Saman de Silva | සමන් ද සිල්වා ඇරෝස්ටාර් සමඟ SLASA MEGA NIGHT කැලණිය 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • 👉 මෙවන් ප‍්‍රසංගයක් ඔබ ප‍්‍රදේශයේ පැවැත්වීමට අවශ්‍ය නම් ඒ පිලිබඳ සියළුම විමසීම් : ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ප‍්‍රධාන සංවිධායක නිමල් රංජිත් කලාකරුවා අමතන්න Tel : 0777 877 023
    👉 ශ‍්‍රී ලංකා ගායක ගායිකා සංගමය ඉදිරිපත් කල එළිමහන් සංගීත කලාවේ සැබෑ රසාස්වාදය යලි විඳීම වෙනුවෙන් පිදෙන හද රැඳි ජනප‍්‍රිය ගී තරු 33 ක් ගී ගයන SLASA MEGA NIGHT පළමු පියවර ඇන්ටන් රොෂාන් ප‍්‍රමුඛ ARROW STAR සුමියුරු සංගීත රසයට කැලණිය, බුළුගහ හන්දිය සිරිල් මැතිව් ක‍්‍රීඩාංගණයේදී පැවති අති දැවැන්ත ප‍්‍රසාංගික අත්දැකීම . . .
    ** Official Videography : GANGA VIDEO TEAM TEL : +94 77 967 3767
    ** කථනය : ප්‍රියන්ත විජේසිංහ | ඉන්ද්‍රසිරි සුරවීර | ඩෙන්සිල් නුගේගොඩ | චම්පික ප්‍රසාද්.
    ** නර්තනය : චාරු with EXCELLENT Dancing Group.
    👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
    👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    👉 TH-cam - / @gangavideoteam
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...

ความคิดเห็น • 85

  • @laxmanudayakumara7042
    @laxmanudayakumara7042 4 หลายเดือนก่อน +7

    ඇන්ටන් රොෂාන් ඇස් වහ කට වහ වදින්නෙපා දෙන්නට.බුදුසරණයි 😊😊😊😊😊😊

  • @user-io5jj2hi5y
    @user-io5jj2hi5y 5 หลายเดือนก่อน +30

    මෙච්චර පැහැදිලිව ගහන්නෙ කොහොමද බං හිතා ගන්න බැහැ.🩷🩷🩷🙏🙏🙏🙏🙏🙏

    • @slnature5362
      @slnature5362 5 หลายเดือนก่อน +1

      රොෂාන් නිසා බං😮

    • @sandunsamantha8798
      @sandunsamantha8798 4 หลายเดือนก่อน

      Sunflower Arrowstar තුලින් තමයි මේ වගේ රහට අහන්න පුලුවන්

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 2 หลายเดือนก่อน

      පු ක පැහැදිලියි

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 5 หลายเดือนก่อน +26

    මේ Original රසය ඇරෝස්ටා සංගීත කණ්ඩායම හැර වෙන කිසිම සංගීත කණ්ඩායමක නැත...වාද විවාද එපා...මම මේ ප්‍රසංගය සියැසින්ම නැරඹුවා...ඇරෝස්ටා ආගමක්...❤❤❤❤❤❤

  • @WfsMusiccafe
    @WfsMusiccafe 5 หลายเดือนก่อน +29

    රොශාන් අයියා - බැකින් නම් මොනවද මල්ලි ❤ මාරම කොලිටි බැකින් සුපිරිම තමයි ඇරෝස්ටාර් සමග සමන් ද සිල්වා ❤

  • @kasunnamal7540
    @kasunnamal7540 5 หลายเดือนก่อน +18

    වැඩ්ඩො එන්නෙ නියමිත වෙලාවට....ඇරෝස්ටාර් පට්ට ❤❤❤❤

  • @user-ck1zp8su2p
    @user-ck1zp8su2p 5 หลายเดือนก่อน +12

    ඇන්ටන් අයියා රොෂාන් අයියා සවුන්ඩ් නම් සුපිරි.ලංකාවේ අංක එකේ සංගීත කණ්ඩායම.තෙරුවන් සරණයි.

    • @upuldammika629
      @upuldammika629 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @Dammikakrishantha-yc7ox
      @Dammikakrishantha-yc7ox 2 หลายเดือนก่อน

      පල යකෝ යන්න

    • @user-ck1zp8su2p
      @user-ck1zp8su2p 2 หลายเดือนก่อน

      @@Dammikakrishantha-yc7ox umbata erisiyada.mumokekda

  • @prasaddissanayake4510
    @prasaddissanayake4510 5 หลายเดือนก่อน +14

    කොහොම උනත් සුපිරි ආතල් එකක් දුන්නා.. සමන්ද සිල්වා.. අම්මෝ රෝශාන් අය්යා පට්ට.. හදවතේ ඩ්‍රමා...

    • @upuldammika629
      @upuldammika629 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @chathuraisanka2602
    @chathuraisanka2602 4 หลายเดือนก่อน +3

    අම්මෝ අමිලගෙ පෑඩ් පාර අමුතුම ටෝන් එකක් ඒක මරු❤❤❤

  • @diluliyanage5438
    @diluliyanage5438 4 หลายเดือนก่อน +5

    හොඳ දේට වටිනාකම ඇති දේට රටේ මිනිස්සුන් ගේ අගයක් නෑ. රැල්ලට යන දේ තමයි අගයන්නේ. ඒක තමා මේ රටට ට්‍රැක්ලන්තය කියලා කියන්නේ

    • @kaushalnadeeshe2916
      @kaushalnadeeshe2916 4 หลายเดือนก่อน

      Hamadama hodama gayakaya Chamara gaikawa shashika. Aruma piduma ratak me

  • @thusithawimlaweera2525
    @thusithawimlaweera2525 5 หลายเดือนก่อน +12

    ලීඩ් පාට් නම් අඩුවක් නෑ ෂෝ එක පුරාවටම 🥰🥰

    • @MahindaRanaweera-ue5jf
      @MahindaRanaweera-ue5jf 5 หลายเดือนก่อน

      Sanidapa san ge malli

    • @user-su1py1ou8f
      @user-su1py1ou8f 4 หลายเดือนก่อน

      ​@@MahindaRanaweera-ue5jfprashan pramuditha

    • @Rush956
      @Rush956 3 หลายเดือนก่อน

      @@MahindaRanaweera-ue5jf සිරාවටමද ? 😮

  • @user-hn5zp9jf1c
    @user-hn5zp9jf1c 6 หลายเดือนก่อน +9

    Me sindu walata dakapu ahapu. Lassanama baking eka

  • @sugithniranga8151
    @sugithniranga8151 3 หลายเดือนก่อน +2

    දැන්නම් හයිස් පාර මාර පැහැදිලියි

  • @kalumvas5464
    @kalumvas5464 3 หลายเดือนก่อน +2

    Arrow srar ඉන්නව කියන්නෙ ඉතින් කියන්ඩ දෙයක් නෑ, රොෂාන් අයියගේ drumms excellent , accurate tempo ,respect❤❤❤❤❤❤❤

  • @ThiliniMuthumali-jl8ft
    @ThiliniMuthumali-jl8ft 2 หลายเดือนก่อน +1

    ඇරෝස්ටා ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායම බැකින් ටෙම්පෝ තනුවට තිතට අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ❤❤❤ දකුණු ආශියාවේ ඉලෙක්ට්‍රොනික් ඩ්‍රරම්ස් රජු රොෂාන් පෙරේරා ආදරෙයි ❤❤❤❤ මේ ගායකයා කියන්නේ මොන යියා ගැහුවත් ඇන්ටන් රොෂාන් එක්ක ගහන්න් ලොවෙත් නැ තාම

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 วันที่ผ่านมา

    රොෂාන් aiya Drams king 👑

  • @anuradissanayaka9397
    @anuradissanayaka9397 3 วันที่ผ่านมา

    Baas සුපිරි

  • @chalankashehan7504
    @chalankashehan7504 5 หลายเดือนก่อน +8

    නියරේ පියනගලා පෑඩ් පාට් ටික නම් මරු💕

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 5 หลายเดือนก่อน +4

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @user-sp1ok5zb4r
    @user-sp1ok5zb4r 5 หลายเดือนก่อน +6

    No1arroow wow

  • @praneethniroshan7353
    @praneethniroshan7353 4 หลายเดือนก่อน +3

    Nihal nelsan nethi aduwa hodatama denenawa😢😢😢

  • @manjulajayawickrama9127
    @manjulajayawickrama9127 5 หลายเดือนก่อน +2

    අම්මෝ සමන් අයියේ 😂 නියරේ.. සුපිරි backing Arrow Star ජය වේවා ❤

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 หลายเดือนก่อน +2

    ප්‍රසංග වේදිකාවේ නිවේදන කලාවෙ නිහඬ රජෙක් ඉන්ද්‍රසිරි සුරවීර ❤

  • @samanthadias5793
    @samanthadias5793 5 หลายเดือนก่อน +3

    Super baking 🎉🎉

  • @khdushanthadushantha4611
    @khdushanthadushantha4611 5 หลายเดือนก่อน +2

    Akenma antan aiya roshan aiya mama asama darama ape rosana aiya bekin nam bekin lankawe anka 1 darama ape roshan aiya

  • @prabashmadhusanka3985
    @prabashmadhusanka3985 5 หลายเดือนก่อน +11

    Arrow Star nisama gahanawa...... experience Anton and rosan ayyalage😂😂😂😂

  • @rasithkumara8634
    @rasithkumara8634 5 หลายเดือนก่อน +2

    Lankawe no 1 arrow star

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 5 หลายเดือนก่อน +2

    Me Tamai tamange nirmana haraha laankeeya sangeetha ya poshanaya kala athi vishista kala karuwan siyalu denatama Jayawewa.

  • @rohanagunasinghe8358
    @rohanagunasinghe8358 4 หลายเดือนก่อน +2

    ❤❤❤arrostar

  • @INDIRA2023SL
    @INDIRA2023SL 4 หลายเดือนก่อน +1

    පටිටම පටිට සමන් අයියා බොක්ක

  • @samanthavidanage2193
    @samanthavidanage2193 5 หลายเดือนก่อน +1

    G T V thamai apita mea high quality music rasaya genne edath adath ekama weddo G T V thamai suba gamana ❤❤❤

  • @user-ng5du9wy8t
    @user-ng5du9wy8t 4 หลายเดือนก่อน +1

    Supiri ❤

  • @prasannawijesekara7077
    @prasannawijesekara7077 4 หลายเดือนก่อน +1

    adarai aroostar ❤❤❤

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน +2

    BAILA KING

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 5 หลายเดือนก่อน +3

    Saman ayya hodata gahala inne

  • @ramendra5252
    @ramendra5252 5 หลายเดือนก่อน +3

    Maru❤❤❤❤

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 5 หลายเดือนก่อน +1

    Sounds nam sounds ft......... බැකිං😍😍😍😍😍

  • @sameeradanuska903
    @sameeradanuska903 5 หลายเดือนก่อน +8

    Roshan ithin wadda, wena ekek hitiya nam waraddanawa mu sindu kiyana vidiyata,

    • @mayurafernando9112
      @mayurafernando9112 4 หลายเดือนก่อน

      😂😂අම්මපා බන්. ඉස්සර ඉතින් සමන්ද සිල්වට නිහාල් නෙල්සන්ට, රූකාන්තට බැක් කරනවා කියන්නෙ ගේමක් තමා.

  • @jayanthasampath4862
    @jayanthasampath4862 5 หลายเดือนก่อน +11

    කොත්තු ගහන බෑන්ඩ් කැපිලා ගියා බන්..😮😮😮😮

  • @dineshfernando7893
    @dineshfernando7893 5 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @user-ex4pc4dj4b
    @user-ex4pc4dj4b 5 หลายเดือนก่อน +3

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 5 หลายเดือนก่อน

    A hada saman aiya Jayne Jayamawewa.

  • @user-rr1vt2jt5j
    @user-rr1vt2jt5j 5 หลายเดือนก่อน +2

    රයිට් නිවේදකයකු

  • @thushara9606
    @thushara9606 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulsiriwardana7180
    @upulsiriwardana7180 5 หลายเดือนก่อน +4

    Roshan aiya gahai.mage pana

    • @upuldammika629
      @upuldammika629 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @prasannanilanka7739
    @prasannanilanka7739 5 หลายเดือนก่อน +2

    Lieda vedda boru naha ❤

  • @irusharuwan
    @irusharuwan 5 หลายเดือนก่อน +2

    Saman de silva lesatama gahala inne

  • @Rush956
    @Rush956 3 หลายเดือนก่อน +1

    එයාටම ගැලපෙන සින්දුවකින් පටන් ගත්තෙ 😂😂

  • @user-ng5du9wy8t
    @user-ng5du9wy8t 4 หลายเดือนก่อน

    Menna band

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 5 หลายเดือนก่อน +1

    😁🥃❤

  • @rangashrinath3792
    @rangashrinath3792 หลายเดือนก่อน +1

    අන්න අර මෙගා බ්ලාස්ට් එක organize කරන උන් ටික ගෙන්නලා පෙලට ඉන්දලා මේ ශෝ පෙන්නන්න..එලිමහන් බීට් බෑන්ඩ් රහ මේක කියලා

  • @user-rm2nn4pr8p
    @user-rm2nn4pr8p 4 หลายเดือนก่อน

    Samin subsgamun

  • @kasundarshna491
    @kasundarshna491 20 วันที่ผ่านมา

    Dakun athalu😂😂😂. Huuu

  • @chathuraprasad1690
    @chathuraprasad1690 6 หลายเดือนก่อน +1

    පොඩ්ඩක් බීව්වා,නම් 😂😂

  • @danushkachathuranga6847
    @danushkachathuranga6847 5 หลายเดือนก่อน

    Pad tone hari ne aiye

  • @sameeradanuska903
    @sameeradanuska903 5 หลายเดือนก่อน

    Samppa nedda

  • @charithbasooriya8476
    @charithbasooriya8476 5 หลายเดือนก่อน

    Mulinma guliyak dhunnama 😅😂

  • @chathuraisanka2602
    @chathuraisanka2602 4 หลายเดือนก่อน

    ෆ්ලෑෂ්බැක් වගේ රෙකෝඩින් ගහන්නේ

  • @user-zl2qe1zr1k
    @user-zl2qe1zr1k 5 หลายเดือนก่อน +1

    නිවේදකයා නම් මෙලෝ රහක් නෑ

  • @charithbasooriya8476
    @charithbasooriya8476 5 หลายเดือนก่อน

    Samandha silvata mokadhame une 😂😂

  • @jangv7120
    @jangv7120 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @indikasanjeewa3633
    @indikasanjeewa3633 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandaprasad5894
    @erandaprasad5894 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @mariatheresafernandoasurap4539
    @mariatheresafernandoasurap4539 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @janakadissanayaka9092
    @janakadissanayaka9092 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyarangagunathilaka8680
    @piyarangagunathilaka8680 4 หลายเดือนก่อน

    ❤❤❤