ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හීන වෙනුවෙන් නින්ද උකසට තැබූ දිගු රැයවල් දිනක දෙවුර කළු ලෝගුවකින් සරසනවාමයි 🥰 ඒ හිනෙට යන්න මග පෙන්නවන අපේ සර්ට හදවතින්ම ස්තූතියි..❤️ 😻
සර්ගේ class එන ළමයින්ට විතරක් ම නොකර ලංකාවේ ඉන්න සිංහල කරන හැමෝම වෙනුවෙන් සර් මේ කරපු දේට ගොඩක් පිං සර් ... හොදට තේරුනා සර් .... 🙏🥰
සර්ගේ පංති නොඑන ළමයි වෙලත් ලංකාවේ ඉන්න සිංහල කරන ළමයි වෙනුවෙන් කරන අනවරත අභ්‍යාස ටික ,පාඩම් වීඩියෝ ටික බලන්න දෙන එක ,අනුමාන සියල්ලම කිසිම භේදයක් නැතුව හැම ළමයාටම දෙන එක මහත්මා ගතියක්.ගුරුවරයා කියන චරිතයට එහා ගිය උත්තුංග සේවයක් කරන නිහඬ චරිතයක්👍 .අනුමාන ප්‍රශ්න ටික ගන්න 2000ක් දාන්න කියලා ගෲප් වල ශෙයාර් වෙනවා ඕන තරම් දැක්කා .එහෙම මිනිස්සු අතරේ සල්ලි පස්සේ හැමෝම දුවන මේ කාලේ සර් වගේ හිත හොද අය හරි අල්පයි.ගෲප් එකේ දාන හැම අභ්‍යාසයක්ම කරන නිසා , සිංහල වල ව්‍යාකරණ වලට තිබුණ බය දැන් නෑ සර්.A එකක් අරගෙනම දවසක එනවා සර් බලන්න😍 .අභ්‍යාස ගෲප් එක කියන්නේ හැම ළමයෙක්ටම දැනුම් ගඟක්.සර්ගෙ වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා සර්🙏😍.
අනවරත කිව්වේ මොකක්ද
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් මාර විදිහට වටිනවා
සර්ගෙ you tube පාඩම් මාලාව මට හම්බ වුනේ මීට දින කිහිපයකට ඉහතදි.මම මේ එන 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක්.මේ පාඩම් මම මගේ යාලුවන්ටත් Share කරා.එයාලටත් මටත් අපේ හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සද්ධර්මරත්නාවලී කතුවරයගෙ සානුකම්පිත දෘෂ්ටිය සම්බන්දයෙන් අහන ප්‍රශ්නෙකට සාර්ථක පිළිතුරක් ගොඩ නගා ගන්න බැරි එක.තෝරා ගත යුතු උචිතම උපුටන මොනවාද කියලත් අපැහැදිලි.ඒ නිසා ''විභාගයට පෙර'' මෙම ගැටලුව නිරාකරණය කරල දෙන්න කියල සර්ගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරනව.
Thnk❤️🙂 you sir හොදට තේරුනා ගොඩක් ලොකු වැඩක්..මාර වැදගත් උනා exam ekt..💙
Thank you sir. පැහැදිලිව කියලා දුන්නා. 💞
බොහොම ස්තුතියි සර් ගොඩක් පින් 🥺🙏❤️
❤❤❤ ගොඩක් පිං සර්ට
නියමයි සර් thank youuu 🥺🥺💗💗
Thank you so much sir... Highly recommend sinhala online class ❤
නියමයි සර්.❤ thanks . 🙏❤
ස්තූතියි🎉❤
Thnak you sir me karana sathkara thawa thawath krnata shakthiya dairaya lebewa obthum a wage hoda nihathmani chrithyan me rate daruwanta sampthk sir❤
අනේ හොදට තේරුනා කියල දුන්න හැමදෙයක්ම ගොඩක් ස්තූතියි සර් 🥺💐♥️
ගොඩාක් පින් සර්❤❤
Godaak pin sir.lamaynta mahagu meheyak karanne sir
ස්තුතියි සර්
Thank you so much sir ❤🙏💓
පින් 💗 සර්
ගොඩක් පිං සර්ට
Ane godak pin sar
Godak pin sirta...🙏🙏🥺♥️
Thank you sir
තෑන්ක් යූ සර් ❤️
Godak pin sir❤️🙏
ස්තූතියි සර්ර්
Thank you sir❤
Godak Vatinava ❤❤❤
Thank you sir ❤🙏
Gdk pin sir❤
❤Thank you sir
thank you sir 🙏❤️
Thanks sir..❤
තැන්කිව් සර් ❤
Thank You Sir 🥺❤️
තැන්කූ සර්....❤🎉
Godk pin sir❤
Thanks sir❤️
Thq sr ❤
Ane kawruhari kiynnko ,sirge anumana avada kiyla mama ada padam beluve godak hodata thrrnv
facebook.com/share/p/19GJceMwjo/
facebook.com/share/p/1B9EvcztCH/
Sir mithya visvasa gena vicharak nedd
763316561 පණිවිඩයක් තියන්න.
Sir ,marama hams-am ♥️🌝
🙏🙏🙏
සර් මං විචාර ලියන්න ඉන්නෙ සද්දර්මරත්නාවලිය,ලංකාරය , නාට්‍ය , බැද්දේගම කියන 4 තමයි...මට පොඩ්ඩක් විචාර ප්‍රශ්නෙ දෙකට කැඩුනම අමාරුයි ලියා ගන්න😢 ගිය පාර දෙකට කැඩුනේ ලංකාරය නිසා මේ පාර ලංකාරය තනි ප්‍රශ්නයක්නෙ...ඊට පස්සෙ ගුත්තිලය හරි රත්නාවලිය හරි තමයිනෙ දෙකට කැඩෙන්නෙ 19න් පස්සෙ ගුත්තිලය දෙකට කැඩිලාත් නැ එ නිසා වැඩි සම්බාවිතාවක් තියෙනවා නේද සර් ගුත්තිලය දෙකට කැඩෙන්න
මටත් හිතෙනවා. ඒත් කියන්නත් බෑකෝට්ටේ/ ගම්පළ දෙක එකට දාලා අහන්නත් බැරි නැ
❤❤❤
❤👍
💐❤️
❤😍
සර් රසාස්වාද/විචාර පිටු කීයක් විතර ලියන්න ඕනෙද
පැති තුනක් විතර වගේ.
❤
Thnk you sir ❤
Sir කෝට්ටේ යුගය එන්නෙ ගුත්තිල කාව්‍ය එක්ක නේද ගුත්තිල කාව්‍ය ප්‍රශ්නෙ කරන්නෙ නැතන්ම් ඒක බලන්න ඕන නෑ නේද
99% ක්ම එහෙම තමයි. ඒත් යුග දෙකත් එක්ක ඇහෙන්නත් බැරි නෑ. කෝට්ටේ යුගයේ සාහිත්‍ය ගැන මතක තියාගන්න හරිම ලේසියි. කෝකටත් කෘති තුනක් විතර බලාගෙන යන්න.
සර් සද්ධර්මාරත්නාවලියෙ මට්ටකුණ්ඩලි කුන්ඩලකේසි දෙකම දාලා ලියන්න පුළුවන් ද
ඒවා සද්ධර්මරත්නාවලී නේ.. කොහොම වුණත් දෙකම දාලා ලියන්න ඕන.
Sir me para keti katha 3kinda enne naththan ekakin da😢
ඒක හරියටම කියන්න බෑ.දෙවිදියන්ම එකන පුළුවන්
PDF eka gnn pluwanda sir
@@thathsaranirathnayaka528 එහෙම එකක් හැදුවේ නෑ පුතේ.
Sir api පුරාතන ගද්‍ය පොතෙන් සද්ධර්මරත්නාවලිය සද්ධර්මාලන්කාරයෙනුයි විචාර ලියන්න හිතන් ඉන්නොනම් ජාතක කතා වලයි පූජාවලියෙයි උදෘත පාඩම් කරන්න ඔන්නැද්ද ? අර දෙකේ උදෘත පාඩම් කරන් සූදානම් උනාම ඇතිද ?😮💨
@@KeharaHasandi ජාතක කතා පොතටත් ලෑස්ත වුණා කියලා නරකක් වෙන්නෑ..
@@Chathuranga.dissanayakehmm thank you sir❤
Thank you sir ❤
thank you sir ❤
❤❤
Thank you sir.❤
Thank you sir ❤️
Thank you sir❤️
Thank You sir💐
Thankyou sir 💕
හීන වෙනුවෙන් නින්ද උකසට තැබූ දිගු රැයවල් දිනක දෙවුර කළු ලෝගුවකින් සරසනවාමයි 🥰
ඒ හිනෙට යන්න මග පෙන්නවන අපේ සර්ට හදවතින්ම ස්තූතියි..❤️ 😻
සර්ගේ class එන ළමයින්ට විතරක් ම නොකර ලංකාවේ ඉන්න සිංහල කරන හැමෝම වෙනුවෙන් සර් මේ කරපු දේට ගොඩක් පිං සර් ... හොදට තේරුනා සර් .... 🙏🥰
සර්ගේ පංති නොඑන ළමයි වෙලත් ලංකාවේ ඉන්න සිංහල කරන ළමයි වෙනුවෙන් කරන අනවරත අභ්‍යාස ටික ,පාඩම් වීඩියෝ ටික බලන්න දෙන එක ,අනුමාන සියල්ලම කිසිම භේදයක් නැතුව හැම ළමයාටම දෙන එක මහත්මා ගතියක්.ගුරුවරයා කියන චරිතයට එහා ගිය උත්තුංග සේවයක් කරන නිහඬ චරිතයක්👍 .අනුමාන ප්‍රශ්න ටික ගන්න 2000ක් දාන්න කියලා ගෲප් වල ශෙයාර් වෙනවා ඕන තරම් දැක්කා .එහෙම මිනිස්සු අතරේ සල්ලි පස්සේ හැමෝම දුවන මේ කාලේ සර් වගේ හිත හොද අය හරි අල්පයි.ගෲප් එකේ දාන හැම අභ්‍යාසයක්ම කරන නිසා , සිංහල වල ව්‍යාකරණ වලට තිබුණ බය දැන් නෑ සර්.A එකක් අරගෙනම දවසක එනවා සර් බලන්න😍 .අභ්‍යාස ගෲප් එක කියන්නේ හැම ළමයෙක්ටම දැනුම් ගඟක්.සර්ගෙ වැඩ කටයුතු ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා සර්🙏😍.
අනවරත කිව්වේ මොකක්ද
ඔබතුමාගේ මේ පැහැදිලි කිරීම් මාර විදිහට වටිනවා
සර්ගෙ you tube පාඩම් මාලාව මට හම්බ වුනේ මීට දින කිහිපයකට ඉහතදි.මම මේ එන 2024 උසස් පෙළ විභාගයට මුහුණ දෙන්න ඉන්න කෙනෙක්.මේ පාඩම් මම මගේ යාලුවන්ටත් Share කරා.එයාලටත් මටත් අපේ හුඟ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සද්ධර්මරත්නාවලී කතුවරයගෙ සානුකම්පිත දෘෂ්ටිය සම්බන්දයෙන් අහන ප්‍රශ්නෙකට සාර්ථක පිළිතුරක් ගොඩ නගා ගන්න බැරි එක.තෝරා ගත යුතු උචිතම උපුටන මොනවාද කියලත් අපැහැදිලි.ඒ නිසා ''විභාගයට පෙර'' මෙම ගැටලුව නිරාකරණය කරල දෙන්න කියල සර්ගෙන් පුංචිම පුංචි ඉල්ලීමක් කරනව.
Thnk❤️🙂 you sir හොදට තේරුනා ගොඩක් ලොකු වැඩක්..මාර වැදගත් උනා exam ekt..💙
Thank you sir. පැහැදිලිව කියලා දුන්නා. 💞
බොහොම ස්තුතියි සර් ගොඩක් පින් 🥺🙏❤️
❤❤❤ ගොඩක් පිං සර්ට
නියමයි සර් thank youuu 🥺🥺💗💗
Thank you so much sir... Highly recommend sinhala online class ❤
නියමයි සර්.❤ thanks . 🙏❤
ස්තූතියි🎉❤
Thnak you sir me karana sathkara thawa thawath krnata shakthiya dairaya lebewa obthum a wage hoda nihathmani chrithyan me rate daruwanta sampthk sir❤
අනේ හොදට තේරුනා කියල දුන්න හැමදෙයක්ම ගොඩක් ස්තූතියි සර් 🥺💐♥️
ගොඩාක් පින් සර්❤❤
Godaak pin sir.lamaynta mahagu meheyak karanne sir
ස්තුතියි සර්
Thank you so much sir ❤🙏💓
පින් 💗 සර්
ගොඩක් පිං සර්ට
Ane godak pin sar
Godak pin sirta...🙏🙏🥺♥️
Thank you sir
තෑන්ක් යූ සර් ❤️
Godak pin sir❤️🙏
ස්තූතියි සර්ර්
Thank you sir❤
Godak Vatinava ❤❤❤
Thank you sir ❤🙏
Gdk pin sir❤
❤
Thank you sir
thank you sir 🙏❤️
Thanks sir..❤
තැන්කිව් සර් ❤
Thank You Sir 🥺❤️
තැන්කූ සර්....❤🎉
Godk pin sir❤
Thanks sir❤️
Thq sr ❤
Ane kawruhari kiynnko ,sirge anumana avada kiyla mama ada padam beluve godak hodata thrrnv
facebook.com/share/p/19GJceMwjo/
facebook.com/share/p/1B9EvcztCH/
Sir mithya visvasa gena vicharak nedd
763316561 පණිවිඩයක් තියන්න.
Sir ,marama hams-am ♥️🌝
🙏🙏🙏
සර් මං විචාර ලියන්න ඉන්නෙ සද්දර්මරත්නාවලිය,ලංකාරය , නාට්‍ය , බැද්දේගම කියන 4 තමයි...
මට පොඩ්ඩක් විචාර ප්‍රශ්නෙ දෙකට කැඩුනම අමාරුයි ලියා ගන්න😢 ගිය පාර දෙකට කැඩුනේ ලංකාරය නිසා මේ පාර ලංකාරය තනි ප්‍රශ්නයක්නෙ...ඊට පස්සෙ ගුත්තිලය හරි රත්නාවලිය හරි තමයිනෙ දෙකට කැඩෙන්නෙ 19න් පස්සෙ ගුත්තිලය දෙකට කැඩිලාත් නැ එ නිසා වැඩි සම්බාවිතාවක් තියෙනවා නේද සර් ගුත්තිලය දෙකට කැඩෙන්න
මටත් හිතෙනවා. ඒත් කියන්නත් බෑ
කෝට්ටේ/ ගම්පළ දෙක එකට දාලා අහන්නත් බැරි නැ