දෛචයේ තීරණයක් | Sinhala Love story - Sinhala Short story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 69

  • @priyadarshani2875
    @priyadarshani2875 3 ปีที่แล้ว +28

    අනේ හතුරෙකුටවත් අම්ම කෙනෙක් වෙන්න තියෙන වාසනාව නැති වෙන්න එපා🙏

  • @duladula5711
    @duladula5711 3 ปีที่แล้ว +13

    හැම අම්මා කෙනෙක්ගෙම කිරිසිහිනය සැබෑ වෙන්න ඕනේ.. මේ විදියට දුක් විදින්නේ නැතුව ජීවිතේ විදින්න

  • @rasikakumara3184
    @rasikakumara3184 หลายเดือนก่อน

    සියලුම කාන්තාවන්ගෙ දරැ සිහිනය සැබෑ වේවා...❤❤❤❤

  • @shalikafernando820
    @shalikafernando820 ปีที่แล้ว

    කතාව ගොඩාක් ලස්සනයි ❤
    අපි කැමති විදියට අපි ආස විදියට මේ ලෝකේ කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නෑ ..
    ලැබෙන දේ සතුටින් බාර අරන් අපේ ගමන යන්න පුළුවන් නම් අවසානයේ ඉතුරු වෙන්නේ ඒ දේ විතරයි ....

  • @malshakumari3561
    @malshakumari3561 3 ปีที่แล้ว +3

    ජීවිතේ වැටෙන වැටෙන සැරයක් ගානේ අපි නැගිටින්න ඕනි ඉස්සරටත් වඩා ශක්තිමත්ව ඒක තමා මේ කතාවෙන් සමාජෙට දෙන පණිවිඩය.

  • @rankangara1974
    @rankangara1974 2 ปีที่แล้ว +1

    ලස්සනයි...හරිම සංවේදි...

  • @vijithaweeratunga1683
    @vijithaweeratunga1683 ปีที่แล้ว

    ලස්සනයි හරිම සංවේදී❤

  • @nimalshantha6027
    @nimalshantha6027 11 หลายเดือนก่อน

    Oyage katha harema lassanae oyata tharuwan saranae ❤❤❤😊😊😊

  • @NilanthiMax
    @NilanthiMax ปีที่แล้ว

    Lassana kathawak

  • @nimalshantha6027
    @nimalshantha6027 8 หลายเดือนก่อน

    Adarei manika hamadama lassanakatha denawata

  • @fathimashilmiya4407
    @fathimashilmiya4407 3 ปีที่แล้ว +14

    කතාව ලස්සනයි ..හැබැයි අන්තිමට ඔයා කිව්වා කතාවල් අහනකොට මට නොදැනිම මගෙ ඇස් දෙකින් කඳුළු ආවා ..👍මේ සමාජයේ ජීවත් වෙන්න හරි අමාරුයි.. වද ගැහැණියෙක් කියන්නේ කොච්චර බර වචනයක් ද..ඒක දරාගන්න හරි අමාරුයි .මහත් ලමයෙක් හදන්න බැරි උනාට මාත් අම්මා කෙනෙක් නේද.🤱

    • @sukirikatha
      @sukirikatha  3 ปีที่แล้ว +4

      Thanks dear.... oyage a balaporoththuwa ikmaninma ishta wenna kiyala mn hadawathinma prarthana karanawa...

    • @fathimashilmiya4407
      @fathimashilmiya4407 3 ปีที่แล้ว

      @@sukirikatha tanks නංගී

    • @sukirikatha
      @sukirikatha  3 ปีที่แล้ว +1

      me kathawa mn liwwe oyage illima nisamai dear....

    • @fathimashilmiya4407
      @fathimashilmiya4407 3 ปีที่แล้ว +2

      @@sukirikatha matta dannwa නංගී . Oya මම wanuwan tmai damma kiyala . Oytta mga dukka හොදින් taruna .... අදරය හරි ලස්සනයිලු.. ගැලපෙන කෙනා හම්බුන දවසක.. ඒත් ඒ සැබෑ ආදරේ විදින්න ලැබෙන්නෙ මේ ලෝකේ කීයෙන් කී දෙනාද 👍

    • @shashikajeewanthe5363
      @shashikajeewanthe5363 3 ปีที่แล้ว +2

      ඇත්ත ඉතින්

  • @sanushaharenwickramasinghe284
    @sanushaharenwickramasinghe284 2 ปีที่แล้ว +1

    හැහැනියක් අම්මා කෙනෙක් උනත් නැතත් ඇය තමන්ගේ වගකීම් හරියට ඉශ්ට කරනවනම් ඇය පරිපූර්ණ ගැහැනියක්.ඒ දේ දැනගන්න පිරිමියාට දැනුමක් තියෙන්න ඕන.!!!

  • @kavindimadhuhansi9317
    @kavindimadhuhansi9317 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කි.. ඇත්තමයි ඇස් වලට කදුලු ආවා මටත් නොදැනිම ....තවත් මේ වගෙ කතා ලියන්න අක්කි...

  • @ධනුෂිකාඅල්මේදා
    @ධනුෂිකාඅල්මේදා 3 ปีที่แล้ว +3

    Oyage Katha harima lassanaii wagema adarshamath... Samajaye siddawena aththa dewal

  • @priyawijesundara9506
    @priyawijesundara9506 ปีที่แล้ว

    Lassanama pinwanta katawak satutui adarei hamadama❤

  • @shani-it4ev
    @shani-it4ev 3 ปีที่แล้ว +2

    ගොඩාක් දවසකින් ඔයාගේ කතාවක් බලන්න එන්න බැරි උනා අනේ.ඔන්න අද බැලුවා.හරිම ලස්සනයි ඔයාගේ කතා.අද සමාජේ වෙන දේවල් තමයි ඉතිම්.හොඳ ආදර්ෂමත් කතාවක් 👌👌🌹

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 3 ปีที่แล้ว +1

    Mama ada tamai ඔයාගෙ කතා කියවන්න gatthe.හරිම ලස්සනයි .good luck 👍❤️💙😍

    • @sukirikatha
      @sukirikatha  3 ปีที่แล้ว

      Thank you dear... Mongal napuri kathawath ekka ekathu wenna...

  • @HiruhiruGh-ky2zy
    @HiruhiruGh-ky2zy ปีที่แล้ว

    ජීවිතේ අහන්න අමාරුම දේ තමා වද ගෑණියෙක් කියන එක ඒකත් තමන් විවාහ උන කෙනාගෙන් කිසිම විදිහකින් වෛද්‍යවරයෙක් කියලවත් නැතුව එහෙම අහපු ඩිවෝස් වෙන්න මිනිහා ගෑණිගෙන් වන්දි ඉල්ලන තවත් එක ගැහැණියක් මමත් 😢😢😢😢

    • @sukirikatha
      @sukirikatha  6 หลายเดือนก่อน +1

      Oyage balaporoththuwa ikmaninma ishta wenna kiyala prarthana kaeanawa

  • @gayanikumara1551
    @gayanikumara1551 2 ปีที่แล้ว +1

    Lamai ne kiyla kawadawath ehema Karanna Hoda ne aduma mahaththaya Hari eyt ekk enn one

  • @නෙතුපියන්-ට8ශ
    @නෙතුපියන්-ට8ශ 3 ปีที่แล้ว +1

    ලස්සන ආදර්ශවත් කතාවක්

  • @subanimusic2023
    @subanimusic2023 2 ปีที่แล้ว

    Dukai,eth anthimata sathutak danuna

  • @vihangirajapaksha9318
    @vihangirajapaksha9318 3 ปีที่แล้ว

    harima lassnai

  • @kasuntharaka8794
    @kasuntharaka8794 3 ปีที่แล้ว

    Harima lassanai

  • @nalinchinthakanalinchintha3318
    @nalinchinthakanalinchintha3318 3 ปีที่แล้ว

    Lassana adarshamath kathawak good luck b.s.

  • @achinikaushalya7723
    @achinikaushalya7723 2 ปีที่แล้ว +1

    Gdk dukai me kathawa mage jewithath me demai Wala tiyanna mata taranna math Mona karannada kiyala ath man duka hangan Hina wenawa karanna dayak natima Nisa matath daruwak wadanna pin nati unata kawadaharima hadaganna pin labei kiyala wishwasa karanawa 😓😓😓

    • @sukirikatha
      @sukirikatha  2 ปีที่แล้ว

      Aniwaryen dear...

    • @DalgaHM
      @DalgaHM 2 ปีที่แล้ว

      Oyage kiri sihinaya saba wewa!!!

  • @Aruekanayaka
    @Aruekanayaka 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 ปีที่แล้ว

    Lassana kathawa. Hariyata dukai.

  • @deepikajayasinghe2525
    @deepikajayasinghe2525 3 ปีที่แล้ว

    Oyaga kata lasanai 👍💓💓💓💓

  • @chandimakavirathna595
    @chandimakavirathna595 2 ปีที่แล้ว

    Mage katawa wage unat nata hoda has and jenek hitiya ada mata duwak innawa aya mage lokaya lasagna karanawa

  • @newhuawei6655
    @newhuawei6655 2 ปีที่แล้ว

    Kath khondai kiyawwana eka ne ahan ina bari kiyana oni na

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    rameshwath,, ammawa th Honda aya newei....

  • @janusanhidini5313
    @janusanhidini5313 2 ปีที่แล้ว

    😖😭අනේ පව්

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 ปีที่แล้ว

    😢

  • @liyanageliyanagel973
    @liyanageliyanagel973 3 ปีที่แล้ว

    🌷🌷🌷🌷🌷🌷🎁🎧

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 ปีที่แล้ว

    BOHOMA HONDA THEERANAYAK... LAMAI WADA NAMA OONI NAHA
    AMMA KENEK WENNA.. WADOO AMMATA WADAA HADOO AMMA UTHUM...

  • @DD-yu3gp
    @DD-yu3gp 3 ปีที่แล้ว

    Lashshanai

  • @tharunethara3718
    @tharunethara3718 3 ปีที่แล้ว

    Aniwarenma Matha Daruwek Balaporoththu Wena kenek,Math mary karala thama Babek na eth Mage Mahaththaya Mata ohoma karanne na ,Eth mata Me Kathawa Ahaddi Bayak Athi una,Ane mehema Dayak matanam wenna epa Devyane,Man Jiwath wenne Mage mahaththaya nisai,Eya mata ehema karoth Mata nam Jiwath wela wadak na,man kawru wenuwen jiwath wennada,mata inne eya vtharai😔

    • @sukirikatha
      @sukirikatha  3 ปีที่แล้ว +1

      Oyata kawadawath ehema deyak wenne ne dear...

    • @imalkaimalka1100
      @imalkaimalka1100 2 ปีที่แล้ว +1

      බය වෙන්න එපා එහෙම වෙන්නේ නැ හැම බිරිඳකගේම කිරි සිහිනය සැබැ වේවා