දවසක හැම දේම අහිමි වෙනවා මිනිත්තුවක් හිතන්න | KELANIYE AJITHA THERO
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ย. 2024
- දායකත්වය෴
මාකොල උතුර පදිංචි අතුල පෙරේරා මහත්මා සහ ප්‍රියංකරගේ ශිරාණි රේණුකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස
ප්‍රධාන අරමුණ ෴
මීට මාස තුනකට පෙර පරලෝසැපත් ප්‍රියංකරගේ ලිලියන් පියසීලී මහත්මියට පින් අනුමෝදන් කරමින් සිදුකළ ධර්ම දානමය පින්කම මෙම ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එතුමියට පරලොව සුගතිය පිණිසත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන සාක්ෂාත් වේවා.!
ශිරාණි රේණුකා මහත්මියගේ ආදරණීය දෙමාපියන් හටත්,
අකල් මරණයකට ගොදුරු වූ දයාබර සොහොයුරා ඇතුළු නමින් පරලෝසැපත් සියලුම ඣාති වර්ගයාට පරලොව සුගතිය පිණිස මෙම ධර්ම දානමය පින්කම හේතු වාසනා වේවා..!
පිනබර දායකත්වය ගෙන කටයුතු කළ මාකොල උතුර පදිංචි අතුල පෙරේරා මහත්මා සහ ප්‍රියංකරගේ ශිරාණි රේණුකා මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවා ...!
දේශකයාණන් වහන්සේ ඇතුළු මහාසංඝරත්නයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම
ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු කාර්යමණ්ඩලයටත් ආශීර්වාද ප්‍රාර්ථනා කිරීම
ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිනිසම මෙම දේශනාව හේතු වාසනා වේවා ..!
sadu sadu budusaranai 🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,,
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Pin vat suvamin vahanseta mage namas karaya veva sadu sadu sadu
Sadu Sadu Sadu.oba wahanseta dergausa labewa.🙏🙏🙏.
Sadu sadu saduu pin wath shamin wahansa dergau wewa
සම්මා සම්බුදු සරණයි
Sadu sadu sadu uthum budu guna balayan oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
Pinwath ape swamin wahanseta mage namaskaraya wewa.
සාදු සාදු සාදු !!🙏💐🙏💐🙏💐
සාදූ !සාදූ !!සාදූ !!!
සාදූ 🙏🌷සාදූ 🙏🌷සාදූ 🙏🌷
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා, 🌷🌷🌷
ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.... තෙරුවන් සරණයි සාධු සාධු සාධු
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
🙏🙏🙏💐
Sadu sadu sadu, uthum budu rajanan whanshealata ,uthum sir sath darmayata,uthum arreya mahasangea rathnayata, pinwath darma deasakayan whansheata,mama namaskara kearame magea namaskaraya weawa🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏mea uthum sath darmaya searawanayea anubawayean matah,magea pawlea sheamatah lokea wasei sheamatah uthum chathurarreya sakteya darmaya awabotheya pinesa heathu wasanama weawa ,sasarea wasana thuru uthum sath darmaya asanneata lebeawa,,eitha ekman baeayaka deema uthum amha maha nerwanaya shak shathma weawa 🙏🙏🙏siyalu sathwayo suwapath weawa🙏🏻🙏🏻🙏🏻
Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽🙏🏽Canada 🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
උතුම් භාග්‍ය වත්ත කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට මේ ධර්මයේ ලෝකයට බෙදීමේ ආනිසංසයෙන් ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් පහසු පටිපදාව කින් මේ සසරෙන් එතෙර වීමට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏
Sadu...sadu...sadu..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🪷🙏🪷🙏🪷
🙏🙏🙏
🙏🙏🙏