මම ආසම කරපු job එක🇯🇵ජපානයේ job එකට යන දවසක්| හැමෝම අහපු ඒ දේworking day

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 68

  • @Ishanbroooo
    @Ishanbroooo 21 วันที่ผ่านมา +1

    ඔයා ලස්සනයි අක්කා. Videoත් හොඳයි වටිනවා🫡

    • @Shanuusdiary
      @Shanuusdiary  14 วันที่ผ่านมา

      Thank you so much malli ♥️♥️♥️

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි වගේම.. වටිනා වීඩියෝ එකක් ..
    ස්තුති ❤

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි♥️♥️♥️

  • @hasinihiranthika1610
    @hasinihiranthika1610 หลายเดือนก่อน +1

    Asa hitenawa nangi... suba patanawa oyalage anagateta.. oyata ikmanata suwa wewa adarei..❤❤

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +1

      Ane... ♥️♥️ Godak sthuthi akke. Parissamin inna. Adarei ♥️♥️♥️

    • @hasinihiranthika1610
      @hasinihiranthika1610 หลายเดือนก่อน +1

      @Shanuusdiary 🥰🥰

  • @M-suraj
    @M-suraj หลายเดือนก่อน +1

    අක්කා ❤🎉

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      😍😍😍😍

  • @WalkingwithSachNLash
    @WalkingwithSachNLash หลายเดือนก่อน +1

    Wow keep it up❤️

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Thank you so much dear ♥️♥️♥️

  • @prarthana3724
    @prarthana3724 หลายเดือนก่อน

    Good job ❤

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Thank you so much ♥️

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @rashindu_kaushalya_13
    @rashindu_kaushalya_13 15 วันที่ผ่านมา +1

    Akka, semmon gakko eke learn kare mona subject pattenda

    • @Shanuusdiary
      @Shanuusdiary  9 วันที่ผ่านมา

      English japanese translate nanga

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      😍😍😍😍

  • @kaviyakaviya6228
    @kaviyakaviya6228 หลายเดือนก่อน +1

    Akke japane daigaku gihin Uk , ostreliya wge country ehkt ynn puluwn d.gihipu aya innwd.

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Oyata English puluwannam e wagema mehe daigaku eke English walin course eka kroth yanna puluwan nanga. Japanese walin course eka karothnam e wage ratawal walata yanna amaru wei kiyala hithenwa.♥️♥️

    • @kaviyakaviya6228
      @kaviyakaviya6228 หลายเดือนก่อน +1

      @Shanuusdiary tnq akke

  • @Ashiqueaish-g1c
    @Ashiqueaish-g1c 16 วันที่ผ่านมา +1

    Akke japane robotic engineer kenek venne kohomada? salary eka ehema

    • @Shanuusdiary
      @Shanuusdiary  9 วันที่ผ่านมา

      Oyata mehe campus yanna wenawa e gena study karanna. robotics engineer salary godak hodai.oyata e paththen yanna puluwan kiyanne gemak gahanna puluwan.

    • @Ashiqueaish-g1c
      @Ashiqueaish-g1c 9 วันที่ผ่านมา

      @Shanuusdiary akke mn O/l A8i B1 a/l valata kale commerce . Eth mata dan Maths karann ona apahu .robotic engineer kenek venna. Akke mn dan hithan inne Open university eke engineer foundation cource eka karann.eka A/l maths valata samanai. Akke man foundation course eka karan nathuva japan avoth language school eka ivara vela eju exam eka liyala hoda results dammoth tokyo vage uni ekaka engineer facalty ekata yann puluvanda ? Nathnam foundation eka karala aye A/l maths valin liyala enn onada?koikada hoda akke

    • @Ashiqueaish-g1c
      @Ashiqueaish-g1c 9 วันที่ผ่านมา

      @@Shanuusdiary akke mata kohomahari japane robotic engineer kenek venn ona mata path ekak kiyannko akke .thama man jlpt exams liyalath na.

  • @raveeshasavindi04
    @raveeshasavindi04 หลายเดือนก่อน +2

    Working visa eka gddi n2 level eka thiyenn onida akke

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Ehema ekak na nanga. Oyage qualifications anuwa job ekak hoya ganna puluwan. Hebei oya office job ekak balaporoththu wenawanm N2 level eka thiyenna oni.

    • @raveeshasavindi04
      @raveeshasavindi04 หลายเดือนก่อน +1

      @Shanuusdiary hri thankyou akka

  • @SithmiNawarathna-j8g
    @SithmiNawarathna-j8g หลายเดือนก่อน +1

    Akke jlpt n3 thiyenavanam oya vage job ekakata join wenna puluvanda

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Nanga ekanam depend wenne oya yana company eka anuwa. Japanese exam walata amatharawa oya ethana hodata weda karoth oyage position eka up wenwa nanga. ♥️♥️♥️

  • @jananianjala532
    @jananianjala532 หลายเดือนก่อน +1

    Akka senmon wlta kle monda

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      English japanese Translate nanga

    • @jananianjala532
      @jananianjala532 หลายเดือนก่อน +1

      @@Shanuusdiary hri akke..tnx reply klta

    • @jananianjala532
      @jananianjala532 หลายเดือนก่อน +1

      @@Shanuusdiary hri akka..tnx reply klta

  • @Sanukawindi
    @Sanukawindi หลายเดือนก่อน +1

    Akka ea wage job ekak ganna nm kohomada education qualification tiyenna oni

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +2

      Nanga Japanese language eka hodata puluwan wenna oni. IT knowledge eka thiyenna oni. Weda karana thena oyata hoda skill ekak talent ekak thiyenwa kiyala eyalata therunoth Ethakota eyala hoda position walata danawa.♥️♥️♥️

  • @yohandildayananda4729
    @yohandildayananda4729 หลายเดือนก่อน +2

    විසා එකක් දෙන්න බරි ද?

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      මම ඒ සම්බන්ධ දේවල් කරන්නේ නෑනේ

  • @ulugalatennage
    @ulugalatennage หลายเดือนก่อน +1

    ජපානයෙ ඉන්න කෙනෙක්ට රැකියා අවස්ථාවක් දෙන්න පුළුවන් ද?

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      දැනටනම් නැහැ 😔

  • @sandaliwishmila9778
    @sandaliwishmila9778 หลายเดือนก่อน +2

    Akke oya depend visada Japan Ave..

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Na nanga student awe

  • @dineshbuddika8503
    @dineshbuddika8503 หลายเดือนก่อน +1

    මම ජපානේ ඉන්නේ රැකියා අවස්ථාවක් දෙන්න පුලුවන්නම් කියන්න

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +1

      👍

    • @dineshbuddika8503
      @dineshbuddika8503 หลายเดือนก่อน +1

      @@Shanuusdiary එහෙම කරන්නබැරිනම් බෑ කියලා ඇත්ත තත්වය කියන්න අක්කේ ගැටලුවක් නෑ. ඔයා සිංහල කෙනෙක් නිසා භාෂාව ගැටලුවක් නැතුව රැකියාව කරන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා ඇහුවේ. ඔයාගේ vedioඑකකින් තමයි jobහොයා ගන්න app දැන ගත්තේ ඒකටත් ගොඩක් ස්තූතියි🙏🙏❤️

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      දැනට vacancy නෑ මල්ලී. Vacancy එකක් අවොත් කියන්නනම්. විඩියෝ එකේ කියන ඒවගෙනුත් try කරලා බලන්නකො. ඔයා ඉන්න අවටම ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වෙයි.♥️♥️

    • @dineshbuddika8503
      @dineshbuddika8503 หลายเดือนก่อน +1

      @Shanuusdiary Thanks akke.

  • @themiyasanthush9284
    @themiyasanthush9284 หลายเดือนก่อน +1

    අක්කා ඉන්නෙ කොහෙද

  • @kanthikumari4765
    @kanthikumari4765 หลายเดือนก่อน +2

    වැඩ කරන්න අමාරැයිද.ලංකාවෙ අපිට.මොකද ටිකක් කමිමැලි අයනෙ.

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      කම්මැලි වෙලානම් ජපානේ වැඩ කරන්න බැහැ.මහන්සි වෙලා වැඩ කරන්න ඕන.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 หลายเดือนก่อน +2

    වෙගන්සි නැද්ද ඡොබ්

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Danatanam vacancy na dear 😔

    • @dilushi331
      @dilushi331 หลายเดือนก่อน +1

      ​​@@Shanuusdiarysenmon eke mokadda akki kare ❤

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      English japanese translate

  • @SajeethaWarnamali-j6l
    @SajeethaWarnamali-j6l หลายเดือนก่อน +1

    Othana thawa lankawe aya wadada

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน

      Mamai mage husband nui witharai inne dear

  • @Japanmuthu
    @Japanmuthu หลายเดือนก่อน +1

    අනේ පුළුවන් නම් කියන්නකෝ මෙහේ සමාන්‍ය යෙන් සෙන්මොන් ගිහින් ජොබ් වීසා ගහගත්තම ජොබ් වීසා ඉන්න කාලේ පඩි කීයක් වගේ තියේද කියලා..😔🙏

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +3

      ඒකනම් kaisha එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කොල 16න් වගේ තමයි පටන් ගන්නේ. Daigaku ගියපු කෙනෙක්ගෙනම් ඊට වඩා තව කොල 2ක් විතර වැඩි වෙනවා.♥️♥️

    • @Japanmuthu
      @Japanmuthu หลายเดือนก่อน +1

      @Shanuusdiary හරි අක්කේ ..ගොඩක් ස්තූති ඔයාට...අක්කලා ඉන්නේ ජපානේ මොන පැත්තෙද කයිශා එක තියෙන තැන ලස්සනයි ..💗

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +1

      Tokyo hachioji wala inne nanga. අපි ඉන්න පැත්තේ කදු තියෙන්වා. ඒ නිසා ලස්සනයි ගොඩාක් මේ පැත්තේ.😍😍😍

    • @Japanmuthu
      @Japanmuthu หลายเดือนก่อน +1

      @Shanuusdiary ane හා අක්කේ විස්තර කීවට ගොඩක් ස්තූති ..මාත් හැන් student visa ඉන්නේ අක්කේ ජොබ් වීසා කරන කාලෙක නිස්කලංක ස්වභාව දහම කොලපාටට තියන ලස්සන පැත්තක ජීවත් වෙන්න ආසයි ..අක්කලගේ පැත්තේ කුබුරුත් තියේද අක්කේ

    • @Shanuusdiary
      @Shanuusdiary  หลายเดือนก่อน +1

      නෑ නංගා කුඹුරු නැහැ 😍😍

  • @TharushiNilanka-q8i
    @TharushiNilanka-q8i หลายเดือนก่อน +1

    ❤❤❤