ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි ඇල්ල ජෝඩු ඇල්ල 😍😍
සාරි ඇල්ලත් මරු 😁❤️
තව මාසයක් දෙකක් ඔහොම උයලා කූනුස්සෝ එකත් බත් එකටම දාල ඉව්වෙ නැත්තන් අයියා සුරංග නෙමෙයි. ඔන්න කිව්වා... 😂 ජයවේවා
😁😁❤️ ඒව ශුවර් නෑ.. 🤗❤️
@@Magadige 😆😍
Malli oyage me traveling cocept ekata mama marama asi.oya present karana widiya oyage vedios ehema marama lassani.hadawathingma wish karana me channel eka lankawe ehalama thanka wajabenda onama channel ekak.kara gena yana wade digatama karagena yanda.Jayen jayama wewa malli.
බොහෝම ස්තුතියි අයියා 🤗❤️
ජයවේවා!
🤗❤️
ඉහලගෙන ගිය කුඩේ ලස්සනයි
😁😁 ඒක නම් බොරුවට නේද කිව්වේ 😁😁😁❤️
@@Magadige අනේ නැහැ.ඒ කුඩේ හරි ලස්සනයි..
නියමයි,,,,,,,ජයවේවා ✌✌✌✌
බොහෝම ස්තුතියි 🤗❤️
Supiri mn hitnne prana ewa neh dm sola system ekk tiynwne❤
ඔව් ඔව්.. තව දෙකකට පස්සේ අලුත් ඒවා 🤗❤️
@@Magadige Ikmank danna balnn 😍
සෝල පැනල් එක තාම හයි කරල නැද්ද 😑 අදත් සුපිරි වෙනද වගේම ❤
හයි කලා . ඔය තවම කලින් ඒව. 🤗❤️
Aluth ewa nadda
අලුත් එකක් ඕනේ
😍😍😍😍අපි ගිය සතියේ ආවා😍😍
ලස්සන තැන 🤗❤️
@@Magadige ඔව් 🤗🤗🤗🤗දිය ඇල්ල බලන්න විතරයි ගියේ ආයේම එනෝ විඩියෝ එකක් දැම්මා පුලුවන්නම් බලන්නකු 😍😍
හා හා බලන්නම්කෝ 🤗❤️
bick unath jodu alla balanna yanna puluwen. google map yanna puluwen. bus dannath eda tiyenawe...
ලඟටම යන්න බෑ.. සාරි ඇල්ලට පුළුවන් . මේකට කිලෝමීටරයක් විතර පයින් යන්න ඕනෙ.. සමහරවිට මීටර් 600 ක් 700 ක් වෙන්නත් පුළුවන් ..
@@Magadige ou lagata yanna ba
ජය වේවා❤❤❤❤
ලස්සනයි අයියෙ
බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
ela aiya
Wachana hasurawaddi ඔයිට වඩා සංවර උනානම් tawath වටිනවා. බලන්න දිනේශ් A පැතුම් TH-cam chanal එක. ඔයට අදහසක් ගන්න පුළුවන්. ❤
ඵයා කතා කරන විදිහ ඔයාට හොද නැත්තන් නොබලා ඉන්න ඵයා තනියම අාතල් ඵකට කරන විඩියෝනේ අපිටනන් කතා කරන විදිහ නෙමේයි වැදගත් ඵයා මහන්සි වෙලා අපිට පෙන්නන දේයි වැදගත් ලංකවේ මිනිස්සු ඉතින් හොයන්නේම තව කෙනෙකුගේ අැදයක්නේ
@@kalumanika2748අනේ adayak heduwe na katha karana widiha kiuwe ඔයා utthara denna oni na eyata dapu comments ekata eya utthara dei ඔයත් anunge awata paninne natuwa inna anunge awata panina eka puruddha. Mata oni hinda mama balanne oni natthan nobala innawane.oyath lankawene oyatath akai ade penila tiyenne😂
@@noorksa4466 Dinesh A.pathum ලිඛිත භාෂාවෙන් නේ කතා කරන්නෙ .....😂 අයියා ඔයා කරන විදිය හොදයි අපි කැමති ඒකට❤️
බොහෝම ස්තුතියි අදහසට හැබැයි මම කැමතී සාමාන්‍ය විදිහට මේක කරන්න. මම ඉන්න විදිහ.. මම කතාකරන්න කැමති විදිහ.. කොටින්ම මේ මම.... එක එක අයගේ විදිහ වෙනස් භාෂාව අපි යාළුවෝ එක්ක එකතු උනාම හැමෝම මෙහෙමනේ කතාකරන්නේ.. 🤗❤️
@tik tok සමයං බොහෝම ස්තුතියි මල්ලී 🤗❤️
videos edite karanne kawde bro?
මමම තමා 🤗❤️
foreign solo living vehicle video ත් බලන්න සහෝ.ඔයාට අදසක් ගන්න පුලුවන් තව මොනවද upgrade වෙන්න ඕනි කියලා.ජය
කොහෙද තියෙන්නේ
මොකක්ද.. ? මේ සේරම බඹරැල්ල පැත්ත..
ඩ්රෝන් එකක්ගන්න එතකොට උඩින්පේනකොට පරිසරයපේන විදිහ පෙන්නන්නත් පුලුවන්..
ඔව් අනිවාර්යයෙන් 🤗❤️
❤❤❤❤Kandy
100 නෝට්ටුවෙ තියෙන්නෙ ඩන්සිනන් ඇල්ල 🤔
එහෙමද අනේ මන්ද.. මේ පැත්තේ අයනම් කියන්නේ ජෝඩු ඇල්ල කියල. ඒක පේන්නෙත් එහෙම
1 st comment
🤔🤔🤔
❤❤❤❤❤
වීඩියෝ පරක්කුයී🙄
දවස් දෙකෙන් දෙකට දාන්නේ 🤗❤️
සුපිරි ඇල්ල ජෝඩු ඇල්ල 😍😍
සාරි ඇල්ලත් මරු 😁❤️
තව මාසයක් දෙකක් ඔහොම උයලා කූනුස්සෝ එකත් බත් එකටම දාල ඉව්වෙ නැත්තන් අයියා සුරංග නෙමෙයි. ඔන්න කිව්වා... 😂 ජයවේවා
😁😁❤️ ඒව ශුවර් නෑ.. 🤗❤️
@@Magadige 😆😍
Malli oyage me traveling cocept ekata mama marama asi.oya present karana widiya oyage vedios ehema marama lassani.hadawathingma wish karana me channel eka lankawe ehalama thanka wajabenda onama channel ekak.kara gena yana wade digatama karagena yanda.Jayen jayama wewa malli.
බොහෝම ස්තුතියි අයියා 🤗❤️
ජයවේවා!
🤗❤️
ඉහලගෙන ගිය කුඩේ ලස්සනයි
😁😁 ඒක නම් බොරුවට නේද කිව්වේ 😁😁😁❤️
@@Magadige අනේ නැහැ.ඒ කුඩේ හරි ලස්සනයි..
නියමයි,,,,,,,ජයවේවා ✌✌✌✌
බොහෝම ස්තුතියි 🤗❤️
Supiri mn hitnne prana ewa neh dm sola system ekk tiynwne❤
ඔව් ඔව්.. තව දෙකකට පස්සේ අලුත් ඒවා 🤗❤️
@@Magadige Ikmank danna balnn 😍
සෝල පැනල් එක තාම හයි කරල නැද්ද 😑
අදත් සුපිරි වෙනද වගේම ❤
හයි කලා . ඔය තවම කලින් ඒව. 🤗❤️
Aluth ewa nadda
අලුත් එකක් ඕනේ
😍😍😍😍
අපි ගිය සතියේ ආවා😍😍