පුංචි රෙදිකෑලි වලින් පූජා මල් පහසුවෙන් මසමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 165

  • @nandaniaux9485
    @nandaniaux9485 3 ปีที่แล้ว +11

    හොයාගනම හිටපු වීඩියෝ එකක්. ඔබ තුමියට නිදුක් නීරෝගී සුවයම ලැබේවා .ගොඩක් පිං

  • @osmanpatabendige9988
    @osmanpatabendige9988 3 ปีที่แล้ว +3

    ඔබ තුමියට ගොඩාක් පින් ,තෙරුවන් සරනයි🙏

  • @asinhome8182
    @asinhome8182 3 ปีที่แล้ว +1

    ඔබ තුමියගෙ දැනුම තවත් වැඩි වේවා .....මෙවන් නිර්මාණ කරන්නට. තෙරුවන් සරණයි.

  • @GayaniSajeewika
    @GayaniSajeewika 2 หลายเดือนก่อน

    ඔබතුමිය පැහැදිලිවම කියලා දුන්නා ය බොහොම පිං

    • @MahumPiyasa
      @MahumPiyasa  2 หลายเดือนก่อน

      Thank you

  • @pramusan8969
    @pramusan8969 3 ปีที่แล้ว

    ඔබ තුමියට පින්..නොදන්නා දෙයක්..කියා දුන්නට..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹

  • @mudithapriyangani8021
    @mudithapriyangani8021 3 ปีที่แล้ว +2

    මමත් හොය හොයා හිටිය එකක්. මිස්ට ගොඩක් පිං

  • @kumarirathnathilaka4860
    @kumarirathnathilaka4860 2 ปีที่แล้ว

    මෙවැන්නක් හරි යටම නිර්මාණය කරන හැටි සොයමින් හිටියේ. ඔබතුමිය ට බොහොම පින්.

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 ปีที่แล้ว +1

    දැනගන්න අවශ්‍යව සිටි දෙයක් .ස්තුතියි ගොඩාක් .

  • @nayomidilrukshi9620
    @nayomidilrukshi9620 3 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති ඔබතුමියට.මන් හොයපු දෙයක්

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 ปีที่แล้ว +1

    හරිම වටිනවා..............
    ඔබතුමියට නිදුක් නිරෝගීව මෙවන් කාය්යයන් කිරීමට හැකියාව ශක්තිය ධෛර්ය ලැබේවා !!!
    ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!

  • @devikapiyumi
    @devikapiyumi 2 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට....ස්විකීන්ස් ඇලෙවුවේ මොන ගම් වලින්ද...කියන්න පුළුවන් ද 🙏💜️💜️

  • @naturelovers4690
    @naturelovers4690 2 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබතුමියට ..තෙරුවන් සරණයි !

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว

    පින් සිදු වේවා..,වටිනා දෙයක් ඉගෙන ගත්තා...

  • @hasodawengappuliarachchige9356
    @hasodawengappuliarachchige9356 3 ปีที่แล้ว +2

    මාත් මේ මල මහන්න ආසාවෙන් හිටියේ මිස්. ගොඩක් පින් කියලා දුන්නට මිස්ට..

  • @tomtoma9813
    @tomtoma9813 3 ปีที่แล้ว

    හරිම වට්නාම නිර්මාණයක් ....තෙරුවන් සරණයි ඔයාට

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    ඇත්තෙන්ම ගොඩක් වැදගත් විඩියෝවක් බොහොම පිං

  • @wathsalaswarnamaali5448
    @wathsalaswarnamaali5448 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි❤❤
    ඔබ තුමියට ගොඩක් පින් 🙏🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 3 ปีที่แล้ว

    Obathumiyata triwidarathnaye asirwadaya lebewa ! Denuma labadunnata godak pin .

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 2 ปีที่แล้ว

    ගොඩාක් පින් ඔබතුමියට🙏🙏🙏

  • @mahipalruwanpura8363
    @mahipalruwanpura8363 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට.

  • @sunithasilva9800
    @sunithasilva9800 ปีที่แล้ว

    හරි. පැහැදිලි.ව. කියලා. දෙනවා. ස්තුතියි

  • @rasanpodi2184
    @rasanpodi2184 3 ปีที่แล้ว

    ඔබතුමියට නිදුක්නිරෝගි භාවය ලෙබේවා.🙏🙏🙏🙏🙏

  • @pererachandani3841
    @pererachandani3841 3 ปีที่แล้ว

    Oba thumiyata godk pin. Theruvn sarani

  • @nilukadulmini7244
    @nilukadulmini7244 3 ปีที่แล้ว

    බොහොම ස්තුති ඔබ තුමියට

  • @nisansalamadushani8870
    @nisansalamadushani8870 2 ปีที่แล้ว

    Eka nam watinawa mee kaleta, thanks mis

  • @wickywinthanujawickramaara6033
    @wickywinthanujawickramaara6033 2 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්

  • @maduanjana112
    @maduanjana112 3 ปีที่แล้ว +1

    Karaganna beriwa hoyapu video ekak..sthuthi miss..pin sidda wenawa..puluwannam ribbon eka puchchala hadana kramayath kiyala denna..theruwan saranai oba thumiyata..

  • @nadeeshaellawala6201
    @nadeeshaellawala6201 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්.මිස්ට ගොඩක් පිං .❤❤

  • @ursulafernando573
    @ursulafernando573 ปีที่แล้ว

    Obata bohoma pin labewa !!

  • @dilrushimaheshika6578
    @dilrushimaheshika6578 3 ปีที่แล้ว

    Kaleka wele idan me mal mahanda dana ganda mn godak kamatten hitiye.. ithin ada dana gatta a kohomada kyala.. oba thumiyata godak pin 🙏🙏🙏

  • @yamalanka2308
    @yamalanka2308 ปีที่แล้ว

    Godak pin oba thumiyata

  • @piyumishashikala670
    @piyumishashikala670 3 ปีที่แล้ว

    Math godak asai me Mal mahanna. mahanahati Dan hitiye na.godaak stuthi mis🎉💝

  • @kusumlatha3024
    @kusumlatha3024 3 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @ThassaraniSaduni-fv1og
    @ThassaraniSaduni-fv1og 2 ปีที่แล้ว

    ගොඩක් පින්.......

  • @kusumarajapaksha8342
    @kusumarajapaksha8342 10 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මිස්

  • @malanigunawardana1807
    @malanigunawardana1807 3 ปีที่แล้ว

    Kodak.hodadeyak.mis.Oba.thumita.Budu.Saranai.

  • @ayominilushika6860
    @ayominilushika6860 3 ปีที่แล้ว

    හරිම වැදගත්. ස්තුතියි මිස්.

  • @mudithachandani1835
    @mudithachandani1835 หลายเดือนก่อน

    ස්තුතියි ඔබ්තුමියට .ඉතා වැදගත් වීඩියෝ එකක් .තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @ශානිකාකුමාරි
    @ශානිකාකුමාරි 11 หลายเดือนก่อน

    නියමයි ලස්සනයි ❤️❤️

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @lifeofmusic4064
    @lifeofmusic4064 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔබට ගොඩක් පිං

  • @Roshan-ic4er
    @Roshan-ic4er 11 หลายเดือนก่อน

    Godak Sthuthi❤godak pin

    • @MahumPiyasa
      @MahumPiyasa  11 หลายเดือนก่อน

      Thank you

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +1

    මමත් ඔයමල් මහලා තියෙනවා ඒත් නොදන්න අයටකියාදුන්න ඔයාට ගොඩක්පිං

  • @amilaperera9748
    @amilaperera9748 3 ปีที่แล้ว

    Godak lassanai miss oyata siyalu deviyange pihitai

  • @maduu834
    @maduu834 3 ปีที่แล้ว

    Godak watinawa mis. Bohoma sthuthy obata❤🙏

  • @allensuriyaarachi2748
    @allensuriyaarachi2748 3 ปีที่แล้ว

    ඔයාට ගොඩාක් pin බුදු සරණයි

  • @ananthashamali5863
    @ananthashamali5863 3 ปีที่แล้ว

    Hare ලස්සනයි ගොඩක් watenava

  • @lakminimadushika6949
    @lakminimadushika6949 2 ปีที่แล้ว

    Lassanai.harima watina wadak

  • @priyadarshanimendis4903
    @priyadarshanimendis4903 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති ඔබට

  • @wasanamallika9464
    @wasanamallika9464 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @chandijgunathunga50
    @chandijgunathunga50 3 ปีที่แล้ว

    ගොඩාක් පි‍ං ම්ස්ස් ඔයාට .

  • @NissankaNilanthi
    @NissankaNilanthi 5 หลายเดือนก่อน

    Niyamai thank you❤❤❤❤

  • @arumugamsubadra9027
    @arumugamsubadra9027 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට ❤

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 3 ปีที่แล้ว

    Harima lassanai.Thanks God Bless you.

  • @nisansalaperera7913
    @nisansalaperera7913 3 ปีที่แล้ว +1

    Thank you miss. Harima lassanai.

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      You are most welcome

  • @champikaliyanage8416
    @champikaliyanage8416 2 ปีที่แล้ว

    Godak preyoajenawayh dheyak. Godak pin obe thumiyata

  • @sadarwan9612
    @sadarwan9612 ปีที่แล้ว

    මිස් මේක රිබන් එකෙන් මැහුවොත් තවත් ලෙසී ව්‍යඩම් අඩු වෙයි නේද

  • @LahiruKumara-q3q
    @LahiruKumara-q3q 2 หลายเดือนก่อน

    Miss me pethi mañana redi wala nama mokakda

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 3 ปีที่แล้ว

    ලස්සන යි🙏🙏🙏🙏

  • @janakigamage5963
    @janakigamage5963 3 ปีที่แล้ว +1

    Thank you so much......💖

  • @malshanithilakarathna6878
    @malshanithilakarathna6878 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      Thank you

    • @padminiegamage
      @padminiegamage 9 หลายเดือนก่อน

      😅😅​@@MahumPiyasa

    • @padminiegamage
      @padminiegamage 9 หลายเดือนก่อน

      සතුටුයි දැනුම ලබා දුන්නාට

  • @wathsalasanjiwani2817
    @wathsalasanjiwani2817 2 ปีที่แล้ว

    Godak pin oyat mis

  • @chethanagimhani2330
    @chethanagimhani2330 3 ปีที่แล้ว

    me was thun masaye loku pin kamak karanna puluwan oba thumiyata godak pin

  • @sarani_9606
    @sarani_9606 3 ปีที่แล้ว

    බොහොම ස්තූති

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 2 ปีที่แล้ว

    Theruwansaranay obata

  • @nihalpanongamage3659
    @nihalpanongamage3659 ปีที่แล้ว

    Thank you ❤❤😊

  • @upekshaashinsani2107
    @upekshaashinsani2107 3 ปีที่แล้ว

    Meka weladapole kiyak wenwada mis

  • @nandikaathukorala526
    @nandikaathukorala526 3 ปีที่แล้ว

    Lassanai godak lassanai oyat pinsiduwewa

  • @sakusaku5625
    @sakusaku5625 3 ปีที่แล้ว

    Bohoma sthuthiy

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 3 ปีที่แล้ว

    Godak vatina viedio akak. hadanna danne nathuva hitiye. Obathumiyata Godak pin.

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Thank you

    • @Ishan-y7w
      @Ishan-y7w ปีที่แล้ว

      Bisnas akata karanawanam kiyakata denn puluwanda

  • @LilaniPriyadarshani-sy1jk
    @LilaniPriyadarshani-sy1jk ปีที่แล้ว

    Missta godak pin

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 3 ปีที่แล้ว

    ස්තුති

  • @androidgirlsl8990
    @androidgirlsl8990 3 ปีที่แล้ว +1

    Thank you

  • @rangaudeni4834
    @rangaudeni4834 2 ปีที่แล้ว

    Online panthi walata sahabagi wenne kohomada

    • @MahumPiyasa
      @MahumPiyasa  2 ปีที่แล้ว

      0774739200 amathumak denna

  • @kanchanakaushalya953
    @kanchanakaushalya953 2 ปีที่แล้ว

    Godak watinawa. pin oyata.

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 ปีที่แล้ว

    Thanks miss

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว

    ගොඩාක් pin

  • @srilankasbeautifulnature9539
    @srilankasbeautifulnature9539 3 ปีที่แล้ว

    Miss pawadayak mahannat kiyala dennako🙏🙏🙏🙏

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว

      Idhiriyedhi karannan. Thank you

  • @dilkinishani8719
    @dilkinishani8719 2 ปีที่แล้ว

    godak pin🙏

  • @kankanamalagehemamala3753
    @kankanamalagehemamala3753 3 ปีที่แล้ว

    Tearuvan saranai

  • @theenee7574
    @theenee7574 3 ปีที่แล้ว

    Eka harima lassanai

  • @denuwan6312
    @denuwan6312 2 ปีที่แล้ว

    මෙ පෝය පන්සලෙ කටිනේ ඒකට මහන්න හොය හොය හිටියෙ තැන්කිව් 🙂❤️

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 3 ปีที่แล้ว

    ඔබ tumeyata pin

  • @nawodyadilini2973
    @nawodyadilini2973 ปีที่แล้ว

    Redi kochchr onid

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    👍👍

  • @sayurijayawardana6241
    @sayurijayawardana6241 9 หลายเดือนก่อน

  • @indraniwickremasinghe6583
    @indraniwickremasinghe6583 25 วันที่ผ่านมา

    🙏🏽🙏🏽🙏🏽

  • @triksypriyangika630
    @triksypriyangika630 2 ปีที่แล้ว

    Ethama wedagath obata pin

  • @sudharmamalkanthi689
    @sudharmamalkanthi689 3 ปีที่แล้ว +1

    🌹👍

  • @nipunibhagya747
    @nipunibhagya747 3 ปีที่แล้ว

    Gdak pin oba thumiyta

  • @krishnakumara9269
    @krishnakumara9269 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @subhajayasekara6314
    @subhajayasekara6314 3 ปีที่แล้ว

    okata monawage redi wargada hoda

    • @MahumPiyasa
      @MahumPiyasa  3 ปีที่แล้ว +1

      video eka nawatha balanna

    • @subhajayasekara6314
      @subhajayasekara6314 3 ปีที่แล้ว

      @@MahumPiyasa ane sorry eka maga arila mt...😁

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 ปีที่แล้ว

    🌷🙏

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว

    💟💟💟💟

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว

    🙏💐❤️

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    🙏💖👩‍🏭

  • @sanmt2982
    @sanmt2982 3 ปีที่แล้ว

    👃🙏

  • @ChandrasiriGunetti
    @ChandrasiriGunetti ปีที่แล้ว

    Pio

  • @sheelaalfred5267
    @sheelaalfred5267 3 ปีที่แล้ว

    Goaak isthuthi miss thawa podi deyak denaganda puluwanda miss? Maharagama pamunuwa thiyanawada cristel saha Lee pabulu thiyana loku kadayak pabulu warga godak thiyanawalu mis e gena yamak dannawanam thiyana thenahari phone number eka hari kade nama hari msg karanda puluwanda me number ekata 0712850312

  • @nimalikaushalaya8063
    @nimalikaushalaya8063 3 ปีที่แล้ว

    ගොඩක් පින් මිස්