මම උදෑසනම මුහුණට කරන සත්කාරයන්💚මුහුණට ආලේප කරන දෑ 💚My morning skin care routine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 331

  • @-danunirmani-3443
    @-danunirmani-3443 3 ปีที่แล้ว +107

    Wow..😍😍😍
    අක්කියා ගොඩාක් ලස්සනයි අනේ මන් හිතන්නෙ ඒ ඔයාගෙ හිත හොද කම නිසා වෙන්න ඇති..❤❤❤
    අයියා නම් ඉතින් ගොඩාක් ලකී..❤❤

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +12

    ඔයා ගොඩාක් හොද කෙනෙක් ....හරිම නිහතමානී ....ඒවගේම හරිම සැහැල්ලු ව්දියට ජීවත් වෙනව....පවුලෙ අයටත් ගොඩාක් ආදරෙයි ....තව තවත් ඔයාලගෙ ජීවිත ලස්සන වෙන්න කියල ප්‍රාර්ථනා කරනව...හැමදාම සතුට්න් ඉන්නල...🌹🌹🌹❤️❤️❤️❤️

  • @sampathtv843
    @sampathtv843 3 ปีที่แล้ว +12

    අක්කා හරියට කාජල් වගේමයි.හිත හොද අය කොහොමත් ඉතින් ලස්සනයි 😍❤️

  • @shankichathusha4938
    @shankichathusha4938 3 ปีที่แล้ว +16

    අදයි අක්කිගෙ video එකක් බැලුවෙ..ඇත්තටම ගොඩක් ලස්සනයි අක්කි..makeup ඕනෙ නෑ අක්කිගෙ මූනට..god bless..❤️

  • @nikilnikil2589
    @nikilnikil2589 3 ปีที่แล้ว +20

    අදමයි ඔයාගෙ මේ චැනල් එක දැක්කෙ ..අනේ හරි ලස්සනයි.කොහොම හරි අන්තිමට හොද කෙනාට හොදම දේ ලැබුනා ❤️❤️❤️❤️❤️

  • @kamalakirithuduwa1785
    @kamalakirithuduwa1785 3 ปีที่แล้ว +34

    පුතේ ඔයාගේ වීඩියෙ ඔක්කම වගේ මම නරඹනවා හරිම දක්ශ දරුවෙක් ඔයා රොෂාන්ට රාහුල් පුතාට ඔයාලගේ පවුලට සුබ පතනවා 🥰🥰🥰🥰

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +10

    රිද්මා ඔයා ගොඩාක් ලස්සනයි ගොඩක් නිහතමානි කෙල්ලෙක් ඔයා රොසාන් අයියා හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් ලබන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @sayuritanasha9720
    @sayuritanasha9720 3 ปีที่แล้ว +5

    හරිම නිහතමානී කෙනෙක් අක්කි ඔයා...💜️💜️💜️😍😍😍 රොෂාන් අයියා,අක්කිගෙ බබා හරිම වාසනාවන්තයි 💜️💜️😍😍😍මන් හරිම කැමති අක්කගෙ වීඩියෝ බලන්න..

  • @pushpaperera3720
    @pushpaperera3720 3 ปีที่แล้ว +12

    ඔයා හරිම නිහතමානී කෙනෙක් .ඒ වගේම ඔයා ගොඩක් ලස්සනයි .ඔයාලට බුදු සරණයි

  • @GayaniSooriyaarachchi
    @GayaniSooriyaarachchi ปีที่แล้ว

    Oyage siyaluma videos wala life ekata ganna deyak thiyenawamiayi. Harima watinawa ewa.Harima kamathi.Harima lassanai. The Ruwan Saranai Nangi!

  • @lakshikadilani1562
    @lakshikadilani1562 3 ปีที่แล้ว +15

    අක්කි හරිම ලස්සනයි. ගොඩක් වෙලාවට ඇත්ත කියන අය aduine. 😍😍😍😍😍😍😍

  • @nowtyshari5155
    @nowtyshari5155 3 ปีที่แล้ว +8

    අනිත් චැනල් වල නම් වීඩියෝ එක පටන් ගද්දි hi guy කියල පටන් ගන්නෙ ඒත් ඔයා ආයුබෝවන් කියල තමයි වීඩියෝ කරන්නෙ.ඒක තමයි අක්කි අපේ කම කියන්නෙ...ආඩම්බරයි ඔයා ගැන හරිම නිහතමානී...respect

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +28

    මම ආසම කෙනෙක් ඔයා අක්කා ..නිහතමානී කම තමයි මම අක්කාගෙ දකින ⁣ ලොකුම ගුණාංගය.❤️❤️අක්කා කොහොමත් රෝස මලක් වගේ🌹🌹

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 10 หลายเดือนก่อน

    Akki skin care and body care routine ❤

  • @netcore8659
    @netcore8659 2 ปีที่แล้ว

    Oya godakma lassanai gathiguna valata api kemathiii

  • @kanthikanthi1484
    @kanthikanthi1484 3 ปีที่แล้ว

    Anee akki man godak kaluu.mona de kalath sudu venne nh.ane please kohoma hari sudu venna kramayak kiyannakoo.ekamanata sudu venna pluwan deyak kiyannakooo.

  • @Kaariyawasam7
    @Kaariyawasam7 3 ปีที่แล้ว +42

    අපේ නානායක්කාර මහත්තයාගේ රත්තරං මැණික 😃 අපි ආදරෙයි ඔයාලට පාර දිගේ නාටිටියේ රගපෑමත් දක්ෂයි 👍👍👍👍👍👍

  • @udaniliyanarathna516
    @udaniliyanarathna516 3 ปีที่แล้ว +1

    අනේ ඔයාගේ විඩියෝ එක අද බැලුවේ අනේ හරිම ලස්සනයි . බෝනික්කියක් වගේ.ඔයා ගොඩාක් හොද කෙනෙක් කතා කරන විදියෙන් පෙනවා.අනේ අක්කියෝ ඔයා මුහුණට ගාන පේශ්වොශ් එක්කේ නම කියන්නකෝ

  • @mariakapilio108
    @mariakapilio108 3 ปีที่แล้ว

    නංගි මම ඔයාගෙ හැම විඩියෝ එකාක්ම බලනවා මම හරි කැමතියි ඔයාගෙ වැඩවලට

  • @shaminisham8089
    @shaminisham8089 3 ปีที่แล้ว +24

    හරිම ලස්සනයි නංගි ඔයා රෝස මලක් වගේ 😍

  • @madusanaratna3869
    @madusanaratna3869 3 ปีที่แล้ว

    Akki oya godak hoda kenek ekane mewage video pennane tnx akki oyage upades godak watinwa.

  • @samalipiyumika6456
    @samalipiyumika6456 3 ปีที่แล้ว +2

    Akki hoda shampoo ek kiynko plz

  • @neleeshiyamalalasekara9360
    @neleeshiyamalalasekara9360 3 ปีที่แล้ว

    Akki hamadama aththa kiyana kenek

  • @travelwithniki3760
    @travelwithniki3760 3 ปีที่แล้ว +3

    Harima asawentamai oyage videos balanne...oya harima healthy kiyala penenawa...fake na...good luck 👍👍👍❤❤

  • @sahanbuddika3843
    @sahanbuddika3843 3 ปีที่แล้ว

    Oyage hema videos ekakma mama balanawa aththamai oya godak hodai

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Very beautiful

  • @jayanichathurika4729
    @jayanichathurika4729 3 ปีที่แล้ว

    Oya Kambul piripunwa
    Thaba ganne khomada dear

  • @dilinisasanthika5033
    @dilinisasanthika5033 3 ปีที่แล้ว

    Akki mn babba hamba unata passe mahath una.eyata dn Masa 3kma wenwa. Mata diat plan ekk kiynnko karana vidiya. Plzzz

  • @priyadarshaninawanaliya4840
    @priyadarshaninawanaliya4840 3 ปีที่แล้ว

    Hi Ridma, pls can you tell me facewash name, and photo. Thank you

  • @tharushianuththara7815
    @tharushianuththara7815 3 ปีที่แล้ว +1

    Sudu wenna hodama cream akk kiyannako akki

  • @jananikekulawala
    @jananikekulawala 3 ปีที่แล้ว +5

    Night ekata use karanne monada cream akkiyo😍❤️

  • @sayurajaya6110
    @sayurajaya6110 2 ปีที่แล้ว

    Ane akkiyo mtath kiyannako hoda might cream ekak

  • @vinudissanayake4153
    @vinudissanayake4153 3 ปีที่แล้ว +2

    Ane akki අත් යට කලු wenawata karanna hoda treat mant ek kiyannakoo

  • @manojprasanna1213
    @manojprasanna1213 3 ปีที่แล้ว +2

    Kakka dana vidiha video ekak dannako akki. Kakka routine ekak.

  • @sandasanda9681
    @sandasanda9681 3 ปีที่แล้ว

    Good morning Akka 😘❤️
    oya harima lassanai❤️😘
    budu saranai ❤️😘

  • @madushasewwandi8935
    @madushasewwandi8935 3 ปีที่แล้ว +1

    Shook akki congratulations.2tama suba pathanawa ea wageemai chuti puthu petiyatath adarei

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 3 ปีที่แล้ว +2

    Admit oyage vidyo ek hamba uneee.... good lassni..bs

  • @lalithukuwela891
    @lalithukuwela891 3 ปีที่แล้ว +9

    ප්‍රසිද්ද වෙන්න ඕන කෙනෙක්ට පුලුවන් ඒත් ජනප්‍රිය වෙන්න බෑ රිද්මා ඔයා ප්‍රසිද්ද තරමටම ජනප්‍රියයි අපේ වයිෆ් වුනත් ඔයාට හරි හොද කියනවා එයා ඔයා දානවා ඔක්කොම බලනවා

  • @ruwanthikagimhani2930
    @ruwanthikagimhani2930 3 ปีที่แล้ว

    Akkiii hair fallingwlata solution kiyannakooo

  • @binalihirupaba487
    @binalihirupaba487 3 ปีที่แล้ว +3

    Ane thanks akki me video eka balporotthuwen hitiye thank you so mach akki harima lassni

  • @rasikasandamal1525
    @rasikasandamal1525 3 ปีที่แล้ว

    Akki gluta kasthuri whitening cream eka kohomada hodada

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 3 ปีที่แล้ว

    Ane akki plz mt hoda face crem akak kiynnko

  • @udaya2796
    @udaya2796 2 ปีที่แล้ว

    අක්කි කිම් එකෙ නම පැහැදිලිව දන්නකෝ ❤️❤️

  • @imalshadewmini5643
    @imalshadewmini5643 3 ปีที่แล้ว +6

    Akki ඔයා ගොඩක් හොඳයි ඔයා ගොඩක් ලස්සනයි . Ane akki කියන්න koo hoda night cream ekak

  • @taniyamaria5122
    @taniyamaria5122 3 ปีที่แล้ว

    Pemple valata cream ekak kiyannako akki plz

  • @achinimadushika5053
    @achinimadushika5053 2 ปีที่แล้ว

    Akki janat product hodaida

  • @slnandani8298
    @slnandani8298 3 ปีที่แล้ว +1

    Sudu akki oya udeta ee product deka witharakda use karanne.sin cream ekak gannadda.

  • @dinushiudayangani6708
    @dinushiudayangani6708 3 ปีที่แล้ว +3

    Oyanan gdaaak lassanai akki..😍ath yata kaluu wenwata mukuth naddda.anee kiyala dennako

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      😍 kiyala dennam

    • @janodyadinesha9501
      @janodyadinesha9501 3 ปีที่แล้ว

      Ane ow mis matath thiyena lokuma prashnayak eka. Pls wisadumak denna.

  • @sashasamarawickrama5356
    @sashasamarawickrama5356 3 ปีที่แล้ว

    Akki ane plz face wash eke name eka nathnm.. Pic ekak pennannako

  • @wasanthishriyani1519
    @wasanthishriyani1519 3 ปีที่แล้ว

    Feshewash eke na mokdda nangi pz

  • @nishalifernando5193
    @nishalifernando5193 3 ปีที่แล้ว

    akki Dr.rashel products use krl thiynwd? ewa hodaida kiynnko

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    Great video thank you

  • @PrasadPrasad-lp8oq
    @PrasadPrasad-lp8oq 3 ปีที่แล้ว

    Mama godak kemathi dennek suba pathanawa idiii anagatheta

  • @renukarenuka2843
    @renukarenuka2843 3 ปีที่แล้ว +2

    Atthatma nangi oya hari hodai man hari adarei oyata

  • @ishi5076
    @ishi5076 3 ปีที่แล้ว

    anee akki.. oyaa harimaa lassanaiii.. bonikek wage munaaa.. anee akkii akka thamaii galapenne aiyata... sathuten inna akke.. budu saranaiii😌♥♥♥

  • @kanthikanthi1484
    @kanthikanthi1484 3 ปีที่แล้ว

    Man use karanne chandanalepa cream aka .aa unata man thama sudu unee nh .salli viyadan kanne nethuwa sudu venne kohomada

  • @bhagyaruvini3309
    @bhagyaruvini3309 3 ปีที่แล้ว

    Nangi hoda glutathione wightning tablet ekak kiyannako

  • @maheshikaperera6876
    @maheshikaperera6876 3 ปีที่แล้ว

    Lassanaiiiii nangiyoo.oya dewal ganna thanuth danawsda

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 ปีที่แล้ว +1

    Akki me vitamin c cream eka gaththa page eka mokada kiyanko

  • @ayesha_9934
    @ayesha_9934 3 ปีที่แล้ว

    Oya godak dakshai,hamadema oya lassanata karanawa,good luck 🌻

  • @samithlakshan3855
    @samithlakshan3855 2 ปีที่แล้ว

    Mokadda me product ekenama

  • @charunimanjali5520
    @charunimanjali5520 3 ปีที่แล้ว

    Akki oya body shop cream eka night ekatath use kranawada

  • @ridmapilapitiya
    @ridmapilapitiya  3 ปีที่แล้ว +17

    Description එකේ facewash/ day cream දෙකේම විස්තර දාලා තියෙනවා බලන්න. ❤️

  • @cristinacristina5360
    @cristinacristina5360 3 ปีที่แล้ว

    Akki oya injections gahalada ohoma sudu une..... Ane plz reply me🥰❤️

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 3 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖 Thanks akkiyo

  • @sureshbandara7578
    @sureshbandara7578 3 ปีที่แล้ว +1

    Akke face wash eke nama mokathda homemade lasssanai. Cream ekath mokathda kiyanawada

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว

    Face wash eke nama mkkd akki..gnna puluwn khnda kuannakoo...😍😍

  • @sachiniweerasingha4821
    @sachiniweerasingha4821 3 ปีที่แล้ว +1

    Ane akki oya hari lassanai.issara api new town class giyama oyawa dakinawa.aye parak oya eliyata ei kiyala api yaluwo balan innawa.oyawa balanna

  • @taniyamaria5122
    @taniyamaria5122 3 ปีที่แล้ว

    Oily skin ekata face wash ekak kiyannako

  • @tharangiwijekoon3992
    @tharangiwijekoon3992 3 ปีที่แล้ว

    Nangi face wash eke nama mokadda

  • @kavindi6986
    @kavindi6986 3 ปีที่แล้ว +2

    Thnk u akki lassanai oya hamadama satthutin inna ❤️🌸

  • @premasiripremasiri3470
    @premasiripremasiri3470 3 ปีที่แล้ว +2

    Oya pttm nihathamani akkiyooo.all the best you💌

  • @user-zo9iz6qb2d
    @user-zo9iz6qb2d 3 ปีที่แล้ว +1

    Akke aththatama oya harima nihathamani kenek🥰😍

  • @nadeekapriyadarshani9740
    @nadeekapriyadarshani9740 3 ปีที่แล้ว +1

    Ridma akki godak lassanai

  • @ruwanidilrukshi3599
    @ruwanidilrukshi3599 3 ปีที่แล้ว

    Adarei.....oyata..roshan aiyata,podi pattata❤❤❤

  • @niwarthiudenika6678
    @niwarthiudenika6678 3 ปีที่แล้ว

    Akke babata use karana cream monada

  • @prabhathdhananjaya9183
    @prabhathdhananjaya9183 3 ปีที่แล้ว

    Oya godak hodii.e wagema lassni.mama ada thama balanne.

  • @chathurikakarunarathna3387
    @chathurikakarunarathna3387 3 ปีที่แล้ว +2

    Akkige videos balanna mama godak asai,oyaa godak hoda kenek,oyage paule diyunuwa oyaiakki budu saranai oyaata.

  • @chamodi2423
    @chamodi2423 3 ปีที่แล้ว

    Thanku akkii.😘❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 ปีที่แล้ว +1

    Beautiful Ridma💗💗💙💙❤❤🌸🌸

  • @niroherath8082
    @niroherath8082 3 ปีที่แล้ว

    Yashodhara wimaladarma rangana shilpiniyge kata hda wge akki oyge kta hda...hrim thnpath

  • @gayanchanaka654
    @gayanchanaka654 3 ปีที่แล้ว

    Oya nam harima lassanaiiiiii akkiyo.... 😍😘😘😘

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 3 ปีที่แล้ว +1

    Oya harima lassanai nangiyo....love u so much..❤️❤️😘😘

  • @Nethukiamayaa
    @Nethukiamayaa 2 ปีที่แล้ว

    අක්කා නම් ශොයි අනේ😘

  • @dilandinu1963
    @dilandinu1963 3 ปีที่แล้ว

    Pahapath wenna hoda cream ekk kiynko akkiyo

  • @chathuchathu7440
    @chathuchathu7440 3 ปีที่แล้ว

    Oya ohoma sudu une kohomada akki.

  • @slkidsacademy3499
    @slkidsacademy3499 3 ปีที่แล้ว

    Budusaranai akki ❤❤❤

  • @Nishanjvp
    @Nishanjvp 3 ปีที่แล้ว

    name eka mokakda face wash eke?

  • @kmtharu9651
    @kmtharu9651 3 ปีที่แล้ว +2

    Akke face wash eke nama mokakda kiyanna puluwanda

  • @nishalifernando5193
    @nishalifernando5193 3 ปีที่แล้ว

    stretch marks wlt hoda cream ekk hri treatment ekk hri kiynnko

  • @ayeshaharshani6354
    @ayeshaharshani6354 3 ปีที่แล้ว +1

    Body shop eka order karana link eka ewannko❤️

  • @sakunthalamaduwanthi5369
    @sakunthalamaduwanthi5369 3 ปีที่แล้ว

    Akke lankawe vitamin C thiyena cream ekak kiynnakoo..?

  • @chamilachamarachamara7323
    @chamilachamarachamara7323 3 ปีที่แล้ว +1

    Akki biseka products hodaida pls reply

    • @ridmapilapitiya
      @ridmapilapitiya  3 ปีที่แล้ว

      Mama use karala na. A gana danne na ❤️

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว

    Aye nm mkuth gannath epa akki munata...thawath sudu unoth nm ketha wei...dan thiyena paata godk lassanai.

  • @visalmihiranga7472
    @visalmihiranga7472 3 ปีที่แล้ว

    akki oya whitening injections ghuwd

  • @jayanimannage2824
    @jayanimannage2824 3 ปีที่แล้ว

    Face wash eka athe Pena enakam rub karoth eke poshanaya face ekata yanne kohomada.face wash eken bindu keepayak aran face eke dot keepayak thiyala rub karanna.ethakota thamai harima results eka face ekata enne.

  • @tharu111_
    @tharu111_ 2 ปีที่แล้ว +1

    💙

  • @kanchanavijerathna6622
    @kanchanavijerathna6622 3 ปีที่แล้ว

    Akki harima lassai..😍😍😍

  • @thejanikaushalya1732
    @thejanikaushalya1732 3 ปีที่แล้ว

    Bodyshop ganna puluwan ekaka link ekak dannako.vitamin c eka night use karanna barida

  • @sandunichathurika661
    @sandunichathurika661 3 ปีที่แล้ว +1

    Thanks ♥️