Raja andum gatha daraana - Thenul Devmeth (රජ ඇදුම් ගත දරාන)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 32

  • @slshortvideo7484
    @slshortvideo7484 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි song එක
    මම voice kids එක ආසාවෙන් බැලුවා. තව තවත් songs කරන්න ☺️
    𝐓𝐡𝐞𝐧𝐮𝐥 𝐝𝐞𝐰𝐦𝐢𝐭𝐡 💗🌼🌷

  • @padmasoysa4920
    @padmasoysa4920 16 วันที่ผ่านมา

    PRAISE THE LORD ❤❤❤ජේසුපිහිටයි පුතේ ❤❤❤ දෙවිදුන් දුන් තලෙන්තු වර්ධනය කර ගන්න පුතේ තෙනූ මැණික ජේසුපිහිටයි.

  • @nirmalagamage9864
    @nirmalagamage9864 3 วันที่ผ่านมา

    පුදුම රහක් මල්ලි තියෙන්නෙ...පුතාගෙ හඩත් හොද proffesional තත්වයකට පත්වෙලා..හරිම සතුටුයි අමිල මල්ලී ඔය දෙපල ගැන..සුභාවිත ගීත කලාව දියුනු කරන්න මෙවැනි ගීත අත්‍යාවශ්‍ය යි...නවා සර්ගේ තනුවත් රත්නශ්‍රී ප්‍රවීන කලාකරුවාගේ ගේය පද රචනයටත් පිය පුතු දෙපල විශිෂ්ඨ සාධාරනයක් කරල තියෙනව...මෙම නිර්මානයට දායක වූ සියල්ලන්ටම ජය.....❤❤❤❤

  • @leenafernando7276
    @leenafernando7276 9 วันที่ผ่านมา

    👍❤❤🙏 ගොඩාක් ලස්සනයි 😘

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 9 วันที่ผ่านมา

    මේ හැකියාව පුතාට තාත්තගෙන් ලැබුණ තෑග්ගක්. හරිම ලස්සනයි පුතේ. කවදහරි පුතා මේ ගමන සාර්ථකව, වැදගත් විදියට යයි කියලා හිතනවා.

  • @anuradhaabayasinghe
    @anuradhaabayasinghe 16 วันที่ผ่านมา

    ඉතාමත් මිහිරි ගැයුමක්....පිය පුතු සුසංයෝගය ඉතා මනරම්....නැවත නැවත ඇසීමට සිත් දෙන ගීතයක්.....තේමාව හරිම සංවේදී....තව තවත් මෙවැනි හරවත් නිර්මාණ කිරීමට ශක්තිය ⁣ධෛර්යය ලැබේවා...තෙනුල් පුතාගේ සහ මාමිත්‍ර අමිල ගේ ගායන දිවිය තව තවත් පැහැබර වේවායි පතමි

  • @virajidesilva8822
    @virajidesilva8822 8 วันที่ผ่านมา

    ඇත්තටම සුන්දර බොහෝ පැති වලින් කිසිම අඩුවක් කිව නොහැකි අග්‍ර ගනයේ නිර්මාණය ක්. පුතේ ඔයාගේ තාත්තා මෙතෙක් ඔහුගේම ගීයක් නිර්මාණය නොකලේ ඇයි කියලයි මට පූදුම. ඵතරම්ම ඔහුගේ හඬ මිහිරියි, ලයාන්විත යි. ඉතින් රත්න ශ්‍රී සහ නවරත්න ගමගේ ප්‍රවීණ දෙපළගේ සහයෝගය ට අපමණ පින්. ඔබ දෙදෙනාට බෙහෙවින්ම ස්තූතියි පුතා. තව තවත් මෙවන් ගී නිර්මාණ බිහිකරන්නට ත් පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී ජීවිතය සියලු ආකාරයෙන්ම ජය ගන්නට ත් මෙත් සිතින් ආශිර්වාද කරමි. ❤

  • @sr4862
    @sr4862 16 วันที่ผ่านมา

    පුතේ ඔඅයාගෙ අනාගතයට සුභ පැතුම්! 💐💐 ජේසු පිහිටයි! 🙏🙏

  • @Dinithi.25
    @Dinithi.25 17 วันที่ผ่านมา

    Harima lassnai thenul malli &
    Amila uncle... 👏👏
    Idiriyatath me wage thawa thawa nirmana karannata shakthiya derrya labewa. 👍
    Congratulations Both of you 🥳🥳
    God Bless 🙏🙏

  • @samarasiri4679
    @samarasiri4679 16 วันที่ผ่านมา

    මරුනේ.නියමයි.🌷🌷🌷

  • @kithsirikumara9796
    @kithsirikumara9796 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි තාත්තයි පුතයි ගහට පොත්ත වගේ.හරිම අගෙයි දෙවි පිහිටයි.

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 4 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

  • @alexiasilwerin9423
    @alexiasilwerin9423 16 วันที่ผ่านมา

    May God blz u both go ahead ❤❤

  • @Gamagewatte
    @Gamagewatte 17 วันที่ผ่านมา

    🤩 superb

  • @dasunidewmika4084
    @dasunidewmika4084 17 วันที่ผ่านมา

    lassanai malliyo

  • @samarasiri4679
    @samarasiri4679 16 วันที่ผ่านมา

    තාත්තාගේ කටහඬ සුනිල් රෙදිරිසිංහ මහතාගේ කටහඬටත් සමහර තැන්වල කරුණරත්න දිවුල්ගනේ මහතාගේ කටහඬටත් සමානයි.ලස්සනයි .❤

  • @nimanju1
    @nimanju1 17 วันที่ผ่านมา

    Heart touching song! Father and son vocal delivery is incredible! It adds so much emotion to the song , wonderful indeed!

  • @nextgen_lk
    @nextgen_lk 15 วันที่ผ่านมา

    Well done🎉 great song guys ❤️

  • @aghgamage
    @aghgamage 16 วันที่ผ่านมา

    Two lovely voices mixed with super lyrics and lovely music.Nicely done.All the best for your future putha❤️❤️

  • @noodledoodle3750
    @noodledoodle3750 17 วันที่ผ่านมา

    Greaaat ❤

  • @NandaniWickramasekara-q6v
    @NandaniWickramasekara-q6v 17 วันที่ผ่านมา

    Lassañai putha

  • @dhamsarinisalarana
    @dhamsarinisalarana 11 วันที่ผ่านมา

    කොල්ලෝ එදා අපිට දුන්න බලාපොරොත්තුව අදටත් හෙටටත් යථාර්ථයක් වෙලා, මේ දවස්වල කටහඬ වෙනස් වෙමින් තිබූනත් ඒ ලස්සන හඬක් පුතේ,

  • @KaushalyaPathmasiri
    @KaushalyaPathmasiri 17 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤️❤️ නියමයි පොඩ්ඩෝ 😘😘

  • @ireshadilhani2167
    @ireshadilhani2167 17 วันที่ผ่านมา

  • @chandimarathnayake1874
    @chandimarathnayake1874 17 วันที่ผ่านมา +1

    පිය පුතු දෙපලගේ සුසංයෝගය ඉතාම ආකර්ෂණීයයි... පද මාලාව සංගීතය & ගැයුම අති විශිෂ්ඨයි... මෙවැනි අර්තවත් නිර්මාණ කරන්න පිය පුතු දෙපළටම ධෛර්යය ශක්තිය වාසනාව උදාවේවා!!! 😂💛🧡💚🤗😊🤩

  • @NadiniPremadasa
    @NadiniPremadasa 16 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි පුතේ! එ වගේම තෙනුල් ගේ තාත්තාගේ කඩහත් හරිම ලස්සනයි.තාත්තා ගෙන් පුතාට ලැබිච්ච තෑග්ගක්.. හිත නිවන කටහඩ.. තවතවත් ලස්සන වැඩ කරන්න සුබ පැතුම්!

  • @PiyumiKalanadeniya-e2l
    @PiyumiKalanadeniya-e2l 11 วันที่ผ่านมา +1

    superb ❤🔥

  • @sameerasumanasekera
    @sameerasumanasekera 16 วันที่ผ่านมา +2

    wow nice

  • @loveyoujesus7613
    @loveyoujesus7613 17 วันที่ผ่านมา

    Lassanai aiye lassanai puthe

  • @crofficial7926
    @crofficial7926 17 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @loveyoujesus7613
    @loveyoujesus7613 17 วันที่ผ่านมา

    Praise the lord

  • @chubbyboy9359
    @chubbyboy9359 15 วันที่ผ่านมา