ඔබගේ ජීවිතය නාස්ති නොකරන්න (ස්වර්ග TV විකාශය වූ දිනය: 24.11.2019)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2019
  • ජීවිතයේ වටිනාකම තීරණය වන්නේ ඔබ ජීවත් වූ වසර ගණනින් නොව ජීවත්වූ කාලය තුල ඔබ ලෝකයට දායාද කලේ කුමක්ද යන කාරණය මත බව වරක් අයෙක් පැවසුවේය. මිනිසුන්ගේ මතකයේ තිබෙන්නට යන්නේ ඔබ ජීවත් වූ අවුරුදු ගණන නොව ඔබ විසින් ඇති කලාවූ බලපෑමය.
    අද දින ලෝකයා ප්‍රයෝජනවත් ලෙස ගත කලාවූ ජීවිතයකත් නාස්ති කලාවූ ජීවිතයකත් වෙනස මනින්නේ ධනය, ප්‍රසිද්ධිය සහ තත්වය යන කාරණා මුල් කරගෙනය. ඔබට ධනය, ප්‍රසිද්ධිය සහ තත්වය යන මේ දේවල් තිබුනත් නැතත් ඔබගේ ජීවිතය නාස්ති නොවන බවට වගබලාගන්නේ කෙසේද? අද දින දේවගැති ඩිෂාන් වික්‍රමරත්න විසින් සිදු කරන ලබන "ඔබගේ ජීවිතය නාස්ති නොකරන්න" නම් මෙම දේශනාවට සවන් දෙන්න.

ความคิดเห็น • 1