සංවේදී අය බලන්න පරිස්සමින්....ඔබ පුදුමයට පත් වේවි... මේ අපේම රටේ දරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 116

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว +24

    වෙල්ලස්ස ටිවි අධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම බොහොම ස්තුති බොහොම පින්🙏🙏🙏🙏🙏

    • @chithrakumari9428
      @chithrakumari9428 ปีที่แล้ว +2

      ⁣කාහෙදමෙවිස්තරඑවන්න

  • @kanthikanthi979
    @kanthikanthi979 ปีที่แล้ว +2

    මල් තියලා වැන්දත් පාඩු නෑ දේශපාලකයන්ට බඩගගා වඳින්නේ එතුමාට අඳින්න ඕනි උදේ හවස ගොඩාක් පින් ඔබතුමාට

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +3

    අනේ අපේ sir ඇතුළු කාර්ය මණ්ඩලයට සියලුම දරුවන්ට තෙරුවන් බලෙන් නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා ❤️❤️🌹🌹👍✈️✈️

  • @br.chandana.kuwait2335
    @br.chandana.kuwait2335 2 ปีที่แล้ว +16

    මෙවැනි උතුම් පින්කම් කරන වෙල්ලස්ස නාලිකාවේ අධිපතිතුමන් ඇතුළු කාර්යමණ්ඩලයටත් උදව් උපකාර කරන සියලුමදෙනාටත් සසර පුරාවට පින් ලැබේවා .අපි උදව් කරමු මේ අපේම අය🤔🤔🤔🤔

  • @කැතකෙම්ල
    @කැතකෙම්ල 2 ปีที่แล้ว +7

    හරිම දුකකායි මේ අච්චිලා සීයලා පොඩි ලමායි මෙතන වැඩකරන හැමොට්ම බුදු සරනායි 😢😢😢😢😢😢🤍🤍🤍🤍🤍🤍🤍🤍

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว +5

    කර්මන්ඩල සියලු දෙනාටත් නිදුක් නිරෝගි භාවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 ปีที่แล้ว +3

    බුදු සරණයි සියලුම දෙනාට ❤️🙏

  • @lathaom8447
    @lathaom8447 2 ปีที่แล้ว +3

    ඔබ සියළුම දෙනා මේ දරුවෝ බලා ගන්නවා ට ගොඩක් පිං ජේසු පිහිටයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +3

    අනේ පව් හරිම දුකයි ..එයාල බලාගන්න සියලුම කාර්යමන්ඩලයට බොහොම පිං තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @indranimaliduwa8545
    @indranimaliduwa8545 2 ปีที่แล้ว

    Pinwath obathumata wellassa Tv karya Mandalay siyalu denatama jathi jathih pin🙏🙏🙏

  • @ashan2904
    @ashan2904 2 ปีที่แล้ว +5

    🙏මමත් එක් වතාවක් මෙම ස්ථානයට ගොස් දානමය කටයුත්තක් ලබාදුන්නා,තවත් මෙම ස්ථානය සමාජගතකර මොවුන් උදෙසා උපකාර කරමු. වෙල්ලස්ස Tv බණ්ඩාර මැතිතුමන් ඇතුලූ කාර්‍යමණ්ඩලයට බොහෝ පිං 🙏

    • @iroshanilmini7776
      @iroshanilmini7776 2 ปีที่แล้ว +2

      Koheda me ashan

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +3

      @@iroshanilmini7776 Wellawaya, handapanagala, ''meth sewana''

    • @ashan2904
      @ashan2904 2 ปีที่แล้ว +1

      "මෙත් සෙවණ" හදපානාගල ,වැල්ලවාය .

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +9

    ඔඛතුමට බෝමනේපිහින් බුදුඝරණයි 🙏🙏🙏

  • @jayasuriyakanthi7575
    @jayasuriyakanthi7575 2 ปีที่แล้ว +9

    අපිටත් මේ ජිවිතේ යථාර්තය තේරුම් ගන්න පුළුවන් තැනක් 😔😔😔

  • @කුමාවික්රමසිංහ
    @කුමාවික්රමසිංහ 2 ปีที่แล้ว

    වෙල්ලස්ස නලිකවෙ අදීපති තුමා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගි භාවය ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +1

    Appa mata balanna ba harima dukai wellassa obalata godak pin

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 2 ปีที่แล้ว +1

    අනේ මේ නම් හරිම පිං වැඩක් අපිත් මීගොමූවෙ පැත්තෙ ආබාධිත දරුවන් ඉන්න නිවාසෙකට දානයක් දූන්න ඇස් නොපෙනෙන දරුවෙක් කිවට වයසයි එයාට මගේ දූ කෑම කැවූව සිංදු කීව ඒ දා එතන හිටිය ප්‍රභූවරයකූගේ දරුවො2න්නෙක් විකලාංග උනූ ඒදෙන්න වැඩියෙන් කතා කලේ ඉංග්‍රිසි බසින්ඛ හරි දුකයි මේක දකිද්දි මට ඒක මතක් උනා පිහිට වෙන්න ඒක මතක් වෙන ගානෙ සත්ටූ සිතෙන් පිනක් ඇති වෙනව බන්ඩාර මහතාට අන් සියල්ලටම වැඩිය මේක පිනක් අපි එතනමයි කෑම ඉවුවේ ඒ වගේ සතූටූ සිතින් මේ පින කරන්න

  • @sabusabu9074
    @sabusabu9074 2 ปีที่แล้ว +1

    මම ඉන්නෙත් ඔය වගේ දරුවන්ට ඇප උපස්තාන කරන ගමන්. ඒ ගැන කියන්න ලියන්න වචන නෑ. ඉතාම සංවේදියි

  • @nuwanpiyasena7724
    @nuwanpiyasena7724 2 ปีที่แล้ว +3

    Apema sahodarayo api hemoma wyalta udaw karamu..

  • @lasanlasan2628
    @lasanlasan2628 2 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏 🙏 🙏🙏🙏🙏

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    අනෙ ගොඩාක් ගොඩාක් පින්.. හරි එඩ්‍රස් එක සහ ෆෝන් නම්බර් එකක් එවන්න . බලන්නත් හරිම දුකයි.

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว

    Ape hadawate nslikawe adipatituma atulu samata hawayinma dirgauasa patanawa 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 ปีที่แล้ว +1

    Jesu pihitai puthalata

  • @kkkkaarrm5883
    @kkkkaarrm5883 2 ปีที่แล้ว

    බුදු සරණයි ඔබලාට බුදු සරණයි ඔබට

  • @Anurapradeep-tq4zf
    @Anurapradeep-tq4zf 14 วันที่ผ่านมา

    අපි හැමදාමත් බන්ඩාර අයියත් එක්ක ඉන්නවා

  • @kantikante8095
    @kantikante8095 2 ปีที่แล้ว +1

    😭😭😭😭😭🙏

  • @fgjjgf2902
    @fgjjgf2902 2 ปีที่แล้ว

    බුදු saranei 🙏🙏🙏🙏

  • @angelicarossi6842
    @angelicarossi6842 2 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @anuruddhikagayani9151
    @anuruddhikagayani9151 2 ปีที่แล้ว

    Budusaranai hemadenatama....

  • @malikamalika2269
    @malikamalika2269 2 ปีที่แล้ว

    අනේ බුදුසරණයි 🙏🙏🙏💕🙏🙏

  • @සුභද්රාk
    @සුභද්රාk 2 ปีที่แล้ว

    අනේ හරිම දුකයි ජිවිතේ මේ දකිද්දී දෑස ට කදුළු කෑ ට වැටෙන්නේ බුදුසරණයි 😭😭😭😭😭😭

  • @dulipwijetilleke
    @dulipwijetilleke 2 ปีที่แล้ว +3

    මේ වගේ එකක් දානකොට ඒ ස්ථානයේ විස්තර description එකේ දාන්න.

    • @eshanthiamarasekara3580
      @eshanthiamarasekara3580 2 ปีที่แล้ว +1

      මමත් හොයන්නේ වැඩි විස්තර උදව්වක් කරන්න

  • @مالانانداني
    @مالانانداني 2 ปีที่แล้ว +2

    අනෙ දෙවියනෙ මෙ අයට පිභිට වන ඔබ සැමට තෙරුවන් සරණයි.. වෙල්ලස්සේ බණ්ඩාර මහතා ඇතුළු සැමටත් ගොඩක් පිං ස්තූතියි

  • @eshanthiamarasekara3580
    @eshanthiamarasekara3580 2 ปีที่แล้ว +3

    වැඩියෙන් විස්තර ටිකක් දාන්න. ඔබගේ ලිපිනය සහ නම, බැංකු ගිණුම් අංකයක් සමග වෙනත් අදාල දේවල් විස්තරාත්මකව

  • @kantyk3888
    @kantyk3888 2 ปีที่แล้ว

    Daruwanta...budu...saranaei...🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 ปีที่แล้ว +1

    වෙල්ලස්ස t v නාලිකාව මගින් මෙිවාගේ වැඩසටහමි පෙන්වීම ඉතාම වටිනවා ඉතින් අප මිනිසුන් විදියට මෙි අසරණ දරැවන්ට උදවුකරමු බොහොම පිං.

  • @yamunamalkanthi6494
    @yamunamalkanthi6494 ปีที่แล้ว +1

    බන්ඩාර සර් ඔයා මෙ ලොකේ ඉන්න හොදම කෙනා වෙන්න ඇති

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 ปีที่แล้ว +1

    ලිපිනය ලබා දෙන්න

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 2 ปีที่แล้ว

    Oba tumata godak pin budu saranai ❤❤❤🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +2

    බංඩාර මල්ලී ඇතුලු කාර්ය මණ්ඩලය ගොඩැක් පිං අනේ පවු අසරණ දරැවො

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 ปีที่แล้ว

    Budusaranai hamotama.

  • @anestapriyangani4405
    @anestapriyangani4405 2 ปีที่แล้ว

    Metana wada karanana me taruna duuwaru atulu siyaluma denatat me daru patauntat me vishwaye balayen neroge suwaya labewaa

  • @vp.prashanthi9613
    @vp.prashanthi9613 2 ปีที่แล้ว +1

    Oba thumata godak pin

  • @gfcc9856
    @gfcc9856 2 ปีที่แล้ว

    Goadak pin mahattayalata budu saranai ammo harima dukai

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว

    ෙතරුවන් සරණයි

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +4

    අනේ...පව් කරන්න එපා...කිසිවෙක්..මොකද කරන පව් නිසා තමයි මෙවන් දේට මුහුණ දෙනට වන්නේ..මෙහි සේවය කරන අයට තෙරුවන් සරණයි ..❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @מעעעויגחגחגחג
    @מעעעויגחגחגחג 2 ปีที่แล้ว +2

    මෙම ලමා නිවාසය අපිට සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 2 ปีที่แล้ว

    Obatuma atulu ciyalu deanatama tearuwan saranai

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว

    දේව දත්තාලාට චීංචී මාණිකාවන්ට දාව මෙලොවට බිහි උන අහිංසක අසරණ ළමයින්.. අාදරය කියන අකුරැ තුනට රැවටිලා.. රාගය කියන අකුරු තුන ඉතාමත් පහත් ලෙස කිුයාදාමයට ලක්කර පුලුවන් තරම් වස විස කාලා මන්ද මානසික අංගවිකල ළමයින් මේ ලෝකෙට බිහි කරලා ළමා නිවාසවලට දාන එවුන් දෙමාපියෝද.. සංසාරය මහා බියකරු බව දැනගනිල්ලා.. ධර්මානු කුලව ජිවත් වෙයල්ලා.. මේ ළමයින් අාදරයෙන් බලාගන්න එ් පාලිකාවන්ට නිදුක් නීරෝගී දීර්ඝායූෂ පතනවා.. ජාති ජාතිත් පීං ලැබේවා. අපගේ බංඩාර දෙවිඳුන් අැතුලු කාර්ය මන්ඩලයට බොහෝම පීං රටට ලොකයට මෙවැනි දේ පෙන්වා දෙනවට.. වෙල්ලස්ස ටි වි නරඹන පීංවන්ත මිනිසුන්ගේ පිං සිත් පහල වේවා මෙම ළමය්න්ට කුමන හෝ පිලිසරණක් වීමට. අපගේ බංඩාර දෙවිදුන් අැතුලු වෙල්ලස්ස ටි වි කාර්ය මන්ඩලයට තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා..

  • @kumarihassan7885
    @kumarihassan7885 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    මට දැනගන්න පුළුවන්ද මෙ ලමානිවාස කොහොද තියෙන්නෙ ලිපිනය සදහා කරන්න බුදු සරණයි

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 ปีที่แล้ว

    Taerun saranay උඩු කාරණේ kohomada

  • @manjulakuwait8355
    @manjulakuwait8355 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @guwaniguwaniguwani6071
    @guwaniguwaniguwani6071 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @hema5437
    @hema5437 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @manojjayanatha8754
    @manojjayanatha8754 2 ปีที่แล้ว

    Ser me niwaset Pol denawanm kohomada denn one Durada thiyenne .mat Pol denn puluwan .ath durad thiyenne.math lama niwasek tamai hedune

  • @disnakarunarathna4095
    @disnakarunarathna4095 2 ปีที่แล้ว +1

    😭😭😭🙏🙏🙏✝️✝️✝️

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    මේ තැන කොහෙද තියෙන්නේ

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 2 ปีที่แล้ว +1

    ane..😥😥😥😥

  • @nathashakumari7110
    @nathashakumari7110 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏😥

  • @dipthiperera6377
    @dipthiperera6377 ปีที่แล้ว

    මේ වගේ අයට තමයි උදව් ඕන වැල්ලවත්ත තියෙනවා ලමා නිවාසයක් අයියෝ කියලා වැඩක් නැහැ දවසට එන ආදායම පිට රටවල් වලින් ගොඩක් උදව් ලැබෙනවා දරුවන්ට නෙවෙයි ඵ්වා හිතාගන්න පුලුවන් නේද ලංකාව වටේම ආධාර එකතුකරන අය යනවා ඵ්වා ලමයිටද 😂😂 දානයක් දෙන්න මුදල් දෙන්න පෙර 2පාරක් හිතන්න දාස් ගානක් ගෑනු පිරිමි ආධාර එකතුකරනවා සුදු ඇදලා එන්නේ හොයලා බලන්න

  • @chamindajanaka4101
    @chamindajanaka4101 2 ปีที่แล้ว

    Tharuvan saranai hamotma

  • @AaAa-df1pb
    @AaAa-df1pb 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 2 ปีที่แล้ว +1

    මේකට උදව්වක් කරන්නෙ කොහොමද, ෆෝන් නම්බර් එක මොකක්ද

  • @mashiuthpala6943
    @mashiuthpala6943 2 ปีที่แล้ว +1

    මේ කොහේද 🥺🙏❤️

  • @somitat489
    @somitat489 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @sachiguruge4903
    @sachiguruge4903 2 ปีที่แล้ว +1

    Dawasaka mema ayata udw krnn mara asawak tinne 🤗

  • @sdghjfghjj9086
    @sdghjfghjj9086 2 ปีที่แล้ว

    See Abu Dhabi🙏🙏❤❤❤❤😢😢😘

  • @Ishini86
    @Ishini86 2 ปีที่แล้ว +1

    මෙච්චර ගොඩක් ළමයි මොකද මේ අසරණ වෙලා ළමයින් ටත් උගන්වන්න මෝඩ දේවල් නේ ළමයින් ට තවත් අසරණ දේවල් ඕව සිතින් අමතක කර ලා සතුටින් තියෙන්න

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    අනේ අම්මෙ 😢

  • @kumarekw6976
    @kumarekw6976 2 ปีที่แล้ว +2

    මෙතන ලමයි කීයක් වගේ ඉන්නවද

  • @jdnjebzkndbfnhdjdgjwhdj104
    @jdnjebzkndbfnhdjdgjwhdj104 2 ปีที่แล้ว

    ane bandara mahathmaya mata loku deyak karanna behe,puluwan widiyata salli tikakwath denne kohomada,akawelak hari kanna denna,mata aawasthawa ikmanin laba denna,

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🙏🏻😭😭😭😭😭😭

  • @sanjuradanika4864
    @sanjuradanika4864 2 ปีที่แล้ว +1

    මේ තැනේ නම මොකක්ද

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว +1

    කොහෙද තියෙන්නේ ගම

  • @raviravindra889
    @raviravindra889 2 ปีที่แล้ว

    Apita haki mattamen masikawa mudal adara karanna ac no eka name and wats up no ewannawada.

  • @sasujee7680
    @sasujee7680 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😢💗

  • @mathamatha8334
    @mathamatha8334 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭

  • @farufarusha1372
    @farufarusha1372 ปีที่แล้ว

    🤣🤣💗

  • @asmaaalyammahi6916
    @asmaaalyammahi6916 2 ปีที่แล้ว

    Bugu saranay udau කරන iyyatna goodak pin

  • @ranjanividana7365
    @ranjanividana7365 2 ปีที่แล้ว +1

    Koheda teyenne

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 ปีที่แล้ว +1

    Address aka danna please

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว

    Bandar mahthaya කාර්යමණ්ඩලය budusarnai

  • @nilanthin5031
    @nilanthin5031 2 ปีที่แล้ว +1

    Hi nangi mama oylaga video balance mata oy niel tisat oka Sagan inna nangi ge nambr aka awanna please l half for your

  • @sudathshirani8097
    @sudathshirani8097 2 ปีที่แล้ว

    please account no eka danna.koheda thiyenne kiyala danna.wada satahana pennuwata wadak na koheda kiyala pahadili karanna

  • @noone-ub2wh
    @noone-ub2wh 2 ปีที่แล้ว

    Koheda me thana

  • @anushapriyadharshani1857
    @anushapriyadharshani1857 2 ปีที่แล้ว +1

    Api danayk dunna giya masa 24

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 ปีที่แล้ว +3

    පිං කඳක්බණ්ඩාර මහත්තයා

  • @mardlasanthalasantha6180
    @mardlasanthalasantha6180 2 ปีที่แล้ว +1

    Koheda mea

  • @jeewanisuwaris3322
    @jeewanisuwaris3322 2 ปีที่แล้ว +1

    Ane pau

  • @judykulathunga591
    @judykulathunga591 2 ปีที่แล้ว +1

    ෆෝන් නම්බර් එක පැහැදිලි නෑ

  • @sriyanimalkanthi3511
    @sriyanimalkanthi3511 2 ปีที่แล้ว +1

    Koheda ne lama niwase thiyenne

    • @jassimjassim2685
      @jassimjassim2685 2 ปีที่แล้ว +1

      වැල්ලවාය

    • @liyoniperera5742
      @liyoniperera5742 2 ปีที่แล้ว +1

      දුරකථන අංකය පැහැදිලි නෑ..කරුනාකර නැවත සඳහන් කරන්න

  • @dhaham7197
    @dhaham7197 2 ปีที่แล้ว +1

    ඇයි මේ වගේ තැනක් දානකොට ලිපිනයක් ,සම්බන්ධ කර ගතහැකි දුරකථන අංකයක් වගේ දේවල් නොදන්නේ ඔබේ වැඩ සටහනේ ..ඒක ලොකු අඩුවක් වැඩසටහන් ඉදිරිපත් කරනකොට කලින් කල්පනා කරලා ඉදිරිපත් කිරීම් කටයුතු කළ යුතුයි .

    • @htsamanthi489
      @htsamanthi489 2 ปีที่แล้ว

      බුදු සලනයි👏👏👏👏

  • @mallikananayakkara4629
    @mallikananayakkara4629 ปีที่แล้ว +1

    Mata number 1ka e

  • @hansaniihansanii4969
    @hansaniihansanii4969 2 ปีที่แล้ว

    Sanwedi aya beluwoth merenawada

  • @ranuranu529
    @ranuranu529 2 ปีที่แล้ว +1

    Pau aimeyalage konda kapala

  • @somasirichithra2444
    @somasirichithra2444 2 ปีที่แล้ว +1

    Koheda oya Lama niwasa thiyenne

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 ปีที่แล้ว +1

    Ac number akak danna

  • @nimaliathukorala509
    @nimaliathukorala509 2 ปีที่แล้ว +1

    Ane me koheda . Address aka phone number danna please

  • @sudusudu887
    @sudusudu887 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @cham6306
    @cham6306 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokapriyanthi6480
    @inokapriyanthi6480 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏