04. How To Play C & B major Chords (Eazy 4/4 stumming pattern)-Guitar Lesson in Sinhala (Lesson 04)
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- Follow me on instagram and facebook
Facebook : / sinhala-guitar-lessons...
Instagram : / haritha_hareendra
link for 1st tutorial- • 01. Beginner Guitar Le...
link for 2nd tutorial- • 02. How To Play A,D an...
link for 3rd video- • 03. Easy way to play F...
Tune your Guitar from-- • How to tune your guita...
ගොඩක් ස්තුතියි මේ වගේ හොඳට උගන්නන vata. දිගටම කරගෙන යන්න.
අනේ අයියේ ඔයා කරන්නේ ලොකු පිනක්. තාමන් දන්න දෙයක් කෙනෙක්ට කියලා දෙන එක.මං ලෙසන් ඔක්කම බැලුව.නවත්තන්නේ නැතුව දිගටම කරගෙන යන්න අයියේ. බුදුසරණයි
Thank you nangi😊
Cords keeyak thiyenawada
Oya hota uganwanawa
ඉස්සලම ගිටාර් එකක් අරන් කවදාවත් අල්ලලාවත් නැතිව ඔයාට පිං සිද්ද වෙන්න ඉගෙන ගත්ත අය්යේ ගොඩක් ස්තුති ඔයාට තව තවත් මේ වගේ දේවල් කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ❤❤😍😍😍😍
Thanks lot. I am just star playing guitar . Really your lessons are very useful . I am just follow your second lesson . Excellent teaching . Very useful to me❤
Thanks ayye godak
Lassanat explain karanava hamadema...ahan innath asayi❤️💕😘😘🥰🥰🥰😁😁😁
ගොඩාක් ස්තූතියි ...ඉස්කෝලෙ කාලෙ ඉදන් තිබුන ආශාව ...දැන් තමයි ඉගෙනගන්නෙ
ගොඩක් හොඳට තේරෙන විදිහට lessons ටික කියලා දෙනවා.💪💪Good job sir
ගොඩක් හොඳට තේරෙන විදිහට lessons ටික කරනවා..දිගටම කරගෙන යමු සහෝ..ජය !!!😍😍😍
Thank You very much sir, I started learning guitar by watching your lessons. they are very useful. Excellent teaching and easy to understand...
Keep up the good work brother. I just used to practice for like one hour per day according to your method. And I learned the basics within a week thanks to you. For people like us who don't have time for extra guitar classes, this is a gem.
perceptually before giving a demo , the way you start is perfect , giving lyrics of a famous song is a great method .so that we can capture the tone easily.
නියමය් අයියේ පට්ට ඔයාගෙං ගොඩාාක් දෙවල් ඉගෙන ගත්තා
මම සතියකින් ඔක්කොම හොදට කලා.tnq brother...ඇත්තටම වටිනවා.මම ගොඩක් ආසාවෙන් හිටියෙ ply කරන්න giutar එකක්❤️❤️❤️💪
When I started the 1st class, I didn't understand anything, but by just watching u do it I feel I also can try. U r a great teacher putha specially your encouraging words " it is not difficult, practice will succeed" god bless u with success everywhere u go & in everything u do.keep up the good work
Thank you!!
නියම වැඩක් අයියේ .. දිගටම කරගෙන යමු ! ❤️❤️👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻
Thank you bro😊
ඇත්තටම අද හතරවෙනි පන්තියට ආවෙි. ඔයා ඉතාම පැහැදිලිව කියලා දෙනවා. ස්තුතියි මම දැනට කොඩිස් ටික අල්ලගෙන යනවා බුදු සරනයි දිගටම කරගෙන යන්න
ගොඩාක් වටිනවා මල්ලී ආස කරන අයට ඉගෙන ගන්න
එක දෙයක් කියන්නම් මචං ඔය වැඩේ දිගටම ඇදගෙන යමු මග නම් නවත්තන්න එපා කලින් එකෙක් පටන් අරගෙන මග නැවත්තුවා මම නන්නත්තාර උනා ඒ උනාට මට දැන් play කරන්න ටිකක් පුළුවන්😊😊 මොන හේතුවක් මතවත් වැඩේ නවත්තන්න එපා එච්චරයි මට කියන්න ඕනෙ උනේ good luck
Kauda upul chaminda kumarageda, mama hithanne salliwalata class karana aya buckat ekak adda,gabai pora fb innawa,eya kareeyage page ekkak nemei, request damma aya patan ganna kiyala namuth answer na
digatama karagena ymu aiye...kiyna hmadema wge lesiyen therum gnna puluwn..puluwn nm neele neele ambar par song eka play kranna kiydennko
Agree machn!
Meka nan hoda wadak Thank you so much , me lessons 4ma man download karagaththa , wade nan niyamai , digatama lessons kiyala denna👏👏👏💯👍👍
Thank you...😊😊😊
පට්ට 👍👍👍🍿🍿🎮🎮😀😀🍿🍿🍿🍿🍿🍿🎮🎮😀
නියමයි සහෝ ජයවේවා ✌ ✌✌🎸🎸🎸🎵🎵🎵💖💖💖
නියමයි 👏👏👏
Oya karana de apita godak watinawa mn guitar play karanna danan hitiye na et oyage videos balala tamai mn practice une tanks you 👍👍👍
Thada thada puthe💪💪💪💪💪😘❤
Thank you bokkahh😍😍😍❤️❤️❤️
Thanks for the great lessons. I started following you videos but still leaning :-) . one confusion i have is, you are using different chords while playing strumming patterns. please name those chords so that we can go back to previous lessons and learn.
Thank you sir. This was really helpful ❤️
Strumming Pattern එකනම් කියල වැඩක් නැහැ. ගොඩාක් ඉස්තුතිය්.
Today I was start learning very friendly thanks god
Keep up the good work your the best guitar teacher I ever seen!
Niymaaaaaaiiii aiyee wadee digatama aragena yannaa...❤️❤️❤️good luck🔥🔥
Thank you brother😊😊
Fingerstyle lesson ekakuth krmu ah...🔥🔥🔥
නියමයි සහෝ දිගටම කරන් යන්න
Thank you brother😊❤️
Godaaaaaak thanks..oyata godaaaaaak pin..mn asai godak guitar play karanna issara nm eka hinayakma witharayi..dan nm ehema na.oya kiyala dena widiya maru thanks..mage hine haba karaganna liku udauwak kale..🙏
Aiýe wade supiri. Digatama karagena yanna. Oyage katahada poddak ahenawa madii. Bs
දිගටම wade krn yn අයියෙ ...niyamai..
Thank you malli😊😊
well done..... malli.......
නියමයි brow.....
බොහෝම ස්තූතියි අයියේ
Digatama karagana yanna thawa godak igena ganna thiyenawa. Sthuthi godak.
Hodai wede. Godak hodata therenawa.tenxxxxx
Ela saho..😊👍👍
Thank you bro😊😊
oya kiyaladena stumming pattern godak hodai ae stumming pattern walata harihatama set wena sindu kihipayakuth kiyanna puluwannam gogak watinawa thanks.
Aniwaryen kynnam brother😊😊😊❤️
නියමයි බ්‍රෝ
Guitar sir 🙈❤
Ado bokkah😁😁😂😍😍❤️❤️❤️
Niyami aiyye 🙆
Superrbb Aiyee
Supiri putha
තනි වචනයයි කියන්න තියෙන්නෙ ❤ ජය ✊
Thanks bro, this is also very useful , it is better if you can provide songs that is match with strumming pattern of the lesson, well done & keep it up🙂🙂🙂
My next video is a rhythm tutorial for a song ayya.. it will be released on next week😊😊😊
adoo phrk ah.🔥🔥🔥😍
Thankz bokkah❤️❤️
ලොකු උදව්වක් තැන්ක්ස් අයියේ 😍
thank you brother😊❤️
Aiye wadenam supr. Oya kiyana awa ahenawa tikak madi aiya
Maru Sahodaraya..!! Strumming patterns / finger pickings lessons karanna. Thank you very much..!! Jaya wewa..!!
Thank you brother.. aniwaryen krnnam issarahata😊😊😊
Ela ela aiya tiwnar aka set karagatta
😊😊❤️
Thanks bro..exelent.
❤️😊😊
Godak හොඳයි
ගොඩක් ස්තූතියි!!! ❤️❤️
සාර්ථක වැඩක්.😘
😊😊😊
aiya me video ekath ela..
Thank you😊😊
😊✌️
aiya thawa podi help ekakuth one mata pic eken play kalanna amarui athin play kalanna lesi mama purudu une ehema pic eke nathiwa play kalata aulak nadda.. 😥 oya kiyanne kokada hoda.. athinda pic ekenda tikak kiyannako
ඇත්තම කියනවනම් අතින් ප්ලේ කරන එක ලස්සනයි.. මමත් ගොඩක් වෙලාවට පික් හොය හොය ඉන්නෙ නෑ. ගිටාර් එක ගත්ත ගමන් අතින් ගහන්නෙ😊😊😊🤪
ahh ela ela aiya tnx 😘
ස්තුතිය සහොදරයා ර💐💐💐
😊😊😊
ගොඩක් ස්තුතිය
Thank you aiye videos tika supiri ❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤ පින් කියන්නේ ආයි අම්මෝ පින්න්න්න්න්න්න්න්
Ela ela broo ohoma digatama karagana yan oyata pin tikak puluvan dan
😍😍😍❤️
ගිටාර් එකක මොකුත් දන්නේ නැතිව හිටපූ මම දැන් ගිටාර් කෝඩ් play කරනවා අයියේ ඔයාට ගොඩාක් පින් අයියේ බුදු සරණයි ඉදිරියටත් මේ විදියටම විඩියෝ කරන්න අයියේ 💓
Attma hodata therum ganna puluwn widihata kiyal denwa...math mula idan igena ganna kenek...digtama lesson tika krnn ynna....👍👍
Aie oyanam supiri $$♡♡
😇❤️
Supiri 😘🤘
Ela ban thanks...
Thenk you☺️❤️
Patta machan❤.strumming pattern ekath ekka ekata yana song ekaka kellak play krla pennanawanam maru....
Ilaga video eke sinduwak gahana widihama kyla denawa bro me strumming pattern eka ekka
@@SinhalaGuitarLessons elama
I like your teachin
😊😊😊❤️
Thank you aiye ❤
Niyamai yalu
Thank you😊😊
Ayye bongo drum ektath beginner kenek khmd igena gnne kylath video tikak krnn puluwnd?
Mancho thaman danna dewal kiyala Dena eka loku pinak Budu saranai malliye
Bohoma sthuthiy ayye😇😇❤️
aiye oyanam fatta..thnx lot..mta dan cords tikak puluwn.awrdud ganak guitar eka pettkta dal bla bla hitiya wtrai eka diha.play krnna dann nati nisa.dan tikk hppy.thnx aiye.
❤️❤️❤️
Cool bro
තෑන්ක්ස් හොඳේ
Niyamai ayya
Beat play karaddi poddak nimaduwa kiyaladenna hode budu saranai
Thanks aiye 😊
ගොඩක් ස්තුතියි ආශිර්වාද මත් අනාගතයක් වේවා 🎶🎶🎶🌹 අමාරුයි කියන්න එපා ලේසියි කියන්න මම බය වෙනවා
😬thankyou❤️
videos wala description eke fb page or insta link tynwa. Ewa haraha ahanna😇
@@SinhalaGuitarLessons ඔහොම කියද්දි lesson නවත්තන්න හිතෙනවා ඇඟිලි තුවාල wela kathaweida දන්නේ na
thank you so much
Niyamai.. oya niyameta kiyala denawa.barre chord play karaddi okkoma string thada wenna oneda e fret eke?
THadah bn Thawa dapn
Aniwa bro😊😊😊
Thank you aiye
චරිතයක්....🎸🎸
Malli සිංදු aniwa striming pattern haduna ganne komada 4/4 kiwata okkoma 4/4 සිංදු walata eka eka 4/4 striming tiyanwa neda ??? Example jayasri shila song ekai jothi ge me jiwanaye song ekat 4/4 but striming වෙනස් ???
Ow ayya 4x4 unath strumming wenas wenawa sindu walin sindu walata. Jaya sri lage regge beat ekata ynne. Mama meke kyla dena strum eka me jeewanaye wage yana songs walata thama hariyanne. Idiriyedi jayashri lage sindu walata play krna widihath kiyala dennam😊😊😊
ok malli
Meka godak amaruyi
Thanks
aiye niyapothu tika beragena guitar play karanna vidihak nadda? covering ekak wage danna pluwanda???
Strings allana athe nm niyapothu wawagena amarui krnna. Picking krna athe nam prshnyak na. Pick ekakin play krnna puluwn ne
Super 👍👍👍
Signal strings leed part nadda sinhala සිංදු wala ewat kiya dennako hindi song wala godak singal strings leed part video tiyanwa but ape sinhala song wala singal strings leed part කව්රුත් upload karala නැහැ oyage video wala ආධුනික ayata godak තේරෙන vidiyata kiyala denawa godak සතුටක් eka mokada හැමෝම deyak hangala thama kiyanne suba pathanawa ඔයාට
ගොඩක් ස්තූතියි සහෝදරයා.. ඉදිරියේදි මම අනිවාර්‍යෙන් ලීඩ් පාර්ට් ප්ලේ කරන විදිහ සහ සිංදු වල ලීඩ් ප්ලේ කරන විදිහ ගැන ලෙසන්ස් කරනව😊😊❤️
Aniwaren issrahat lid prat gena video karanna loku deyak eka.
Aniwaryen daanawa😊😊
@@SinhalaGuitarLessons thanks sahoo
ලොකු උදව්වක් තැන්ක්ස් අයියේ
aiye slap eka gahaqddi dewani angille uda hama yanawa eka kohomada niwaradi kara ganne
තැන්ක් යූ
good lesson, well done
Thank u😇❤️
Wow👌👌👌👌
Brother athin play kraddi slap eka ghnne kohomada
Thank u so much aiya...
😇😇❤️
thank u very much bro