We are gihiyo. I am a senior citizen. But we are not afred to rebirth. But we want to learn buddisam in technically. We listen people like Mr Thotawathha. Samanth Badra hamuduruwo also we dont see any incorret. If incorrect point it out for us to get develop our mind. Thanks.
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේලාට නිර්මල බුද්ධ වචනය ත්‍රිපිටකය අනුසාරයෙන් තවතවත් අප හට කියා දෙන්න ශක්තිය ධෙර්යය ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සෙලා අප කෙරෙහි අනුකම්පාවෙන් චිරාත් කාලයක් වැඩ වසත්වා!!!
නිර්මල බුදු දහම බැබලේවා !!!
OBAVAHANSEE LA LADHARUWEKI BUDDOTHPADO DESANA IDIRIYEE...
ධර්මය රැකගන්න උත්සාහ ගන්න ඔබවහන්සේලා ට තෙරුවන් සරණයි 🙏🙏🙏
ධර්ම සංගායනාවක් පවත්වන්නට කාලයයි. ඉතාමත් වටිනා සාකච්චාවක්. ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා!
පින්වත් ස්වාමින් වහන්සේ ට මෙපින් බලයෙන් උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻
අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සේගෙ පාද නමස්කාරය කරමි ඇත්ත ඇති සැටියෙන් පහදා දීම පිලිබඳව 🙏🙏🙏
නිගණ්ඨයන්ගෙන් බුදු සසුන ආරක්ෂා කරගන්න වෙර දරන ඔබ වහන්සේලාට දිර්ඝ ගායු වේවා.. තෙරුවන් සරණයි.. සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐
ආර්යයන්වහන්සේ දේශනා කරණ දේශනාවල එහෙන් මෙහෙන් කෑලි අරන් විවේචනය කරණ එක වැරදිය්.
ආර්යයන්වහන්සේ පැහැදිලිව දේශනා කරණවා
අනිත්‍ය තාවය අනාත්මතාවය
ප්‍රඥ්ඥාවෙන් අව්බෝධ කලොත් සක්කාය දිඨ්ටිය ප්රහාණය වන බවත්ය
එසේ වුවහොත් අපායෙන් මිදෙන බවත් නිර්වාන මාර්ගයට පිවිසෙන බවත්.ය.
මනුෂ්‍ය ලෝකයත් සුගතියත් .මනු ලොවත් ඉපදින්න පුළුවන්.
උපතක් ලැබුවොත් සැප දුක් ලැබෙනවා.නමුත් නියතයෙන්ම නිර්වාණ මාර්ගයෙන් බැහැර නොවන බවය් එතුමා කියන්නේ.
එතුමා කිසිම අදෘශ්‍යමාන දේව බලවේගයන් ගැන කියන්නෙ නැහැ.
කිසිම මිත්‍යා දෘශ්ටියකට
එතුමගේ දේශනා උදව් කරන්නෙ නැහැ.සිතේ ඇති මායාව පෙන්වා ඒ මුලාවෙන් අහිංසක ජනතාවක් මුදවා ගැනීම පමණය් මේ හැම උත්සාහයක්ම එතුමා ගන්නේ.
බුද්ධ දේශනාවත් ඒකනේ.
ඇය් ඔබ වහන්සේ ලා කලබල වෙලා.
ආර්යයන්වහන්සේ දේශනා හොඳින් අහන්න .
ඔබ වහන්සේ ලා වැටී තියන මුලාව, අනවශ්‍ය බිය
එතකොට තුරන් වේවි.
ඔබ වහන්සේලා පලමුව නිවන් අවබෝද කරගෙන විවේචන ඉදිරිපත් කරනවා නම් අගනේය
අන්න මෝඩ කතාවක්. බුදුන් දේශනා කලේ, පැටියා වැදු වැස්සියන් වගේ ඉන්න කියලා. භික්ෂූන්ට.. තේරුම . තමන්ගේ වැඩ කරගන්න ගමන් ශාසනය නමැති පැටියාත් රැක ගන්න.
සාදු"සාදු"සාදු"තරුණ"භික්ෂුන්"වහාන්සේලා"බුදුදහාම"රකින්න"දරන"වෙහෙස"හරිම"
වටිනවා"ඒ කුසල්"බෙලෙන්"ඔබවහාන්සේලාට"නිදුක්"නිරෝගී"චිරජිවනයම"වේවා"අපේ දහාමට"දැන් වැඩියි"මිත්‍යා"දුෂ්ඨිකයෝ"
පෙරමුන ගන්න ස්වාමීන් වහන්සේ .. ලා...🙏🙏🙏🙏🙏🙏.. ප්‍රඥා වන්ත පිරිස තවතවත් එකතුවෙත්වා!!!
පෙරමුන ගන්නවා වගේම ඔවුන්ගේ දහම් විකෘතිය පැහැදිලි කරලා සත්‍ය අපිට පහදලා සසර ගමන නවතා ගන්නට බුදුපියාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මය පහදා දෙනමෙන් කාරුණිකව
ඔබවහන්සේලාගෙන් ඉල්ලීමක් කරනවා එතකොට අසත්‍ය ධර්මය අසන අසරණ මිනිස්සු සත්‍ය ධර්මය අසත්‍ය ධරමයෙන් වෙන්කර හඳුනා ගනි
නිවෙරිදි ධර්මය දේශනා කරන ඔබ වහන්සෙ වෙනි සියලුම දේශකයන් වහන්සේලාට තෙරුවන් සරනයි 🙏🙏🙏 සාධු සාධු සාධු
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
බෞද්ධ ධර්ම විකුර්තියට එරෙහිව නිවැරැදි කරුණු පහදා දෙන ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි..! සාදු සාදු සාදු !
තේරැම් ගත් පුද්ගලයා හංසයෙකු සේ නියම පිරිසිදු දහම නිතරම සරණ යන බව සත්්‍යයි! ❤
True 🙏
👏@@KolithaPreara
ඔබවහන්සේලා දර්මය හරියට පහදාදීම සම්බන්දව ඔබවහන්සේලාට පින් ලෝගුවක් ගාවාගෙන වෙනත් ආගමකට ද්වේසය උපදින ආකාරයට දේසනා කරන එක වැරදියි.
මේ කතා කරන උන්වහන්සේලා දෙනමට අපි අනුකම්පා කරමු මේ අයට හරි අමාරුයි සත්‍ය ධර්මය ඇහෙනවිට. බුද්ධෝත්පාදෝ ආර්යන් වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏9
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
Oba wahansela denamata ma mage gaurawa pranamaya....❤❤❤ sukee deegayuko bhawa!!!
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ tharuwan බලෙන් ආරක්ෂා වේවා .
Oba vahanselata uthum nirvanaya avaboda veva saadu saadu saadu 🙏🙏🙏🙏
Buddothpada Aryan wahanseta mage namaskarayai.
එහෙනම් නිවැරැදි දහම ඔබ වහන්සේ ලා කියල දෙන්න. ස්වමින් වහන්සේ ලා.
ඒ දහම හරි ගැඹුරුයි. පුතක්ජන ඔයාලට කියලා කිසි තේරුමක් නෑ. මෛත්‍රී බුදු න් වඩිනකම් ඉවසලා ඉන්න. මේ දහම් තියෙන්නෙ චීවරද්රරි අපිට කුසගිනි නිවා ගන්න ( මීට වැඩිය පිළිතුරක් ලැබෙයිද???)
@@thanujalakmini4725 පෘතග්ඡන කියන එකේ තේරුම හරියට දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න.අදම ආර්ය පර්යේෂනය පටන් ගන්න. පමාවෙන්න එපා.කමෙන්ට් ගහන්න යන කාලයවත් අපතෙ අරින්න එපා. ඉක්මනින් දහම් අවබෝධවේවා.
පව් පින් ධ්‍යාන කර්ම තුතම සසර දිගුකරයි.බුදුන් පහලවෙන්න කලිනුත් දැනහිටිය. කර්ම නැතිකිරීමේ කර්මය බුදුන් දෙසුවෙ. අැලෙන්නෙත් ගැටෙන්නෙත් නැති මැදුම්පළිවෙත හෙවත් සංඛාර දුරුකිරීම. මීමුරේ හාමුදුරුවන්ගෙ බණ අහන්න.
pala hutto yanda mona pake uttrykda oka uba hari dahama dannwanm ohom kiynne na
@@thanujalakmini4725
👍👍
Budhdhothpado aryan වහන්සේට අපගේ namaskaraya🙏🙏🙏🙏🙏
A kauda
@@champaperera3559dannoo danithi.
පට්ට හොරෙක්
ඒක සම්පූර්ණ ඇත්තයි..👍
🙏🙏🙏 මේ NGO කාර අධර්ම වාදී ඩොලර් වලින් යැපෙන අධම නින්දිත නීච චීවරධාරීන්ට විරුද්ධව තව තවත් සංවිධානය වීමට ඔබ ඔබ වහන්සේලාට ධෛර්යය ශක්තිය ලැබේවා... 🙏🙏🙏
☸️🇱🇰🕊🙏🙏🙏
☸️🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි
Cresteyan ballega putala ngo salle volata passa patta unat danava
Ane sadu sadu sadu etma watena phdele keremak ape swamenwahnselata chturarya Satya awaboda wewa
තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
Sathya loketa mathuwenakota eka daraganna godak amarui
Harima kanagatui
ඔබවහන්සේ ලාගෙ, මේ,පැහැදිලි,කිරීම,ඉතාවැදගත්,කාලොචිති,වෑයමක්,සාදු,සාදු,සාදු
ඔබ වහන්සේ කියන්න හරි මාර්ගය එතකොට වැරදි අය හරි මාර්ගයට ඒවි.
බුදුරජාණන් වහන්සේ ta h දේව දත්ත හිටියා ඒවා thma
අදටත්
Apa hamuduruwona adatath inna godak devedathla thama a ayata saththa pahadanna ba a manussayo apaya balagena inna mage budu rajanan වහන්සේට ninda karanawata අනිවාර්යයෙන් nirayata yanawa ..........oba වහන්සේට tharuwan saranai 🙏 🙏 🙏 🙏
,බුදු දහම නැවත ජීවමාන වනු නියතයි
තෙරුවන් සරණ යි
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ🙏🏼🙏🏼🙏🏼
ආයිබෝවන් තෙරුවන් සරණයි ඔබවහන්සේලාට ගොඩාක් පින් ගොඩාක් පින් මේ සම්බුද්ධ ශාසනය රැකගන්න මෙනුවර උතුම් ධර්මය රැක රැකගන්න වහන්සේලා කරන මේ විදිය ඔබවහන්සේලාට දිවි rathnasiri ආදරේද ඔහු මට දෙවියන්ගේ පටන් අකනිටා බඹලොව දක්වා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා සාදු සාදු සාදු
Sadu sadu sadu pinvath suwamin whanseeta massege namaskaraya weeva 🙏🙏🙏
බුද්ධෝත්පාදෝ ආර්යයන් වහන්සේට නමස්කාර වේවා !!!
A lauda/ hoheda inne apitath kiyanna
Karmaya
Kara gahan inna oba wahanselata theruwan saranI!!!
කර ගහගෙන නෑ යකො
මෙවැනි වීඩියෝ වලින් වන්නේ තව තවත් එම ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වැඩි වීමයි. .උපසම්පදාවේදී නිවන් දැකීමටම දිවුරා පොරොන්දු වන ස්වාමීන් වහන්සේලා ලෞකික සැප සම්පත් කරා වේගයෙන් හඹායන මෙවැනි කාලයක, මේ ආත්මයේදීම නිවන් ලබන මාර්ගයක් පහදා දෙන ඕනෑම ස්වාමීන් වහන්සේ නමකට මාගේ ගෞරවය පුදකරමි.බුද්ධ දේශනාව වන්නේ නිවන වෙනත් ආත්මයකට කල් දැමීම නොව , ගිනි ගන්නා හිස නිවා දැමීමටත් ගතවන කාලය ප්‍රමාද නොකරන ලෙසයි. එහෙත් මේ වන විට බොහෝ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ද අපවත් වීමෙන් පසු "නිවන් සැප ලැබේවා" යන බැනරය දැමීමට සිදුවී ඇත.එම නිසා ඔබ වහන්සේවත් අප්‍රමාදීව මේ ආත්මයේදීම නිවන් දැකීමට උත්සාහ ගන්න.
උපසම්පදාව ලැබුවා කියන්නේ නිවන් අවබෝධ කලා කියන එක නෙවෙයි. මාධ්‍ය වලින් දුසිල් භික්ෂූන් උලුප්පා පෙන්නුවාට ඊට වඩා සිල්වත් ගුණවත් ධර්මධර විනයධර ස්වාමින්වහන්සේලා වැඩ ඉන්න බව නොදන්න එක කණගාටුවට කරුණක්..
ආර්යයන් වහන්සේ කියන්නෙ ගිහි කෙනෙක්.
Sadhu sadhu sadhu 🙏🙏🙏 theruwan Saranay swaminvahansa, bohoma sthuthiy oba wahansela karana sewawata..🙏🙏🙏
Sadu Sadu sadu pinwat oba whnsata teruwan srnai 🌻🌻🌻💐💐💐🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansela deshana karanne Imitation daham hamudurwane saththya dahama newe
Api pinkam vitharada karanna oone hamuduruwane agulimala sopakala prathyaksha kala niwana apita nogalapenawada.eka surhrayakin niwan maga penwadenna..chitheni niyathi loko.
Ape pinwath swamin wahanseta theruwan saranai,ape sinhala baudda daruwo nomaga yamen bera ganimata awashya dahiriya shakthiya labewa ..🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
Api hamuduruwana oba wAhansheta tharuwan saranae budu dahama arcsha Kara ganna wara darala oba wAhansheta dergayusa labewa sadu sadu sadu 🙏🙏🙏
ඇත්තටම කවුද හරි කවුද වැරදි කියලා වචනවලින් පමනක් කියලා වැඩක් නෑ.. වැරදි කියන ඔබවන්සේලා එහෙනම් රහත්භාවය ප්රත්යක්ෂ කර එම මතය ප්‍රකාශ කල යුතු ය..
අඩුම ගානේ ප්‍රායෝගික ව සෝවාන් ඵලයට වත් පත් වී මෙම අදහස් පල කරනවා නම් වටිනවා..
විශ්ව සංගායනාවක් ලගදී ම සිදුවනු ඇත..
ත්‍රීපිටකය අටුවාව පාලි පිළිබද ඇතමුන් ආචාර්ය මහාචාර්ය උනාට සොවාන් වෙලාවත් නෑ..
එකයි ලොකුම ප්රශ්නය
නැතුව හිටපල්ලා ngo කාරයෝ ලොකු ගේමක් ගහනවා
කව්රුහරි සෝවාන් හරි ආර්ය හරි රහත් හරි කියල ඔවුන් කියන ඕනේ එකක් හරි කියල පිළිගන්න අනුවණයන් බොහෝ සිටින එකයි ලොකුම ප්‍රශ්නේ. තමන්ට හරි කියල හිතුනට හිත තාවකාලිකව නිවුනට ඔය අත්දැකීම් ලබන්න අනිත් ආගම් වල අයටත් පුළුවන්. අහන දේ ත්‍රිපිටකයට ගැලපෙනවද බලන එක තියෙන්නේ අහන කෙනා අතේ.
නැතිනම් කබලෙන් ලිපට. අමාරුවේ වැටුන දාට කියල දීපු අය මාර්ග පල දීපු අය එන්නේ නැහැ බේරගන්න.
@@tecworld4817විරවංස හැමඑකටම කිව්වා බටහිර කුමන්ත්රන කියලා දැන් පචවෙලා.ඔබත් හැමඑකටම ngo කියලා ද්වේශ සිත් පහල කරගන්නෙ අැයි.
Siyalu Buduwaruge deshaya me Heladeepayai..🙏🙏🙏Sathya langadeema eliwanu atha....
Teruwan saranai pinwath suwamin wahanselata
බුද්ධෝත්පාද ආර්යන් වහන්සෙගේ බන හරිම අර්ථවත්. නමස්කාර වේවා.
වැද්දොන්ගේ බන වැද්දෝන්ට අර්ථවත්. උන් බුදු බණ අහල නෑනේ. උබලගෙ පාදයට කොන්ද පන තියෙනවා නම් මුන පෙන්නන්නේ නැත්තේ ඇයි?
Ane hamaduruvane..ova sithuviline
තෙරුවන් ගුණ විසිහතර අර්ථ දැන ගෙන ශ්‍රී සද්ධර්මය ගැන හදාරන්නට තම තමන් ආරම්භ කරනවා නම් ප්රඣ්ඣාවෙන් යුතු අයට ප්‍රශ්න විසගන්න පුලුවන් වේවි
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන් වහන්සේලාට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏🙏
මොනතරම් තේරුම් කරලා දෙන්න හැදුවත්
බොහෝ දෙනා ඔවුන්ගේ අවාසනාවට තේරුම් ගන්නේ නෑ
භාග්‍යවතුන් වහන්සේ නියසිලෙහි රැඳුන පස් ස්වල්පයට යම් තේරුමක් දුන්සේක
එය තමයි මේ ධර්මය තේරුම් නොගන්නා,මරණින් මතු
සතර අපායට යන මහපොළොවේ පස් හා සමාන පිරිස
Ioka 🙏urumaya👍buddopDo🌺🙏🙏🙏
Meewana Palane Swameen Wahanse dhamaya wikurthi karanne natha..Unwahanse niyama Siri Saddhamaya deshana karai..Dhamaya awabodha kalahaki onama ayekuta eya therumganeemata hakiya..Budun upanne me Heladeepaye bawa hondin therum ganeemata sakshi onatharam thibe....🙏🙏🙏
Apita ape aryan wahansege rupaya balanna awasya na dahama witharai awssaya.
කොහොමත් ඔයාලව අන්ධ කරලා නිරයට ම එක්ක යයි
ඔබ වහන්සේලාගේ මේ ව්‍යායාමය බුද්ධ ධර්ම යේ චිරස්තිථිය පිණිසම යි. සාදු සාදු සාදු.
But do hpada ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta මාගේ nmaskaray වේවා
ඌ පදිලියෙක්
ආසිර්වාද වේවා
Budusarani 🙏🙏🙏
Amameni budu piyanange uthum darmaya avabodhaveva..🙏🙏🙏
Obawahanselata namaskara weva!!! Saddarmaya apea suwamin wahansela desana karaddee ayi wikurthi bana ahannea pawama thama mama nam kisidinaka durmatha ahanna giye natha warai aya mata wezta genawa!!! Sasara edan eana mage pinak obawahanselata namaskara weva!!!
Darmee rakinno darmen reketii 🙇♂️🙇♂️
කුමාර kasapa හාමුදුරුවනේ parayogika ධර්ම desanavak කියන්න පුළුවන් ද. නිවන විකුණන කනවා
his minissu🙂
ගෙදරක හාර අම්බලමක edala හරියට තේරෙනවනම් නිවෙන්න පුළුවන්
Obawa wahanse darmaya පිළිබඳව adahas dekveema ithama agaya kota salakami.namuth ape rate sebe ithhasaya pili bandawa karunu dekvimedi e pilibandawa mana hederimak ithihasa mulassra anusarayen dakwanawanm ithama වටිනවා .mokada nodanna de nokiya sitima yahapath bevin
Theruwan saranai
අපෙ හමුදුරැවනෙ බිය නොවේ න්න අපි ඔබ වහන්සේ එක්ක
සංසාරේ
අපේ ස්වාමීන් වහන්සේලා හැමදාම කලේ ගාතා කියකියා බෝධ්පූජා කරකර කතන්දර කියකිය හිටපු එකනෙ. අනිත් එක අර හින්දු භාවනා ක්‍රම .
එහෙමම වුනා නම් වුනේ එකල නිවැරදිව ධර්මය හරිහැටි අවබෝධ කරගන දේසනා කිරීමට ඊට ම කැපවෙන උගත් හිමි වරැ එනම් ත්‍රිපිටක ධර්මය පට්ඨාන වැනි දහම අවබෝධ කරගන දේසනා කලහැකි හිමිවරැ අඩුවීම සහ
මෙවන් දහම අවබෝධ කිරීමට තරම් උගත් කමක් ඇති ශ්රාවකයින් නැතිවීම .ඒ කියන්නේ සාක්ෂරතාව කියන අකුරුත් දන්නේ නැති අය වැඩිය හිටි කලක මේ බණ තේරැම් ගැනීම අපහසු නිසාත් එය සිදුවුනා
දැන් හැමෝටම වගේ අකුරුත් පුලුවන් දහම ලබා ගැනීමටත් බොත්තම් ටිකක් ඔබන තැනක මේ පරම ගැඹුරැ දහම ඇහෙනව
ඒ නිසාමය විකෘති දහමත් මතුවන්නේ අවම පහසුකම් වල ඉඳල වැලි ගොඩවල හිස තබාගන පාඩම් කල උත්තමයින් වහන්සේලා හිටි කාලයකුත් තිබුන බව ඔබ දන්නවද
දැන් තියනව ඔබ වාසනාවන්තයි එය අහන්ට ඉතින් ඉන් පලක් ගන්නවාද අලුත් බණ විකෘති බණ අලුත් කල "බුදු" බණ අහල ආය කල්ප ගානක් අපායේ පැහෙනවාද තීරණය ඔබ සතුය තෙරැවන් සරණින් ප්‍රඥාව පහල වේවා
@@shielasamarakoon5727🥺💗❤🎉
බුදු දහම අතක්කා වචරයි. නිශ්ෂද් වන්න.
පව්කාරයෝ.පිරිච්ච රටක් හාමුදුරුවනේ අපිට මහ දුකක් දැනෙනවා,
palyaw indiyawata .pinkarayoth ekka inna puluwan🤣
මේ අය සද්ධර්ම ප්‍රතිරූපක වලින් මේ අසරණ බෞද්ධ ජනතාව ඈත් වේවා
ගරුතර ස්වාමීන් වහන්ස ...උමංදාවෙි සිටින බොරු රහතානන් වහන්සේගේ පිහිට පතා මුලාවෙි වැටී සිටින අසරණ බෙෘද්ධ පිරිස ට සත්‍යය වු ආර්ය ධර්මය අවබෝධ කිරීමට පිහිට වෙන්න . තෙරුවන් සරණයි ..!
Meke inna un dakkahama ratak diyunu wenne nh kiyala penawa kohomath💀
Mara wadak ne meka.apita kamathi deyak karanna kamathi kenek gen bana ahana baritha, ape deta ape kana.apita ahanna puluwan. Reththa deha balala muna diha balala vedak ne.apita niveemak thiyenawa nam athi. Thripitakaya kiyewwata niwan dakinna bea ne. Meka ersiyawak. Warayak wage penne
මිසදිටුවෙලා අපාගත උනාම තේරේවි
ඔබ වහන්සේ කරන සේවය ඉතා විශිෂ්ටයි..
Kala uthu uthukam iwarawela 60 pannama niwan awaboa karanne nathuwa API kumak karannada.minissu asaranai neda.therena park dige sathya soya yayuthu nowanneda ?
නිවැරැදි දහම අපට ඕනෙ බණ business එක නෙමෙයි. මෙම උනන්දු බව අධික ද්වේශ බව කුලල් කා ගැනීම මොකටද ....
අපි ගිහියෝ. අපට හරි ධර්මය කියාදෙන්න. අපියි අසරණ වෙන්නෙ.මොකක්ද හරි මොකක්ද වැරදි,
ඔබත් බුද්ධෝත්පාදෝ බුද්ධ දර්ශනය අවබෝධය යන දේශනා 2,3ක් අහන්න .එය සත්‍යයක් නිවෙනවා ඒකාන්තයි.
Thripitakaya app eka thiyenawa.sinhalen kiyawanna puluwan. Buddothpada lagata giyoth mithyawata ahuwela ilaga athme apayata wela inna puluwan.
ත්‍රිපිටකය පරිශීලනය කරන්න. එතකොට ඇත්ත තේරෙනවා. ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන උන් කියන ඒව වැරැදියි. බුද්ධෝත්පාදය ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන පල්ලියේ කොන්ත්‍රාත් කාරයෙක්
DHARMAANUKULAWA HITHANNA BARI UNTA ... OYA AARYANUY , THITTHAGALLE , PITIDUWE SAMANTHAY HONDAY
වචන හරඹ නතර කරල ඔබවහන්සේ සෝතාපන්න වෙන්න.
මෙයා හරියට චමුදිත වගේනේ..
චමුදිත වගේ නොඋනනම් කැමැති ඇති නේද. ඇයි උබල ශාසනේ කන්න ලේසියිනෙ
Gaburu darmayak api danna siwurak porawan hambakaranawa kiyala hodata dannawa
Ane pau mesuwaminwahansela niwana wasaganna hati
මොහු වටා සිටින අණුවන යන්ට ණුවන පහල වේවා පින්වත් ස්වාමීන්වහන්සේ ලාට නමස්කාර වේවා අපව දැනුවත් කිරීම පිලිබද ව
Harimaga penwima ganath minissu asathutui wage waradi pare yannamai sasara atharaman wennamai Kamathi Sri saddharmaya durlabai wataha gannath sasara pin karala thiyenna Ona hamadenatama theruwan saranai
බොහොම පින් අපේ හාමුදුරුවනේ මෙවැනි දේ ගැන ඉදිරිපත් වීම ගැන ඇයි මිනිසුන් මෙච්චර පවු පුරවාගන්නෙ
Aaaaa uthum sathya darmaya ahuvanam hamuduruvanee kisi kenek obavahansee ge eka desanayak no asaavi. AAA UTHUM BUDDOTHPADO SATHYA BUDDHA DESANAI.
🙏🌹🙏🌹👏👏👌👌👌👌🌹🌹👌👌🌹👏🌹👌🙏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹👏👏 දම් ගුණ 🙏🌹🙏🌹👏👌 අනන්තයි 🙏🌹🙏🌹 සංග ගුණ 👏👏👏👏👏 අනන්තයි සාදු සාදු සාදු උතුම් තුනුරුවනේ සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ 🙏🌹🙏👌🌹👏🌹👏🌹👏 කව්රු කොහොම කිවත් අපේ බුද්ද සාසනය නැති කරන්න කාටවත් බැ නැති වෙන්නෙත් නෑ ජීවමාන දතුන් වහන්සේලා පිරිනිවනට වඩින තුරු 🙏🌹🙏🌹🌹👏👏👏👏👏👏 සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස් කාර්ය වේවා 🌹🙏🌹🙏🙏🙏💞👏👏👏👏👏👏👏👏
Swamin wahansela denamatama pin siduwewa sri saddharmaya boho kal surakewa nathnam api rawatenawa theruwan saranai
විවාද කර කර ඉන්නෙ හාමුදුරුවනේ එහෙනං හරි නිවන් මග පෙන්වා දෙන්න කාටත් ඕනෙඒ දේ විතරයි .ඔය විවාද නෙවෙයි .😂😂😂
We are gihiyo. I am a senior citizen. But we are not afred to rebirth. But we want to learn buddisam in technically. We listen people like Mr Thotawathha. Samanth Badra hamuduruwo also we dont see any incorret. If incorrect point it out for us to get develop our mind.
Thanks.
ස්වාමීන් වහන්සේ වචන වල නිවන් නැත
මොට්ටයො. යු ටියුබ් එකේ නිවන් තියෙනවා ද
Nirmala Budu dhahama araksha kireemata Oba wahanselata shakthiya dahiriya labewa, Nirogee suwaya labewa! Theruwan Saranai . 🎉
ඔබ වහන්සේ සෝවාන් පලයට පත් වෙලා නැත්නම් වෙන අය කියන බන ගන හොය හොයා නොයා සෝවාන් වෙන්න.
ඒ කියන්න ධර්මය විකුර්ති කරන්න ඉඩදීලා තමන් තම්න්ගේ දේ කරගන්න කියලද...? උබලට තව වැඩේ ලෙහෙසි කරගන්න ලෙහෙසියි නේ..?
ඒ කියන්නෙ ධර්ම විකෘතිය කර ගන්න දීලා කට වහගන්නද?
@@coolslogentertainment1697බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ දැනගත්තු දර්මය දැක ගන්න කියලා . දැක ගත්තේ නැත්නම් තමන්ට තියෙන්නේ සැකයක් විතරයි . අපේ හාමුදුරුවරු දේශනා කරනවා බුදු හාමුදුරුවෝ මෙතන මෙහෙම දේශනා කරලා තියෙනවා කියලා . අපි අනිත් පැත්තට ඇහුවොත් ඕක ඔය කිව්ව විදියටම වෙනවද කියලා හාමුදුරුවරුන්ට දෙන්න තියෙන උත්තරේ ඒක එහෙම නැත්නම් ත්‍රිපිටකය බොරු වෙනවා ත්‍රිපිටකයේ තියෙන්නේ එහෙම අපිට පිලි ගන්න වෙන්නේ ඒක කියලා . ඒ කියන්නේ දර්මයේ ප්‍රායෝගික නෑ. අද ත්රපිටකාචාර්ය, කර්මස්තානාචාර්ය කියලා දාගෙන ඉන්න ගොඩක් අයගේ තත්වේ ඕකයි. කට පාඩම් නම් ගොඩක් දන්නවා අවබෝදය ක් නෑ. අපේ හාමුදුරු වරු සියල්ල එකට එක තැනකට එක් වෙන්න. නැවත නිවරදි දර්මය මතු කරලා ගන්න ලෝක සත්වයා වෙනුවෙන් කරුනාවෙන්.තම තමන්ගේ මතේ හරිමයි කියලා හිතන් පුද්ගල විවේචන නැතුව. පුද්ගල විවේචනයක් තියෙන තැන කොහෙද දර්මයක් තියෙන්නේ . බුදු හාමුදුරුවෝ කොහේ වත් දර්මය ඇතුලේ පුද්ගල විවේචන ඉදිරිපත් කරලා නෑ. රිටිගල ආර්න්යවාසී ඇල්කඩුවේ සුදස්සන ස්වාමීන් වහන්සේගේ දේශනා ශ්‍රවනය කරලා බලන්න . කාලාවතරනය කියන youtube chanal එකේ තියෙනවා
අපිට අපි කුඩා කාලේ පටන් ඔය කියන සත්‍ය ධර්මය ඇසුනා නම් අවුරුදු 70,80,වෙනකොට අපිට යමක් අවබෝධ යෙන් අවසන් ගමන යන්න තිබුනා......ස්වාමින් වහන්ස ☹️☹️☹️
එක ඇත්ත
අපි කියන ඒවා පුහුනු කරේ නෑනේ එහෙම කියලා පල්ලි කාක්කෝ පස්සේ යන්නේ නැතුව හිටපල්ලා ngo කාරයෝ ලොකු ගේමක් ගහනවා
හිටපල්ලා.....
දහම එනම් දර්මතාවය ප්‍රයෝගිකයි,
එම සත්‍යය නැවත ඔබ සුවාමින් වහන්සෙලා ඈත් කරන්න එපා.
ඔබ වහන්සේ වැනි තරුණ ස්වාමීන් වහන්සේලා බුදු දහම බේරාගන්න පෙරමග ගැනීම සතුටුයි .🙏🙏🙏
මේ අය සිවුර පෙන්නලාද බුදු දහම බේර ගන්නෙ ???
මේ අය බුදු දහම ආරක්ෂා කරන විදිහට ආරක්ෂා කරන්නනම් ආරක්ෂක නිලධාරීයෙක් හිටියාම ඇති ( ත්‍රිපිටකය කාවො කන්න නොදි බලා ගන්න එක විතරනෙ මේ අය කරලා තියෙන්නෙ)
තනූජා, මගේ කියමනට අපහාස කරන්ඩ එපා බං. මේ හාමුදුරුවරු කරන්නෙ ඒක තමා බව තේරෙන්නෙ නැද්ද ? එක්කෙනෙක් දෙන්නෙක්ට සටන් කරන්ඩ බෑ දුර්ජනයන් බලවත් ඊටවඩා.
@@thanujalakmini4725 ඇයි බුද්ධෝත්පාද හැංගිලා ඉන්නේ? නපුංසකයෙක් ද පොර? පිරිමියෙක් නම් එළියට ඇවිල්ලා කතා කරන්න කියාපාන
🙏🙏🙏🙏🙏🙏oba wahanselata niwaninma senasima lebena ona....🙏🙏🙏🙏🙏
බුද්ධ පුත්ත්‍රයන් වහන්සේලා සින්හනාද කරන කාලය තවම තියෙනවා අප්රමාදිවෙන්න... තෙරුවන් සරනයි!!!.
Teruwan saranyi
Kasthurirathna.mahathmayage ,gocharapala.kruthiyehi sandahan paridi.....21.......wana shatha warshaya gana. Sandahan kara athi siyalu deya ada.siidu wemin pawathina bawa penii yanawa.namuth naayaka ,dena ugath swamin wahanseela mee budu .dahamata karana nigaruwata ikman prathi karmauak kala yuthuyi. Nethinam mee dharmayata ekathu wana durmatha nisa bodu janaya apaagatha wenawa .dena ugath aththo ikman pehedili kiriimak kala yuthui budhdhimathun ge deneth wiwara weewa.budda sathyaya jaya ganiiwa..................