සල්ලි මල්ලම දීලා ආවා පෙරපාසල හදන්න රු ලක්ෂ 5 යි 15 k 🥰
ฝัง
- เผยแพร่เมื่อ 28 พ.ย. 2024
- සල්ලි මල්ලම දීලා ආවා පෙරපාසල හදන්න රු ලක්ෂ 5 යි 15 k 🥰
Gangasiripura Dhammaloka Thero
ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි ගයානි අක්කටයි ඉන්දික අයියටයි පිං
දීර්ගායුෂ වේවා…!!!
#sandagiri_maha_saya_hanthana #sandagiriseya
සමාජයේ යහාපත වෙනුවෙන් පහාල වුන බුද්ධ පුත්‍රයා..🙏🙏🙏🙏 තෙරුවන් සරණය් ..☸️☸️
ඔබ වහන්සේ ඇතුළු දායකත්වය දුන් හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
මුදල් ආධාර ලබා දුන් ඒ දෙන්නට නිදුක් නිරෝගි බව ලැබේවා .අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා මෙවැනි කටයුතු ඉදිරියට කරන්න .
රටෙහි පාලකයන් කරන්න ඔන දෙවල් අපෙ පොඩ් සොවම්න් වහන්සේ කරන්නේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏
උතුම්.වැඩක්.හාමුදුරැව.ෙන්..ෙපාඩිදරැවන්.ෙග්.ෙපර.පාසැලසැදිමට.සල්ලි.වලින්.උපකාර.කල.ෙමිල්බන්.වල.ඉන්න.ගායානි.දුවටත්.එම.මහතාටත්.
නිදුක්.නිෙරා්ගිසුව.හාමුදුරැවන්ටත්.ෙතරැවන්සරනයි
මෙවන් දේ වල් කරන්න හාමුදුරුවන් වහන්සේ සමග ඉදිරිපත් වෙලා උදවු කරන සෑම සියලු දෙනාටම ත් බොහොම ස්තූතියි හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සේටත් මුදල් පරිත්‍යාග කල ඒ පින්වත් මහත්ම මහත්මීන්ටත් තෙරුවන් සරනයි
Ape niwun swameenwahanselath dammalooka swameen wahanse men pehedili buddimath ayurin sasanika sewaya karanna obawahanselatath shakthiya diriya lebewa.samajasewa katayuthu menma me nirmala darmaya rekala anagath parapurata niwan maga yanna upakara karanna.dammalooka swameen wahanse ethulu oba siyalu denata yahapathakma wewa.
රට හදන්න බැහැ කියන්නෙ බොරුවට අපෙ හාමුදුරුවෝ වගේ කාර්යක්ෂම වැඩ කරන තව 10ක් හිටියානම් ඵවගේම රට විරුවන්ගේ උදව්වෙන් මවුබිම ගොඩ දාන්න පුළුවන්
අපේ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ධෛර්යය ලැබේවා
තෙරුවන් සරණයි
පින්වත් suwaminwahansa oba වහන්සේට පින් වගේම උදව් උපකාර කරන සියලුම දෙනාටත් එ වගේම පින්.🙏🙏🙏🙏🙏🙏
්‍රඅපේ.ස්වාමින්.වහන්සේට.දීර්ගායුෂ.ර්‍ලැබෙිවා.මෙවැන්.සත්කාර.කිරීර්‍මට.උදවි.කරපු.දෙපලටත්.නිදුක්.නිරෝගි.බාවය.ලැබෙවි.බුදු.සරනයි.කුවෙටි
මේ පින් තමයි මැරුන දවසක රැගන යන්නෙ වෙන කිසිම දෙයක් නැ . ඒ උදවු කරපු ඒ දෙදනාට කිසිම කරදරයක් දුකක් නොම වේවා ඔබ වහාන්සේටත් තෙරුවන් සරනයි 🙏🙏🙏❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...ඔබ වහන්සේ ඇතුළු සියළුම දෙනාට මේ වගේ දේවල් වෙනුවෙන් දායක වෙන...✌💐🙏
තෙරුවන් සරණයි ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤❤
ඔබවහන්සේ ට amamini තිලෝගුරු බුදු piyanange පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන්ගේ පිහිට ලැබේවා පරිස්සමෙන් අපෙ හාමුදුරුවනේ
ඔබ වහන්සේ ඇතුලු උදවු කරන සැමටම පින් 🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤මේම මුදල ලබා දුන් ඔබ දෙපලට ගොඩාක් පිං ❤❤❤❤❤❤❤❤යනවිට ගෙන යන්නේ පිං පව් විතරයි....❤❤❤❤❤❤❤❤❤
Indika.gayani oba depalata wadi wadiyen labe wa....bs
ඔබ දෙන්නට ගොඩක් පින්
Theruwan saranay udaw upakara karapu karana siyalu denatama godak pin niduk nirogi wewa suwapath wewa hamuduruwane idiriyatath me wage asaran minissunta udaw karanna sakthiya dayriya labewa budusaranay
අපේ හාමුදුරුවන් ඇතුළු සියලු දෙනාට බුදු සරණයි🙏🙏🙏🙏
Very good job, and continuing, God Bless YOU ALL Every TIME ❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
පින් අපෙ හමුදුරුවනේ
බුදුසරණයි....!
තෙරුවන් සරණ යි
බුදුසරණයි 🙏🙏🙏
Kuti walata wela nidana hamudurueonta wada oba wahanse godak watinawa godak pin
Godak Pin salli Dena ayath oba wahansetath
බුදු සරනයි සියලුම දෙනාට
Mona tharam pinakda a udau kala siyaluma denata theruwan saranai 🙏🙏🙏
Thawa thawa mewani pin athe wada karanna sakthiya dairiya labewa ape hamuduruwane
❤apea hadavatea podi hamuduruvo damapiyanata vadeya adarai daruvota budusaranai 🎉
Godak pin ape hamuduruwane
Mewage ape ràte inna ànith suwàmin wàhàhànselath wada kàeanawanam deshapaluwonta Bambu gaha ganin kiyala minissunta ekathu wela rata kochchara lassana karanna puluwan daaa godak pin hamuduruwane
Oba wahanh suda dennama eki❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Teruwan saranai hamuduruwane
🙏🙏🙏 theruwan saranai
Theruwnshrni hamuduruwne 🙏
Godak pin🙏🙏🙏
Parasamin ipa hamdurwana
🙏🙏🙏🙏
🙏🌹🙏🌹🙏🌹🙏🌹
Ape game niunpodi hamuduruwo aeda oba wahanse ape gedarata wediyawele denununa satuta adath aewagema denuna
❤🙏🌹🙏🌹🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️
මේවාට කවුරුත් විරුද්ධ වෙන්න එපා සැක කරන්නත් එපා අපෙ හාමුදුරුවෝ ගැන
කරන්නේ. බොරු නෙවෙයි හොයලා බලලා විරුද්ධ වෙන්න වැරදියට වටහා ගැනීම පාපයක්
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏