ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැන්නම් Guys update එකක් ඇවිල්ල තියෙන්නේ game එකට ... ගොඩාක් ඒවා හදලා dn... 🤩🤩
Game update වෙච්චි crack ganna vidiyak nadda
Sypiri gemak genna
Nice gameplay sago
Gta පරන game එක ගහන ගමන් මේක බලපු මම 🙂
සුපිරියක් තමා අයියෙ
GG KEEP IT UP BRO
Nice
Gammk tma ayya 😎❤🖐
Adu padu unknown ekai usama thana sita lokayama pena eka gahanna pc thama naththe 😁
🥰🥰super bro🥰🥰
Ade Oyanam Supariiiii Bn Aiye
1st
ගැම්මක් අයියෙ ❤️❤️
Ela
Shark ayemath APEX LEGENDS Kiyana game eke gameplays onaa.ekataStorm Point kiyala map ekakuth awilla.
🤩🤩🤩🤩🤩🤩🤩🤩
assassins creed 2 game ply ekak dennako
Witcher 3 wild hunt ගෙනහන් බන්
Man nam oka jetpack eken gahuwe! 😂
Pewdiepie idan me game eke gene vedio ekak karala thiyenewa....bugs gene
ඔය mission එක මට ආමරුයි අයියෙ
Mobile එකෙ ඔම graphic nane😭
💗
ඔව් අයියේ youtube එකේ ඕන තරම වීඩියෝ තියෙනො ඔය වැස්ස හටියට හදාගන්න♥අයියත් ඒ මොඩ් එකක් දාගන්නකෝ🤪🤪🤪🤪🤪♥අනික 9:20 ගේම් එක ලේසි වෙලා නෙවෙයි♥අයියා ගේම් ගහන්න දක්ශ වෙලා☺️☺️☺️♥♥
Aiye aiya gawa HALO INFINITE game eka tiyenawada eeka tiyenawanm gamplay eka gennako
Train mission එක ඉස්සර මාර අමාරුයි.මම ගැහුවෙ yt එකෙන් 999+iq level වලින් ගහන ඒව බලලා 😅
අපි ගහන කාලෙ yt කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ බන් ..ප්රසිද්ද නෑ ....yt එක තිබ්බත් ගේම් ලොකුවට එකෙ දාල තිබ්බෙ නෑ
පුතා ඔය PC ද ?? 🤨🤔
Ow ow. Live ekata ආවේ ස'
GG shark Exam thathwe kohomai?
කරන් යන ගමන් කොල්ලෝ 😀😁😁
ඒ මිශන් එක එකොලොස් පාරක් ගැහුව😪💀
එන්න බැරි වුණා sorry😔😔😔😔
Dn awane
me oyage gta sa lassanayine..... ohoma hadanne kohmda
Okai parana ekai එකම storyada
මට ඔය mission එක ගහන්න බැරුව ayya ගැහුවේ ඉස්සර 🤣🤣🤣
ane wena game ekkkuthe gena ko rdr 2 ,far cry , call of duty vage
i3 ekeka gahanne puluwanda
Gta sanandreas eke ස්ටෝරිය ඔයා දන්න විදිහට සම්පූර්න කතාව තේරෙන්න කියන්නකෝ හතුරො ක්ව්ද අර ටෑටූ ගහන ඩයල් එකගේ සීන් එක ඒ ඔක්කොම කියල වීඩියෝ එකක් දාන්නකෝ
Gta 3 one aiye
Farcry 6 ඕඕනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
Gta v ekak genapanko
Oya misson aka gahanna puduma kattak kawa
aiye assassin creed valhalla gannako
1:40 haththikke Mokakda e une😅😅
Kale yanawa therenne haha bro
oya misson eka amrui
Live en nadda komlo
Ane ayiye mata kiyannako i5 3rd gen onboard 2gb 4 ram sea of theavs gahanna puluwan weida?
bro gta san andreas normal eke mouse eken haravanne ba nede eky mn hithanne oka amaru uneee
Na bro...ඒකෙ mouse eka පුළුවන් හොඳට ... mata තේරුna විදියට meke mouse අමාරුයි හරවන්න ...
Car natawana mission eka genndo
හොල්මන් ගෙම් එකක් ගෙන්නකො 👋
wahana wala sadde parana ekamai eka ahilama dan athi wela 🤣
Halo game play ekak gennako puluwannam witarak
ayye crysis 3 eke remarstered ekak awilla ne
Ow ඔක්කොම remastered වුණා ... ගේන්න බලන්නම්
දැන් games remarsted කරනව කියල උන් කරන්නෙ පරන game එකම ටිකක් වෙනස් කරල අපිට dollar 60 sell කරන එක
ඇත්තක් මේක 😀😀 mn eda ඉඳන්ma කිව්ව ne ithin...🤗
Hesoyam gahala balanna wada da ? Balanna
super game play ekak😀😀😀😀😀
Shark..පොඩි ප්රශ්නයක් තියෙනවා..මගෙ තියෙන්නේ Dell i3 ලැප් එකක්..ඒකෙ තියෙන්නේ Intel uhd Graphics 620 1GB Graphics...දැන් සමහර ගේම් වල System Requirements Google එකේ සර්ච් කරාම් එන්නේ GTX අගයකින් නේ...(ගොඩක් ගේම්ස් වල වරගන් ඇතුලේ Minimum 1GB Graphic කාඩ් එකක් ඕනී කීවට සමහර ගේම් වල ඒක දාන්නේ GTX අගයකින් විතරයි..)උදාහරනයක් විදිහට Witcher 3 වල Minimum Graphic requirements: Nvidia GPU GeForce GTX 660 විදිහට තමා ඉල්ලන්නේ...ඉතිං මම මේක මගෙ Intel uhd Graphics 620 1GB Graphic වල Play කර ගන්න පුලුවන්ද කියලා බලාගන්නේ කොහොමද??ඒ කියන්නේ Intel uhd Graphics 620 1GB Graphic වලට සමාන GTX අගය මොකක්ද??🤔🤔පොඩ්ඩක් පැහැදිලි කරන්නකො..මං Graphic Card ගැන වැඩිය දන්නේ නැති හින්දා ඔය GTX කියන එක ගැන වැඩිය දන්නේ නෑ.. ගේම් වල System Requirements බලන්න ගියාම සෑගෙන්න අසරණ වෙනවා මේ කේස් එකේදී😐😐
gtx kiyanne vga card eke nama. oyage thiyenne vga ekai System Requirements eke thiyena vga ekei vs kiyala gahala balanna. gtx kiyanne agayak neme e kiyanne eke nama EX: gtx 1050, GTX 660, GTX 780 owa okkoma VGA eke nama . ara mama kiyapu widihata dekama gahalla vs kiyala gahanna ethakota ei mokakda hoda eka kiyala. GOOD LUCK
Uhd 620 වගේ ඒවා ගොඩාක් game වලට අමාරුයි dn... ඒකයි minimum requirement list එකේ ඒක daane නැත්තේ .... oyata game eka wada da කියලා බලාගන්න lesima විදිය තමා , game eke nama ගහලා uhd 620 gaming කියලා youtube search කරන්න ... gameplays අනිවාර්යයෙන් enawa ගහන්න bari වුණත් ... (උදා - gta v uhd620 gaming) oyata ඒක හොඳට ගහන්න පුළුවන්නම් game එකේ fps (VIDEOS වල නම් D3D11 ) CHECK කරන්න ... FPS 30 TA WADA වැඩි NAM ඔයාට ඒක ගහන්න පුළුවන්....👍👍👍👍
Gtx, gts, gt වශයෙන් Vcard හදලා තියෙනවා uhd 620 කියන්නේ lap eke prosessor එකේ එන grhpics Uhd 620ට එකට gts 450 1gb card එකට සමානයි (100%ක් නෙමෙය් ) gtx කියන්නේ ගොඩක් හොඳ grhpics card දැන් RTX card අවා
Bokke gt 1030 2gb vga ekada hoda nattame gtx750ti 2gb vga ekada.hoda
Ayyge a.l result monad ahhndma kiyl hitiye
Aiye oya game eka kade ganna thiyenawada
අයියේ nfs carbon එක ගහමු
Ayye mn pahan ayya koheda inne
Monada hadala thiyenne ?
game eke actions gta v wage thibanam hoda nada
Mn හිතන්නේ එතකොට awl wei ටිකක් ... ehema කරන්න wunoth ආයි අලුතින් හදාගන්න wei ඔක්කොම ..
Oka 6gb ram i5 1st gen reandom 6900 1gb vga ekka low hari play karanna puluwanda
puluvan machan math play kala
💗🤤
Meke update downlod keranne kohomedha
Oya mod eka download karana hati danavada
අයියෙ ඕකේ තියෙන කුසලාන ලගට ගියා ම රේස් හම්බු වෙනවා
oka gannavata vada mata hithenne parana game ekata graphs mod dala hadala gaththanam hodayi vagee
අයියේ GTX 660 2GB VGA ekak ගන්න තෑනක් කියන්නකො use එකක් හරි කමක් නෑ
Valhalla story eka denne nadda😡💔
aluth games monavath gahan nadoooooooooooooooooooooooo
GTA 3 ඔනේ
Fry cry 6 ගේනවා කිවිවා නේද 🤔🤔
MN කිව්වේ සති 3 K දෙන්න කියලා ...🤗🤗🤗 EXAM කොල්ලෝ
meke avidinne kohomada
😦😦😦😦
oya aluth eka download karaganna link eka denna ko
අප්පට මොරා 🤣🤣🤣🤣මක්කයි වෙන්නේ 🤣🤣
Wada කොල්ලෝ .... 🥲🥲
එල.. live එමුතේ 🤣🤣🤣 cod mw 2019 එකෙන් 😭😭🥺❤❤❤❤❤
මේකේ godak system requirements naa neda
Ado uba galle innawanam gta trilogy game 3ma original ewa ganna puluwan rupiyal 500 Com & Com
Meka ganne kohomada
Oya ගහන්නේ mod දාලනේ
අනේ farcry හරි frotnite හරි ඕනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
parana gta sa meloke manus seyetta gahanda hadapu games newene....
ALL YOU HAD TO DO WAS FOLLOW THE DAMN TRAIN CJ!🤣🤣
Big Smoke: All we had to do was follow the damn train CJ!CJ: And all you had to do was shoot the damn fools smoke!
හදට තිබ්බහම හද ලොකු වෙනව ස්නය්පර් එකෙන් තියන්න
AYYE AKKAGE MUNA HODAI BTS LAGE MUNATA VADIYA 😂
Game එක තව හදන්න තිබ්බා
❤️❤️මම Fantech HG 11 Captain 7.1 gaming headset එක ගන්නවා.. ඔයාගේ Review එක බලලා තමයි එක ගන්නවා කියලා තීරනය කරේ.. ඔයා දැන් use කරන mic එක මොකක්ද කියන්නකෝ මට mic update එකකටත් යන්න ඕනේ..❤️❤️
Oya දැක්කා ඇතියි ඒකෙ mic test එකේදී කිසි වෙනසක් තිබ්බෙ na කියලා ... ithin mata ඒක hari ගියේ na.. youtube නිසා mata mic eka ගොඩාක් ඕනෙ ... mn ඒක හින්දා wena එකක් ගත්තා ... dn use කරන්නේ onikuma k10 කියලා එකක් ... වැඩිය හොයාගන්න bari wei මේක nam.. මේකේ mic eka හොඳයි ... අනිත් ඒවා normal.. hg 11 eke අනික දැම්මා ta පස්සේ එළියේ සද්දේ ඇහෙන eka maarama adui... සමහර අයට nam ඒක awlak na... oyage choice eka අනුව තමා ...
Moko bn karanne ko videos
Mata ooka ghanna amaru una
Meka download karanne kokomada
ලෝකයේ හොදට ම remasterd කලේ mafia ගේම් සීරියස් එක.Gta trilogy remasterd අහලක වත් නෑ 😂😂(Gta trilogy, remasterd ද බන්😂😂)
Mee ayye oya අර unlimited සල්ලි දෙන code එක ගැහුවා නේද.හැබැය් ඔයාගෙ playin නම් පට්ට 👌 👌 👍
මේ ගේම් එක ඩව්න්ලෝඩ් ලින්ක් එක දෙන්නකො තියන කෙනෙක්
Exam iwara nadda shark 😅 Big somke mata uwa pennanda ba
14 ඉවර වෙන්නේ pren 🥲
මං මේ ගේම ඒ කිව්වේ නෝමල් එක Remesterd කලා ඒක එතකොට පට්ට ඔයිට වඩා Graphics මරු ඒක තමා දැං මං ගහන්නේ . මටනම් ඒක 100%%
14:42 ko hawa
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔
CRYSIS 3 REMASTER කරලඒක Remater කරන්න දෙයක් නෑ නේ🤔🤨
Ow..කරන්න තිබ්බ දෙයක් na තමා .. ඇත්තටම ඒකත් salli ටිකක් හම්බකරගන්න කරපු wadak.... mokada dn crysis team එකට salli මදියි ... ඉස්සර වගේ ලොකුවට na... හැබැයි remaster කරපු ඒවා වටින්නේ අලුතින් release වුණු consoles වලට ...
@@slshark ඔව් එකේ අලුත් දේකට තිබුනේ Ray Tracing විතරයි එක වගේ නිසා මම ගැහුවෙත් නෑoriginal CRYSIS එක මම 5ස් සැරයක් විතර ඉවරකරා😅
Mta san andreas gahanna
Bug 😂😂😂😂😂
දැන්නම් Guys update එකක් ඇවිල්ල තියෙන්නේ game එකට ... ගොඩාක් ඒවා හදලා dn... 🤩🤩
Game update වෙච්චි crack ganna vidiyak nadda
Sypiri gemak genna
Nice gameplay sago
Gta පරන game එක ගහන ගමන් මේක බලපු මම 🙂
සුපිරියක් තමා අයියෙ
GG KEEP IT UP BRO
Nice
Gammk tma ayya 😎❤🖐
Adu padu unknown ekai usama thana sita lokayama pena eka gahanna pc thama naththe 😁
🥰🥰super bro🥰🥰
Ade Oyanam Supariiiii Bn Aiye
1st
ගැම්මක් අයියෙ ❤️❤️
Ela
Shark ayemath APEX LEGENDS Kiyana game eke gameplays onaa.ekataStorm Point kiyala map ekakuth awilla.
🤩🤩🤩🤩🤩🤩🤩🤩
assassins creed 2 game ply ekak dennako
Witcher 3 wild hunt ගෙනහන් බන්
Man nam oka jetpack eken gahuwe! 😂
Pewdiepie idan me game eke gene vedio ekak karala thiyenewa....bugs gene
ඔය mission එක මට ආමරුයි අයියෙ
Mobile එකෙ ඔම graphic nane😭
💗
ඔව් අයියේ youtube එකේ ඕන තරම වීඩියෝ තියෙනො ඔය වැස්ස හටියට හදාගන්න♥අයියත් ඒ මොඩ් එකක් දාගන්නකෝ🤪🤪🤪🤪🤪♥අනික 9:20 ගේම් එක ලේසි වෙලා නෙවෙයි♥අයියා ගේම් ගහන්න දක්ශ වෙලා☺️☺️☺️♥♥
Aiye aiya gawa HALO INFINITE game eka tiyenawada eeka tiyenawanm gamplay eka gennako
Train mission එක ඉස්සර මාර අමාරුයි.මම ගැහුවෙ yt එකෙන් 999+iq level වලින් ගහන ඒව බලලා 😅
අපි ගහන කාලෙ yt කියන්නෙ මොකක්ද කියලවත් හරියට දන්නෙ නෑ බන් ..ප්රසිද්ද නෑ ....yt එක තිබ්බත් ගේම් ලොකුවට එකෙ දාල තිබ්බෙ නෑ
පුතා ඔය PC ද ?? 🤨🤔
Ow ow. Live ekata ආවේ ස'
GG shark Exam thathwe kohomai?
කරන් යන ගමන් කොල්ලෝ 😀😁😁
ඒ මිශන් එක එකොලොස් පාරක් ගැහුව😪💀
එන්න බැරි වුණා sorry😔😔😔😔
Dn awane
me oyage gta sa lassanayine..... ohoma hadanne kohmda
Okai parana ekai එකම storyada
මට ඔය mission එක ගහන්න බැරුව ayya ගැහුවේ ඉස්සර 🤣🤣🤣
ane wena game ekkkuthe gena ko rdr 2 ,far cry , call of duty vage
i3 ekeka gahanne puluwanda
Gta sanandreas eke ස්ටෝරිය ඔයා දන්න විදිහට සම්පූර්න කතාව තේරෙන්න කියන්නකෝ හතුරො ක්ව්ද අර ටෑටූ ගහන ඩයල් එකගේ සීන් එක ඒ ඔක්කොම කියල වීඩියෝ එකක් දාන්නකෝ
Gta 3 one aiye
Farcry 6 ඕඕනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺
Gta v ekak genapanko
Oya misson aka gahanna puduma kattak kawa
aiye assassin creed valhalla gannako
1:40 haththikke Mokakda e une😅😅
Kale yanawa therenne haha bro
oya misson eka amrui
Live en nadda komlo
Ane ayiye mata kiyannako i5 3rd gen onboard 2gb 4 ram sea of theavs gahanna puluwan weida?
bro gta san andreas normal eke mouse eken haravanne ba nede eky mn hithanne oka amaru uneee
Na bro...ඒකෙ mouse eka පුළුවන් හොඳට ... mata තේරුna විදියට meke mouse අමාරුයි හරවන්න ...
Car natawana mission eka genndo
හොල්මන් ගෙම් එකක් ගෙන්නකො 👋
wahana wala sadde parana ekamai eka ahilama dan athi wela 🤣
Halo game play ekak gennako puluwannam witarak
ayye crysis 3 eke remarstered ekak awilla ne
Ow ඔක්කොම remastered වුණා ... ගේන්න බලන්නම්
දැන් games remarsted කරනව කියල උන් කරන්නෙ පරන game එකම ටිකක් වෙනස් කරල අපිට dollar 60 sell කරන එක
ඇත්තක් මේක 😀😀 mn eda ඉඳන්ma කිව්ව ne ithin...🤗
Hesoyam gahala balanna wada da ? Balanna
super game play ekak😀😀😀😀😀
Shark..පොඩි ප්රශ්නයක් තියෙනවා..මගෙ තියෙන්නේ Dell i3 ලැප් එකක්..ඒකෙ තියෙන්නේ Intel uhd Graphics 620 1GB Graphics...දැන් සමහර ගේම් වල System Requirements Google එකේ සර්ච් කරාම් එන්නේ GTX අගයකින් නේ...(ගොඩක් ගේම්ස් වල වරගන් ඇතුලේ Minimum 1GB Graphic කාඩ් එකක් ඕනී කීවට සමහර ගේම් වල ඒක දාන්නේ GTX අගයකින් විතරයි..)උදාහරනයක් විදිහට Witcher 3 වල Minimum Graphic requirements: Nvidia GPU GeForce GTX 660 විදිහට තමා ඉල්ලන්නේ...ඉතිං මම මේක මගෙ Intel uhd Graphics 620 1GB Graphic වල Play කර ගන්න පුලුවන්ද කියලා බලාගන්නේ කොහොමද??ඒ කියන්නේ Intel uhd Graphics 620 1GB Graphic වලට සමාන GTX අගය මොකක්ද??🤔🤔පොඩ්ඩක් පැහැදිලි කරන්නකො..මං Graphic Card ගැන වැඩිය දන්නේ නැති හින්දා ඔය GTX කියන එක ගැන වැඩිය දන්නේ නෑ.. ගේම් වල System Requirements බලන්න ගියාම සෑගෙන්න අසරණ වෙනවා මේ කේස් එකේදී😐😐
gtx kiyanne vga card eke nama. oyage thiyenne vga ekai System Requirements eke thiyena vga ekei vs kiyala gahala balanna. gtx kiyanne agayak neme e kiyanne eke nama
EX: gtx 1050, GTX 660, GTX 780 owa okkoma VGA eke nama . ara mama kiyapu widihata dekama gahalla vs kiyala gahanna ethakota ei mokakda hoda eka kiyala. GOOD LUCK
Uhd 620 වගේ ඒවා ගොඩාක් game වලට අමාරුයි dn... ඒකයි minimum requirement list එකේ ඒක daane නැත්තේ .... oyata game eka wada da කියලා බලාගන්න lesima විදිය තමා , game eke nama ගහලා uhd 620 gaming කියලා youtube search කරන්න ... gameplays අනිවාර්යයෙන් enawa ගහන්න bari වුණත් ... (උදා - gta v uhd620 gaming) oyata ඒක හොඳට ගහන්න පුළුවන්නම් game එකේ fps (VIDEOS වල නම් D3D11 ) CHECK කරන්න ... FPS 30 TA WADA වැඩි NAM ඔයාට ඒක ගහන්න පුළුවන්....👍👍👍👍
Gtx, gts, gt වශයෙන් Vcard හදලා තියෙනවා uhd 620 කියන්නේ lap eke prosessor එකේ එන grhpics
Uhd 620ට එකට gts 450 1gb card එකට සමානයි (100%ක් නෙමෙය් ) gtx කියන්නේ ගොඩක් හොඳ grhpics card දැන් RTX card අවා
Bokke gt 1030 2gb vga ekada hoda nattame gtx750ti 2gb vga ekada.hoda
Ayyge a.l result monad ahhndma kiyl hitiye
Aiye oya game eka kade ganna thiyenawada
අයියේ nfs carbon එක ගහමු
Ayye mn pahan ayya koheda inne
Monada hadala thiyenne ?
game eke actions gta v wage thibanam hoda nada
Mn හිතන්නේ එතකොට awl wei ටිකක් ... ehema කරන්න wunoth ආයි අලුතින් හදාගන්න wei ඔක්කොම ..
Oka 6gb ram i5 1st gen reandom 6900 1gb vga ekka low hari play karanna puluwanda
puluvan machan math play kala
💗🤤
Meke update
downlod keranne kohomedha
Oya mod eka download karana hati danavada
අයියෙ ඕකේ තියෙන කුසලාන ලගට ගියා ම රේස් හම්බු වෙනවා
oka gannavata vada mata hithenne parana game ekata graphs mod dala hadala gaththanam hodayi vagee
අයියේ GTX 660 2GB VGA ekak ගන්න තෑනක් කියන්නකො use එකක් හරි කමක් නෑ
Valhalla story eka denne nadda😡💔
aluth games monavath gahan nadoooooooooooooooooooooooo
GTA 3 ඔනේ
Fry cry 6 ගේනවා කිවිවා නේද 🤔🤔
MN කිව්වේ සති 3 K දෙන්න කියලා ...🤗🤗🤗 EXAM කොල්ලෝ
meke avidinne kohomada
😦😦😦😦
oya aluth eka download karaganna link eka denna ko
අප්පට මොරා 🤣🤣🤣🤣මක්කයි වෙන්නේ 🤣🤣
Wada කොල්ලෝ .... 🥲🥲
එල.. live එමුතේ 🤣🤣🤣 cod mw 2019 එකෙන් 😭😭🥺❤❤❤❤❤
මේකේ godak system requirements naa neda
Ado uba galle innawanam gta trilogy game 3ma original ewa ganna puluwan rupiyal 500
Com & Com
Meka ganne kohomada
Oya ගහන්නේ mod දාලනේ
අනේ farcry හරි frotnite හරි ඕනේ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
parana gta sa meloke manus seyetta gahanda hadapu games newene....
ALL YOU HAD TO DO WAS FOLLOW THE DAMN TRAIN CJ!
🤣🤣
Big Smoke: All we had to do was follow the damn train CJ!
CJ: And all you had to do was shoot the damn fools smoke!
හදට තිබ්බහම හද ලොකු වෙනව ස්නය්පර් එකෙන් තියන්න
AYYE AKKAGE MUNA HODAI BTS LAGE MUNATA VADIYA 😂
Game එක තව හදන්න තිබ්බා
❤️❤️මම Fantech HG 11 Captain 7.1 gaming headset එක ගන්නවා.. ඔයාගේ Review එක බලලා තමයි එක ගන්නවා කියලා තීරනය කරේ.. ඔයා දැන් use කරන mic එක මොකක්ද කියන්නකෝ මට mic update එකකටත් යන්න ඕනේ..❤️❤️
Oya දැක්කා ඇතියි ඒකෙ mic test එකේදී කිසි වෙනසක් තිබ්බෙ na කියලා ... ithin mata ඒක hari ගියේ na.. youtube නිසා mata mic eka ගොඩාක් ඕනෙ ... mn ඒක හින්දා wena එකක් ගත්තා ... dn use කරන්නේ onikuma k10 කියලා එකක් ... වැඩිය හොයාගන්න bari wei මේක nam.. මේකේ mic eka හොඳයි ... අනිත් ඒවා normal.. hg 11 eke අනික දැම්මා ta පස්සේ එළියේ සද්දේ ඇහෙන eka maarama adui... සමහර අයට nam ඒක awlak na... oyage choice eka අනුව තමා ...
Moko bn karanne ko videos
Mata ooka ghanna amaru una
Meka download karanne kokomada
ලෝකයේ හොදට ම remasterd කලේ mafia ගේම් සීරියස් එක.Gta trilogy remasterd අහලක වත් නෑ 😂😂(Gta trilogy, remasterd ද බන්😂😂)
Mee ayye oya අර unlimited සල්ලි දෙන code එක ගැහුවා නේද.හැබැය් ඔයාගෙ playin නම් පට්ට 👌 👌 👍
මේ ගේම් එක ඩව්න්ලෝඩ් ලින්ක් එක දෙන්නකො තියන කෙනෙක්
Exam iwara nadda shark 😅 Big somke mata uwa pennanda ba
14 ඉවර වෙන්නේ pren 🥲
මං මේ ගේම ඒ කිව්වේ නෝමල් එක Remesterd කලා ඒක එතකොට පට්ට ඔයිට වඩා Graphics මරු ඒක තමා දැං මං ගහන්නේ . මටනම් ඒක 100%%
14:42 ko hawa
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💔
CRYSIS 3 REMASTER කරල
ඒක Remater කරන්න දෙයක් නෑ නේ🤔🤨
Ow..කරන්න තිබ්බ දෙයක් na තමා .. ඇත්තටම ඒකත් salli ටිකක් හම්බකරගන්න කරපු wadak.... mokada dn crysis team එකට salli මදියි ... ඉස්සර වගේ ලොකුවට na... හැබැයි remaster කරපු ඒවා වටින්නේ අලුතින් release වුණු consoles වලට ...
@@slshark ඔව් එකේ අලුත් දේකට තිබුනේ Ray Tracing විතරයි එක වගේ නිසා මම ගැහුවෙත් නෑ
original CRYSIS එක මම 5ස් සැරයක් විතර ඉවරකරා😅
Mta san andreas gahanna
Bug 😂😂😂😂😂