Thx miss, mama osmocote damma mage hama Mal wargekatama. Anthurium walatath damma . 3 months wage Mal godaak awilla gaha hondata hadenawa. Eeta passe gas hadeema baala wenawa. Godak mal gas warga mage maruna osmocote daala . Dileerayak awilla. 1 tea spoon thamai Damme . Boganvilla , petunia, wage gas warga sawuththu una
ඉතාම පැහැදිලියි.
බොහොම ස්තුතියි .🎉🎉🎉🎉
Aththatama harima lassanay miss oyata godak sthuthiy
@@ThiliniSurajikaMendis thank you mis
❤❤❤❤
@@PrathibaLakmali ♥️♥️♥️
Godak watinawa ❤
Thankyou
හරිම පැහැදිලි ව කියා දුන්නා .බොහොම ස්තුනි ඔයා ට
බලන්නකෝ ඔයාට මේ අයුරින් මල් පිරුන නිරෝගි ශාක හද්න්න පුළුවන් නේද් කියලා
ස්තුතියි පැහැදිලි ලෙස කියලා දුන්නට ❤
❤❤❤
Oya hodata phadili kara godakma pin mama godak salli dela genawata passe mal ennha thank you vidio
Miss, madya jeewanuharanata kondis diyara yeduwata kamak nethida? Wadath sudusu kaptan ,homai ho antrocol da?
සරල්ව කියා දුන්නාට ඔබට බොහොම ස්තුතියි
@@hemalathaperamuna
Thankyou 👍
Ithama watina wadagath karunu godak igena gaththa...obathumiyta godak sthuthyi...
E wagema me pala walata kramanukuulawa beheth yodana akaraya ganath honda vidoyowak karannako.wagawata adhunika apita eka godakma watinawa.
ලගදිම ඒ පිලිබදව වීඩියෝ එකක් දෙන්නම් මිස්
පාට අනුව osmocot පොභොර ටික අදුන්වා දෙන්න මිස් කරැණා කරල.
Thanks hondata pahadiliwa kiyala dunna methanin ehata nadattuwa ganath kiyala denna
ඕකේ මිස් නඩත්තුව පිලිබදව වීඩියෝ දෙන්නම්
Thawa video oni Jaya wewa❤❤❤❤
Miss apita diyara pohoragena video ekak dhaannako miss.
Me lagadi damma mis ♥️
Thank you so much miss ❤
Anthurium plant nursery ekak patan ganna kemathi pela hadanna patan ganna pela gannai hadana widiya igena gannai puluwanda miss gen
හොඳටම පැහැදිලි ලෙස කියලා දුන්නා පින්
❤❤
පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි
❤බොහොම ස්තුතියි පිං සිද්ධ වෙනවා හොඳට පැහැදිලිව කියලා දුන්නා ❤❤❤❤❤❤
Thank you mis ❤❤
You are welcome
ස්තූතියි ඔබට.❤❤❤
❤❤❤
Thank you .
You are welcome!♥️♥️
මිස් ඔයා හරිම හොදට පැහැදිලි කිරීම කරනවා ගොඩක් ගොඩාක් ස්තුතියි පිං බුදු සරණයි ජයෙන් ජය පතනවා
@@WonderfulGreyCat-ys7hi මිස් මට ඕනේ උනේ මගේ දැනුම ඔයාලා සමග බෙදා ගන්න
math patang ganna enna mis godak sththi
Plz use glove pair to mix the soil mixture
Ok next time.. thank you mis..♥️♥️
Miss mage pala pochhi atulata hariyata kubi innava ekata mokada karanne
Thx miss, mama osmocote damma mage hama Mal wargekatama. Anthurium walatath damma . 3 months wage Mal godaak awilla gaha hondata hadenawa. Eeta passe gas hadeema baala wenawa. Godak mal gas warga mage maruna osmocote daala . Dileerayak awilla. 1 tea spoon thamai Damme . Boganvilla , petunia, wage gas warga sawuththu una
❤❤❤❤❤❤❤🎉
මිස් වගාවට දියර වර්ග යොදන්න කාල සටහනක් කියලා දෙන්න
පැල කටි කරලා ගන්න හිටවන ආකාරය කියන්න පුළුවන් ද මිස්
Godak lassani wagema godakgann athenada miss
❤❤
Thank you so much ❤
Miss... pathrya aga kaha pata ho kalu pata wenne ai...
pathrye e kotasa kapla iwath kalath aye ehema wenwa.
Plese...ekata mokda kranne kyla kiyannako.
Nursery 1ka koheda thiyenne.
Miss hri phadili kiyalafunna obtahamadrma hhriynna ona deviphtai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤
♥️♥️♥️
Oya laga pela vikunanna thiyanawada.
මිස් බීජ වලින් පැල හදන්නෙ නැද්ද.එගැන වීඩියෝ එකක් කරන්න.ස්තූතියි.❤❤❤
ස්තුතියි ලොකු පොල්ලෙලි කෑලි අවශ්‍ය නෑ නේද
මමනම් එකම සයිස් පොල්ලෙලි කැබලි තමා ගන්නේ
මිස් වැස්ස කාලයට මිඩියා එකක හදන්න විදිය කියලා දෙන්න කෝ
කියලා දෙන්නම් මිස්
Awankawa pahadiliwa kiya dunna isthuthi ❤❤❤
දියර පොහොර වර්ග කියලා දෙන්න
පොහොර වර්ග ගුරු මුෂ්ටිය නැතුව හරියට කියල දෙන්න.ඔයාගෙ දැනුම
හන්ගන ගතියක් පේනව
@@suwandarathneabeysinghe8993 පොහොර වර්ග වලට වීඩියෝ එකක් දාලා තියෙනවා මිස් ඒක බලන්න එමගින් පොහොර පිළිබඳ දැනුම ලබා ගත හැකියි.. බොහොම ස්තුතියි..♥️th-cam.com/video/KZ5E-gO6flQ/w-d-xo.htmlsi=AQO_1DRoT4O6ADSH මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න..
ස්තූතියි ඔබතුමියට. ❤️❤️
වතුර ලීටරයකටද මිස් කැප්ටාන් තේ හැඳි එකක් යොදා ගන්නේ.
මිස් වතුර ලීටර් 1ට තේ හැදි
බාගයක් කැප්ටාන් දිලීර නාශක දියකර ඇන්තුරියම් සදහා යොදන්න
ඇන්තුරියම් වලින් හොද ආදයමක් හොයන්න පුලුවන්ද මිස්
@@sajithranjan6238 හරියට කලොත් ලාභ ලබන්න පුළුවන් හොඳම ව්‍යාපාරය ඇන්තුරියම් වගාව තමා මිස්
@@pereraplantnursery thank you miss
අපි හදන ගස්වල ඔයවිදිය මල් එන්නැහැ
බලන්න මිස් මම කියාදුන්න විදිහට හදලා❤
ඔස්මකොට් විතරක් දැම්මට ඔහොම
හැදෙන්නෙ නැහැ නේ...වෙන
මොනවද දාන පොහොර කියන්නකො
♥️♥️♥️
මේ පැල තවාන තියෙන්නේ කොහෙද කියන්න මට
මිස් මම කෑගල්ල් ඔයා කොහෙද
Thank you miss ❤❤
You are welcome ❤❤
Thank you mis❤
❤❤❤