30. ලද දෙයින් සතුටු වීම විසඳුමක් වන හැටි | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #upayakusala #උපායකුසල #saddhaseela_thero #mahamevnawa #dharmadeshana #sinhalabana #lakviruradio #lakvirufm #shraddhatvbana #walimadasadddaseelaswaminwahanse #saddaseelathero #saddhaseela_thero #ලදදෙයින්සතුටුවෙන්න #happy #happiness
    ලක්විරු ගුවන්විදුලිය FM 105.2 න් හා FM 105.4 න් දිවයින පුරා...
    Web site:https - //www.shraddha.lk/lakviru-radio/
    TH-cam Daily Programs - / @lakviruradiodaily
    TH-cam Dhamma Programs - / lakviruradio
    TH-cam Agricultural & Food Programs - / harithapiyasa
    Facebook - www.facebook.c....
    Programs - / lakviru-radio
    Don't forget to subscribe to our TH-cam channel right now ... and click the bell button next to it to get the latest videos from our channel.
    දැන්ම අපේ TH-cam channel එක subscribe කරන්න. ඒවගේම එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් අපේ නාලිකාවේ අලුත්ම videos ඔබේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්... තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවෙමු..
    Unauthorized downloads and then casts are prohibited on TH-cam or any platforms.
    අනවසරයෙන් Download කර TH-cam හෝ වෙනත් කිසිදු Platform ඒකක විකාශය කිරීම තහනම් වේ.
    COPYRIGHT (C) 2024 Lakviru Radio @ Shraddha Media Network. All Rights Reserved.

ความคิดเห็น • 20

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 4 ชั่วโมงที่ผ่านมา +7

    පිංවත් ස්වාමීන් වහන්ස , තරුණයෙකුට පිරිමිකම නිර්භීතකම ඇතිකරගන්න උදව් වෙන ධර්ම දේශනාවක් අපහට අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා!!!!!

  • @maneeshamatheesha5980
    @maneeshamatheesha5980 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @lilaniranasinghe
    @lilaniranasinghe 3 ชั่วโมงที่ผ่านมา +3

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...ලද දෙයින් සතුටු වෙන්න අපට සුන්දර අදහස් පෙන්වා දුන් අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🌸🌸🙏🏾🙏🏾

  • @maneeshamatheesha5980
    @maneeshamatheesha5980 ชั่วโมงที่ผ่านมา +1

    සාදු

  • @neroshadaawood2798
    @neroshadaawood2798 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු පිංවත් අපෙ සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @litech8433
    @litech8433 2 ชั่วโมงที่ผ่านมา +1

    Sadu,sadu,,sadu,,,pinwath swamin wahanseta theruwan saranai 🙏🙏🙏

  • @dinnaworldcup
    @dinnaworldcup 2 ชั่วโมงที่ผ่านมา

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 4 ชั่วโมงที่ผ่านมา +1

    සාදු සාදු සාදු ...නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 4 ชั่วโมงที่ผ่านมา +2

    බුදුරජාණන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!!!
    ශ්‍රී සද්ධර්මය හට මාගේ නමස්කාරයම වේවා !!!!!
    උතුම් සංඝරත්නය හට මාගේ නමස්කාරයම වේවා !!!!!!සුපටිපන්න වූ උජුපටිපන්න වූ ඤායපටිපන්න වූ සාමීචිපටිපන්න වූ ගිනිගෙන දැවෙන මිනිස් සිතට මහා වැස්සක් වූ ගෞතම බුද්ධ ශාසනයේ මේ වකවානු⁣වේ විචිත්‍ර ධර්ම කථික ස්වාමීන් වහන්සේ නමක් වූ වත්මන් ශාසනික පුනරුදයේ පුරෝගාමී යතිවරයන් වහන්සේ නමක් වූ කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන්වහන්සේ හට ශිෂ්‍ය හිමිනමක් වූ මාගේ කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ සාමා අවසර පිවිතුරු නාමය ප්‍රකාශ කිරීමට වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ හට මාගේ වන්දනාව වේවා.මා හට පරම අනුකම්පා පෙරදැරිව මාගේ වැඳුම ස්වාමීන් වහන්සේ පිළිගන්නා සේක්වා!!!!!!

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y 4 ชั่วโมงที่ผ่านมา +1

    සාධු 🙏සාධු🙏 සාධු 🙏🪔🪔🪔

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 4 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @sandiyakumari1648
    @sandiyakumari1648 ชั่วโมงที่ผ่านมา

    සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 3 ชั่วโมงที่ผ่านมา

    🌸🌼සාධු🌸🌼සාධු🌸🌼සාධු🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @harhtharht6164
    @harhtharht6164 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @hsd4596
    @hsd4596 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏namo buddhaya

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 2 ชั่วโมงที่ผ่านมา

    Ane sadu piwath swamin wahanse

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 3 ชั่วโมงที่ผ่านมา

    🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏⚘️

  • @nimaninimani4971
    @nimaninimani4971 3 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු