Kawda Bole Alice Karaoke (Without Voice) කවුද බොලේ ඇලිස් කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • 🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Ronnie Leach
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
    👉 chat.whatsapp....
    🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
    👉 / honeybirdskaoke
    🟣𝓔𝓶𝓪𝓲𝓵 :
    👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike කිරීමෙන් වළකින්න.
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    මාර නින්දක ඉද්දී මේ මම
    ඇහිල මැගියගෙ බර බරේ
    ජනේලයකින් එබිලා බැලුවා
    මොකක්දැයි මේ කලබලේ
    වෑන් එකකින් ගෙනත් බානව
    පාන්දර මහ බඩු ගොඩක්
    ඇලිස් ආවා කියල මැගියා
    කියනවා නුපුරුදු නමක්
    අනේ යන්තම් දැක්කා මූණ ඇගේ
    පැත්තෙන් පේන්නෙ ජොසී වගේ
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
    සයිමන් මාටින් මේ බලපන්
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    සෙනඟ එනවා ඇවිත් යනවා
    ඇලිස් නම තව තවත් ඇහෙනවා
    මැගියගේ ගේ මඟුල් ගෙදරක් වගේ
    කනව බොනවා හිනාවෙනවා
    ඇලිස් වත් යන්තමින් පෙනෙනවා
    හිතට වද දෙන ප්‍රශ්නයක්නෙ මේ වැඩේ
    අනේ යන්තම් දැක්කා මූණ ඇගේ
    පැත්තෙන් පේන්නේ ජොසී වගේ
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
    සයිමන් මාටින් මේ බලපන්
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    අපේ ගෙදරත් සෙනඟ පිරිලා
    මැගියගෙන් අපි අහමු කියලා
    මැගිය කැන්දක් ආවා සයිමන් අප්පූ
    කින්ද මන්දැයි මුකුත් දන්නේ නැති
    ගමම දන්නෙ නැති අපිත් දන්නෙ නැති
    ඇලිස් කවුදැයි කියාපන්කො මැගි අක්කේ
    අනේ අඳුනා ගත්තා ඇලිස් අපේ
    මගෙ ඉස්සර ලව් එක නේද බොලේ
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    රෙද්දයි හැට්ටෙයි ඇන්ඳ එකී
    අද අලුත් මෝස්තර දාන හැටී
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    අනේ අඳුනා ගත්තා ඇලිස් අපේ
    මගෙ ඉස්සර ලව් එක නේද බොලේ
    අපෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    රෙද්දයි හැට්ටෙයි ඇන්ඳ එකී
    අද අලුත් මෝස්තර දාන හැටී
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    අපේ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    මගේ ඉස්සර ලව් එක....
    ඇසිලිය නේ මේ ඇලිස්
    ‪@honeybirdskaraoke‬

ความคิดเห็น • 2

  • @powerbeatproducts6936
    @powerbeatproducts6936 2 หลายเดือนก่อน

    Play karana band eka sinduwa gena kisima awabodayak nathuwa play karanne...owa kochchara lassana feel wena sinduda..

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 หลายเดือนก่อน

    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    මාර නින්දක ඉද්දී මේ මම
    ඇහිල මැගියගෙ බර බරේ
    ජනේලයකින් එබිලා බැලුවා
    මොකක්දැයි මේ කලබලේ
    වෑන් එකකින් ගෙනත් බානව
    පාන්දර මහ බඩු ගොඩක්
    ඇලිස් ආවා කියල මැගියා
    කියනවා නුපුරුදු නමක්
    අනේ යන්තම් දැක්කා මූණ ඇගේ
    පැත්තෙන් පේන්නෙ ජොසී වගේ
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
    සයිමන් මාටින් මේ බලපන්
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    සෙනඟ එනවා ඇවිත් යනවා
    ඇලිස් නම තව තවත් ඇහෙනවා
    මැගියගේ ගේ මඟුල් ගෙදරක් වගේ
    කනව බොනවා හිනාවෙනවා
    ඇලිස් වත් යන්තමින් පෙනෙනවා
    හිතට වද දෙන ප්‍රශ්නයක්නෙ මේ වැඩේ
    අනේ යන්තම් දැක්කා මූණ ඇගේ
    පැත්තෙන් පේන්නේ ජොසී වගේ
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    රොසලින් ජොසලින් මෙහෙට වරෙන්
    සයිමන් මාටින් මේ බලපන්
    අනෙ අම්මප ඇත්තට
    කවුද බොලේ මේ ඇලිස්
    අපේ ගෙදරත් සෙනඟ පිරිලා
    මැගියගෙන් අපි අහමු කියලා
    මැගිය කැන්දක් ආවා සයිමන් අප්පූ
    කින්ද මන්දැයි මුකුත් දන්නේ නැති
    ගමම දන්නෙ නැති අපිත් දන්නෙ නැති
    ඇලිස් කවුදැයි කියාපන්කො මැගි අක්කේ
    අනේ අඳුනා ගත්තා ඇලිස් අපේ
    මගෙ ඉස්සර ලව් එක නේද බොලේ
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    රෙද්දයි හැට්ටෙයි ඇන්ඳ එකී
    අද අලුත් මෝස්තර දාන හැටී
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    ඇලිස් කවුද බොලේ ඇලිස්
    අනේ අඳුනා ගත්තා ඇලිස් අපේ
    මගෙ ඉස්සර ලව් එක නේද බොලේ
    අපෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    රෙද්දයි හැට්ටෙයි ඇන්ඳ එකී
    අද අලුත් මෝස්තර දාන හැටී
    අනෙ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    අපේ මැගියගෙ පොඩි දුව
    ඇසිලිය නේ මේ ඇලිස්
    මගේ ඉස්සර ලව් එක....
    ඇසිලිය නේ මේ ඇලිස්
    @honeybirdskaraoke