Typewriter Effect in Premiere Pro CC | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @madushalakruwan8968
    @madushalakruwan8968 4 ปีที่แล้ว +9

    මේ චැනල් එකේ වීඩියෝ 85-90ක් විතර දාල තියෙනවා. මං ඒවයින් 50 කට වඩා බලපු එකෙක් විදියටත්, කොල්ලෙක් තව කොල්ලෙක්ට කියන විදියටත් කියන්නම්.... උඹනම් පට්ට පොරක් අයියෙ.. හැම දේම කියල දෙනවා. අපි වගේ ඉගන ගන්න උන්ට මේ වීඩියෝ සෑහෙන වටිනවා.. ජොබ් එකේ වැඩ එක්ක වීඩියෝ දාන්න පරක්කු උනාට කමක් නෑ. පුලුවන් උන වෙලාවකට වීඩියෝ එකක් දාන්න. මොකද මං වගේ තව ගොඩක් උන් බලන් ඉන්නව ඊලඟ වීඩියෝ එකේ තියෙන දේ ඉගනගන්න... ජය..!! ❤️

  • @kavindusachintha8530
    @kavindusachintha8530 3 ปีที่แล้ว +4

    මම බෙල් icon press කරලා තියෙන ලංකාවෙ එකම වැනල් එක.෴creative art.lk~

  • @TvSesath
    @TvSesath 4 ปีที่แล้ว +1

    මම මුලින්ම මේක Aftereffects වලින් කරන්න බැලුවා..මේ විදියට කලාම ඇත්තටම මරු..තෑන්ක් යූ

  • @rmtp1982
    @rmtp1982 3 ปีที่แล้ว +2

    ගොඩාක් පැහැදිලි. ගොඩාක් දේ ඉගෙන ගත්තා. තවත් මේ වගේ වීඩියෝ දාන්න.

  • @nisaladtv
    @nisaladtv 4 ปีที่แล้ว +2

    ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා... අඩෝබි වල. දිගටම ගේන්න ස්තූතී

  • @deeshannimruth1184
    @deeshannimruth1184 ปีที่แล้ว

    mula idan igena gann kenekta patta aiye a-z okkm lssnata kranawa supiri personaly me vedio series ekn thama godak dewal igena gatte. thank you ❤✌🏻

  • @prasannawanninayaka7985
    @prasannawanninayaka7985 4 ปีที่แล้ว +1

    Ela Aiye tutorial eka digatama mewage video genna... jaya wewa...🇱🇰💪

  • @desiwithlk2813
    @desiwithlk2813 3 ปีที่แล้ว +1

    ඔන්න අයියේ මන් සබ් කලා ඔයාව මේ video එක මට ගොඩක් වටිනවා

  • @nickyskitchen5856
    @nickyskitchen5856 4 ปีที่แล้ว +1

    Thank you aiya.. was waiting for this..

  • @navindashamal5727
    @navindashamal5727 4 ปีที่แล้ว +1

    Superb ❤️ color correct part 2 enakan api balan innawa ❤️

  • @matheeshamalith8942
    @matheeshamalith8942 3 ปีที่แล้ว +1

    Aiya premiere pro igena gaththe oyagenmai. Me series eka digatama karagena yanna......!

  • @geesaragain_22
    @geesaragain_22 4 ปีที่แล้ว

    Bro kohoma hari channel eka bera gaththa ne.......😜😜👍👍👌

  • @nimnakavinda4954
    @nimnakavinda4954 4 ปีที่แล้ว +1

    Glitch effects එක ගැන කරන්නකෝ❤️❤️❤️😘

  • @Karma.sinhala
    @Karma.sinhala ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් අයියෙ..

  • @pravindufernando3594
    @pravindufernando3594 4 ปีที่แล้ว +1

    Great Aiya. Thank You Aiye ❤️❤️❤️

  • @scandinavia_diaries
    @scandinavia_diaries 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අයියේ ඔයා දාපු මේ වීඩියෝ නිසා දැන් මම Photoshop වලින් තනියම TH-cam Thumbanil හදනවා එ් ඔයාගේ මේ වීඩියෝස් නිසා Priemiere වීඩියෝස් නිසා දැන් මට තනියම වීඩියෝ Edit කරන්න පුළුවන්.එ් ඔයාගේ මේ වීඩියෝස් නිසා Thank You අයියේ

  • @sameeralakshitha991
    @sameeralakshitha991 3 ปีที่แล้ว +2

    Thanks aiye...godak pin...❤️❤️❤️❤️❤️

  • @osandasaman4825
    @osandasaman4825 2 ปีที่แล้ว +7

    විනාඩි 10 න් කරන දේ විනාඩි 33 ක් අරන් ගාට ගාට කියනවා. පොඩ්ඩක් speed yamu aiye ❤️

  • @kanchanabro3758
    @kanchanabro3758 4 ปีที่แล้ว

    yanthan damma video ekak
    .............ela ayya ela

  • @madushanlahiru129
    @madushanlahiru129 3 ปีที่แล้ว +1

    ඔයානම් දෙවි කෙනෙක්❤️😘

  • @indikajayathilaka376
    @indikajayathilaka376 4 ปีที่แล้ว +2

    Ane aiye oyage first intro eke photos animate wena hati saha eka hadapu widaha gana tutorial ekka karannako...........

  • @lahirushehan3547
    @lahirushehan3547 4 ปีที่แล้ว

    විඩියො එක පට්ට අයියා ❤️ p inna bs

  • @vimukthidaham975
    @vimukthidaham975 3 ปีที่แล้ว +1

    Ekanm patta bro ❤️❤️

  • @Rathnayakagems
    @Rathnayakagems 4 ปีที่แล้ว

    Parissamen inna❤💪

  • @darshanikaya9874
    @darshanikaya9874 4 ปีที่แล้ว

    godak kalekin ayye, enakan balan hitiye, parissamen inna ayye

  • @prasangaabeysinghe1704
    @prasangaabeysinghe1704 4 ปีที่แล้ว

    වාව් පට්ට පට්ට❤️

  • @IDK-em4me
    @IDK-em4me 4 ปีที่แล้ว

    Balan hitapu video ekak 👍👍

  • @LakmalCommerce
    @LakmalCommerce 3 ปีที่แล้ว +3

    Meka puluwan. Eth loku පිටුවක් wage mula idan agata type wena vidiha hadanna theren nane. Ara film patan gaddi daanawa wage. "අවවාදයයි!. දුම්කොළ madyasara භාවිතය" ewage

  • @dilrukshiweerakoon96
    @dilrukshiweerakoon96 2 ปีที่แล้ว +2

    Thank you so much ❤

  • @ApiTalk
    @ApiTalk 4 ปีที่แล้ว +1

    Niyamay 🤟❤

  • @nortyoshadha5547
    @nortyoshadha5547 4 ปีที่แล้ว

    Ela bro ,keep it up🙂🙂🙂

  • @Rathnayakagems
    @Rathnayakagems 4 ปีที่แล้ว

    Niyamai ayya❤❤

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 ปีที่แล้ว +1

    පරෙස්සමින් ඉන්න bro
    Audition දෙන්න පුළුවන්ද ඉක්මනින්ම

  • @csdelectronics7624
    @csdelectronics7624 4 ปีที่แล้ว

    Super bro, call out titles hadana widiha video ekak karanna puluwan da. 👍👍

  • @designersl1702
    @designersl1702 4 ปีที่แล้ว

    Superb aiya

  • @suwacrafts8638
    @suwacrafts8638 4 ปีที่แล้ว +1

    Logo animation hadana vidha video ekak danna. Fiverr karanda puluwan mattame

  • @gayanlakshan8134
    @gayanlakshan8134 4 ปีที่แล้ว +1

    Aiye Chanux Bro ge ahi pillan gahana intro eka hadanne kohomada kiyala video ekak ikmanatama dannako, man vage thava godak Aya e de Igana ganna asaven athi, aniva me video eka karanavada kiyala reply ekak Danna aiye👍👍👍👍👍

  • @joyfullifetime1512
    @joyfullifetime1512 4 ปีที่แล้ว

    ස්තූතියි...ගොඩක් ❤❤❤

  • @bestfortnitesoftware6169
    @bestfortnitesoftware6169 4 ปีที่แล้ว

    Patta

  • @maheshmaduranga8369
    @maheshmaduranga8369 4 ปีที่แล้ว

    Super 😍 ♥️

  • @blackpanther2810
    @blackpanther2810 3 ปีที่แล้ว +2

    අය්යෙ මගේ සමහර option වල key frame එක නැහැනේ my version adobe premiere pro 2020 solution akak කියන්නකෝ plz 🙏🙏🙏

  • @nicollefoenander3672
    @nicollefoenander3672 4 ปีที่แล้ว +1

    Aiye mata pr vala ara oya dakala athi hiru news vala yatin danava ne news line ekak eka digatama mata eka karanne kohomada

  • @anusarasahansith5186
    @anusarasahansith5186 4 ปีที่แล้ว

    Supiri ayiye

  • @rslionbrotv8249
    @rslionbrotv8249 2 ปีที่แล้ว +2

    15:18

  • @rslionbrotv8249
    @rslionbrotv8249 2 ปีที่แล้ว +1

    21:41

  • @gayanlakshan8134
    @gayanlakshan8134 4 ปีที่แล้ว +2

    Aiye oya Project Files download karanna dila thiyana link eka vada karanne naha, aluth link ekak ona

  • @TechzenLK
    @TechzenLK 4 ปีที่แล้ว +3

    Chanux Bro thumbanail hadana hati onea
    Akaga wena aya me konata 👈

  • @31dinu31
    @31dinu31 4 ปีที่แล้ว +1

    Masking gana video ekak kare nadda bro

  • @KnownFacts99
    @KnownFacts99 4 ปีที่แล้ว +2

    chanux bro thumbnail hadana hati oni

  • @MYTUNSE
    @MYTUNSE ปีที่แล้ว

    tnq aiya geade job

  • @chathurangaprasad4752
    @chathurangaprasad4752 4 ปีที่แล้ว +1

    Ela thanks

  • @theseeker-z1e
    @theseeker-z1e 3 ปีที่แล้ว +1

    @creativeart nikm ahanne oya inn ratata maawa gennaganna baida

  • @oskybro7809
    @oskybro7809 4 ปีที่แล้ว

    Colour grading gana video ekak oneeee

  • @dkeththaofficial2595
    @dkeththaofficial2595 4 ปีที่แล้ว

    Thnku aiye 😍😍😍😍😍

  • @ashannimhara2206
    @ashannimhara2206 4 ปีที่แล้ว

    Aiye dell 3i 4gb ram akk thiyana lap akkakt hoda editing software akk kiyannko slow wenne nethuwa weda karann

  • @RiviYaGaMing
    @RiviYaGaMing 3 ปีที่แล้ว +1

    aiye type writing sound eka download krnna bh ne

  • @ddtwins4389
    @ddtwins4389 4 ปีที่แล้ว +1

    ayye mage oya title okkoma nee ...title add karana eka gena video ekak genna koo

  • @harshapriyakumarasinghe7931
    @harshapriyakumarasinghe7931 4 ปีที่แล้ว

    Aiye puluwan nam video clip wala thiyena watermark ain kara ganna heti video ekak karanawada?eka godak watinawa.ikmaninma karala danna puluwan nam oyata eka loku deyak.

  • @nadeekawijewardhana2442
    @nadeekawijewardhana2442 3 ปีที่แล้ว +1

    අනේ එක හදන tutorial එකක් ගෙන්නකෝ

  • @හරිත්කෞශල්ය
    @හරිත්කෞශල්ය 3 ปีที่แล้ว +2

    Ayya mona ratedha inne

  • @nadeekawijewardhana2442
    @nadeekawijewardhana2442 3 ปีที่แล้ว +2

    අයියගෙ intro එක හැදුවේ කොහොමද

  • @janithchaminda.x
    @janithchaminda.x 4 ปีที่แล้ว

    Ai aiye mechchara davasak giye video ekak danna

  • @tldsproduction5761
    @tldsproduction5761 ปีที่แล้ว +1

    e sound effect eka ganna be ne

  • @techworldlk3098
    @techworldlk3098 4 ปีที่แล้ว +1

    Primere pro 2020 download kare kohomada

  • @TechLankayoutub
    @TechLankayoutub 4 ปีที่แล้ว

    thanks aiye

  • @Bhante_Assaji
    @Bhante_Assaji 4 ปีที่แล้ว

    awesome

  • @kgkstudio6673
    @kgkstudio6673 4 ปีที่แล้ว +1

    godaaaaaaaaakma hoday

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 4 ปีที่แล้ว

    Hi where can I download those apex fonts

  • @dinushadilshan701
    @dinushadilshan701 3 ปีที่แล้ว +1

    අයියෙ ඕක save කරලා පස්සෙ හදන video වලට දාන්න පුලුවන්ද

  • @lahirurangana91
    @lahirurangana91 3 ปีที่แล้ว +2

    Project File eka download karanna den nane

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว +1

    Project Files ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ නෑනේ..

  • @nadeeramadushan2253
    @nadeeramadushan2253 3 ปีที่แล้ว +2

    Paragraph ekak ohoma wenna hdanne khmda aiyeee

  • @warunaudara5915
    @warunaudara5915 4 ปีที่แล้ว +1

    Content creator s lage clz eka

  • @s.madhushan7365
    @s.madhushan7365 4 ปีที่แล้ว

    Ayye oyage video walata dana intro 1k hadanna kyl dennako.... (oyage video start krn intro eka.)

  • @rameshsilva8212
    @rameshsilva8212 4 ปีที่แล้ว +1

    👍

  • @kalabaraclub9682
    @kalabaraclub9682 4 ปีที่แล้ว

    Me vidiyata loku paragraph akakata add karanda bane aiya..😑

  • @365mssoft
    @365mssoft 3 ปีที่แล้ว +1

    El aiye

  • @ddtwins4389
    @ddtwins4389 4 ปีที่แล้ว +1

    Ayye oya thumbnail eke thibuna font eke nama kiyanna puluwanda

    • @wittybird2665
      @wittybird2665 4 ปีที่แล้ว +1

      apex-a.pura-012 . google karala free download karaganna .

    • @ddtwins4389
      @ddtwins4389 4 ปีที่แล้ว +2

      @@wittybird2665 thanks bro

  • @VDaksith
    @VDaksith 4 ปีที่แล้ว

    Original typewriter effect එක ගන්න ලේසිම Adobe After Effects වලින්නේද..?

  • @EditProduction
    @EditProduction 4 ปีที่แล้ว

    🤩🤩😍😍

  • @lakmaldlkk
    @lakmaldlkk 4 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @ALchemistryClass
    @ALchemistryClass 4 ปีที่แล้ว

    ❤❤

  • @sohanprabath9688
    @sohanprabath9688 4 ปีที่แล้ว

    😍😍😍

  • @nisaladtv
    @nisaladtv 4 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ ඇයි දැන් බලන්නෙ නැත්තේ කට්ටිය....

  • @tecktudio9471
    @tecktudio9471 3 ปีที่แล้ว +1

    ayye oya mona rateda inne

  • @bestfortnitesoftware6169
    @bestfortnitesoftware6169 4 ปีที่แล้ว

    Ayiye glitch effect dhanne kohomadha

  • @l.madhuwantha-f2542
    @l.madhuwantha-f2542 4 ปีที่แล้ว

    💪👌👌👌

  • @slsgalle
    @slsgalle 4 ปีที่แล้ว +1

    link eka wada na aiye

  • @bussinessservicesinsrilank3830
    @bussinessservicesinsrilank3830 3 ปีที่แล้ว +1

    Aiya contact karagnna widiyk nadda

  • @aeshanbuddhakorala7947
    @aeshanbuddhakorala7947 4 ปีที่แล้ว

    Ai ada gedara aya gedara hitiye nadda😂🤣🤣

  • @binukraihaan8300
    @binukraihaan8300 4 ปีที่แล้ว +2

    Oyage rata mokakda

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 4 ปีที่แล้ว

    😍

  • @music-rm2dq
    @music-rm2dq 2 ปีที่แล้ว

    Aiye ...nature sound ffect tik dennko

  • @justreview9717
    @justreview9717 4 ปีที่แล้ว +1

    add eka iwara wenakan baluwa.. lol

  • @shutterhouse1889
    @shutterhouse1889 4 ปีที่แล้ว

    Kohomari damma neda video ekak

  • @the8775
    @the8775 4 ปีที่แล้ว

    USA ද??

  • @mewanblog317
    @mewanblog317 3 ปีที่แล้ว +1

    අයියේ සිංහල ෆොන්‍ට් ගන්නෙ කෝමඩ

  • @upul9937
    @upul9937 4 ปีที่แล้ว +1

    ඔයා ඉන්න රට මොකද්ද?

  • @Athikramana
    @Athikramana 2 ปีที่แล้ว +3

    සිරාවටම මෙයාගෙ වීඩියෝ එපා වෙන්නෙ අවශ්‍ය දේ නෙමෙයි කියන්නෙ. එකක් කියාගෙන යද්දි මොකක් හරි මතක් උනොත් ඒකත් කියෝනව. ගෙදර උයපුවා ගැන එහෙම මතක් උනොත් ඒකත් කියයි. අදාල දේ විතරක් කියන්න. විනාඩි 30ක් දැක්කම හදිස්සියට දෙයක් ඉගෙන ගන්න එන එකෙක්වත් ඕවා බලන්නෙ නෑ. මෙලෝ රහක් නෑනේ. අනික කියන දේ හෙන සංකීර්ණ කරලා කියන්නෙ 🥲🥲🥲🥲😖😖😖😖

    • @nipunathennakoon-01
      @nipunathennakoon-01 ปีที่แล้ว

      @@anuhas937 ❤️❤️❤️

    • @malinduhirushan5911
      @malinduhirushan5911 ปีที่แล้ว +3

      කෙනෙක් දෙයක් උගන්නන්න ඔනේ පුලුවන් කියලා හිතන් ඉන්න අයට නෙමේ , කිසිම දෙයක් බැරි කෙනෙක්ට උගන්නන්නේ කියලා හිතාගෙන. නොමිලේ ඉගෙන ගන්න වටින දේකට කාලය වැදගත් නෑ

    • @SanukaDev
      @SanukaDev ปีที่แล้ว

      @@malinduhirushan5911 💯

  • @dlmathsacademy2960
    @dlmathsacademy2960 3 ปีที่แล้ว +2

    mama mathx video dana kenek mat ona video akath akka ganitha gataluwak run kara ganna ona karanne kohomada