ප්‍රඥාවන්තයින්ට පමණයි | ත්‍රිපිටකයේ නැති නිවන | සොයන අයට දුක දෙන මගඵල | ‍Ven Bandarawela Wangeesa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +1

    ඇහුම්කන්දීම පිනිසම අවදි වෙත්වා .ඇසෙන හඬ සහ
    තමාගේ හඩටද විවෘත විනිවිඳ බවින් වෙත්වා .
    සියල්ල නුවනින්ම වූවොත් සරලය සාමාන්‍යයය .
    අමාශාන්ති 🙏
    Listening to your own sound and awakens the soul. The voice heard and
    Be open and transparent to your own voice.
    සිත තපසටම නුවනින්ම සිතන්නට හැකිවූවොත්
    ගැඹුරින් ගැඹුරට ඇති නිහඬබව මුනිස්වබාවය නිහතමානී වූයේ ද අනතිමානී ගුනයක්මය.🔑
    ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏

  • @madutharanga7654
    @madutharanga7654 ปีที่แล้ว

    බුදුසරණයි ....! 💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️💐💎🌻❤️

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 ปีที่แล้ว +3

    මේ ස්වාමින්වහන්සේ දේශනා කරන දේ තේරුම් ගන්න ලොකු අවබෝධයක් , මනා නුවනක් තියෙන්න ඕනේ. මේ ස්වාමින්වහන්සේ අනුගමනය කරන්නෙ බුදු මෑණියන් වහන්සේ දේශනා කල දේ පමනයි. පොත් පත් කියවනවා, කාත් එක්ක හර් සංවාද කරනවා, ඒ දේවල් කරන තරමට අපි එක තැක හිරවෙනවා. මොනවද. සංකල්ප මත. පොත් කියවලා නිවන් දකින්න බෑ. තමන් මනසේ ගබාඩාකරගත් හැම දේම දැන්වත් ටික ටික හිස් කරන්න. තව සංකල්ප දාගන්න එපා. ඔන්න තේරෙන විදියෙන්ම කීවා. සාදු !!!සාදු !!!සාදු !!! මාගේ අමා මෑණි ලොවුතුරා බුදු මෑණියන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!! පලමුවෙන් හොයන්න අවිද්‍යාව කියලා දේශනා කලේ මොනවද කියලා. පුන්‍යාබි,අපුන්‍යාබි,ආනංජාබි සංස්කාර, එතකොට අපි ඔතනින් කොතනද ඉන්නේ කියලා බලන්න . නිවනට ඔය එකකින්වත් බෑ නේද. දෙයියනේ ස්වාමින්වහන්සේ කියන දේ මේහෙම හරි තේරුම් ගන්න. අපි මනස හිස් කලයුතුයි. සාදු !!!සාදු !!!සාදු !!!

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @gavin11111119
    @gavin11111119 ปีที่แล้ว +12

    මමත් ඔබ ඉන්න තැනම ඉන්නව. ඕක සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයකුට වචනවලින් තේරුම් කිරීම මටනම් කල නොහැකි තරම්. මෙම අවබෝධය නොතේරෙන පිරිසක ගේ ප්‍රහාර මැද ඔබ වහන්සේගේ මෙම උත්සාහය බෙහෙවින්ම අගය කරමි.

    • @herathdoha2214
      @herathdoha2214 ปีที่แล้ว

      පවි

    • @niroshasj1
      @niroshasj1 ปีที่แล้ว +1

      ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.. වචන වලින් මේ අවබෝධය දෙන්න මේ ස්වාමින් වහන්සේ දරන උත්සාහය අතිශයින්ම ශ්‍රේෂ්ඨයි.. මා අඳුරෙන් මුදවාලූ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏❤️

  • @yasisameer4441
    @yasisameer4441 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 ปีที่แล้ว +3

    බුදුදහම මිනිසුන් හට පැහැදිලි කිරීමට තටමණ වලිකන මහත් උත්සහයක් ගන්නා කිසිම භික්ෂුවක් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ පැහැදිලිකල දහම එනම නිවැරදි “පටිච්චසමුප්පාදය” නොදනී. මා විසින් කරන මේ ප්‍රකාශය ඉතා වගකීමෙන් යුතුව කියමි. පටිච්චසමුප්පාදය දන්නවනම් මිනිසුන් අසන ආගමික මත පිලිබඳ ඕනෑම ප්‍රශ්නයකට ඉතා නිවැරදිව පිළිතුරු දීම කල හැක. පටිච්චසමුප්පාදය යනු මිනිසා තුල සිදුවන භෞතික සිදුවීමක් පිලිබඳ පැහැදිලි කිරීමක් පමණි. ත්‍රිපිටකය ඇතුළු අද දක්වා ලියවී ඇති සියලුම පොත් වල ඇත්තේ බුද්ධාගම මිස බුදුදහම නොවේ.

  • @sumedhabrandi6419
    @sumedhabrandi6419 ปีที่แล้ว

    Oba wahanseth , Buduhamuduruwo , dakina siyallama sithin api mawagath deyakda?

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +3

    අනේ ස්වාමින් වහන්ස මේ අවබෝද කරවිම් කරන්න ඔබ වහන්සේ සිටිම මොනතරම් දෙයක්ද. මම මගේ ගමනේ අවසානය මෙතනින් නැවතිමට ලැබිමම ලොකු සහනයක්. ඔබ වහන්සේ නොකියාකියන දේ මට තේරෙනවා.

  • @sleagleeye8830
    @sleagleeye8830 ปีที่แล้ว

    👌

  • @sriyanimalkanthi6495
    @sriyanimalkanthi6495 ปีที่แล้ว

    🙏🙏🙏🌻🌻🌻

  • @dliyanage1575
    @dliyanage1575 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️😮😮😮

  • @liuupson8593
    @liuupson8593 ปีที่แล้ว

    මුලිනුයි අගිනුයි විතරක් ADs දාන්න පුලුවන් ද? Concentration කරන්න බෑ මැදින් Ads තියෙද්දි

    • @akaliko22
      @akaliko22  ปีที่แล้ว

      චැනලය විසින් කිසිදු දැන්වීමක් පල කරන්නේ නැත.

    • @liuupson8593
      @liuupson8593 ปีที่แล้ว

      @@akaliko22 කරුණාවෙන් Ads settings check කරන්න. බොහොම ස්තූතී මේ කරන වැඩේට

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 ปีที่แล้ว +1

    එතකොට හාමුදුරුවෝ දහම දැනගත්තේ ත්‍රිපිටකයේන් නෙමේද මට දැනට හිතන්නේ මානය උච්චතම උනාවත්ද උන්වහන්සේට

    • @sangeewayapa7954
      @sangeewayapa7954 ปีที่แล้ว

      වහලට නගින්න ඉනිමග ඕන කියලා අමතක වෙලා

  • @anurapathirana2525
    @anurapathirana2525 ปีที่แล้ว

    🪔🙏🙏🙏

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 ปีที่แล้ว

    ඔව් ඔව් ඔයා ඔයිට වැඩිය කියන්න එපා

  • @athulasenanayaka8645
    @athulasenanayaka8645 ปีที่แล้ว

    Ane manda

  • @Reinorldte
    @Reinorldte ปีที่แล้ว

    🙏🙏🙏

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว

    👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว

    🙏🙏🙏