්ලා තිබ්බත් ලමයිට ඉන්න උනෙත් නෑ.😥ඒ නිසා අපිට ලැබිය යුතු සාදාරන කාලය ලබා දෙන්න.

  • @chandrikamadhanayaka9424
    @chandrikamadhanayaka9424 10 หลายเดือนก่อน

    Colombo law faculty ekata gampha district eken district rank kiya wenakam gannawada ?

  • @user-bx7nj4kg1b
    @user-bx7nj4kg1b 11 หลายเดือนก่อน +8

    ykoo pdf eka gannth gevana oned ane ammo

  • @Mrf396
    @Mrf396 10 หลายเดือนก่อน +2

    It's better if responsible people see this....since this year ugc suddenly decide to do the field selection in moratuwa university from the a/l result....it's so unfair that even those who get selected to moratuwa university can't choose the degree according to their desire......if there are problems in the system those who responsible need to act with the system not with student's future.....further....from the very beginning to this point we had no help from these government institutes. we had even a power cut while facing a/l and there are many more dificulties that we faced this far.....so what I humbly ask is to provide the same opportunity to the island 1 St student and the one who get selected as the last.

  • @ishu42572
    @ishu42572 10 หลายเดือนก่อน +1

    හැමෝම උසස් පෙළ ලමයින් වෙනුවෙන් උදවු කරන්න.exam කල් දාන්න.. අතිගරු ජනාධිපති තුමනි ලමයි න් ට සාධාරණ ක් කරන්න . එ දරුවන්ගේ ජීවිත විනාස කරන්න හදන්න එපා දේශපාලන ය එක්ක පටලවා ගන්න නෙවේ... උසස් පෙළ කල් දාන්න කියන්නේ අපි ලමයින් ගෙ ඉල්ලීම... ලක්ෂ එක හමාරක විතර ලමයි සමූහ යක් එකතු වෙලා කරපු ඉල්ලීමක්.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න exam අවම ජනවාරි අග ට කල් දාන්න... මානව හිමිකම් කොමිසමේ උනත් ලමයි ගිහින් පැමිණිල්ල danme.. අධ්‍යාපනය බලධාරී ගෙ වුවමනා ඉෂ්ට කර ගන්න රටේ දරුවෝ පිට බර දාන්න එපා... ප්‍රතිඵල එවන්න පරක්කු උනේ ලමයි න් ගෙ වරදක් නොවේ... 1st shy අයට තුන් වෙනි warayak නැ.. ප්‍රතිඵල පැමිණ දින 150 කින් exam තියන්න... ලමයි කොච්චර අසරණ වෙලා මානසික pidanaya කින් ද ඉන්නේ හැමෝම අය මේ වෙනුවෙන් උදවු කරන්න අම්මේ තාත්තේ අක්කේ අය්යේ

  • @dinethmaduranga950
    @dinethmaduranga950 10 หลายเดือนก่อน +3

    Recorrection valata dano nm kohomada ugc

  • @user-lx1cw4ro7y
    @user-lx1cw4ro7y 10 หลายเดือนก่อน +1

    එතකොට රීකරෙක්ෂන් රිසාල්ට් එන්න කොච්චර කාලයක් යනවද?

  • @madhu-vr2yy
    @madhu-vr2yy 11 หลายเดือนก่อน +21

    Colombo engineering faculty ekta me para ganne nadda.labn aurudde idanda ganne

    • @dularalakshan158
      @dularalakshan158 11 หลายเดือนก่อน +2

      hriytm danagathoth mt kiynnkooo plz

    • @Chamadhi-zf9tj
      @Chamadhi-zf9tj 11 หลายเดือนก่อน +2

      අලුත් එකට ගන් නෑ කියල පෝස්ට් එකක් දැක්ක මං

    • @dularalakshan158
      @dularalakshan158 11 หลายเดือนก่อน +2

      @@Chamadhi-zf9tj hri hlo thnks

  • @ireshadilhari9562
    @ireshadilhari9562 10 หลายเดือนก่อน +1

    විභාගය කල් දැමිය යුතුයි

  • @rajithalakmal373
    @rajithalakmal373 10 หลายเดือนก่อน +4

    PRICE PLEASE

  • @user-fm4jw7ug1q
    @user-fm4jw7ug1q 10 หลายเดือนก่อน +26

    2023 exam කල් දැමිය යුතුයි...මේක අනිත් අයට තව එක විභාගයක් විතරක් උනාට ළමයින්ගෙ මුලු ජීවිතයම තීරණය වෙන්නෙ ඒ මත...ඒකෙ වටිනාකම දන්නෙ ලකුණෙන් දෙකෙන් medicine miss උන අය ...ඒ අයට ඊළග shy එකට ලෑස්ති වීමට ප්‍රමාණවත් කාලයක් අනිවාරෙන් ලැබිය යුතුයි...results release කරල මෙච්චර කෙටි කාලයකින් ඉතිහාසයේ කවදාවත් ඊළග exam එක තියලා නෑ..මේ පාර විතරක් එහෙම අසාධාරණයක් වෙන්න දෙන්න බෑ

    • @zen.studyy
      @zen.studyy 10 หลายเดือนก่อน

      2nd shy hariyata karanna inna lamaya.. result enakam inna.. eeta kalinma patan gannawa.. mokada result enakam hitiya maasa 8n okkoma amataka vena chances wadi. Medicine valata padam karan eka echchara lesi wadak newei

  • @dilangaprabath6191
    @dilangaprabath6191 10 หลายเดือนก่อน +15

    O/L රිසල්ට් එන දවස ගැනත් තොරතුරු සපයන්න . දැන් මාස 03 ක් විභහගය තියලා හරි විදියට අපි මේ වෙද්දි 12 පන්තියේ අවසන් වරෙට සූදානම් වෙන්න ඕනේ ලමයි එත් රිසාල්ට් එනකල් ඉන්නේ තාම . කරුනාකරලා අපේ රිසාල්ට් එන දවස් ගැන තොරතුරු සපයන්න. තොරතුරු අදයාපන අමාත්‍යාංශයේන් ලබා දෙන්න .කරුනාකරලා ඒ පිලිබද විමසිලිවන්ත වෙන්න කියලා ඉල්ලනවා.

    • @dahamakmeemana3131
      @dahamakmeemana3131 10 หลายเดือนก่อน +1

      Api thama 2nd termwath liwwe na malli

    • @dilangaprabath6191
      @dilangaprabath6191 10 หลายเดือนก่อน

      @@dahamakmeemana3131 epa wenawa neda ayiye

  • @pramudhithajayanjana6446
    @pramudhithajayanjana6446 10 หลายเดือนก่อน +12

    එක අවුරුද්දකට MATHS STREAM එකෙන් සාමාන්‍යයෙන් ලමයි කී දෙනෙක් විතර පෙනී සිටිනද ? දන්න කෙනෙක් කියන්නකෝ

    • @heshanthejana1040
      @heshanthejana1040 10 หลายเดือนก่อน +2

      40000 withara

    • @bhagyadissanayake8169
      @bhagyadissanayake8169 10 หลายเดือนก่อน

      ​@@heshanthejana1040 maths walaim campus island rank kiyak wenkn select wenwad normally

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 หลายเดือนก่อน +41

    මොරටුවේ ඉන්ජිනේරු පීඨයට ඇතුලත් වීමට අවශ්‍ය කඩයිම් ලකුණු ප්‍රමාණය කීයද කියලා කියන්න දන්න කෙනෙක් ❤❤❤

    • @creations9661
      @creations9661 11 หลายเดือนก่อน +7

      Island mul 700 wage innawanam puluwan

    • @harischandrahemakumara
      @harischandrahemakumara 10 หลายเดือนก่อน

      @@creations9661 650 thanks

    • @natureworld4002
      @natureworld4002 10 หลายเดือนก่อน +1

      I land eken 745

    • @harischandrahemakumara
      @harischandrahemakumara 10 หลายเดือนก่อน

      @@natureworld4002 thanks

    • @MNOmaths
      @MNOmaths 10 หลายเดือนก่อน

      ​@@creations9661
      Sure da moratuwa Engineering faculty ekata echchara gannawa kiyala

  • @Kanchanakanchana777
    @Kanchanakanchana777 11 หลายเดือนก่อน +15

    විද්‍යාපීඨය පිළිබද යමක් කියලා දෙන්න කවුරු හරි

    • @sachiladilhara8074
      @sachiladilhara8074 10 หลายเดือนก่อน +1

      Math peeta dala thiyenne intvw kra eth thama peta athult gththe nehe

    • @Kanchanakanchana777
      @Kanchanakanchana777 10 หลายเดือนก่อน

      @@sachiladilhara8074 කොච්චර කල් යනවද සහෝදරයා ඇතුලට ගන්න

    • @HarshaniWijerathna
      @HarshaniWijerathna 10 หลายเดือนก่อน +1

      @@sachiladilhara8074 අපිට තවම එන්නේ නැති වෙයිද...

    • @sachiladilhara8074
      @sachiladilhara8074 10 หลายเดือนก่อน

      Enwlu lagdima lassthivela inn ynn

    • @amithachandima3318
      @amithachandima3318 10 หลายเดือนก่อน

      විශ්ව විද්‍යාල කියන්නේ තනිකර වේලාව කන බොරු වැඩක්. පිටරට යන්න පුළුවන් ක්‍රමයක් හොයපල්ලා.

  • @ViharaSathsarani-zk6mh
    @ViharaSathsarani-zk6mh 10 หลายเดือนก่อน

    23 A level postponed karnne nadda

  • @sachiniimesha29
    @sachiniimesha29 10 หลายเดือนก่อน +3

    Japura management karanda nam island rank eka kohomda. Danna kenek kiyanna

    • @zen.studyy
      @zen.studyy 10 หลายเดือนก่อน

      Island 950 ta Adu wenna one

  • @Sofie16200
    @Sofie16200 10 หลายเดือนก่อน

    Degree eke content hand book ekata danna.

  • @abhimanipremachandra3026
    @abhimanipremachandra3026 10 หลายเดือนก่อน +6

    අනිවාරෙන්ම විභාගේ කල් දාන්න. මෙච්චර ලොකු අසාධාරණයයක්‌ ලමින්ට කරන්න එපා. අනාගතේ විනාස කරන්න එපා ළමයින්ගේ.

  • @deshaniniroshika6261
    @deshaniniroshika6261 10 หลายเดือนก่อน +2

    අනේ දන්න කෙනෙක් කියලා දෙන්නකෝ මට බාහිර උපාධි , විද්‍යා පීට යි අතර වෙනස... මේ දෙකෙන් එකක් හරි C 3 ක් A/L වලට ගත්ත ලමයෙක්ට කරන්න පුලුවන්ද...

  • @nikidissanayake
    @nikidissanayake 10 หลายเดือนก่อน

    food science hodaida nadda mn kiynne lankawe jobs

  • @maximum5172
    @maximum5172 10 หลายเดือนก่อน +1

    Tech lamaita ocean university apply krnna puluwn

  • @NimeshDula-cj2pc
    @NimeshDula-cj2pc 10 หลายเดือนก่อน +134

    2023 උසස් පෙල විභාගය අනිවාර්යයෙන්ම කල් දැමිය යුතුයි. Subject stream මාරු කරල දවස් 80 න් විභාගය ලියන්න බැහැ. කරුණාකරල අපට සාධාරණයක් කරල දෙන්න

    • @hasiduasheen2040
      @hasiduasheen2040 10 หลายเดือนก่อน +16

      dan paaadam karapu nathi un🤣😂

    • @mts7703
      @mts7703 10 หลายเดือนก่อน +27

      සමහර ලමයි ප්‍රතිඵල විශ්වාස කරගෙන හිටියේ , ඒත් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල පැමිනීම නිසා නැවත exam කරන ලමයි ඕනි තරම් ඉන්නවා , ප්‍රතිඵල ප්‍රමාද වීම ඔව්න් ගෙ ගැටලුවක් නෙමෙයි .

    • @YTS...
      @YTS... 10 หลายเดือนก่อน +5

      Ane me baila gahann epa podi eko dan unta padam kroth exam liyann puluwn hodatama

    • @chathuminethmindhi4285
      @chathuminethmindhi4285 10 หลายเดือนก่อน +8

      Kal danna ona na

    • @hasiduasheen2040
      @hasiduasheen2040 10 หลายเดือนก่อน +5

      @@NimeshDula-cj2pc 🤣😂apinam liyala iwarai.maths kare.1.945
      Api karanakotath oya wage un hitiya😂kal daanna kiyanne paadam karapu nathu un.dan hirawela😂😊
      Ooken wenne paadam karapu unta asaadaranayak.peenawane dan pahuwela thiyena tharam

  • @user-qv9bn5wt8r
    @user-qv9bn5wt8r 10 หลายเดือนก่อน +2

    Bio walin 0.6796 gatha kenek galle walin campus aniwaren select wenoni

  • @navinsanjaya6891
    @navinsanjaya6891 11 หลายเดือนก่อน +22

    45000k niyamai

    • @user-xw2sq8fv7l
      @user-xw2sq8fv7l 11 หลายเดือนก่อน +19

      එක්ලක්ශ හැට එක් දාස් ගානකින් 45000 ගානක්... ...විතරයිනේ....ගන්නේ... 4 න් 1 ක් විතරයි...ඉතුරු 4න් 3 ක්ම....සුදුසුකම් තිබිලත් ගෙදර .......ඉස්සරහදිවත් ...මේ අයට සාධාරනයක් වෙන එකක් නැද්ද......

    • @CKD-ZOV
      @CKD-ZOV 11 หลายเดือนก่อน +14

      ​@@user-xw2sq8fv7lයන උන්ගෙනුත් බහුතරයක් ගන්නේ වැඩකට නැති උපාධියක්😂😂
      එකත් තව අවුරැද්දක් විතර ගෙදර ඉදල😂😂

    • @user-xw2sq8fv7l
      @user-xw2sq8fv7l 11 หลายเดือนก่อน +11

      @@CKD-ZOV පවු.අහිංසක ලමයි...S 3 කට වැඩි....ය දාන්න කොයිතරම් කට්ටක් කන්න ඕනිද

    • @CKD-ZOV
      @CKD-ZOV 11 หลายเดือนก่อน

      @@user-xw2sq8fv7l ලංකාවනේ

    • @amazonarea1709
      @amazonarea1709 11 หลายเดือนก่อน +3

      ඇත්තමක කතාව ඇතුලත ඒ තරම් පහසුකම් ඒ තරම් ළමයි තොගයකට

  • @pethumbandara1186
    @pethumbandara1186 10 หลายเดือนก่อน

    A level exam eka sadahaaa සාධාරණ amathara kaalayak labaa dena men illaaa sitinawaaa plssss 🥲

  • @dammikasanjiwani2540
    @dammikasanjiwani2540 10 หลายเดือนก่อน +1

    maths wlin 0.27 wge galle district eken..campus ahu weid 😥😐

  • @user-yw9ws6nn8m
    @user-yw9ws6nn8m 10 หลายเดือนก่อน

    Peradeniya engineering faculty ekata select wenna island rank kiya wge thiyenna oned

  • @umeshaprabhashani4449
    @umeshaprabhashani4449 10 หลายเดือนก่อน

    Mm art bcs mw campus select wenwd z o.54 plz kynnko pitaahu wenwd

  • @DRVcrazy
    @DRVcrazy 10 หลายเดือนก่อน +3

    Medicine ynna aduma island rank ek kiyk witr wenna onida

    • @zen.studyy
      @zen.studyy 10 หลายเดือนก่อน

      2000

  • @user-sj7fx7zx3s
    @user-sj7fx7zx3s 10 หลายเดือนก่อน +1

    Hoda risulte ekak gaththath cumpus ynn beri ratak meka

  • @gdb7721
    @gdb7721 10 หลายเดือนก่อน

    Bio mul island rank keeyak campus ahu wenwd damanyen

  • @skylar999
    @skylar999 11 หลายเดือนก่อน +21

    Oka waste online download karaganna . Mokatadha nikang oka

    • @mashameddiaries1111
      @mashameddiaries1111 11 หลายเดือนก่อน +3

      Eth potha aran study karana eka lesiyi. Patalenawa aduyi

    • @sanjayagayan2798
      @sanjayagayan2798 11 หลายเดือนก่อน

      The online version also they are asking for payment according to video. Well..

  • @ayominilmini6116
    @ayominilmini6116 10 หลายเดือนก่อน +1

    Exam eka kal damiya uthumai .karunakarala sadaranayk karanan

  • @neeljayarathna4435
    @neeljayarathna4435 10 หลายเดือนก่อน

    Plantation technology kiyana degree eka mokadda

  • @kasungaming2002
    @kasungaming2002 10 หลายเดือนก่อน +3

    ලංකාවෙ අද්‍යාපනය 😄

  • @ridmaanardi8735
    @ridmaanardi8735 10 หลายเดือนก่อน +1

    L

  • @sandunimadubhashini867
    @sandunimadubhashini867 10 หลายเดือนก่อน

    විශ්ව විද්‍යාල ඇප්ලිකේශන් දැම්මොත් විද්‍යාපීට ඇප්ලිකේශන් දාන්න බැරිද 😢

  • @user-ss6sh3hx2b
    @user-ss6sh3hx2b 11 หลายเดือนก่อน +14

    මගෙ නමේ විතානගෙ කියනකොට w වෙනුවට V ඇවිල්ලා තියෙන්නේ මෙක application එකක් දානකොට ප්‍ර්ශනයක් වෙයිද මට මොකක්ද කරන්න පුලුවන් කොලඹ ගිහින් හදන්න කල් ඇතිද

    • @sethmipasiduni260
      @sethmipasiduni260 11 หลายเดือนก่อน +2

      Ane matath oyata wagemai mage nameth okami matath oya prshnema thiyanawa

    • @user-ss6sh3hx2b
      @user-ss6sh3hx2b 11 หลายเดือนก่อน +1

      @@sethmipasiduni260 කතා කරාම කියුවා department එකට එන්න කියලා documents ටික අරගෙන හරි විස්තර යක් කියන්නෙ නැ . හෙනම busy. අපෙ result sheet එකෙ කොහොම එයිද දන් නැ 💔

    • @user-ss6sh3hx2b
      @user-ss6sh3hx2b 11 หลายเดือนก่อน +2

      @@sethmipasiduni260 ඔක්කොටම වඩා campus application එක ට කොහොම බලපායිද

    • @sethmipasiduni260
      @sethmipasiduni260 11 หลายเดือนก่อน +1

      Mm hoyla beluwa diwwurum pethsamak denn wenawa kiwwa sama winisiru kenk gen aragena

    • @sethmipasiduni260
      @sethmipasiduni260 11 หลายเดือนก่อน +1

      Result seet ekath ekk campus dnkot ekath ekk ywnn kiwwa

  • @amithachandima3318
    @amithachandima3318 10 หลายเดือนก่อน +22

    Campus වල දොස්තර උපාධි හැර අනිත් ඔක්කොම තනිකර වේලාව කන සල්ලි හොයන්න බැරි course. ඕවා කරලා හිගන පඩියට එක එකාට කඹුරන්නේ නැතිව පලයල්ලා දැම්ම පිටරට

    • @worldkn3255
      @worldkn3255 10 หลายเดือนก่อน +3

      Etakot law, engineering 🙄

    • @JZ-gx8tb
      @JZ-gx8tb 10 หลายเดือนก่อน

      ub kiynne ARTS degree gana wendathi , oya university yanda bari una ewun kiyana katha.

  • @viduraratiyala6092
    @viduraratiyala6092 11 หลายเดือนก่อน +58

    pdf kiyl dekuth thiyenw…😉 potha salli deela arn wade kr gatht psse paadm krnnd..😅

    • @dulithachamodya9748
      @dulithachamodya9748 11 หลายเดือนก่อน

      Hoygnn ndd pdf ek

    • @stkkk281
      @stkkk281 11 หลายเดือนก่อน

      @@dulithachamodya9748 e school channel eke balanda

    • @star_rid
      @star_rid 11 หลายเดือนก่อน

      ​@@dulithachamodya9748thush lk ayyage video ekak athi potha gana kiyl. Anna eke yata link ekak thiye. Eka try krnna

    • @bhagyasewmini5858
      @bhagyasewmini5858 11 หลายเดือนก่อน +3

      Thush .lk
      E school mee chanal wl blnn

    • @shanofficial3657
      @shanofficial3657 11 หลายเดือนก่อน +8

      Potha gannama one campus dana application thiyenne pothe 😂

  • @vishwanan4254
    @vishwanan4254 10 หลายเดือนก่อน +8

    ගෙවන විස්වවිද්‍යාල අරින්න

    • @oshan_1483
      @oshan_1483 10 หลายเดือนก่อน

      හා😂

    • @user-fx3qe6mv2u
      @user-fx3qe6mv2u 10 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 10 หลายเดือนก่อน

      විශ්ව විද්‍යාල හා අරින්න කියන තැන් අතරට වලට කියල දාල කියවල බලන්න 😂😂👍

  • @hussainazmeer8843
    @hussainazmeer8843 11 หลายเดือนก่อน +21

    Wtf men ,u take only 45,000 out of 160,000

    • @paramiwasanazoysa2193
      @paramiwasanazoysa2193 11 หลายเดือนก่อน +5

      C3tath pass tma ithin cumps ynna hod rislt oni

    • @nirmalabalasooriya8009
      @nirmalabalasooriya8009 10 หลายเดือนก่อน +1

      And do u expect them to take 150 000? Smh

  • @TaneeshaHansani-zd1vk
    @TaneeshaHansani-zd1vk 10 หลายเดือนก่อน +1

    thama me awruddata adalla kadaim lakunu awe nha neda

  • @nadeeshasewwandi9393
    @nadeeshasewwandi9393 10 หลายเดือนก่อน +1

    Mn bio agri science biology s chemistry c agriculture s
    Z eka 0.2324
    Badullen cumpus selekt weida

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 10 หลายเดือนก่อน

      1st shy da

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 10 หลายเดือนก่อน

      Aye liyanne nadda

    • @nadeeshasewwandi9393
      @nadeeshasewwandi9393 10 หลายเดือนก่อน

      @@nimeshikahansani1396 ouuu 1st eka

    • @nadeeshasewwandi9393
      @nadeeshasewwandi9393 10 หลายเดือนก่อน

      @@nimeshikahansani1396 naaa aye karann hithen naa

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 10 หลายเดือนก่อน

      @@nadeeshasewwandi9393 z eka plus nisa dala balanna.naththan ithin nursing ehema tama

  • @kasungaming2002
    @kasungaming2002 10 หลายเดือนก่อน

    මෙලො රහක් නැ ලංකාවෙ වැඩකට කියල එක දෙයක් නැ

  • @Nishadi12
    @Nishadi12 11 หลายเดือนก่อน +11

    Thamangema own business ekk start karann lamayi job passen ynn epa 💫

  • @prasadikaweerasinghe
    @prasadikaweerasinghe 10 หลายเดือนก่อน

    Exam kal danda epa...kale yanwa vitarai...

  • @kavyasathsarani4430
    @kavyasathsarani4430 10 หลายเดือนก่อน

    Exam eka kal danna epa November mase tiyanna

  • @tulalu9493
    @tulalu9493 11 หลายเดือนก่อน +6

    Irisiywt naraka pattama htnna epa wela tyn hoda dewl ganat htnnaa

  • @Ukraine_827
    @Ukraine_827 11 หลายเดือนก่อน +25

    ජනගහනය වැඩිවෙලා👍කලින්පාර මෙච්චර ලිව්වෙ නා👍 වද කරපං කාල්ක්න්නි හිගන්නුන්ව😡😡

    • @raveencooray9697
      @raveencooray9697 11 หลายเดือนก่อน +8

      Enna kapanna valla

    • @NavodyaManathunga
      @NavodyaManathunga 11 หลายเดือนก่อน +2

      ​@@raveencooray9697😂😂

    • @Ukraine_827
      @Ukraine_827 11 หลายเดือนก่อน +1

      @@raveencooray9697 උබෙ හිගන 3 ලෝකෙ හොරිකඩ වල්ල කපපං😡😡3 ලෝකෙ 🐕 😂
      මරන්න ඕන සමුර්දි,අස්වැසුම හිගන්නො ලක්ස 20👍ලංකවට බරක් ඕකුං👍
      තව හිගන්නො,ගනිකාව,කුඩ්ඩො,හොරු,මංකොල්ලකාරයො ,මිනීමරුවො,ස්ත්‍රී දූසකයො,ලමා අප්චරකාරයො මරළ ඉවර කරන්න ඕන😡👍
      කොහොමහරි හරි ජනගහනය අඩු කරන්න ඕන.
      වද කරන්න ඕන ගනුන්ව👍1 child policy ගේන්න ඕන 👍😡

    • @Ukraine_827
      @Ukraine_827 11 หลายเดือนก่อน +1

      @@ShashikaVimukthi-bk4qq මුලින්ම හිගන්නුන්ව මරන්න ඕන👍දුප්පත් කාල්ක්න්නින්ව👍..1 child policybගේන්න ඕන අනිවාරර්‍යන්😂බංකොලොත් හිගන ලොංකාව🤣

    • @sandeepaprabashwara6701
      @sandeepaprabashwara6701 11 หลายเดือนก่อน

      ඉගෙන ගන්න තියෙන කාලෙ අම්මට හුක හුකද ඉඳියෙ උබ. ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගත්තෙ නැතුව දැන් ඉගෙන ගන්න උන්ට බැන්නා කියලා තෝ පොරක් වෙන්නේ නෑ ගොන් පොන්නයා.

  • @ishu42572
    @ishu42572 10 หลายเดือนก่อน +1

    හැමෝම උසස් පෙළ ලමයින් වෙනුවෙන් උදවු කරන්න.exam කල් දාන්න.. අතිගරු ජනාධිපති තුමනි ලමයි න් ට සාධාරණ ක් කරන්න . එ දරුවන්ගේ ජීවිත විනාස කරන්න හදන්න එපා දේශපාලන ය එක්ක පටලවා ගන්න නෙවේ... උසස් පෙළ කල් දාන්න කියන්නේ අපි ලමයින් ගෙ ඉල්ලීම... ලක්ෂ එක හමාරක විතර ලමයි සමූහ යක් එකතු වෙලා කරපු ඉල්ලීමක්.. අපිට ලැබිය යුතු සාධාරණ කාලය ලබා දෙන්න exam අවම ජනවාරි අග ට කල් දාන්න... මානව හිමිකම් කොමිසමේ උනත් ලමයි ගිහින් පැමිණිල්ල danme.. අධ්‍යාපනය බලධාරී ගෙ වුවමනා ඉෂ්ට කර ගන්න රටේ දරුවෝ පිට බර දාන්න එපා... ප්‍රතිඵල එවන්න පරක්කු උනේ ලමයි න් ගෙ වරදක් නොවේ... 1st shy අයට තුන් වෙනි warayak නැ.. ප්‍රතිඵල පැමිණ දින 150 කින් exam තියන්න... ලමයි කොච්චර අසරණ වෙලා මානසික pidanaya කින් ද ඉන්නේ හැමෝම අය මේ වෙනුවෙන් උදවු කරන්න අම්මේ තාත්තේ අක්කේ අය්යේ

  • @icks2046
    @icks2046 10 หลายเดือนก่อน

    deadline kawadda

  • @ima5313
    @ima5313 10 หลายเดือนก่อน +2

    2023 A/l තව මාස 2ක් වත් කල් දාන්නකෝ.2nd,3rd shy අයට විතරක් නෙවෙයි 1st shy කරන අපිටත් තාම syllabus ඉවර නෑ.නොවැම්බර් වෙද්දි ඉවර කරන්න වෙන්නෙ නෑ.ඉස්කෝලවල සිලබස් ඉවරයි කියල කියන්නෙ බොරුවට😏.එක්කො උඩින් පල්ලෙන් කරල ඇති.ඒ විදියට exam ලිවුවොත් අපිට අනිවරෙන් 2nd shy කරන්න වෙනවා.ඒ නිසා 1st shy අයටත් ලොකු අසාදාරනයක්.ගිය අවුරුද්දෙන් බාගයක්ම නිකන් තෙල් ප්‍රශ්න නිසා රටේ ප්‍රශ්න නිසා school , class තිබ්බෙ නෑ.තිබබත් ලමයිට යන්න උනෙත් නෑ😥.current කපපු නිසා online clzහරියට තිබ්බෙත් නෑ.සර්ලා තිබ්බත් ලමයිට ඉන්න උනෙත් නෑ.😥ඒ නිසා අපිට ලැබිය යුතු සාදාරන කාලය ලබා දෙන්න.

  • @prasadikaweerasinghe
    @prasadikaweerasinghe 10 หลายเดือนก่อน

    Exam kal danda epa...kale yanwa vitarai...