ඡන්දය ලකුණුකරන නිවැරදිම විදිහ How to vote in the presidential election

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @PriyanthiIresha
    @PriyanthiIresha 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ pohottuwata jaya

    • @AdaDeranaEducation
      @AdaDeranaEducation  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට

  • @funworld2002
    @funworld2002 4 หลายเดือนก่อน +7

    ඔය විකාර මොකුත් නැ.21 ගිහිල්ලා මාලිමාව කතිරෙ ගහල එනවා එච්චරයි

    • @ChristopherSepion
      @ChristopherSepion 4 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣😂🐎😂😂😂🤣🤣🤣🤣😂😂😂😂🥱🥱🥱🥱🥱

  • @prabathnanayakkara1830
    @prabathnanayakkara1830 4 หลายเดือนก่อน +2

    බොරුවට වැල් වටාරම් කියන්න එපා.මනාප දෙන්න කැමති නම් 1,2,3ත් එක් අපේක්ෂයෙක්ට පමණක් ඡන්දය දෙන්නේ නම් පක්ෂ සලකුණ ඉදිරියේ කතිර ලකුණත් යොදන්න කිව්ව නම් හරිනෙ

  • @OSAGi
    @OSAGi 4 หลายเดือนก่อน +1

    මනාප දෙන්න ඉතුරු වෙලා කවුරුත් නෑ... අරගලය කරපු කාලෙ ගත්ත තීරණේ අමතක වෙලත් නෑ... එකෙන්ම මාලිමාවට තමයි ඡන්දෙ මේ පාර...
    මේකත් කියන්න ඕනෙ.. කවුරු හරි හිතයි මූ මේ දාර ජෙප්පෙක් කියලා.. අපිත් ඒ කාලෙ පොහොට්ටුවට හොඳට කඩේ ගියපු එවුන් තමයි... විලි ලැජ්ජයි අවංකවම...

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 4 หลายเดือนก่อน

    කතිරය ගහන්න කොටුවෙන් පිට නොයන්න

    • @diwankarukshan2877
      @diwankarukshan2877 3 หลายเดือนก่อน

      කතිරය එක ඉරක වැදුනොත් කැන්සල් වෙනවද???