මම මේ video එක බලන 10 වෙනි පාර.කෝ අලුත් video . ඉක්මනට video එකක් දාන්න්ඩෝ.බලාගෙන ඉන්නේ video එකක් දානකං.video පට්ට උනාට video දාන්නෑනෙ.ඒත් ආදරෙයි පූසො❤❤
issr mn forgelabs ge wage videos baluwe but dn ayyage videos wlt addict wela inne time gaththata kmk nah me wge hodt edit krpu videos digtm gennaaaa :3 much love
වෙනස්ම අදහස් තියෙන වැඩ්ඩෙක්...කවුරුත් කරන්නෙ නැති වැඩ කරන උබට respect bro...
Respect broo 🎉🎉🎉
Oya tlauncher ekenda minecraft gahanne
@@SamanthaLakmal-x4p mama gahano
Mewa wenas adahas nemei habai 😂
මෙව්වා නේ යකු intro 😂😂
Well done brother😘😘
Bedwars gannako
Meka balanna :- th-cam.com/users/shortsmNi4dBENLyY?si=3NuHOi97vh79_GeB
මම මේ video එක බලන 10 වෙනි පාර.කෝ අලුත් video .
ඉක්මනට video එකක් දාන්න්ඩෝ.බලාගෙන ඉන්නේ video එකක් දානකං.video පට්ට උනාට video දාන්නෑනෙ.ඒත් ආදරෙයි පූසො❤❤
අඩො ට්‍රැක් පැනපු ගතිය පට්ට ආ 😂
ම්න් දැනට දැකපු සුපිරියටම වීඩියෝ දාන chanel එක තමා ❤❤
Speed run , Do not touch grass challenge එකක් එහෙමත් කරමු බොසා❤🙂
owow
Irl ?
Meka balando th-cam.com/users/shortsmNi4dBENLyY?si=3NuHOi97vh79_GeB
You are so good at hardcore and got patience half a heart hardcore is slot harder but you did it :D
Uba kohoma charithayakda kiyala ada mata theruna😸Anyway nice vid💛
කියන්න වචන නෑ පට්ට වීඩියෝ එක respect ❤️🔥😂
අඩෝ පට්ට යකෝ, .big pan whotto ❤
සුපිරි අයියේ දිගටම විඩියෝ ගෙන්න ❤❤❤❤😊😊😊
Another challenge complete, congratulations 🎉😂
Ade me siththa bro neee.mathakada mawa
Mokak na
මරු මරු සහෝ ❤❤දිගටම වීඩියෝ ඕනෑ😂😂
0:12 meyada saduni😂
කීපාරක් කෙල උනාද 😵✌️
Finally කොහොම හරි ඒක කරා 🗿🔥❤
Video කන්සෙප්ට් මරු හැබැයි..😁❤️
patta yako intro eka oyi. meparath next level content ekak bn.
🤣🤣🤣🤣🤣🤩🤩🤩🤩🤩🤩
niyamai.. Next level YT channel ekak.. ❤🧡💛💚💙💜🤍
Loke thiyena amaruma challanege hoyagena kana katta❤😂😉 mona unath video eka super 🎉
Congratulations for 9k
(pls video එකක් දාපන්)
Speedruner vs hunter කටන්ඩ බැරි ද bro🙂🙂🙂 මෙකනම් සුපිරියක් තමා 🎉🎉
*කරන්ඩ
ඉක්මනට තව වීඩියෝ එකක් ඕනේ
Lankawe Inna minecraft TH-camrs lagen pitarata wage patta content ekak karanne supiri slashcat
Machan next level youtuber lagen supirima athal eke ganna eka a youtuber oya😊😊😊
Meka balanna th-cam.com/users/shortsmNi4dBENLyY?si=3NuHOi97vh79_GeB
0:01 ඔය හදවතක් බන්. මොනානැත්තත් ඉන්ට්‍රො එක සුපිරියි....
Background music නම් පට්ට.
Minecraft යනු කලාවක් නම් උබ තමා එහෙ පිකාසෝ.....වැඩ්ඩෙක් තමා........................❤
Ethakota technoblade 🤌🏻😂
@@ameshkavi1111bruh eth lankaven mu bn kadiyala noty la neve mokada mu hodata video eka gana hithanava boru athal na
You are correct
api danne na eya giya 🤣🤣@@ameshkavi1111
මොනවත් නැති island එකකින් පටන් ගෙන dragon beat කරන්නකෝ❤❤
pls 😊
😂mechchara parakku ai kiyala video eka balala therum gattu mama
උබට මාර ඉවසීමක් තියෙන්නේ.♠️♠️
Ube video athal bn.. keep it up bro❤
supiri bosa keep it up
නුවර සුපිරි අපි එන්නන් අපි අම්‍බලන් ගෙඩ
Ube content eka cupiriyak boza onna magen sub ekak
10k soon
අඩෝ පට්ට ආතල් දෙන පොරක් බන්😂❤
mama aluth oyage video nam mari😂❤❤❤❤❤❤supiri❤supiri❤😊
ekko patta wada godakata hirawela naththam patharanda vidio ekak karanawa naththam mu kammalikamata gedatta wela innawa harakek wage ehemath naththam apitath nokiya mu muge malagedara samaranawa ay yakooooooooo vidio naththeee
Adoh intro eknm piccuwak 😹😹🔥❤️
wow niyamay kiyanne wachene na
මහා සේන රජුනේ මට ඔබගේ lat එකේ specs දෙනවාද . ආ නෑ..... lat එකේ නෙවේ lap එකේ specs ❤😂
අඩො අඩෝ , එන්ඩර් ඩ්‍රැගන් එච්චර නතින්ද බන් ඉතිම්😂😂 , ඒ ට්‍රික් එක අදමයි දැක්කෙ , ආයි ජීවිතේට , එන්ඩර් ඩ්‍රැගන්ව මරන්නම කියල , නෙදරයිට් , ෆුල් එන්චාන්ටඩ් Sowd හද්න්නෙ නෑ මම නම් 😅❤
Superi bn mage asama youtuber oya withari
මගෙ වකුගඩු දෙක ඇබරැනා හැබැයි මේකටනම්😂❤
Meka balanna th-cam.com/users/shortsmNi4dBENLyY?si=3NuHOi97vh79_GeB
issr mn forgelabs ge wage videos baluwe but dn ayyage videos wlt addict wela inne time gaththata kmk nah me wge hodt edit krpu videos digtm gennaaaa :3 much love
මම යූටියුබ් එකෙන් ආසම උඹගේ වීඩියෝ වලට😅😅😅❤❤
Danakan balan hitiye. Meka nam patta😊
ඉක්මන්ට video එකක් ඕනෙ slash cat
My favorite mine craft youtuber ❤
සුපිරියක් උඹ නං
Mine karaddi block hatharak withara dura idala mine karanna. Eka podi pro tip ekak
A/L iwara wela hoda videos tikak one😊
බුදු අම්මෝ😂😂😂😂😂 මරු ඈ😅
Best minecraft hardcore player of sri lanka
World record එකක් පූසො එලම
Nice brother fall in love with your concept❤
මුල් කොටස පට්ට මම 20 පරක් බැලුවා😂😂😂😂
Same😅😅
Slash cat ayye oyanam supiriyak thama🎉🎉🎉
ගැම්මක් බන් උබේ ඉස්කෝලේ මොකක්ද 😊
Minecraft java edition නොමිලේ ගන්න විදිහක් දාන්නකෝ😢😢😢😢😢❤❤❤❤❤
T launcher google eken download karanna
T launcher eka Google eken download karanna.samahara vita aluth veshan vada karanne nathi vei. 1.16.5 play karanna
T launcher daa ganna
ඉක්මනට තව වීඩියෝ එකක් දාපන් බ්න් 🥲🥲🥲🥲🥲
Ado patan gattu vidiha maru bn😂
minecraft speedrun ekak karamu bro!
world record ekakata try krmu
World record nam ganna eka sure na.winadi ganen ganata number 1 wenas weno
Habai video dano madi video daannako digata.a😊❤❤❤❤❤
13:33 ම්ම්ම්ම්ම් sus 👀
0:50 හිලට නෙහ් 💀
පූස් අයියට පුලුවන්ද Terraria වීඩියෝ එකක් කරන්න
Shaders dala gahawoth lassana nadda bn tawa 🥺❤️
Mata support ekak digena yanna ❤😊
@gamingghost1234 Sira bn ❤
@@ItsMusic9shader ekta wada Minecraft eke graphics hoda ndd bn
@@asen33 ekath e unt shader ekk dammama lassanai bng ✨️
Recording ekke Baru athi eyage PC Specs ekke
Maru e unata 1.20 sky block oni
100 days desert island survival hardcore video ekak oni
Better minecraft gameplay එකක් ඕනෙ
අඩේ 😹 Slash cat මට කියහන් උබ දෙයියෙක්ද කියලා...😂👍 එච්චරයි දැනගන්න ඕනි...😹
සුපිරි බන්
අඩෝ පට්ට යකෝ ❤
maru intro eka 😂❤
Challenge = Impossible mode walin minecraft beat karanna.
ගැම්මක් තමයි😂😂
Minecraft from the fog ඕනා
Ado patta bn ube video eka nice 💖
Gammak thama bro ❤
❤සුපිරියක් සගො
Gammak yako balan hitiye oka
Intro ek supiri ❤
🙂❤️
thawa ekak one anee....vedio ekak one
100 days වලට වඩා තව one block එකේ videos ඕන 👍👍👺
Meka balanna th-cam.com/users/shortsmNi4dBENLyY?si=3NuHOi97vh79_GeB
man asama thawath eka you tube channel ekak....wadiya prasidda nathi unata ikmanatama top rank ekakata enna kiyala man subapathanawa oonnn....
Supiriyaka brother
aluth ekak enakn balagena hitiye gammk digatama video dann hod gamank yanna puluwn
දැම්මත් තමා 🎉
😂😂😂😂😂 ගැම්මක් ❤❤❤
17:47 රසයි හැබැයි😂
From the fog ekak start karamuko😁😁😁
Ekanam patta athal bn😂😂😂
Than than vala thina eka jathiye badu ekata gamme komada chest vala ema?
Siriyak edit patta
Ammo yakw 😂😂😂 athal nam slash cat thama
mama dakapu supirima speedrun eka
😳
Herobrain ekka video ekak denna
ගැම්මක් bro
Mc achievement hunt ekak one