These are very selfish requests. If their demands are fulfilled, the graduates who completed their degrees after 2020, and other development officers in the institutions who were appointed with them will suffer injustice. It can be seen that they are rejecting the opportunity to join the teaching profession through a competitive examination according to the teacher service constitution. The right path to join the teaching profession is very clearly stated in the Teachers Service Constitution. Also, it seems that they don't have good mental fitness to cope with passing or failing an exam. What would happen if such a group became teachers? Is it a noble human quality to oppress a large number of other people like themselves and deprive them of their opportunities? (Guru + Uthuma = Guru) Will such selfish people be able to turn the future children of a country into selfless citizens? How can these people who suffer from exam phobia guide the future generation of a country to succeed in exam? (It is important for all the citizens of the country to be aware of the activities of these school development officers. If anything, it should be given to the deserving and not to the deserving
These are very selfish requests. If their demands are fulfilled, the graduates who completed their degrees after 2020, and other development officers in the institutions who were appointed with them will suffer injustice. It can be seen that they are rejecting the opportunity to join the teaching profession through a competitive examination according to the teacher service constitution. The right path to join the teaching profession is very clearly stated in the Teachers Service Constitution. Also, it seems that they don't have good mental fitness to cope with passing or failing an exam. What would happen if such a group became teachers? Is it a noble human quality to oppress a large number of other people like themselves and deprive them of their opportunities? (Guru + Uthuma = Guru) Will such selfish people be able to turn the future children of a country into selfless citizens? How can these people who suffer from exam phobia guide the future generation of a country to succeed in exam? (It is important for all the citizens of the country to be aware of the activities of these school development officers. If anything, it should be given to the deserving and not to the deserving
මේ ඉතාමත් ආත්මාර්ථකාමී ඉල්ලීම්. මොවුන්ගේ ඉල්ලීම් ඉටුවුණොත් 2020ට පසු උපාධි සම්පූර්ණ කළ උපාධිධාරීන්, මොවුන් සමගම පත්වීම් ලැබූ ආයතනවල සිටින සෙසු සංවර්ධන නිලධාරීන් අසාධාරණයට ලක්වෙනවා. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව තරග විභාගයකින් ගුරු වෘත්තීයට එක්වීමට තිබෙන අවස්ථාව මොවුන් ප්‍රතික්ෂේප කරන බව පේනවා. ගුරු වෘත්තියට එක් වීමේ නිවැරදි මාවත ගුරු සේවා ව්‍යවස්ථාවෙහි ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ වගේම විභාගයකින් සමත් හෝ අසමත් වීම දරාගැනීමට තරම් හොද මානසික යෝග්‍යතාවයක් මොවුන්ට නැති බව පෙනෙනවා. මෙවැනි පිරිසක් ගුරුවරුන් බවට පත්වුවහොත් කුමක් සිදුවෙයිද? තමන් වැනිම තවත් මිනිසුන් විශාල පිරිසක් අසාධාරණයට ලක්කර ඔවුන්ගේ අවස්ථා අහිමි කිරීම උතුම් මානව ගුණාංගයක් වන්නේද? (ගුරු + උතුමා = ගුරුතුමා) එවැනි ආත්මාර්ථකාමී අයට රටක අනාගතය වන දරුවන්, පරාර්ථකාමී පුරවැසියන් බවට පත්කළ හැකි වෙයිද? විභාග භීතිකාවෙන් පෙළෙන මෙවැනි අය රටක අනාගත පරපුර විභාග කඩයිම් ජයග්‍රහණය කිරීමට යොමුකරන්නේ කෙසේද?
(රටේ සියලු පුරවැසියන් මෙම පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත් වීම වැදගත් ය. දෙයක් වේ නම් එය නුසුදුස්සන්ට නොව සුදුස්සන්ටම හිමිවිය යුතුය. )
විභාගය සමත් ගුරුවරු තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක මම හිටියා. සමහර අයට කොහොමටවත් තේරුම්ගන්න පුලුවන් විදියට උගන්වන්න බැරි වුනා. එහෙම අය ඉස්කෝලවලට ගියොත් දරුවන්ට මොකද වෙන්නෙ
රාජන්ගනේ හාමුදුරුවනේ. කස්සප හාමුදුරුවෝ කරන්නේ නේ මිනීමරු කොටි රනිල් / රාජපක්ෂ ලාගේ කොන්ත්රාක්කුවක්. විරිත්තන අරක්කු කොටි ජෝනියා හිග බදු ගෙවනකොට, දැන් උතුරේ ඩමි( බොරු )කොටි අල්ලන කොට ඔහු තරහවෙන් පුපුරනවා.දැන් ගුරු පත්වීම් අවුස්සනවා.මොහුට රැට රැට උමන්දාවේ පිටිදුව මිනීමරු රාජපක්ෂ ලාගේ ගොවි හාමුදුරුවවෝ කතා කරලා 🧭රජයට උගුලක් අටවපන් කියලා සල්ලි දෙනවා. නොකෙරවේත් සල්ලි නතර කරනවා.එතකොට මොහුගේ ගැම්ම බහිනවා.
අනේ දෙනවා කියලා චන්දේ ගත්ත නම් දිපන්
මෙයලට ගුරුපත්විම් දෙන්න එපා එයලා ඒ උතුම් දෙයට සුදුසු නැත.
Wenayak nathi kaalakanni guwaru kaloth lamayi ewarayi
😂@@malki7505
මේ විපක්ෂයේ inna කඩාකප්පල් කාරයෝ ගහල එළවා දාන්න oni අවුරුද්දක් නැහැ ආණ්ඩුව path වෙලා රාජපක්ෂ වගේ nam wedi තියල
😂😂😂 ඇත්තද තිබ්බද😂😂😂
@@luckysam5534 රතු පස්සල මතකද වතුර ඉල්ලලා උද්ඝෝෂණය කල මනුස්සයොන්ට තියලා තුනක් මැරුවා...
Ita kalin me minissunwa guru sewayata gannawa kiyapu kayya nauakata gahapan gihilla😂
@damindutharinda8815 මෙවුන් ට ටිකක් inna බැරිද ආණ්ඩුව path වෙලා අවුරුද්දක් wath නැහැ ගංවතුර වන්දි denna oni ආර්ථිකය පොඩ්ඩක් හදාගෙන yanna එපායැ ඉස්සරහට අවුරුදු ගාණක් thibba ඒවා මේ මාසෙට කරන්න පුළුවන් da
@@damindutharinda8815 ganna pamka ehema udin path una paliyata ganna pissu na
ඕකුන්ට ගුරු පත්වීම් දුන්නොත් ලමයින්ට දෙවි පිහිටයි..😢😢😢 යකෝ මේ රටට මොකද මේ වෙලා තියෙන්නෙ
මේ වගේ අයට එපා ගුරු පත්වීම දෙන්න. සුදුසු නෑ
අනේ හුකේ නන් නා නේ 😂
මුංට ගුරැ පත් වි මි දුන් ෙනාත් ඉවරායි😂😂😂
විපක්ශයේ කාලකණ්නි ගහන ගේම් මේවා දෙන්න එපා මුන්ට
😅😅😅
ක්ලෛන් ආන්ඩු වල වැරදී මේ ආන්ඩු වගකියන්න ඕනෙද.
Na ehema kiyanda ona na habai me anduwa thamai kiwwe megollonta guru pathwim denawa kiyala Dan dipalla 😂 kaiyanayaka wahallu
Kalin anduwala ohoma prsha thibune na
මුංට ගුරු පත්වීම් දෙන්න එපා දරුවෝ විනාස කරන ජඩ දේසපාලුවෝ කරන නාඩගමක් හුරතල් නහැ රිදෙන්න දෙන්න ඔනේ මුංට..
එකගයි ❤
aniwaren
Ow
100%ක් එකඟයි..
That’s true 👍🏼
කලින් විපක්ෂයේ හිටියේ ඉන්දියාවෙන්ද...ඉස්සර මර්දනය කරනවා කියලා කෙදිරි ගෑවේ..දැන් බලේ ඉන්න අය..ඉස්කෝලත් වහලා ඕවා තමයි කලේ...මහින්ද ජයසිංහ කෝ දැන්
මහින්ද ජයසිංහ හිටියෙ ගුරුවරුන් වෙනුවෙන් මිසක් සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් නෙවේ
ගුරුවරුන්ට වැටුප් විශමතාවය වෙනුවෙන් පෙනී ඉන්න එකෙයි සංවර්ධන නිළධාරින් අන්තර්ග්රහනය කරන එකයි දෙකක් කියලා අවබෝධ කරගන්න බැරි නම් වැඩක් නෑ .
මෙයාල ගුරුවරු වුනොත් ළමයිනුත් ඉවරයි😢
ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ට ඉංග්‍රීසි භාෂාව හොදින්ම කතා කර හැකියාව අනිවාර්ය කරන්න සම්මුඛ පරීක්ෂණ ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අනිවාර්ය කරන්න
AKD can interview them
@@Piliyandala-if6pw In which country president interviews the school teachers?
මුන් ගුරු නෙමේ පාතාල උන් වහාම අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න රජය අපහසුතාවට පත් කරන්න එවපු හෙන් චයියෝ
මේක මේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න කරන දෙයක්
මුන්ට මෙහෙම ගුරු පත්වීම් ඕනෑ ද
මුන් විපක්ෂය කාලකන්නි රජය අපහසුතාවයට පත් කරන්න කරන වැඩ දෙන්න එපා පත්වීම් ජනතාවගේ ඉල්ලීම මුන්ට දෙන්න එපා පත්වීම් 😆😡
මේ වගේ රැලකට ගුරු පත්වීම් දෙනවා කියන්නේ ඉතින් රටට රටේ ළමයි අනාථයි
මුන්ට ගුරුවරුන් උනොත් දරුවන්ට අබසරනයි ..
මුන්ට දෙන්ඩ එපා ගුරු පත්වීම් ඔතන බහුතරේකට උපාධි නෑ
true
සංවර්ධන පත්විම් ලැබූ ගුරු සේවය බලාපොරොත්තු ඇති සමහරුන්ට වීරසේන යන නම ඉංග්‍රීසියෙන් ලියා ගැනීමට නොහැකි අයෙක් හමුවුනා
මුන් කොහොමටවත් ගුරුවරු වෙන්න සුදුසු නෑ.
Gon jeppek neda uba ravatuna eka loveth nativennama ravatuna ekek neda?
මේ බොහොමයක් පැරදුන පක්ෂවල උවමනාවන් ඉටු කිරීම මිසක් වෙන දෙයක් නොවේ
මේක බොහොම අසදරනයි. අපි වියාවස්ථාවට අනුව ගුරු විබාග ලියල ඒවා පාස් වෙලා ආවෙ. මෙයාල නිකම් ඇවිත් මේ හැසිරෙන විදිය හරිම කැතයි. මෙයාලට මේ සංවර්දන නිලදරී පත්වීම දෙනකොට කිවේ නැනේ ටිකක් කල් ගියාම ගුරු සේවයට ගන්නවා කියලා.
මෙම පත්වීම් නිසා දැන් අපට පාසලේ දරුවො,දෙමව්පියන් ඉදිරියේදී අසරණ වෙන්න වෙලා තියනවා .ඒවා හරිම වේදනාකාරියි .අපි මෙම ප්රශ්නය නිසා දැඩි මානසික පීඩනයකට ලක්වෙලා තියෙන්නේ.සමහරුන්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්.
මේ අය අපේ පාසල්වලත් ඉන්නවා කිසිම රාජජාරියක් කරන්නේ නෑ. මෙයාලා නිවාඩු දාලා මෙයාලගේ දේවල් කරනවා විතරයි. කිසිම වගකීමක් ගන්නේ නෑ.
සහොදරයො තමා මෙ පරත් හොදටම කරෙ..
මුං ගමි වලත් ඔප දුප කතා කරල කා ෙල කැව , දැන් රට කනව ෙමාඩ රැලක්
මුන් කවදාවත් මාලිමාවට චන්දෙ දීපු එවුන් නෙමෙයි කාලිකන්නි ඉන්න රටක් කවදාවත් ගොඩගන්න බෑ
ගහල පන්නන්න ඕ න
සත්තුන්ට ගුරු පත්වීම් නැ, පල සත්තු වත්තට තොපි හැත්තම
මේ අය ඇත්තටම පාසල් වල උගන්වනවාද කියලා හොයලා බලන්න ඕනේ. අපේ ගම්වල සමහරක් පාසල්වල සංවර්ධන නිලධාරීන් උගන්වනවා. නමුත් ඒ ළමයින්ට අදාළ විෂය සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක් ලැබිල නැති බව තමයිි තේරෙන්නේ. ගුරුවරු හිඟ නිසා සංවර්ධන නිලධාරීන් යොදවල ඉගැන්වීම් කටයුතු සිද්ධ කලත් ළමයින්ට නිසි පරිදි දැනුම සම්ප්‍රේෂණය වෙන්නේ නෑ.
කිසිම රජයකට වැඩක් කරගන්න කාලයක් දෙන්නේ නැහැ මෙහෙම රටක් මුන් ගහලම පන්නන්න ඕනේ
රනිල්ගේ සේටි එක මහින්දගේ බත් බැලයෝ
මුන්ට කොනක ඉදන් දුන්නම් හරි.රටක් කවද්ද මෙ වගෙකාලකන්නි ඉන්නක්ම් ඉස්සරහට යන්නෙ
මේවගේ එවුන් ට මොන් ඵත්වීම්ද විභාග ලියල පත්වීම් ගන්න කියන්න
අන්න පාතාලය ගුරු පත්වීම් ඉල්ලති 😂😂😂😂😂😂😂 දරුවන් පුද්ගලික පන්ති යන්නේ මුං වගෙ උන් නිසා තමයි
මුන්ට දැඩි දඩුවම් දිය යුතුය
අනේ ගුරු සේවේ නිරත වෙලා ඉන්න අය ඔහොම කරන් නෑ ගිය සැරේ වැටුප් ප්‍රස්නේදී ගුරු වරුන්ට ගැහුවා හොදටදම මඩවතුරත් ගැහුවා කඳුළු ගසුත් ගැහුවා එත් ගුරුවරු පොලිස් නිලාදරිට වත් කාට වත් අත තියන්න ගියේ නෑ විද දරන් හිටියා මුන් එහ්මද මුන් ගුරු සේවේ ඉන්න aun නෙවෙයි සංවර්දන නිලදාරීන් තොපි ගුරු සේවේට anawanm ගුරු විභාගේ ලියලා වරෙව්
පසුගිය රජයන් ඔවුන්ගේ පැවත්ම සඳහා කොන්දොස්තර වරුන්ටත් දොස්තර වරුන් හැටියට පත්වීම් දීලා තිබුණා මේ රජය යටතේ "සුදුස්සාට සුදුසු තැන" පමණයි...............
මුන්ට රජයේ කිසිම රැකියාවක් දෙන්න ඵපා. මුන් රැකියාවලට සූදුසු නැත.
Police Akka 🌝❤
මතුපිටින් පේන දේ නොවෙයි ඇත්ත.මේ මිනිස්සු කෑ ගහන්නෙ විශාල පිරිසකට උන අසාධාරණයට
මුන්ට ගුරු පත්වීම් දුන්නොත් බැංකු වල ඉන්න පියන්ලා ඊළඟට පාරට බහිවී මැනේජර් කම දෙන්නෙයි කියලා 😂
අලුත් ආණ්ඩුවක් එනකම්ම ඉන්න ඕනෙද මේ අයට ස්ට්‍රයික් කරන්න. මේ මිනිස්සුන්ට කිසිම විනයක් නැහැනේ.
ගුරුවරුන්ගෙ උද්ගොසනයෙවත් මෙ වගෙ හැසිරුන් න්න. මුන් තනිකර තස්ත්ර්වාදි වගෙ
Guru horu
Ane ලස්සන පොලිස් කෙල්ලෙක් හිටියා 🥺
Langa patha Antiyak hoyaganin
These are very selfish requests. If their demands are fulfilled, the graduates who completed their degrees after 2020, and other development officers in the institutions who were appointed with them will suffer injustice. It can be seen that they are rejecting the opportunity to join the teaching profession through a competitive examination according to the teacher service constitution. The right path to join the teaching profession is very clearly stated in the Teachers Service Constitution. Also, it seems that they don't have good mental fitness to cope with passing or failing an exam. What would happen if such a group became teachers? Is it a noble human quality to oppress a large number of other people like themselves and deprive them of their opportunities? (Guru + Uthuma = Guru) Will such selfish people be able to turn the future children of a country into selfless citizens? How can these people who suffer from exam phobia guide the future generation of a country to succeed in exam?
(It is important for all the citizens of the country to be aware of the activities of these school development officers. If anything, it should be given to the deserving and not to the deserving
පාසල් වලට දාපු DO ලට ගුරුපත්වීම් දුන්නොත් හොඳට තියෙයි. ගුරුපත්වීමක් දෙන්න ඕන ක්‍රමවේදයකට. ඉස්කෝල වලට දැම්ම පලියට මුන්ට ගුරුපත්වීම් දුන්නොත් රජයේ අනිත් ආයතන වල ඉන්න DO ලට මොකද වෙන්නේ.??
මුන් කියන විදියට,,AG ඔෆිස් වල අවුරුදු 15-20 වැඩ කරන අය ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රාදේශීය ලේකම් වගේ තනතුරු ඉල්ලුවත් ඒකේ අසාධාරණයක් නෑ නේ.
උපාධිය කියන්නේ අධ්‍යාපන සුදුසුකමක් මිසක් වෘත්තිය සුදුසුකමක් නෙවෙයි.
උපාධියක් තිබුණු හැම කෙනාටම,,රැකියා විරහිත උපාධිධාරීන් කියලා රජයේ ආයතන වල රැකියා දුන්නා අවශ්‍ය ප්‍රමාණයට වඩා...ඒ තීරණ වල ප්‍රථිපල තමයි ඔය.
අවශ්‍ය ඇබෑර්තු ප්‍රමාණයට ,,,තරඟ විභායක් තියලා අවශ්‍ය ප්‍රමාණය ගත්තා නම් මේ ප්‍රශ්න නෑ...
ජනාධිපතිතුමනි පොලිස්පාතාලය වෙනස් කරන්න නැත්නම් මේ ආණ්ඩුවට ගමනක් නෑ අපෙත් රෙදි නෑ 😡
තමන් හිරේ යාවි කියන බයට නිකන් මිනිස්සුන්ව උසි ගැන්වීම. දඩ බල්ලන් බැද දැමිය යුතුයි.
මහ ලොකුවට කෑ ගනවා දැන් ..
රට බාර ගත්තා විතරයි ..😮😮😮
ටිකක් ඉවසපල්ලා මේ ආණ්ඩුව අවා විතරයි
මුන්ට දෙන්න ඕනේ උන් හිටි තැන් නැති වෙන්න
ගුරු ඕන්නම් විභාග ලියපන්
විභාගෙ නොලියා එන්න හැදුවෙ නෑ.ගැසට් කරපු විභාග අපිට ලියන්න ඉඩ දුන්නෙ නෑ.
These are very selfish requests. If their demands are fulfilled, the graduates who completed their degrees after 2020, and other development officers in the institutions who were appointed with them will suffer injustice. It can be seen that they are rejecting the opportunity to join the teaching profession through a competitive examination according to the teacher service constitution. The right path to join the teaching profession is very clearly stated in the Teachers Service Constitution. Also, it seems that they don't have good mental fitness to cope with passing or failing an exam. What would happen if such a group became teachers? Is it a noble human quality to oppress a large number of other people like themselves and deprive them of their opportunities? (Guru + Uthuma = Guru) Will such selfish people be able to turn the future children of a country into selfless citizens? How can these people who suffer from exam phobia guide the future generation of a country to succeed in exam?
(It is important for all the citizens of the country to be aware of the activities of these school development officers. If anything, it should be given to the deserving and not to the deserving
අපි බලෙන් ස්කෝල වලට ආවෙ නෑ.තියන පුරප්පාඩු වලට අපිව ඇදල දාපු එක කලේ
පාසල්වල ගුරු හිඟයට විසඳුම් තාවකාලිකව අපව තියාගෙන.දැන් ප්‍රශ්නෙ විසඳුනා යමල්ලා කියල කියන්නෙ අවුරුදු ගණනකට පස්සෙ.ඔය දේ කරන්න තිබුණෙ මුලින්.අපෙන් ගන්න ඕන වැඩ ටික ගත්තට පස්සේ අපට සළකන විදිය හොඳයි.ඒත් අපි සතුටු වෙනවා ගුරුවරු නැතිව හිටපු දරුවන්ට අපිට පිහිටක් වෙන්න ලැබුණට.මෙවැනි අසාධාරණකම් ,වේදනා මින් මතුවට කාටවත් කරන්න එපා.ඒ වේදනාව දන්නේ ඒක විඳින මිනිසුන් විතරයි.
යකො hospital වල සෙවකයො තව ටික දවසකින් සන්ගමයක් හදන් අපිට Doctor කෙනෙක් කරපල්ලා කියලා ඉල්ලයිනි😂
Exam.තියා.සුදුස්සාට.පමනක්.දීය.යුතූයි.මෙි.මහින්ද..ආණ්ඩුවෙි..කරපු.පත්විමි
Rata iwarai aragala patan aran ranil sir aya enna😢obai ape rajuuu❤
අපිට උන අසාධාරණයට පත්වීම් දුන්න රජය සහ පසුව පැවති රජයන් වගකිව යුතුයි .
ඔයත් ගියාද මේකට. ආන්ඩුව ආව විතරයි තැම්බෙන්ඩ හදන්ඩ එපා. කලින ආන්ඩු තියෙද්දි ඇද යටද හිටියෙ
Me ponnyo .කාගේ හරි සල්ලි වලට me dagalannee..රනිල් ponnyaa Euwada danne Naa
ඔය ගුරු වෘත්තියට එන්න දඟලන්නේ tution කරන්න. Tution තහනම් රටක් හදන්න අධ්‍යාපන ඇමැති තුමියනි.
මහින්දයි ජොශප් අඩූයි මොකො...
සටන ගැන ටොකක් නෑ
පාලකයො මාරු වෙනවා.ඒත් අපේ ප්‍රශ්නයට විසඳුම් නෑ.
සත්තුන්ට විසදුම් කැලැ නිතියට අනුව. වැරදි තැන ඔයාල උද්ගොෂනය කරන්නෙ😊
පොලීසිය මේ ගහන්නේ උගත් අයටනේ, අපේ ලමයි වෙනුවෙන් නේ මේ වෙහෙසෙන්නේ, අපේ ඉස්කෝලේ ලමයි 15ටම එක ගුරුවරයයි ඉන්නේ. ඉස්කෝලේ ලමයි 365ක් ඉන්නව ඒත් ගුරුවරු 365ක් නෑ නේ. ඉන්නේ 41යි හොඳටම මදි
😂😂 උසස්පෙල සීන් එකට කියල හිතුවෙ
මම හිතුවේ ශිෂය්යත්වෙ කියලා...😂
😂😂😂😂
උසස්පෙල ශිෂයත්තෙ උන්ට මිට වඩා විනයක් සහ මොලයක් තියනව බන්. මෙවුන් 8 වත් පාස් නැත්ද කොහෙද
මෙිකට මැරයින් දාලා වගේ පිටින්.කවුරැ හරි අවුස්සනවා.වහාම පියවරක් ගන්න.නැත්නමි පාලනය කරන්න බැරිවෙයි.දැන් පැරදුන කටිටිය බලන්නේ ගෝටාට කරපු දේ කරන්න.වහාම මෙිවාට දැඩිව නිතිය ක්‍රියාත්මක කරන්න.නැත්නමි එන එන අාන්ඩු පෙරලන්න ගියොත් අපට රටක් නැති වෙනවා.
ගුරු ඕනනම් විභාග ලියපල්ලා 2.50 do
Government should arrest this barberians immediately
දැන් සනීපද😂😂😂😂😂
මෙ අය මලිමාවට චන්දය දුන් නෙ
මුන් කඩා කප්පල් කිරීමට පැමිණි ඇතැම් පිරිස්
මේ තමයි සැබෑ ජනතා හඬ. ජනතාවගෙ දුක විකුණං කාලා පාර්ලිමේන්තුවට ගිය බල්ලො දැන් ඒක ඇතුලෙ බුදි 🤮
ඇත්තද
ෂුවර් ද?
තමුසෙ හරිම මෝඩයි හරියට ගොනෙක් වගේ තප්පුලනවා.🐃
කෝමේ ස්ටාලියා
අනේ අනේ මාලි මාලි malimawa 😂 අනේ අපි ඡන්දෙ දුන්නා දෙය්යනේ.ලංකාව 🇧🇩 වෙයිද?
කවුද මෙයාලව එව්වේ
දැන් සැපද කොහොමද මිනිසුන් රුවැට්ටුවේ ඉස්සරත් මුලින්ම කහ ගැස් නැති වුනේ 😅 දැන් හාලුත් නෑ බලයට ආ විට කො පොරොන්දු 😂😂
කාලා තියන විදියට මාසෙන් හදන්න පුලුවන් කියල හිතන ඔයාගෙ මොලේ තාම ප්‍රාථමික මට්ටමේ තියෙන්නෙ. 9 වසරෙද 10 වසරෙද. නැත්නම් o/l results ඇවිල්ල ගෙදර ඉන්න කෙනෙක්ද
Karana job ekath nathi kolanan hari😂😂😂
Dan sapado dena eka denna oni loveth nativenna (thapalen dipuvata pilithuru)
පචපති පුනරුදේ පටන් ගත්තම චන්දෙ දුන් උන් කෙදිරිගාන්න එපා ඉතින්..මේවනෙ ඕන උනේ😂😂
අනේ පල හුත්තිගේ පුතා යන්ට තොපේ ආණ්ඩුවල එවුන් කරපුවා තමා මේ
Me wage ewun guru rassawen ain karanna ona.
Kalakanni, madaawi, kisima qualityak nathi ewun
Thopeta hoda wada chanda dunata lajae yako lankawa gana❤❤
රනිල් රාජපක්ශ පොලිසියද මෙ😂😂😂
ජොශප් මහින්ද කො
Denna.epa.okunta
❤❤❤❤❤boko keyala rata gana apa hoda wada 😂😂😂😂😂
මුංගෙන් රටට කිසිම සෙතක් වෙලා නැහැ ගහල පන්නන්න ඕනෙ
Ubalavage comments kotana un thama ratata sevayak karanne😂😂😂😂
Darana. Hodata. Mawa. Hodanwa
අයියෝ bn pachapathit chande dunn ne😂😂😂😂
😮😮😮Guruwaruda 🐸🐶🐄🐃🐂🐷 Meayada Hesirena Widiya Eeeeeyaaaa 😡😡😡🌺
සාකච්ඡා දෙන්න එයාට වෙලාවක් නෑ එයා කීල්ස් එකේ ශොපින් ගිහින් 😂😂😂
Lajjai....
😂 දැන් සැපද
ඉංග්‍රිසි අනිවාර්ය කරන්න...කියන්නේ..බටහිර NGO අය..මාලිමාවේ උගතුන් වැඩි..බුද්දි මතුන් හිගයි..කියනකොට එහෙමයි..කරන කොට මෙහෙමයි
Kalin un ugathuth na buddimathuth na habay
Munta gahala alowapiya
මරු ගුරුවරු. 😂😂
ගුරුවරු නෙමේ උන්
Sanwardana niladari
Mun iganagttata mole kaladak na appiriyi😮😮😮😮
V8 government 😢
මේවගේ උන්ට ගුරු පත්වීම් දීල තමා අධ්‍යාපනය විනාශ වුනේ ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ට ඉංග්‍රීසි භාෂාව හොදින්ම කතා කර හැකියාව අනිවාර්ය කරන්න සම්මුඛ පරීක්ෂණ ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අනිවාර්ය කරන්න
ඇය් මේ අමෙරිකාව ද
Me wage aya guru sewayata apa ahema unoth daruwoth chandi masavi wenawa