ගමටම බත් - බුලත් නිතර දන් දුන් පියවරුන්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 44

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 ปีที่แล้ว +24

    ඔබ තුමාගෙ වැඩසටහන් නොබලම බැ...ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ වැඩසටහන් වලට..ඔබ රටට සම්පතක්...ඔබට පින්

  • @nallainallai167
    @nallainallai167 5 ปีที่แล้ว +20

    අනේ මගෙ සීයත් ඒ වගෙ කෙනෙක්. ඔය වගෙම ලස්සණ මිහිරි අතීතයක් අපටත් තිබුණා අපේ ගමේ.
    ඇසට කදුලක් නැගුණා පියතුමනේ. ජේසු සමිදුන්ගේ ආශීර්වාදයෙන් ඔබතුමාගේ ජීවිතය පිරේවා!!!

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +25

    පියතුමනි. අපේ ආච්චිලා සීයලා ගමටම කන්න දුන්නු. අය තමයි. ඒත් අද ඒ මතකයන් විතරයි ඉතිරිව. ඇත්තේ. ඔබතුමාට බුදු සරණයි.

  • @disanayakad.bp.b.9485
    @disanayakad.bp.b.9485 3 ปีที่แล้ว +2

    ඔබ තුමා මේ ලෝකයට පහළ දෙවිකෙනෙකි. ආගම් භේද ජාති භේද නැති අයෙකි. ඔබ තුමාට බොහොම පිං මේ කරන මෙහෙවරට.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @rimmikashalani2300
    @rimmikashalani2300 5 ปีที่แล้ว +5

    මේ අපේ නැතිවීයන සංස්කෘතිය.මේවා ආයේත් අපි අතරට ගේමු. මෙහෙව් ජාතියක් ඉන්නෙ ශ්‍රී ලංකාවේ විතරයි.අපි ඒ උතුම් ගතිගුන නැවත රැගෙන එමු

  • @sehansajayalath8791
    @sehansajayalath8791 5 ปีที่แล้ว +13

    මට මගෙ ආච්චි මතක් උනා එයත් ගමටම කන්න දුන කෙනෙක්, එයාට දීර්ගායු ලැබෙිවා ❤️❤️

  • @disanayakadisanayaka7642
    @disanayakadisanayaka7642 5 ปีที่แล้ว +10

    මම කුවෙට් රටේ හිටියත් ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්නෙ ගොඩක් ආසාවෙන් හිනා වෙලා ජිවිතේට මුන දෙන්න ඕනි හැටි ඔබ තුමා කියලා දෙනව අපි පැය 20ක් වැඩ කරල අරාබි ගෑනුන්ගෙන් බැනුම් අහල රොටි කෑල්ල තේ කොප්පෙට පොගවන් කාල හරිම මහන්සියෙන් එන්නෙ ඔබ තුමාගෙ වැඩ සටහන් බලන්න පොන් එක අතට ගන්නෙ ගොඩක් සතුටින් ඔබ තුමාගෙ වැඩ සටහන් බලල අපි උදේට වැඩට් යන්නෙ හරිම සතුටින්

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 ปีที่แล้ว +8

    මේ වගේ දේශකයෝ තව 10ක් වත් හිටියනම් ගමක් ගමක් ගානේ දේශන කරලා මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරන එක සුලු දෙයක්

  • @fakekiller1970
    @fakekiller1970 5 ปีที่แล้ว +6

    සර් ආදරෙයි ඔබට මේ කියා දෙන දේවල් වල ලොකු තේරුමක් තියෙන ගොඩක් වටිනවා ඒවා බුදුසරණයි ජේසු පිහිටයි ඔබට❤🙏

  • @dinabro957
    @dinabro957 3 ปีที่แล้ว

    ගමේ ගියාම දැනෙන සුවය . නගරේ ගොඩනැගිලි අතර නෑ . අපේ රටේ නගරේ විතරක් නෙවේ ගමත් දියුනු විය යුතුයි.

  • @mauranewini792
    @mauranewini792 2 ปีที่แล้ว +1

    එ සුන්දර අතිතය අයෙත් ගොඩ නැගෙවා🙏🙏🙏

  • @kelumjayasinghefernando7227
    @kelumjayasinghefernando7227 5 ปีที่แล้ว +7

    අපිටත් හිටියා එ⁣හෙම තාත්ත කෙනෙක් ,මළ ගෙ දවසෙයි දානෙ දවසෙයි තමා ඒක දැනුනෙ .

  • @shamalifernando8727
    @shamalifernando8727 5 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි brother ඔබ ඉදිරිපත් කරන වැඩසටහන් බොහොමත් අගය කොට සලකමි 🙏🙏👍🌷

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว +3

    Oba thumage weda satahan man balanney godak asawen harima arthawath weda satahanak kandula jesu pihitai oba thumata jaya wewa 👍👍😀

  • @helendeepthi6165
    @helendeepthi6165 5 ปีที่แล้ว +1

    සිනහව අතරින් කඳුලක් උපන්na , ආදරෙයි ඔබ සැමටම.jesu පිහිටයි 🙏🙏🙏🙏🙏.

  • @hdhshehjsjejej7672
    @hdhshehjsjejej7672 5 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහන ඔබතුමාට පිංසිදුවේවා

  • @PriyanthaAdikaram-o2k
    @PriyanthaAdikaram-o2k 3 หลายเดือนก่อน

    Greate Programs ❤

  • @HppHCaldera72
    @HppHCaldera72 3 หลายเดือนก่อน

    DEERGAYU VEHVA ADHARANEEYA SAHODHARA CHARLES WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI NIDHUK NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤❤❤

  • @nalinroshan8145
    @nalinroshan8145 5 ปีที่แล้ว

    අැත්තටම වටිනවා මේ වගේ වැඩසටහන්

  • @Shinidias
    @Shinidias 5 ปีที่แล้ว

    I am so grateful for the work you do, thank you for helping people to remember what is forgotten.

  • @chamilanuwan2426
    @chamilanuwan2426 5 ปีที่แล้ว +2

    Ana kiyanna dayaknna oya wadasathana nawattan apa digatama karanna

  • @hdhshehjsjejej7672
    @hdhshehjsjejej7672 5 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි

  • @hasithasampath7689
    @hasithasampath7689 2 ปีที่แล้ว

    Thaththa 🥺🥺❤❤❤🙏🙏🙏

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 5 ปีที่แล้ว

    Excellent brother great speech gb u all

  • @cooktech4495
    @cooktech4495 5 ปีที่แล้ว +7

    එන්න අපි එකතු වෙලා රට ගොඩ ගනිමු 💪🤝

  • @udayakumarakumara4490
    @udayakumarakumara4490 5 ปีที่แล้ว +1

    adarei mahathmaya obata

  • @dilujaoshani7010
    @dilujaoshani7010 5 ปีที่แล้ว +8

    ලැජ්ජයි දැන් ඉන්න උන් බත් ගහා අදුරනවද

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt 5 หลายเดือนก่อน

    Mu Gaweyek Anthawenewanam Atheganiu Mu Gawek.Romen Tharshane ye Athyneye ketenu./Mu Amene Sakkillyek WANECHEREYAAAaaaa. Uthareyey Buruwooo Nothanuwatha Baweyawi WANECHEREYAaaaaa.

  • @kminkumara975
    @kminkumara975 5 ปีที่แล้ว +3

    Oba thumata gdak pin banak ahanawa wage hitha nimenaw

  • @grattaevinci170
    @grattaevinci170 5 ปีที่แล้ว +2

    💪💪💪💪

  • @shiranfernando6539
    @shiranfernando6539 ปีที่แล้ว

    ❤❤❤😢

  • @sugathperera7479
    @sugathperera7479 5 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @nuwanchamathka4926
    @nuwanchamathka4926 5 ปีที่แล้ว +1

    නියමයිනේ

    • @jagathkumara6575
      @jagathkumara6575 4 ปีที่แล้ว

      Obatumata pin athha api podikaleth ehemai wawa aine tibunu ape niwasata welata ena aya awith kala ehema yanne udeta mona haduwath wadipura Hadanawa a atitaya me sinduwe tiyenawa asai ahan inna

  • @malkaliyanage9972
    @malkaliyanage9972 4 ปีที่แล้ว

    👪👪👪👪👪👪👪👪👪👪👪👌👌👌👌👌👌

  • @nilupulfernando3279
    @nilupulfernando3279 2 ปีที่แล้ว

    උප්පලවන්නා රහතන් වහන්සේතුමිය පිලිබද බොරැැ කියන්න එපා චාල්ස් තෝමස්😁😁😁

  • @samanthithisera1127
    @samanthithisera1127 4 ปีที่แล้ว +1

    Lasisanyi

  • @selvincroos8216
    @selvincroos8216 3 ปีที่แล้ว

    Hi

  • @ranmunipandukadezoysa8570
    @ranmunipandukadezoysa8570 2 ปีที่แล้ว

    U

  • @nipundulanjana2415
    @nipundulanjana2415 5 ปีที่แล้ว

    lasani

  • @Diyasena
    @Diyasena ปีที่แล้ว

    💚💚💚

  • @vishadihathwaick2186
    @vishadihathwaick2186 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @maheshtharidu4840
    @maheshtharidu4840 ปีที่แล้ว

    ❤❤❤