අනුර කුමාරගේ දිව දෙකේ දෙබිඩි කථා!!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 6

  • @EnaJanapathi
    @EnaJanapathi 17 ชั่วโมงที่ผ่านมา

    කයියනායක

  • @hpp6673
    @hpp6673 20 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ වීඩියෝ එකක් කරන්න කලින් ඔයා දැනගන්න ඕන ඉස්සෙල්ලා කියපු ඔක්කොම බලලා ඉන්න. පැහැදිලිව කිව්වා කතා වල එකඟතාවයකට යන්න කලින් බලය හම්බවුණොත් ඒක අපිට වාසි විදිහට හදාගන්න කතා කරනවා කියලා. එහෙම නැතුව එකඟතාවයකට ආවට පස්සේ හම්බවුනොත් ඒත් උත්සහ කරනවා බැරි උනොත් අත ඇරලා දානවා කියලා. ඒක තමයි දැන් පැහැදිලිව මේ කතාව කිව්වේ ආණ්ඩුව අපිට ලැබෙන කොට එකගතාවයකට ඇවිල්ලා කියලා. එතකොට මේ කියන දේවල් කිසි දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුවද ඔයා මේ වීඩියෝ කරන්නේ? මේ වගේ වීඩියෝ එකක් කරනකොට වගකීමක් ඇතුව කරන්න. බොරු සමාජගත කරන්න එපා. මං දැකල තියෙන ඔය මඩ ගහන කට්ටියගේ පොදු ලක්ෂණයක් කිසි හැවිල්ලක් බැලිල්ලක් නැතුව කියවන එක.