Lassanai me kathawath.man oyage novela okkoma kiyewwa hama ekakma harima lassanai.mage nova aya ituru tika blanna one sela abiman hamdama balanwa.me wage lassana katha hamadama liyanna api asawen balan innawa kiyawanna.baba school giyata passe 4n eka ganne oyagen notification eka awithda balannai.etaramata dan addict wela inne oyage kathawala.thank you itin apiwa mehema katha dila relax karanwta shani nangiyo..❤❤❤❤❤❤❤❤
godak lassanai
Harima lassanai wenasma kathawaka.mula idanma kiyewwa mm nm..supiri
තව මොනවා කියන්නද....ඔයාගේ කතා ඔක්කෝම ගොඩක් ලස්සනයි ....හරිම ආසාවෙන් කියවන්නේ..තව දෙයක් ...ඔයාගේ කතා වල මොන ප්‍රශ්න ආවත් මොන බාල්දි පෙරලුවත් අන්තිමට ආදරය කරන දෙන්නාව ලස්සනට එකතු කරන්වා....ඒකට මම ගොඩක් ආසයි...Respect dear.....❤❤❤💖💖💖 තවත් ලස්සනට ලියන්න ශක්තිය ලැබේවා .....🙏🙏🙏🙏
මාරම ලස්සනයි කුතුහලය මැදින් ගලාගෙන ගියා......❤❤❤❤❤❤❤❤❤බුදු සරණයි ඔයාල තුන් දෙනාටම
කතාව හරිම ලස්සනයි නංගී හොද අවසන් කිරිමක් තවත් ලස්සන කතාවක් ගෙන්න බුදු සරනයි
Lassane awesaneyak
Hari lassanai adware goooodak
anthimedi hodama de harima vidiyata una. lassanai godak.💜💜💜💜💜💜💜💜💜💜💜
ගොඩාක් ලස්සනයි ආදරය ,වෛරය පිරුණු ආදර්ශමත් කථාවක් ,ගොඩාක් ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤❤
Lassni kathwa.tawa ideas ekka aluth kathwak denna.goodluck
හරිම ලස්සනයි❤❤❤
Lassana awasanayak...oya godak sarthakayi manika...mula indanma awasen wagema welawakata kuthuhalayen,tharahen baluwa.....aluth kathawath godak lassanayi kiyala danenawa...mage nowa aya dennako..eketh awasanaya danaganna asayi...prashnayak eyala langata awillane..ithin noywasillen balagena inne mokada Suwahas karanne kiyala dana ganna... thankyou manika❤❤❤
Lassana awasanayak shaniyooo....oyaga hama kathwak akkama radila innawa ..adarai hoda .parissamin inna oya .budu saranai
බොහොම ස්තූතියි❤
ලස්සනයි ලස්සනයි ලස්සනයි tawa ලස්සන කතාවක් දෙන්ඩ
මෙතෙක් mama kiyawapu pattama කතාව ❤❤❤❤ මරු ane.iwaraunata dukai
බොහොම ස්තූතියි❤
Oyage katha marama lassanakata liyanawa.ewage kuthuhalaya hassaya. Wairaya okkoma gab wena widihata oya katha malawa liyanne.ithin oya godak sarthakai.lassana awasanayak dunnata godak sthuthii.adarei❤❤❤❤❤❤
කතාවෙ අන්තිම වෙනකන් මොජද වෙන්නෙ කියල හිතා ගන්න බැරුව කතාව බැලුවෙ මේ මන් කියවපු ඔයාගෙ තුන් වෙනි නවකතාව කියවපු ඔක්කොම ඇබ්බැහි වෙන කතා thank you මැනික ❤❤❤❤
නොහිතු අවසානයක්.හරිම ලස්සනයි කතාව.
ගොඩාක් ලස්සන කතාවක් අද තමයි මේක මම සසම්පුර්ණයෙන් කියවලා ඉවර කරේ, තෑන්ක්ස් ඔයාට මේ වගේ ලස්සන කතා ලියනවට ❤❤❤❤
අනේ දුකයි කතාව ඉවර උන එකට😢හැබැයි හොඳම විදිහට හරිම තැනදි ලස්සනට ඔයා කතාව අවසාන කරා අක්කී❤ලස්සනම ලස්සන කතාවක් මේක😊තව මේ වගේ කතා ඕනේ හොඳේ❤එහෙනම් හෙට ඉඳන් කේශර කතාව බලමු❤❤
නියමයි කතාව.පෝන් එක නැති වෙලත් වෙන් කාගෙන්හරි ඉල්ලගෙන කතාව කියෙව්වේ.ඒ තරම් ආසාවෙන් හිටියේ කතාවට.හරිම ලස්සනයි❤
හොඳ ලස්සන කතාවක් සමාජයට ආදර්ශයක් වෙයි .ඔයාගේ කතා ගොඩාක් ලස්සන හොඳ අවසානයක් .තව කතා ලියන්න ලැබේවා !!!!❤❤❤💐💐
හොඳ අවසානයක් ...තව කොටස් කීපයක් තිබුණනම් කියලත් හිතුණා ...මේ වගේ ලස්සන කතා අපිට ගේනවට ඔයාට ගොඩාක් ස්තූතියි ශානි ❤❤❤❤කේශර බලමු ඉතින් දැන් ඉස්සරහට ...🥰
බොහොම ස්තූතියි❤
Lassana wenas kathawak lassana awasanayak dunnata thank you.aye me wage lassana Katha genna apita kiyawanna❤❤❤
Hemadamath apiwa sanasanna me vagema aadarei godaak
Harima lassanai akke...❤❤❤❤❤....thank you apita lassana katha dunnata...oyata puluwan welawata apita aluth katha genna..🎉🎉❤❤❤😘😘💥💥🥰🥰🥰
බොහොම ස්තූතියි❤
Lassanay lassana awasanayak
බොහොම ස්තූතියි❤
Lassana lassanama awasanayak
බොහොම ස්තූතියි❤
ඔයාගේ කතා ගොඩාක් වෙනස්. ඒකමයි අපි මෙච්චර කැමති.
Harima lassanai kathawa menika ❤❤❤
ඇත්තටම ඔයා ගේ කතා හරි ආදරණියයි නංගි.මං නම් කැමතියි ඒවට.good luck.❤❤
අම්මෝ .. එක දිගටම කියවල දැන් ඉවර කලේ. මාර ලස්සනයි. අවසාන වෙනකල් හිතා ගන්න බෑ. ඊලග ට මොකද වෙන්නේ කියල. ❤❤❤❤ තව තවත් ලස්සන කතා ලියන්න ලැබෙවා...
ගොඩාක් ලස්සන කතාවක් හරි අසාවෙන් බැලුවේ ❤❤❤
ඔයා100/1000 k ම සාර්තකයි අඩල හිනාවෙල බලුවෙ ලස්සම කතාවක්❤❤❤❤
Harima lassanai kathawa. ❤❤❤❤❤❤
මාරම ලස්සනයි කතාව මැණික අවසානය ගොඩක් ලස්සනයි මෙවගෙ ලස්සනට කතා ලියන්න පුළුවන් වෙන්න කියල ඔයාට සුභ පතනවා ආදරෙයි ඔයාට ❤❤❤❤
දුකක් දැනුණා katava evar වුණාට ආදරය දුක satuta pere ma katava hita කොනක රැඳුණු ලස්සන adara katavak una saine oyata godak stutei api vanuvan eyanavata good luck pateyo adarai ❤❤❤❤❤❤
හරිම ලස්සන අවසානයක් ඔයාගෙ කතාහරිම ලස්සනයි අර්ථ වත් අද සමාජෙ වෙන දේවල් තමයි අපි බනිනවා දුක හිතෙන වා සතුටු වෙනවා එකක් කියන්නමි සද අනෝරාවක මුතුබිංදු රිදුමිමැදින් හරිම ආශාවෙන් බලප කතාව ල් බලපු වාර ගනන කියන්න බැහැ අති ශාර්තකයි මෙි වගේ තව තවත් ශාර්තක කතා ලියන්න ශක්තිය දෛර්ය දැනුම නුවන ලැබේ වා එකම සිතින් අවංකව පන්නෙමි❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉😅😅😅😅😅😅😅
බොහොම ස්තූතියි❤
Tawa tikak katawa tibuna nam කියල hitenawa godak ලස්සනයි katawa man mula edanma kemati shainita ❤❤❤❤❤❤
Anee harmattan lassana awasanayak dila ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢
Mechchara lassana kathawak dunnata oyata godak pin
හරිම ආසාවෙන් ඔයා ලියපු හැම කතාවක්ම බැලුවා...ඒවා නැවත,නැවතත් බැලුවා .
සුභ පතනවා පාඨක මනසට කාවදින ලෙස ලියවෙන මේ ගෙත්තම් තව දුරටත් කරගෙන යන්නට අවැසි සියලු ශක්තිය ලැබේවා කියලා❤❤❤❤
බොහොම ස්තූතියි❤
Harima lassanaii man kamatima katawa.super. thanks oyata
ලස්සන කතාවක් නංගා.Good luck.
දුකයි😢ඉවරවුනාට කතාවෙ තිබ්බෙම කුතුහලයක් ලස්සන ආදර කතාවක්.❤ආදරෙයි ශයිනි❤අලුත් කතාව දිගටම දෙන්න❤එයත් අපි ආසාවෙන් බලනවා ❤🎉ඔයාට🎉බුදුසරනයි🎉ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤
ගොඩක් ලස්සනයි ශානි අන්තිම වෙනකම්ම කතාව හිතා ගන්න බැරුව හිටියේ කොහොම ඉවර වෙයිද කියලා කොහොම උනත් ලස්සන අවසානයක් දුන්නට ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි❤
මුල ඉදන්ම කියවලා හිතා ගන්න බැරි අවසානයක්.❤❤ලස්සන කාතාවක්
බොහොම ස්තූතියි❤
ලස්සන end එකක් Tks.. Oyage katha kiyawanna asa hithena vidiyata thiyenwa dear. Ithin thawath lassana nirmana godak karanna ලැබේවා... Kiyala prarthana karanawa 🌹🌹🌹🌹
Mulin pennpu katawata wada hathpasinma wenas katawe awsanaya.asawen kiyawapu lassana adaraya kuthuhalaya mix unu samajaya athule jiwath wena katawak.good job🎉🎉❤❤❤❤
කතාව ගොඩක් පටල වන ඒකෙන් කතා රසය අඩුවෙන් දැනෙන්නේ ..ගැළපෙන වත් aduyi wage දැනුණා mata nam...suba පැතුම් ....
මං මේ කතාව කියවන්නත් එක හේතුවක් කොල්ලා දුප්පත් , කෙල්ල පෝසත් නිසා. ගොඩක් කතාවල තියෙන්නේ ඕකේ අනිත් පැත්තනේ. ගොඩක් කතාවල කෙල්ලෝ දුර්වලයි , මෝඩයි , අහිංසක නැත්නම් බොළඳ වැඩියි. මේකේ ශයිනි කියන්නේ දුර්වල චරිතයක් නෙමේ. ගොඩක් ආසාවෙන්ම කතාව කියව්වෙත් ඒනිසයි. වැඩි හරියක් තියෙන කතාවල එකම විදිහට තමයි ගලාගෙන යන්නේ. මේකේ අපි හිතන දේ නෙමේ වෙන්නේ. ගොඩක් ලස්සනයි කතාව ❤ .
බොහොම ස්තූතියි❤
godaak lassanai...
❤
❤ ගොඩක් ලස්සනයි ❤
බොහොම ස්තූතියි❤
Lassani ❤❤❤ iwara una nisa godak dukai . mata madi wage.
Edagena yanawatath kemati ne mama ❤❤❤
Kathawa lassanai godaaak. Manika tharaha ganne nathnam deyak kiyannada. Katha okkoma eka wagei. Awasaaneta kumanthrana eli wenawa. WENASMA KATHAWAK GEENNAKO. OYA LASSANATA LIYANAWANE .
Mek hrim wenas anik godk ktha wlt wda . Pudum trm patalune api... niyamai. Wish you all the best❤
Milina hiru lassanai ❤
Samahara welawata meke thiyana prashna walata oluwa aulwenawa Shani lamayooooo 🥰🌷🧸
කතාව ඉවර උන එකට නම් දුකයි 🥺 කමක් නෑ මන් හිතුන විදිහටම කතාව ඉවර උනා ❤️ කේශර කතාව කියවන්න ලැහැස්ති වෙලා ඉන්නේ මිලින හිරු 2 බලාපොරොත්තු වෙනවා බුදු සරනයි අක්කි ඔයාට 🙏❤️❤️❤️❤️
Kathawa awasane harima lassanai lassana awasanayak oyata lassanata kata liyanna puluwan mama assawen kathawa kiyewwa🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හැමෝටම වඩා ආදරෙයි ඔයාට
..❤❤❤❤❤❤❤ ලස්සනයි ඔයාගෙ හැමකතාදම
Lassanai nangi
Ah මට මේ කතාව miss place වෙලා තිබුණේ ඔයාගේ කතා වලින් වෙනස් ම එක ලස්සනට ලියලා තියෙනවා.
මම සේල අභිමාන එකටත් කැමති
අම්මෝ මාරම ලස්සනයි කතාව ❤❤❤❤❤❤❤ලස්සනයි ආවසානයක්
සිහිනයක් අවදිවී
හැඟුම් සමුදාය මුදා හැර 🎉
එකිනෙක වෙනස් ලෙස
අකුරු කරනට
හැඟුන සිත 🎉
තවත් එක් පියවරක් ඉදිරියට තබන්නට
දිරිය ශක්තිය ලැබේවා 🎉
ඉවුරු බිඳ කඩිනමින්
මාගලක් සේ
ලියන්න ඉදිරියට පතම් මා දියණි ඔබට ❤
කතාව ගොඩක් ලස්සනයි ♥️♥️♥️♥️
කියන්න දෙයක් නැහැ ඔයාගේ කතා ඔක්කොම හරිම ලස්සනයි.❤❤❤❤❤
බොහොම ස්තූතියි❤
Good job👍
Harima lassana awasanayak himi kathawak ❤
Aththatama harima lassanai nanga
හරි ලස්සනයි කතාවක් කියලා අමතක වෙන තරමටම එකට edict වෙලා අපි ඇත්තටම ඔයා ලස්සන අවසානයක් දුන්න බුදුසරණයි ♥️♥️♥️ කේෂර දෙන්න ඉක්මනට ♥️♥️
බොහොම ස්තූතියි❤
Thanks shani maniko❤❤❤❤❤
❤❤❤❤සුපිරි සුද්දියො
Kiynn deyk oya great ❤
මේ කතාව වගේම ඔයා දාපු හැම කතාවක්ම බැලුවා ගොඩක් ලස්සනයි ❤❤❤❤අලුත් කතාවත් දිගටම දෙන්න ❤❤❤❤❤මගෙ නොව ඇය කතාව දෙන්නකො මැණික ❤❤❤❤බුදු සරණයි 🙏❤❤
බොහොම ස්තූතියි❤
අවසානය ඉතාමත්ම සොදුරු ලෙසට අප වෙත ලබා දුන් ඔබ තුමියට මගේ ප්‍රනාමය…………තවත් ලියන්න අපි කියවනවා සහතිකයි good luck…….
ඔයා ට ගොඩාක් ස්තුතියි අපිට මේ වගෙ කතාවක් දුන්නට මැනිකෝ ඒ වගේම කියන්න ම ඕනි ඔයා ගෙ කතා සේරම මම බැලුව ආසාවෙන් ඒක කියන්න තෙරෙන් නැහැ මාරම ආසාවෙන් බැලුවෙ දානකන් මග බලාන ඉන්නෙ ලස්සනට මේ කතාව තිබ්බ. තව ටිකක් තිබ්බනම් කියලත් හිතුන . ඔයාගෙ ඉදිරිඅනාගතේ ට ආසිර්වා කරන ගමන් නිදුක් නිරෝගී සතුට ලැබෙන්න ඕනි මැනික බුදුසරණයි ❤❤❤❤❤
බොහොම ස්තූතියි❤
ලස්සන කාතාවක් අවසනය ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤
Ane kesarata kalin anith kathawa dennako plzzzzz . Me kathawa super oya ge hakiyawa super 👍 manika Goodluck 🎉🎉🎉🎉🎉🎉
අනික ලියන්න ඕනි. මේ දවස් වල මං පොඩි විභාගෙකට හිර වෙලා. ඉතිං ඒක හෙමීට දෙනකන් කේශර බලන්නකො
@@shaniupathissa1191 Hari akka . Oyage kesara kathawath godak lassanai akke. A unata mage hithata godak danunu kathawak thamai anith kathawa a nisai a kathawama illanne patto 🥰🥰🥰❤️❤️💕💕
මට ඉයේ තමා කතාව හම්බවුනේ කියවන්න අම්මෝ එක දිගටම කියෙවුවා දවස් 2ක් දැන් තමා ඉවරවුනේ. ලස්සනයි දුක සතුට කුතුහලය ආදරය හැමදෙම තිබුනා. ස්තුතියි ඔයාට..කෙසරත් ලස්සනයි මෙකට කලින් එක කියෙවුවා 🌹♥️♥️♥️♥️♥️♥️🌹
ලස්සනයි අක්කේ ❤
ඇත්තටම ඔයා ලියන කතා ගොඩාක් ලස්සනයි ඔයා වගේම ❤❤
බොහොම ස්තූතියි❤
වෙනස්ම කතාවක්....හිතාගන්න බැරි විදියට අන්තිම ටික වෙනස් උනේ.... මේ වගේ තව එකිනෙකට වෙනස් කතා ගොඩක් ලියන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
ඉතින් කේශර බලමු නේ..❤❤❤
බොහොම ස්තූතියි❤
Lassani lassana awasanayak ❤❤❤❤❤
ආදරණීය පුතේ කෙනෙක්ගෙ හිතේ තියෙන දුක වේදනාව පොඩ්ඩක් හරි නිවන්න පුලුවන් නම් මහගු පිනක් මේවගෙ හිතකට දැනෙන්න කතාව කියවනකොට ඒ රෑප අතරට හිතින් ගිහින් ඒකෙ ජීවත් වෙන විදියට ලියන්න හැමෝටම බෑ ඒකට හොද කලාකාමී හදවතක් තියෙන්න ඕන මගේ පුතාට හදවතින්ම සුභ පතනව කෙනෙකුට මෙහොතකට හරි සතුටක් ගේනවට පුතා ගේන මේ චරිත අපි වටේ ඉන්නවා .මිළිනව නොගිය හිරැත් එක්ක නව ඉරැකිරනක් වගේ කේෂර එන කම් මග බලන් ඉන්නවා .පන්හිදට පණ පොවන ඔය දෑතට ශක්තිය වගේම දළදා සමිදු පිහිටයි ❤
බොහොම ස්තූතියි❤
කතාව හරිම ලස්සනයි.එක දිගටම කොටස් 80වම කියෙව්වා.
Godak lassanai akki kathawa purawatama kuthuhala thibunath hari asawe kiyewwa samahara novels mula tika kiyawaddima awasanaya hithaganna puluwan eth milina hiru hath pasinma wenas akki oyage lasika rasikawiyan wenuwe lassana kathawak dunnata godaaaaaaak adarei❤
බොහොම ස්තූතියි❤
Good job❤
ලස්සන අවසානයක්......❤❤❤
Marama lassanai akka kathawa .❤😊
හරි ලස්සනයි කතාව සුබ පතනව ඔයාට
Harima lassana awsanayak.kuthuhalaya piri kathawak
Hair lassnai kathawa Nangi ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි❤
හරිම ලස්සනයි
Lassanai me kathawath.man oyage novela okkoma kiyewwa hama ekakma harima lassanai.mage nova aya ituru tika blanna one sela abiman hamdama balanwa.me wage lassana katha hamadama liyanna api asawen balan innawa kiyawanna.baba school giyata passe 4n eka ganne oyagen notification eka awithda balannai.etaramata dan addict wela inne oyage kathawala.thank you itin apiwa mehema katha dila relax karanwta shani nangiyo..❤❤❤❤❤❤❤❤
❤❤❤.
ලස්සනයි ❤❤❤❤
❤❤❤❤❤
❤❤ලස්සනම ලස්සන අවසානයක්❤❤❤
කියන්නේ මොනවාද ..ලස්සන කතාව ක්.ලස්සන අවසානයක්..❤ අනිත් කතාවත් ඉක්මනින් ඉවර කරලා අලුත් කතාව කොටස් දෙක ගනේ දෙනවද මැණිකේ❤
බොහොම ස්තූතියි❤
මිලින හිරු 2කතාව ගෙන්න. ලස්සනයි. අවසානය ❤❤
බොහොම ස්තූතියි❤ 2 ගැන හිතන්නම්කෝ
@@ShanulijayawardenaJayawardena අන්න ඒක නම් ගොඩාක් හොඳ අදහසක් 😍
@@ShanulijayawardenaJayawardena ඒක නම් මරු අදහස ඔන්න කරනවනම් වැඩ මැනික
අනේ 2කොටසක් ගේන්න