ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

dialog tv decorder repairing no power

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มี.ค. 2023

ความคิดเห็น • 39

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 ปีที่แล้ว +3

    Thanks brother , ඔය වගේම මගෙත් decoder එකේ ප්‍රශ්නයක් ආවා. Ic එකක් රත්වෙන්න ගත්තා. මම වෙන decoder එකකින් check කරලා බලලා ic එක replace කලා. හැබැයි ඒක වෙන model එකක්. බයෙන් බයෙන් තමයි replacement එක කලේ...ඒත් මට තේරුනා මේ bord හැම එකකම වගේ coil එක ලග තියෙන ic සමානයි කියලා. ( හැම එකම කිව්වට , මම check කල හැම එකකම වගේ.) ඒක නිසා replacement කලා. වැඩේ හරි. ඔයාගෙ මූලික advice එක තමයි ලෙඩේ හොයන්න උදවු උනේ. Thanks again brother. මේවගේ ලෙඩක් අරගෙන අපි customer කෙනෙක් විදියට Dialog එකට ගියොත්, එයාලා බොහෝවිට දෙන උත්තරේ තමයි " මහත්තයා මේකෙ Warranty period ඉවරයි
    Rs 5000ක් යනවා අලුතින් එකක් ගන්න වෙනවා" කියන එක. හැබැයි මම පැහැදිලිවම දන්නවා පරන එකට අළුත් එකක් දුන්නට එයාලා පරන එක අරන් ඒක repair කරලා Warranty period එකේදි damage වෙන ඒවට දෙනවා. උන් එහෙම කරලා අසරණ මිනිස්සුන් ගෙන් හූරගෙන කනවා. මේ ගැන නොදන්න මිනිස්සු ඒ වෙලාවට පට්ට අසරණ වෙනවා.

  • @theekshanalaknath5081
    @theekshanalaknath5081 ปีที่แล้ว +2

    Thanks Brother , ගොඩාක් වටිනවා video එක. ඔයා replace කල ic එකේ Number එකත් කිව්වා නම් තවත් ගොඩාක් වටිනවා.

  • @ruwanchamara8622
    @ruwanchamara8622 ปีที่แล้ว +2

    Mage decoder eketh oya fault ekama awa..thanks kiyala dunnata

  • @eglpiyasiri7232
    @eglpiyasiri7232 3 หลายเดือนก่อน +2

    Oya ic eka kohenda ganna puluwan wenne

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 8 หลายเดือนก่อน +1

    පිශ්ශු නේ....මරු vdo

  • @janakabandara9575
    @janakabandara9575 10 หลายเดือนก่อน +1

    Me Decodr ekem දාල විනාඩි පහකින් විතර කොලපාට බල්බ් එක ඔටෝ වෙනවා tv එකේ display එක සුදුපාට වෙනව එතකොට මොකක්ද ඒකට හේතුව

  • @shanduminda2957
    @shanduminda2957 7 หลายเดือนก่อน

    අයියේ ඔයාගේ වීඩියෝ එක වටිනව,,හැම කොයිල් එකකටම එන්න ඕනී වෝල්ටේජ් පිලිවලට කීවනම් වැදගත් අයියේ ...ඔය ස්ටෑන්බයි එකලග තියන කොයිල් එකට වෝල්ටේජ් කීයක් එන්න ඕනද? එතන ic එක රත් වෙනව....ic මාරුකරාට වැඩක් නෑ ඒ කොයිල් එක gnd එකත් එක්ක ශෝට්

  • @sujithlalantha
    @sujithlalantha หลายเดือนก่อน +1

    Mage eka vinadi 5k vithara yankota no signal kiyala ennawa. Decoder eka chanel maru kara sound wadi karata wath wada karanne nha කහා light eka niwi pathu wenawa. Aye tika welawak off karala tibunaha aye on wenawa. Eth windi 5k vithara yankota aye a wagema ennawa

    • @laktec7106
      @laktec7106  29 วันที่ผ่านมา

      oka clean karala balanna

  • @Chamarabandara12345
    @Chamarabandara12345 7 หลายเดือนก่อน

    Bro ape decorder eken sounds wala aulak tynawa. Eke welawamata sounds and video okkoma hondata wada karanawa. Tkak wela gihn sounds vitharak ahenne nathuwa ghin aye enne godak wela gihin. Meke hadaganna puluwanda

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 7 หลายเดือนก่อน

    වැඩේ සුපිරි. IC number ටික වෙන වෙනම දාන්න පුලුවන් නම් ලොකු උදව්වක්... ඔයාගේ නම්බර් එකත් දාන්න

  • @dimuthurat
    @dimuthurat ปีที่แล้ว +1

    👍

  • @AnniyanOfficial
    @AnniyanOfficial 9 หลายเดือนก่อน

    Noice voice

  • @dineshpriyankara7122
    @dineshpriyankara7122 11 หลายเดือนก่อน +1

    මගෙත් ඩෙකොඩර් එක නො පව හදාගන්න ඕනේ කොහොමද පුලුවන්

  • @chathurikarajapaksha1279
    @chathurikarajapaksha1279 ปีที่แล้ว

    Ape decoder eke light monwath paththu wenne ne eth decoder eka rathwenawa ethulen podi saddayak ehenwa hadanna puluwan weida

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e 9 หลายเดือนก่อน

    Matath udawwak one ayye decoder eke 12v connector ekata 12v enawa capacitor ekata yanne nehe ai e 15v 220uf capacitor ekata connect karaamath wada nehe ai e

  • @pasindusandakalum8624
    @pasindusandakalum8624 8 หลายเดือนก่อน

    තව පොඩ්ඩක් quality එකට video එක කරන්න

  • @sanjeewamaduranga4254
    @sanjeewamaduranga4254 ปีที่แล้ว +3

    3.3v out krana IC no eka mokkda

  • @ThimeshTheekshana9208
    @ThimeshTheekshana9208 ปีที่แล้ว

    Brother aluth HD dikodare no power hadanne kohomada

  • @ruwanthusithakumara1535
    @ruwanthusithakumara1535 12 วันที่ผ่านมา

    ic eke numbare mokadda

  • @shafrinshafrin5664
    @shafrinshafrin5664 ปีที่แล้ว

    A ic kade ganna thiyanavada brother

  • @shehanmatheesha6145
    @shehanmatheesha6145 ปีที่แล้ว +2

    Aiya dialog decoder eke 12v supli dena thana jak eka jahana kota ethan poddak spak wenwa penwa decoder eka on wenneth na ic ekkwath rath wenneth na 😢 ai dan na ne

  • @asokawimaladasa1634
    @asokawimaladasa1634 10 หลายเดือนก่อน

    IC, Chip කොහෙද තියෙන්නේ ගන්ට.

  • @samanthaperera8616
    @samanthaperera8616 ปีที่แล้ว +1

    Decoder eke light ඔක්කොම පත්තු වෙනවා ඒත් උඩ disc එකට current එක යන්නෙ නෑ ,

    • @laktec7106
      @laktec7106  ปีที่แล้ว

      12 v ynna oni tuner repair ekk dannm ikmanata

  • @Sitharadil
    @Sitharadil ปีที่แล้ว

    රත්වෙන ic එක මාරු කරා. ඒත් ඒකත් රත් වෙනවනෙ???

  • @funwithtiktok123
    @funwithtiktok123 ปีที่แล้ว +1

    s47 ic ekaganna thiyenne koheda

    • @laktec7106
      @laktec7106  ปีที่แล้ว

      Nuwan aygen ahala balanna nuwan electronic

  • @asokawimaladasa1634
    @asokawimaladasa1634 10 หลายเดือนก่อน

    Chip කොහෙද තියෙන්නේ ගන්ට.

  • @lavinzbro7494
    @lavinzbro7494 ปีที่แล้ว +1

    Bro oyaw contact karaganna widihak kiyanna ko

  • @indikagunawardhana7868
    @indikagunawardhana7868 7 หลายเดือนก่อน

    Oya ic number danna puluwan da

  • @NirmalFernando92
    @NirmalFernando92 ปีที่แล้ว +2

    Mage docorder ekak thiyenawa no power hadaganna puluwanda. Phone number ekak denna oyage

  • @nilangarukshan8464
    @nilangarukshan8464 3 หลายเดือนก่อน

    මගෙත් මේ ic එක රත් වෙනවා ඔයාගෙ number එකක් නැද්ද

  • @ruwanchamara8622
    @ruwanchamara8622 ปีที่แล้ว +1

    Mage decoder eketh oya fault ekama awa..thanks kiyala dunnata