වරද්දන්නේ නැතුව ලග එන පෝයට පන්සලට ගිහින් මේ පොරොන්දුව වෙන්න|Ven Koralayagama Saranathissa Thero 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 29

  • @chamarasaumya7947
    @chamarasaumya7947 13 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා
    සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @G.wejethunga
    @G.wejethunga 13 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷💐

  • @7sanraj
    @7sanraj 14 วันที่ผ่านมา +2

    භාග්‍ය්වතුන් වහන්සේගේ නිර්මල ලය මඩලින් උපන් උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක්, නීරෝගී සුවය, ධීර්ගායුෂ උදා වේවා 🙏🙏🙏මාගේ උත්තම නමස්කාරය වේවා 🌼🌼🌼සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 วันที่ผ่านมา +4

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් බෝසත්උතුමාණන් වහන්සේට මා රැස්කර ගත් සියලුම කුසල් අඩු නැතිව මුනින්ද්‍රයන් වහන්සේට උතුම් පාරමිතාවක් වේවා උතුම් බුද්ධත්වය කරදර බාදක කම්කටොලු වලින් තොරව ඒ උතුම් බුදුබවම ලැබේවා 🌹ලැබේවා 🌹ලැබේවා 🌹සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @Buddhikanl
    @Buddhikanl 13 วันที่ผ่านมา +1

    ඔබවහන්සේ හරිම කරුණාවන්ත නිරහංකාර උතුම්ම මනුෂ්‍ය රත්නයක් අපේ හාමුදුරුවනේ.ඊයෙ ඔබවහන්සේ එක්ක කතා කරන්න ලැබුණ මොහොත මගේ ජීවිතේ භාග්‍යවන්තම මොහොතයි. හැමදාම මගේ ප්‍රාර්ථනාව නිවන් දක්නා තුරුම ඔබවහන්සේගේ කළ්‍යාණමිත්‍ර ඇසුරම ලැබේවා කියලයි.ඔබවහන්සේ සාදුකාර දීලා ඒක අනුමත කළේ කොයිතරම් කරුණාවෙන්ද... තෙරුවන් සරණයි හාමුදුරුවනේ සුවපත් වූ දීර්ඝායුෂ ලැබේවා 💖💖

    • @SangaW-k2w
      @SangaW-k2w 13 วันที่ผ่านมา

      සාදු සාදු සාදු

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 14 วันที่ผ่านมา +1

    සාධූ සාධූ සාධූ !!! ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටද, එම ධර්මය මැනවින් අවබෝධ කර දුන් ඔබ වහන්සේටද මම නමස්කාර කරමී. මාගේ නමස්කාරය වේවා, 🙏🙏🙏

  • @LalithKumara-s3q
    @LalithKumara-s3q 14 วันที่ผ่านมา +1

    කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම්ම නිර්වාණය සිතන පතන බෝධිය කින්ම ඉතාම කෙටි භවයකදීම ලැබේවා මමද හැකි සෑම පෝය දිනවල සිල් සමාදන්ව සසරෙන් මිදීමට වෙරදරන මාහට මේ ආත්මය තුලදීම උතුම්ම මාර්ග ඵලයට පත්වීමට අවශ්‍ය පඤ්ඤාව පහල වේවා.

  • @dissakumari1875
    @dissakumari1875 14 วันที่ผ่านมา +1

    සාධු` සාධු` සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @nainaseandeera8322
    @nainaseandeera8322 14 วันที่ผ่านมา

    Sadu sadu sadu tharuweansarani mega namaskerayam wewa tharuweansarani namobudhaya 🙏🙏🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 14 วันที่ผ่านมา

    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු !!🙏🌺🙏🌺🙏🌺
    !සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt 13 วันที่ผ่านมา

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 14 วันที่ผ่านมา +3

    Pinwath Swameen Wahanseta uthum theruwan Belen Niduk Nirogi Chira jeewanaya labewa.! Appramana bathi Sithin Sirasa Nama Namaskara karami.Namaskara wewa!
    Saadu saadu saadu saadu saadu saadu saadu saadu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥

  • @bandaramahawe189
    @bandaramahawe189 14 วันที่ผ่านมา

    සාධු.සාධූ.සාධූ.🙏🙏🙏

  • @sulakshivirajika8298
    @sulakshivirajika8298 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු,

  • @SamanBandula-e1s
    @SamanBandula-e1s 14 วันที่ผ่านมา

    gaurawaneeya swamin wahanseta uthum u niwan awabodaya pinisa me pin hethuwasana wewa bs

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 วันที่ผ่านมา +7

    ගෑනු ජාතිය ගැලෙගහපිය කියලා කියමනක් මං අහලා තියෙනවා විවාහ වුනාට පසු ගොඩක් පිරිමින්ට දෙමාපියන් සහෝදරයෝ සහෝදරියන් හොද නැති වෙනවා මේ කතාවත් පුදුම සෙනෙහසින් බලා ගත්ත නංගි අන්තිමට මරන්න තරම් ශක්තියක් ආවා කාමය ද්වේෂය නිසා ඉතිපිසෝ භගවා කියන ගාථාව මතක් කරන්න එයබුදුපියාණන් වහන්සේ මතක් කලා වගේ කියලා මේ ධර්මය අධ්‍යනය කරගෙන යනකොට පවා ගතට සිතට ලොකු වෙනසක් දැනෙනවා මාර්ගයක් අවබෝධ වුනොත් කොහොම වෙයිද කියලා මට‍ හිතුන අපේ ගෞරවනීය බෝසත් උතුමාණෙනි බුදුරජාණන් වහන්සේ කැමති වෙන විදියට අපි ජිවත් වෙන්න ඕන ⭕ආත්මීසාන්නියාතා සරණ යෑම 🏵️ත්ත්පරායන සරණ ගමනය ⭕ශික්‍ෂ්පබාව සරණගමනය⭕ පණිපාතගමන සරණ යෑම (ගුණය දැන සරණ යෑම )

  • @mallikaparanavithane7073
    @mallikaparanavithane7073 14 วันที่ผ่านมา +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සමිපත් ලැබෙිවා!!!

  • @udenirathnayake1830
    @udenirathnayake1830 11 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐

  • @walimunithamara2125
    @walimunithamara2125 14 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MaduwanthiRajanayake-f4x
    @MaduwanthiRajanayake-f4x 14 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 วันที่ผ่านมา +1

    බුද්ධෝසි බුද්ධස්ස භානේය්‍ය වන්නං හප්පම්පි චෙ ආඤාඤා මහා සමානෝ බියෙථ කප්පොච චිරදීසමන්තිරෙ වන්නොච බියෙථ තථාගාතස්ස කල්පයක් මුළුල්ලේ තවත්බුදුකෙනෙක් වර්ණනා කලාද එය නිමාකරන්න බැහැ නමුත් කල්පය ඉවර වෙනවා තව ඉතිරි ප්‍රමාණයක් නිමා කරන්න බැහැ සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥දෑත දෝත නළලේ තබා ඉතාමත් සැදැහැ සිතින් දෙපා ලග වැද වැටී මම වදින්නෙමි අමනිවන් සුවයම පතා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 14 วันที่ผ่านมา

    අග්ගිදත්ත කියන්නේ කොසොල් රජුගේ පියා වගේ මට‍ තේරුනේ හරිද මන්ද මේ නාග රාජය ඇ මුගලන් ස්වාමින් වහන්සේත් එක්ක සෙල්ලම් බැහැ මොන නැගයෙකුටවත් යොච බුද්ධං ච ධම්මං ච සංඝ න්ච මේ ලෝකේ උතුම් රත්නයන් තුන් යම් තැනක වඩා සිටිද්ද එතන දෙවි බඹුන් බ්‍රහ්ම මිනිසුන් අරක්ගත්ත වගේ බයක් තෑති ගැන්මක් ඇති වුනොත් බුදුපියාණන් වහන්සේ සරණ යන්න මතක් කරන්න කියලා තමයි දේශනා කර තියෙන්නේ බුදුපියාණන් වහන්සේ අපිට

  • @PriyanganiAluthgamage
    @PriyanganiAluthgamage 13 วันที่ผ่านมา

    🙏🙏🙏🏵️🌸🌼🏵️🏵️🏵️🏵️🌼🌼🌼🌼🌸🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @saranidureksha3530
    @saranidureksha3530 13 วันที่ผ่านมา

    බුඩු ගුන අනන්තයි අප්රමානයි

  • @nainaseandeera8322
    @nainaseandeera8322 14 วันที่ผ่านมา

    Sadu sadu sadu tharuweansarani mega namaskerayam wewa tharuweansarani namobudhaya 🙏🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @iknowuknowthat
    @iknowuknowthat 14 วันที่ผ่านมา

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏