"A pair of Russell's Viper falling into a cultivation well"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ค. 2022
  • "A pair of Russell's Viper falling into a cultivation well" - Snakes Guardian
    I am a graduate. I will rescue innocent snakes that kill people. This is not my job and it is a social service that is done without any charge. it is also an effort to preserve the ecological balance. Snakes play a major role in maintaining ecological balance. so man has no right to kill snakes. We must protect snakes that are related to ancient history. I invite those who truly love nature to join me.
    Please Subscribe my Chanel and help me to grow up,
    I like to help snakes to protect their life.
    People should help them to protect their life and newer heart them.
    We should love Animals.
    ( 076 4150566 - whatsapp )
    ------------------------------------------------------------------------------------------
    Phone :- +9476 41 50 566
    ++++++++++++++++++++++++++++++++++++++++++++
    Name :- MST Chandrasiri
    Bank :- Sampath Bank
    Account No :- 104852097291
    Branch :- Thambuttegama
    ------------------------------------------------------------------------------------------
    Patreon for more - / snakesguardian
    Snakes Guardians - / @snakesguardian
    Animal Style - / @animalstyle3461
    Unseen Lanka - / @unseenlanka
    #Snakes #SnakesGuardian #SriLanka
    #TH-cam #Creator #Animal #Help #HelpAnimals #ProtectAnimals
    #India #Srilanka #US #Canada #ViralStory #ammezingPeople
    #DiscoveryUK #VideoMarketing #Australiya #Brazil

ความคิดเห็น • 571

  • @SnakesGuardian
    @SnakesGuardian  2 ปีที่แล้ว +35

    බලන්නකො එයාලගෙ සෙල්ලම්
    👉 th-cam.com/video/eJ_gxErbU84/w-d-xo.html

  • @mr.thilan92
    @mr.thilan92 2 ปีที่แล้ว +141

    තෙලුත් මිල කාලේ...ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන කාලේ..... සත්තුන්ගෙත් මිනිස්සුන්ගෙත් යහපත උදේසා කරන් යන මේ වැඩේට ඔබතුමාට පින් සිදුවෙනවා... බොහොම ස්තූතියී...

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 2 ปีที่แล้ว +125

    අම්මෝ ඒ පරිස්සම. කිසිම කලබලයක් නැතුව මේ උග්‍ර සතුන් අල්ලන විදිය හරිම අගෙයි. 😍

  • @pathumthushara4316
    @pathumthushara4316 ปีที่แล้ว +17

    ඔබතුමා කථා කරන විදියෙන් තේරෙනව තියෙන මනුස්සකම. අද කාලෙ ගොඩක් මිනිස්සු නෑ මිනිසත්කම තියෙන. ❤ ගොඩක් වටිනව නුඹ කරන සේවය ස්වභාවධර්මයට.❤

  • @dineshlakmalherathmudiyans650
    @dineshlakmalherathmudiyans650 2 ปีที่แล้ว +58

    සත්තු බේරගන්න තෙල් ගහගෙන යන රත්තරං හදවතක්
    අපේ කාලේ බුද්ධදාස කෙනෙක්🙏🙏
    තෙරුවන් සරනයි

  • @SH-mj5zl
    @SH-mj5zl 2 ปีที่แล้ว +66

    පුදුමාකාර සංයමයකින් කාරණා කියලා දුන්න අයුරු ... 👌👏👏👏 බොහොම ස්තූතියි මහත්මයා මේ කරන සේවයට.. 💖💖💖🙂

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 2 ปีที่แล้ว +20

    ඒ වගේ ආදරයක් ලබන්න පොළගි ගොඩක් පින් කරලා ඇති 😇

  • @gayangayan4130
    @gayangayan4130 2 ปีที่แล้ว +20

    මේ මනුස්සයා රටට කරන සේවයට...සම්මානයක් දෙන්න ඕනී...
    පාර්ලිමේන්තු බත්බැලයෝ මෙන්න මේ වගේ සේවයක් කරන මිනිස්සුන්ට තැනක් දෙන්නේ නෑ...හරිනම් මේ රටේ වනජීවී එකේ ලොක්කා කරන්න ඕනී මේ වගේ ප්‍රායෝගික දැනුමක් සතුන්ට මිනිසුන්ට ආදරයක් තියන මිනිසුන්ව...🌹🌹🌹🙏🙏🙏

  • @TM-wn5fw
    @TM-wn5fw 2 ปีที่แล้ว +75

    ඔබතුමා ගොඩක් ලොකු පුණ්‍යකර්මයක් කරන්නේ.....
    ඔබ තුමාට තවත් මෙවැනි ක්‍රියා කරන්න ශක්තිය ලැබේවා.....

    • @lutsara7881
      @lutsara7881 2 ปีที่แล้ว

      Punya karmaya Wei hapuwa Nam.

    • @lutsara7881
      @lutsara7881 2 ปีที่แล้ว

      Punya karmaya Wei hapuwa Nam.

  • @skilly6450
    @skilly6450 2 ปีที่แล้ว +13

    මට නං කියපු හැම දේම තේරුනා ජීව විද්‍යාව කරන නිසා . හරිම ලස්සනට අවශ්‍ය දේවල් ටික තෝරා බේරාගෙන කිව්වා . ඒ පැහැදිලි කිරීම නං හරිම අගෙයි . ඒ සංයමය හරිම අපූරුයි . සමාජය දැනුවත් කරනවට ස්තුති මාමේ .

  • @truthvadan2144
    @truthvadan2144 2 ปีที่แล้ว +20

    පුදුමාකාර පුද්ගලයෙක් කියන්න වචන නෑ 👍👍👍මෙන්න මිනිස්සු ඔබ තුමාට ජයවේවා 👍👍👍

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +35

    ලිදට වැටිල ඉන්නව දැක්ක නිසා ජීවිත බේරුනා.ගොඩ හිටියනම් ..😭😭😭 ගොඩක් ස්තූතියි 🙏🙏

  • @chamashasenarath7156
    @chamashasenarath7156 2 ปีที่แล้ว +11

    පොළගා ගැන මම දැනගෙන තිබ්බෙ නැති ගොඩක් විස්තර දැන ගත්තා.✌️
    ඒ වගේම ඔබතුමා ඉවසීමෙන් කටයුතු කිරීමත් මාර වටිනවා..ජය වේවා!!!!

  • @kalumjayarathna6656
    @kalumjayarathna6656 2 ปีที่แล้ว +14

    මිනිසුන්ට දෙන උපදෙස් ටිකනම් බොහොම වටිනවා මහත්තයෝ.අසරණ සතුන්ට කරන උපකර වෙනුවෙන් ගොඩාක් පින් ඔබතුමට.

  • @vimarshanadissanayake
    @vimarshanadissanayake 2 ปีที่แล้ว +43

    පොළඟෙක් දැක්කාම අපේ එවුන් ගන්නේ පොලු
    Respect අයියේ..
    ලොකු සේවයක් ඔයා කරන්නේ

  • @thebikerkiki
    @thebikerkiki 2 ปีที่แล้ว +68

    ලංකාවට වෙලා තියන දේන්ම තේරෙනවනේ අංගවිකල ජාන මෙලොවට බිහිකරලා වෙලා තියන දේ😂.ඇත්තටම වනජවී ඇතුළු සියළුම රජය විසින් නඩත්තු වන සත්ව ආයතන විසින් කලයුතු කාර්‍යයක් මෙතුමා විසින් කරන්නේ.ඇත්තටම සම්මානයක් දිය යුතුයි මෙතුමගේ චැනලයට.

    • @sarathmuthumala7856
      @sarathmuthumala7856 2 ปีที่แล้ว

      මොකෝ පකා😂😂😂😂😂😂🙂😂😂😂😂😂

    • @thebikerkiki
      @thebikerkiki 2 ปีที่แล้ว +2

      @@sarathmuthumala7856 😂😂 තාත්තිගේ නික් නේම් එකද ඔයාගේ සර්නේම් එකද ඒ..😂😂 හරි නේද අර මහත්මයා කිව්වා අංගවිකල ජාන ඉන්නවා කියලා😂😂 ඔන්න එක්කෙනෙක් නම් ආවා😂😂 ඔයාලගේ අම්මගෙන් අහන්ට මම ඇහුවා කියලා ඔයා හදපු දවසේ රෑ තාත්තා කටගොන්නක් බීලා ඇවිල්ලා නේද සංසර්ගේ යෙදුනේ කියලා.අනිවාර්යයෙන් එහෙම වෙන්ට ඇති😂😂😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +6

    සත්තුන්ගේ ප්‍රාණය බේරනවා පමණක් නොවෙයි සම්පත් මල්ලී ඔය ලබාදෙන පරිසර හා සත්ව විද්‍යාව, ප්‍රතිකර්ම ආදිය ඉතා මහත් සේවාවක්...!! ඔයාගේ හෙළ වෙදකම් පිළිබඳව හදාරන ඒ උත්සාහයට වාසනාව ....!!
    මේ තෙල් නැති කාලේ කරන සේවාව අතිමහත්...තෙරුවන් සරණයි ...🙏🌼🍃

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +55

    ඉතා වටිනා පැහැදිලි කිරීමක් . ඔබට යහපතක් ම වේවා ! තෙරුවන් සරනයි !

  • @JLRMedia
    @JLRMedia 2 ปีที่แล้ว +31

    ඔබතුමා විශාල දැනුමක් සමාජගත කරනවා, ඒ තුලින් අන්ද විශ්වාසද නැති වෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +24

    අද පැහැදිලි කිරීම හරිම වැදගත් ....කාලෝචිත කතාවකුත් ඇහුවා...ලෙඩා කලබල උනාට දොස්තර කලබල වෙන්න හොද නෑ කියල හොදටම තේරුණේ අද සත්තු දෙන්න අල්ලපු විදිහෙන්.👍👍

    • @SnakesGuardian
      @SnakesGuardian  2 ปีที่แล้ว +3

      🤩🤩🤩🤩😍😍😍😍

  • @xtentacion9347
    @xtentacion9347 2 ปีที่แล้ว +32

    වටිනා පැහැදිලි කිරිමක්”මෙ පැහැදිලි කරදිම නිසා තවත් සතුන්ට ජිවත්විමෙ අය්තිය රැකෙවි.ඔබ කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්තක වෙිවා.දෙවි පිහිටයි

  • @chandanabandara9017
    @chandanabandara9017 ปีที่แล้ว +5

    ම්නිසුනුයි සත්තුයි දේගොල්ලවම බේරගන කරන දේට බොහොම පින් ඔබ තුමට 👌❤️

  • @emalshaveroni7824
    @emalshaveroni7824 2 ปีที่แล้ว +24

    හරිම වටිනා වැඩක් සර්...ඔබතුමාට බොහොම ස්තූතියි🙏
    අද අපේ මුතුගල සරුත් මේ විදියටම කරුණු පැහැදිලි කරලා දුන්න මේ ගැන... දෙවි පිහිටයි...💜️

    • @madushkaanuhas5053
      @madushkaanuhas5053 2 ปีที่แล้ว +1

      Ukuwela sirge hari Saman sirge hari clz ynwd

  • @msp6141
    @msp6141 2 ปีที่แล้ว +15

    පට්ට වටින වැඩක් ඉතිං. සත්තුන්ගෙ ජීවිත බේරනව කියන්නෙ. ජය වේවා.
    සම්පත් අයියේ බඩනම් දැන් ටිකක් වැඩියි වගේ හොදේ......👍👍

  • @suneethajayasooriya1875
    @suneethajayasooriya1875 2 ปีที่แล้ว +14

    ඔබතුමා කරන සේවය අති උතුම් සතුන්ගේ ජීවිතත්, මනුස්සයින්ගේ ජීවිතත් බේරගන්න කොපමණ වෙහෙසක් දරන වද ඔබතුමා ගොඩාක් දුර නිසා අපිට ලොකු පාඩුවක්, ඔබටත් ඔබ පවුලේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🏽🙏🏽🙏🏽සියළුම දෙවි පිහිටයි 🙏🏽🙏🏽🙏🏽

  • @thilinichethana7084
    @thilinichethana7084 2 ปีที่แล้ว +40

    ඒ සතුන්ගේ ජීවිත බේරුණා.. ඒත් ඔය ලිද ආරක්ෂිත නෑනේ... පොඩි ලමයෙක් වැටුණොත් ... හිතන්න
    .

  • @helperforsnake
    @helperforsnake 2 ปีที่แล้ว +41

    ආදෙරෙන් අන්ධයි කියන්නෙ නිකං නෙවෙයි ඒනං🤣
    අපිට වගේම තමයි ගොඩ ඒමක් නෑ

    • @dakshithasrimal3643
      @dakshithasrimal3643 2 ปีที่แล้ว +1

      hutto eka .....kolla ahata gahala podi waliyak gihillada koheda........

    • @janithlakshan1688
      @janithlakshan1688 2 ปีที่แล้ว +1

      නයි තරිදු...

  • @gayankumara2501
    @gayankumara2501 2 ปีที่แล้ว +23

    respect අයියේ...ලොකු සේවයක් අයියේ ඔයා කරන්නේ..

    • @thiwankashamal4313
      @thiwankashamal4313 2 ปีที่แล้ว

      maru ayiye.ape gedaratath anawa hemadama nayek akata monawada karanna ona

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว +5

    Respect 👍👍👍👍
    අද තමා මං මේ වීඩියෝව බැලුවේ දාපු ගමන් බලන්න බැරි උනාට පහුවෙලා බලනවා ඔක්කොම වීඩීයෝ

  • @nishansangeeth208
    @nishansangeeth208 2 ปีที่แล้ว +12

    අයියෙ ඔයා මෙ කරන සේවය ගොඩක් වටිනවා. තෙරුවන් සරණයි!

  • @_lone-wolf
    @_lone-wolf 2 ปีที่แล้ว +33

    මෙතන ඉන්න පොඩි අය දිහා බලන්න .මැරෙනකන්ම මේ කිව්ව දේවල් මතකෙ තියෙවි .පටන් ගන්න ඔනි ඔතනින් .නොදැනුවත්වම සමාජෙ ආකල්ප වෙනස් වෙයි .එක සතෙක් බේර ගන්නවට වඩා ලොකු දෙයක් මෙතන වෙනව සත්තු ලක්ෂ ගානක් අනාගතේ බේරෙවි

    • @SnakesGuardian
      @SnakesGuardian  2 ปีที่แล้ว +11

      එයයි මාගේ එකම බලාපොරොත්තුව.....🙏

    • @SnakesGuardian
      @SnakesGuardian  2 ปีที่แล้ว +8

      එයයි මාගේ එකම බලාපොරොත්තුව.....🙏

    • @sunethsuranga3815
      @sunethsuranga3815 2 ปีที่แล้ว +2

      ඇත්තටම සහෝදරයා.ආකල්පමය වෙනස ඕනෙ වයසට ගිය අයටම නෙවෙයි. අපි වෙනස් කරගන්න ඕනෙ පොඩි වයසින් අඩු සමාජය.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +22

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
    පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤
    ඔයාලට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @malkigeethanjalee7989
    @malkigeethanjalee7989 2 ปีที่แล้ว +9

    වටිනා පැහැදිලි කිරීමක්... බොහොම ස්තූතියි ඔබ තුමාට 👏

  • @cleverstrongman7809
    @cleverstrongman7809 2 ปีที่แล้ว +6

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට video එකට අමතරව මේ දෙන උපදෙස් වලට. දිගටම යමු ඔහොම අපි ඔබත් එක්ක. 👏👏

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 2 ปีที่แล้ว +13

    සුපිරි...මාර දෙයක් ඉගෙන ගත්තා අයියේ.... thank you

  • @nishanchamara2160
    @nishanchamara2160 ปีที่แล้ว +1

    ඔබ තුමා ඉතාමත් හොද සත්ක්‍රියාවක් කරන්නේ ... සාමාන්‍යයෙන් බෝහෝමයක් මිනිස්සු කරන්නේ සර්පයින් මරන එක ... ඒ ජිවිත අවදානමකට හා නෝදැනුවත් කමට.උරගයින් ගැන බෝහෝ දේ දැනගත්තා මේ නාලිකාවේන් ... බෝහෝම ස්තුති මහත්මයා මේ කරන උතුම් සේවයට නෝමිලේම ....

  • @hashanchamika3674
    @hashanchamika3674 2 ปีที่แล้ว +6

    ඔබතුමා කරන වැඩේ ඉතාමත් අගෙයි මහත්මයා 👌❤️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා උපදෙස් ටිකක් දුන්නා හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි🙏❤️❤️❤️❤️❤️❤️

  • @user-jf8wm2ev7p
    @user-jf8wm2ev7p 2 หลายเดือนก่อน

    මම හරිම ආසයි ඔයාගෙ වැඩ සටහන බලන්න .ගොඩක් පින් මේ කරන දේවල් වලට ඔයාගෙ නෝනත් ඔයාට ගොඩාක් ආදරෙයි ඔයාගෙ පස්සෙන්මයි ❤.

  • @sepalikakumari1382
    @sepalikakumari1382 2 ปีที่แล้ว +3

    බුදු සරණයී කරන දේ හොද වැඩක් පාරිස්සමෙන් කරන්න නොදන අයට මේක ගොඩක් වටින වීඩියෝ එකක් බුදු සරනයී ඔබට ඒ වගේම මිනිස්සු එක්ක කතා කරන විදිය හරිම හොදයි ගොඩක් හොද කෙනෙක් වගේ

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ Video කීපයක් ම බැලුවා... ගිය ගමන් සතා කොහෙද කියලා අහලා අල්ලගෙන විතරක් එන්නේ නෑ. හැම දෙයක් ම විස්තර කරලා කියලා සතා ගැන පට්ට Lecture එකක් දීලා ඒ සතාව ගෙනියන්නේ. ඇත්තට ම මෙහෙම මිනිස්සුන්ට ස්වභාව ධර්මය වුණත් ආශිර්වාද කරනවා. හරිම වටිනවා කරන සේවය. ඔබ තුමන් ට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @noojipowell35
    @noojipowell35 2 ปีที่แล้ว +11

    Great job thanks to you God bless you and your family ❤️🌺♥️🇬🇧

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 2 ปีที่แล้ว +30

    Production quality is very good man.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ඔබගේ වටිනා වැදගත් නොමසුරු ධෛර්යමත් කැපවීම නොමිලේ සේවාව ඉතාම අගය කරමි. ආඩම්බරයි අනර්ඝයි.🇱🇰👍🏾👌🏾 විෂිශ්ටයි .
    තෙරුවන් සරණයි.

  • @sl8984
    @sl8984 2 ปีที่แล้ว +6

    අඩ්ඩේ අයියේ උබලා තමයි බන් අගයන්න ඔනි මිනිස්සු.වටිනවා,නියමයි 👌

  • @user-mv1jg2xb4p
    @user-mv1jg2xb4p 2 ปีที่แล้ว +5

    හීමොටොක්සින් නියුරොටොක්සින් දෙකම තියනවා තිත් පොලඟගේ, විෂ නිසා රුධිරය කැට නොගැසීමේ තත්ත්වයයි (coagulopathy) ඇති වෙන්නේ, ඒකයි ගොඩක් තැන් වලින් රුධිර වහනය වෙන්නේ ඒක නිවැරැදි වෙන්නෝන 👍👍👍

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +6

    පරිස්සමින් සම්පත් මල්ලි ඔයාගේ වැඩ නම් සුපිරි

  • @kaveenethmi7535
    @kaveenethmi7535 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් චැනල් එකක්.අතිවිශිෂ්ටයි 👏👌👌🔥🔥🔥🔥

  • @ayzal7009
    @ayzal7009 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට අල්ලා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!..
    ..

  • @katelowe6079
    @katelowe6079 2 ปีที่แล้ว +37

    The knowledge you share here is very educational. The explanation is very simple and practical. Thank you for your service.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍🏾👌🏾

    • @ajithlahiru7217
      @ajithlahiru7217 2 ปีที่แล้ว

      Visa saththunge 3weniyata polaga Innawanam 1 weniyata Mona sathada Inna Sampath aiye

  • @ibba89
    @ibba89 2 ปีที่แล้ว +13

    9:56 දි උන දේ.
    පරිස්සමින් ඔබතුමා...
    සත්තුන්ගෙ ජීවත වලට වඩා මිනිස්සුන්ගෙ ජීවිත වටිනව..
    ගුරුන්ටත් අකුරු වරදී කියල කතාවක් තියෙනව නේහ්..ඒ නිසා ප්‍රවේශමෙන්,,🙏🙏

  • @kaveenmevantha6738
    @kaveenmevantha6738 2 ปีที่แล้ว +11

    ආදර වල වැටුනොත් ගොඩ ඒමක් නෑ හැම සතාටම එක්ක පොද්‍රයි කියලා ප්‍රත්‍යක්ෂ යි. 🤪🤣🤣 Anyway good job අයියා.

  • @tharusooriarachchi685
    @tharusooriarachchi685 2 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ ඉක්මනට මේ ළිද බදින්න.. අඩි 15ක් වතුර තියෙනවා කියන්නෙ කොච්චර අනාරක්ෂිතද? හිතන්නකො ළමයෙක් වැටුනොත්😳 ළමයෙක් විතරක් නෙවෙයි ලොකු මනුස්සයෙක් වැටුනත් ඒකම තමා වෙන්නෙ .. ඔබ තුමාට ගොඩක් පිං මේ කරන කර්තව්‍යයට🙏

  • @gelblasterslanka
    @gelblasterslanka 2 ปีที่แล้ว +13

    Hatsoff for the great community service you are doing..

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 2 ปีที่แล้ว +8

    අම්මෝ ලිද දැක්කම බය හිතුනා......... ජෝඩුවම ලිදේ..... ගොඩක් පිං අයියේ.... බුදුසරණයි....🙏🙏🙏.........

    • @42945
      @42945 2 ปีที่แล้ว

      ලින් දැකලා නැද්ද 😂

    • @sunethranishanthi3017
      @sunethranishanthi3017 2 ปีที่แล้ว

      😄😄😄😄

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 หลายเดือนก่อน +1

    මෙදා video එකේ ඔබතුමා අපූරු කියමන් දෙකක් කිව්වා. එකක් " නයි වගේ නෙවෙයි මොවුන් ඇගට පැනලා ටක් ගාලා දෂ්ඨ කරන්න පුලුවන් කියලා " අනෙක.. කිව්වාම ලඟ ඉන්න අයට හිනා ගියා.. තෙරුවන්සරණයි සම්පත් මහත්මයා ...🙏

  • @ranganaasela3359
    @ranganaasela3359 2 ปีที่แล้ว +8

    මිනිස් ජීවිත බේරාගැනීමට දෙන වීර සම්මානයක් දෙන්න ඕනි

  • @sammobile5335
    @sammobile5335 2 ปีที่แล้ว

    ඔබ කරන මේ මේහය ගොඩක් අගේ කරනවා ඒ වගේම ඔබ තුමාගේ මේ සාකච්චාව ගොඩක් වැදගත් දැනුවත් කිරීම අගේ කොට සලකමි බුදුසරණයි

  • @SecondsViews
    @SecondsViews 2 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබතුමාට. ඒ ලිදනම් ඇත්තමට භයානකයි.

  • @darshanagihan4883
    @darshanagihan4883 7 หลายเดือนก่อน +1

    අපිට එකතු වෙන්න බැරිනම් අපි එකටම මැරෙමු සුදූ .... මීට පොලගි 🥲👍❤️

  • @sunandagamage6641
    @sunandagamage6641 2 ปีที่แล้ว +2

    සමිපත් මහත්තයා,, ගේ,,දැනුවත් කිරීමත්..මෙවැනී..ක්‍රියාවන්,,තුලින් සමාජය බේරාගැන්මත්,මහගූ පුණ්‍යකර්මයක්,,ඔබතුමන්ට,,පිං සිදුවේවා,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👉👉👉👉🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍🐍👈👈👈👈👈👈

  • @somasirisomasiri7561
    @somasirisomasiri7561 2 ปีที่แล้ว +7

    අද වීඩියෝ එකේනම් ගොඩක් වැදගත් කරුනු ටිකක් කිව්වා .❤️ ගොඩක් හොදයි.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +1

    ලොකු සේවයක් මේ මහත්තය කරන්නෙ..ඔබතුමාට ගොඩාක් පිං🙏

  • @chandaniranatunga2052
    @chandaniranatunga2052 2 ปีที่แล้ว +5

    harima අනාරක්ෂිත thenk.මිනිස්සු කොහොම ජීවත් වෙනවාda manda .සම්පත් මහත්තයාta යහපතක්ma වේවා

  • @iruwansirimilco5923
    @iruwansirimilco5923 2 ปีที่แล้ว +2

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා බොහොම ඉස්තුතියි.ඔබතුමාට

  • @sachiniaberuwan1034
    @sachiniaberuwan1034 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩාක් පිං.......ගොඩාක් සතුටුයි මේවා දකිනකොටත්

  • @wimukthirathnabandara6074
    @wimukthirathnabandara6074 2 ปีที่แล้ว +3

    ලංකාවේ ඉන්න ලස්සන ම සර්පයෙක් නේද තිත් පොළගා .

    • @SnakesGuardian
      @SnakesGuardian  2 ปีที่แล้ว +1

      ඔව් මම ආසම සර්පයා...👍

  • @RG-mm6lq
    @RG-mm6lq 2 ปีที่แล้ว +7

    මේ දවස් වල මාරම පරිස්සමෙන්. රෝහල්වල බේත් හේත් හිග කාලෙ 🙏🙏

  • @chanaka3plus840
    @chanaka3plus840 2 ปีที่แล้ว +2

    පින් සිදුවෙනවා... බොහොම ස්තූතියී...

  • @danushkanadun1515
    @danushkanadun1515 2 ปีที่แล้ว +11

    Great effort Sir. Please do a training session or something for new comers to spread your valuable knowledge for the future generation

  • @bandupushpakumara9737
    @bandupushpakumara9737 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින්....❤❤❤❤❤

  • @hdesilva8843
    @hdesilva8843 2 ปีที่แล้ว +1

    Mr.Sampath had given Golden advice to build a wall around the well to protect children, adults, and animals from falling into the unsecured well. Better to remind them again. Thanks.

  • @champikadharmadasa5045
    @champikadharmadasa5045 2 ปีที่แล้ว +3

    He explain very well.
    Thank you very much sir.

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +1

    බොහොමයක් stutei obatumata sahanna දැනුමක් tiyana mahathmayak.budusaranei දීර්ඝ ausa බොහොමයක් labawa

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +2

    අද හොද දැනුවත් කිරීමක් thanks මල්ලි ඔබට .

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 ปีที่แล้ว +1

    වටිනා පැහැදිලි කිරීමත් .parissamen .teruwan saranai .

  • @user-zp9bu1zf4w
    @user-zp9bu1zf4w 10 หลายเดือนก่อน +1

    Oyage hitha Honda Nisa waradinne..digatama kargena yanna.theruwan saranai!

  • @tharuvlogs1021
    @tharuvlogs1021 ปีที่แล้ว +1

    Godak pin aiye. Dirgau wewa

  • @bhagyadulanjale822
    @bhagyadulanjale822 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරිමට Thank you

  • @edm4303
    @edm4303 2 ปีที่แล้ว +1

    Niyamai brother.. nodanna dewal kiyala denawata

  • @niluedirisinghage1881
    @niluedirisinghage1881 ปีที่แล้ว +7

    Please ask to cover the cultivation well with a proper fence so that non of human beings or animals fell into it. The way opened it is very dangerous

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +3

    පුළුවන් තරම්.ඉක්මනින් මේ වගා ලිද වටේට ආරක්ෂාවක් යොදන්න 🙏🙏🙏 ඔහොම.තියන්න එපා අනාරක්ෂිතයි සතෙක්ට හෝ වෙනත් කෙනෙක්ට වෙන හානිය වලක්වාගමු ඉක්මනින් 🙏🙏🙏

  • @ceyloncham1562
    @ceyloncham1562 2 ปีที่แล้ว +1

    Godak pin aiye.e wagema dena upades nisa sathunge jivitha rekenawa...oba vihiluwen jivitha 2 kama beruwa..siyaluma denata pin e jivitha reka dunnata

  • @sandundilshan1789
    @sandundilshan1789 2 ปีที่แล้ว +4

    great work sampath bro.....
    niyamai......

  • @lakmalsachintha1303
    @lakmalsachintha1303 2 ปีที่แล้ว +3

    නියමයි ඉතාමත් වටිනවා..!!!

  • @disanayakebandara9584
    @disanayakebandara9584 ปีที่แล้ว +2

    Niyama wadak malli meka

  • @damithsusantha5208
    @damithsusantha5208 2 ปีที่แล้ว +1

    Good job budusarani aiyya 💪💪💪💪💪💪👍👍👍👍👍👍👍

  • @shyamalikumari6099
    @shyamalikumari6099 2 ปีที่แล้ว +3

    අයියේ ඔයානම් මාරයි ලොකූ සේවයක් කරන්නේ ඔයාට බුදු සරණයි

  • @dileepmadushan5188
    @dileepmadushan5188 ปีที่แล้ว +1

    Teruwan සරණයි සම්පත් aiya 👍 🇱🇰

  • @windcreations3670
    @windcreations3670 2 ปีที่แล้ว +3

    ඉතාමත් වටින ක්‍රියාවක්👍👍

  • @anuratennakoon8419
    @anuratennakoon8419 2 ปีที่แล้ว +2

    දවසක ඔබතුමා හමු වෙන්ඩ එන්නමි ..ඔබතුමා පරිස්සමෙන් ..♥️♥️♥️

  • @nimalikusumamarathunga7595
    @nimalikusumamarathunga7595 2 ปีที่แล้ว +2

    හොඳ පාඩමක් පරිස්සමින් බුදු සරණයි

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වේවා...!!!🙏🙏🙏

  • @chathurisewwandi9360
    @chathurisewwandi9360 2 ปีที่แล้ว +1

    නියම පැහැදිලි කිරිමක්..බුදුසරනයි!!ඔයාට

  • @gayanmadusanka1990
    @gayanmadusanka1990 2 ปีที่แล้ว +1

    Api nodanna dewal godak kiyala dunna bohoma pin🙏🙏🙏

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว +6

    සර්. එකතාව. කියන. කොට මටත් මතක් උනා අපේ ගෙදර ට. මවිල්ලො හතක්. ආවා. මැරුවා 7.වැනි එකා. පුතාලාගෙ. තාත්තාට අතකලාමාගේ. ඇගෙන් ගියා. සර්ට. තෙරුවන් සරණයි. සවූදි සිට. අනේ සර් බලාගෙන. පොලොන්ගු. විෂයි. සවූදි අරාබියේ ඉන්නවා. වැලි පොලොන්ගු. උන්. වැලි වාගේ

  • @nuwanimadushani1107
    @nuwanimadushani1107 2 ปีที่แล้ว +1

    මාරම වටිනව සර්.බොහෝම ස්තුති.

  • @hasanyasandasi768
    @hasanyasandasi768 2 ปีที่แล้ว +2

    ඉවසීමෙන් කියල දුන්න අහන් ඉන්න උදවියට..🙏

  • @ashensajitha6795
    @ashensajitha6795 2 ปีที่แล้ว +1

    Onna mama baluwa , El video eka

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 ปีที่แล้ว +1

    අය්යා මෙි කරන වැඩෙි ගොඩක් වටිනවා ❤❤❤❤❤✌️