උස් පහත් වුන අවතාර එළි ගමන් කල | මඩොල්දූවට | අජිත් සර් එක්ක | Madolduwa | Garde 3, 4, 5
ฝัง
- เผยแพร่เมื่อ 16 ต.ค. 2024
- ශිෂ්‍යත්වය සඳහා ඇති මඩොල්දූව පොතෙහි රසය ඉස්මතු කරනු වස් ඉගැන්වීම මූලික කරගෙන සකසන ලද නිර්මාණයක් වන මෙහි අන්තර් ගත මඩොල් දූව චිත්‍රපට ගීතයයෙහි කොටස ලමුන්ගේ රසාස්වාදය නංවනු වස් භාවිත කරන ලදී...
ගීතයේ පූර්ණ අයිතිය ගෞරවණීය හිමිකරුවන් සතු වේ....
❤❤❤❤❤❤❤
සර්ව දැකල හරිම සතුටුයී
💐💐💐
සර්ගේ පාඩම් වගෙම විඩියොත් ඉතාමත් පැහැදිලිව කියා දෙනවා.Good luck Sir 💐
සර්ට අපි ගොඩක් ආදරෙයි.❤
සර් මම සර් ගේ සිසුවෙක්. මම තාම සර්ගේ වීඩ්යෝ බලලා දැනුම වැඩිකර ගන්නවා. ( 2021-2023 )සර්ට දීඝායු වේවා!
1st like and comment
සර් ඔබ නම් ඇවිදින පුස්තකාලයක් වැනිය. ❤❤
සර් මම සර් ගෙ සිසුවියක්😊😊😊 ❤
Hodai sir😊
කොහොමද සර් ගෙ පංති වලට සම්බන්ධ වෙන්නෙ
+94 75 598 3572 WhatsApp පණිවිඩයක් යොමු කරන්න.