ඇමදීමේ ආනිශංස Amadeeme Anisansa Ven Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2022

ความคิดเห็น • 17

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 9 หลายเดือนก่อน +2

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 7 หลายเดือนก่อน +1

    සාදු... සාදු... සාදු... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා,...........!!!

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +1

    සාදු.. සාදු.. සාදු

  • @kusumalatha6063
    @kusumalatha6063 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @kushanthisara2355
    @kushanthisara2355 ปีที่แล้ว +1

    සිත සන්සුන් මනසින් යුක්තව කටයුතු කිරීමට උතුම්ම ආනිසංසයක්.
    උඩ මලුව . පහල මලුව ඇමදීම .
    🟦🟥⬜🟨🟧🙏🙏🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 2 ปีที่แล้ว +7

    ස්වාමීනි අවසරයිමගේ සිත.කය.වචනය හරියට පිරිසිදුව.ඇමදපු.මිදුලක්.වගේ මට චූටි වෙලාවක් වත් දෙන්නැ.හැම මොහොතකම මෙවැනි දේ මට ගොඩක් තියනවා ඔබවහන්සේ බන.දේශනා කරන කොට ශක්තියක් පශ්න අහ.අහ අල්ලන්න හදනවා මට වීරිය කරන්න ශක්තිය.දෙන සේක්වා ඔබවහන්සේ ට.මාගේ නමස්කාරය වේවා

  • @nadikalasanthi8061
    @nadikalasanthi8061 2 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ ලැබේවා .තෙරුවන් සරණයි !සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @kingrider3626
    @kingrider3626 2 ปีที่แล้ว +7

    චම්පික අල්විස් සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්ස මම බොහෝ විට මළුව පිරිසිදු කර තිබෙනවා ඒ නිසා මට සතුටුයි

  • @pathum1984
    @pathum1984 9 หลายเดือนก่อน

    Mamath me thunmasa purama bomaluwa piliwelata amaduwa e Pina mahatma niwan dakinna upakaari wewa. Sadu Sadu sadu

  • @samanthakumara4240
    @samanthakumara4240 2 ปีที่แล้ว +6

    මේ උතුම් වු ධර්මය මට අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @chandaninayana6167
    @chandaninayana6167 ปีที่แล้ว +1

    🙏🙏🙏Sadu Saud 🙏🙏🙏

  • @udeshkumara2561
    @udeshkumara2561 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @madurangalakmal8349
    @madurangalakmal8349 ปีที่แล้ว +1

    🌺🙏🙏🌺

  • @mudithadulmini1695
    @mudithadulmini1695 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayansanjaya122
    @gayansanjaya122 3 หลายเดือนก่อน

    Sadu sadu

  • @xxxxc860
    @xxxxc860 9 หลายเดือนก่อน

    නගර සභාවේ වැඩ කරන අයට පඩි දෙන්න අනවශ්‍යයි.මොකද ඒ අයට දිනපතාම පින් රැස් වෙනව පේනවා රස්සාව කරන තරමට!

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว +1

    🙏🙏🙏