Kids podi name kohomada PCR test karanne kiyanawada. Kids witharak hotel thiyanna bane parents lath inne wenawa ne podi lamayagen hari gana kada ganna hadanne mun
Pcr karanawanam land weddi mokatada ayeth lamai nirodanaya karanne,harima asadaranai.lankawe nithi pita rata idan ena ayata witharai,lankawe inna aya ewata adala na
Vaccine ok,pcr report labadennata dawas 2 gewima 25000යි නියම නිරෝධානය කීදෙනක් එනවාද කොහොම හරි ගාන ගන්නවා.
thanks obta
ලන්කාවේ P.C.R ටෙස්ට් එක සමහරවිට පමා කරනවා හෝටල් හිමියන් සමග..තවද විනාඩි 10 දෙන pcr test result එක ලන්කාවේ දවස් 1 හො 2 ගන්න වා...බොහොම ඒවා බොහොම අකටයුතු..
මුන් මේ වහෙන් ඔරෝ කියන්නේ කියන්නේ නීරොදානයට හොටල් වලට යමල්ලා කියන එක. මොකද හමුදා කදවුරු වල එකෙනෙකුට එක වැසිකිලියක් බාවිතා කරන්න බැහැනේ.
මුන්.තම.හුරන්කන්න.බලන්නෙ.රටවිරැවන්ගෙන්
තොපි විගහට මක බැවියවි අපිට නිදහසේ ගෙදර එන්න
ව්දෙසගතවෙලා එන අය ඔය කියන නීති හැම එකක්ම පිලි පදිනවා.ඒත් ලංකාවෙ ඉන්න මිනිස්සුගෙන් කීයෙන් කීදෙනාද නීති පිලි පදින්නෙ.
ඔව් මමත් කියනවා
මොනවද මෙි හැම දාම කියන බයිලා මුංගේ කටෙි තියෙන්නෙම නිරෝදානය.කු.නොදකින්.මෙිවා.අහාලා.කන්.පැසවලා.තියෙන්නේ
Kids podi name kohomada PCR test karanne kiyanawada. Kids witharak hotel thiyanna bane parents lath inne wenawa ne podi lamayagen hari gana kada ganna hadanne mun
අනේ මට ටිකට් ගන්න රියාද් යන්නේ කොහොමද බාබා මාව එක්ක යන්නේ නැ අවුරුදු දෙකයි මාස අටයි මම සවුදි ගීරියාද් ඉන්නේ මෙහේ ටිකට් ගන්න තැනක් නැ අනේ මට ඉක්මනට ලංකාවට යන්න ඕනෙ අනේ මට උදව් කරන්න ඔයාලට පින් සිද්ධ වෙනවා
Topeta pessudaape anna කෝමද ykoape gawleal බොරු කාරයෝ
Pcr karanawanam land weddi mokatada ayeth lamai nirodanaya karanne,harima asadaranai.lankawe nithi pita rata idan ena ayata witharai,lankawe inna aya ewata adala na
My handuva nag patrata ina dupath minusunga ganala hotal nirodana kiyala sale gana akthima lankva ta karmaya
ආමනුස්සයො ඔහොම කතාකරන්නෙ අපි ලන්කාවෙ මිනිස්සු නොවෙයිද?තොපිට ඕන විදේශ විනිමය එවනඑක විතරද?ලන්කාවෙ ඉන්න එකාල ඔය විදියට සියලුනීති පිලිපදනවද?පවුතමයි කියන්න තියෙන්නෙ.
මුන්ගේ මේ කැරි නීතිය කවදා ඉවර වෙයිද දන්නේ නැහැ ජෝර්දාන් මම ඉන්නෙ වීසා ඉවර වෙලා මාස 9වෙනවා වෙනවා ලියාපදිංචි වෙලා මාස 8වෙනවා ලංකාවට යන්න ෆයිට් නැහැ එම්බසියෙන් කියන්නේ මේ මාසේ ලබන මාසේ කියලා දැන් මාස කියනවා මම බලන් ඉන්නෙ ෆයිට් තියෙනවා ලෑස්ති වෙන්න කියන කම් මාස 8තිස්සේ